මොකද්ද සිද්දිය කියල හිතා ගන්න බැ. කළුවො වගයක් නේද.ammatahudu
කළුවො වගේ තමයි, ඇයි ඉතින් අර පොරක් ලේ පෙරාගෙන යන්නේ 🥹මොකද්ද සිද්දිය කියල හිතා ගන්න බැ. කළුවො වගයක් නේද.
ඌ නම් මොකක් හරි ඩ්‍රග් එකක් අරන් වගේ මචන්, එච්චර ලේ පෙරෙද්දීත් ඌ ගානක් නැතුව යන්නේ ඒකයි මම හිතන්නේකළුවො වගේ තමයි, ඇයි ඉතින් අර පොරක් ලේ පෙරාගෙන යන්නේ 🥹
නෑ.ඔහොම සිද්දිවලට උපතින්ම පුරුදු එවුන් ඉන්නවා.මමත් තුවාල උනාට කරන වැඩේ ඉවර වෙනකන් බලන්නේ නෑ.ඌ නම් මොකක් හරි ඩ්‍රග් එකක් අරන් වගේ මචන්, එච්චර ලේ පෙරෙද්දීත් ඌ ගානක් නැතුව යන්නේ ඒකයි මම හිතන්නේ