පහුගිය ඡන්දෙ වෙලාවෙත් මුන් මේ වගේ මෙගා පච කෙලියේ සියුලුම ලිඛිත සහ වාචික සාක්ෂි ලෑස්තියි චන්දෙ ඉවර වෙච්ච ගමන් සේරම අත්අඩංගුවට අරන් දඩුවම් කරනවා,රටට අහිමි වෙච්ච මුදල් විදේශ බැංකුගිණුම්වලින් නැවත රටට ගේනවා කියල උදේ හවස මේ රෙනවකය ම තමයි කෑගැහුවෙ. අනිකා තමයි එක්ටසි රථන චීවරධාරීයා.අනික් එකා තමයි දත්ගලවල නැව් ගත්ත දත්දොස්තරයා. මුන් සේරම එකතුවෙලා ටොම් පච කෙලියෙ.මිනිස්සු රැවටිලා හංසයට කෙලියා. ලස්සනට ගොඩනැගීගෙන ආපු රට නැවත රිවස් ගියර් එකට දැම්මා.කොහොම හරි බලය ගත්තා කියමුකෝ ඡන්දෙට කලින් කියපු මෙගාඩීල්, මෙගා හොරකම් කෝ.?සාක්කි අතේ තියන් කතාකරපු ෆයිල් පෙන්න පෙන්න කතා කරපු හොරැ කෝ.? තාමත් නෑ.ඇහුවාම කියන්නෙ ෆොන්සේකා හිරේ දැම්ම වගේ කරන්න බෑලු. මුන් තියාගෙන පෙන්න පෙන්න හිටපු සාක්කි කෝ ඒව උසාවියට දුන්නනම් මෙච්චර කල් යයිද හොරැ අල්ලන්න. උසාවි අරන් ගියපු එවුනුත් ආයිත් ගෙදර යවනවා සාක්කි නෑ කියල.දැන් තේරැනාද මේ ඇදබාන්නෙ ටොම්බ පච කියල.මුන් මේව කර කර උසාවියටත් අපහාසයක් කරන්නෙ.සාක්කි තියෙනවා කියල බොරැ කියල ෆයිල් පෙන්නල හිටපු නායකයන්ව,රාජ්‍ය නිලධාරීන්ව උසාවිය හමුවට ගෙනිහිල්ල උසාවියම නොමග යවනවා. මේ ඉන්නෙ හොරෙක් කියලා පෙන්නනවා.සාක්කි විමසුවාම බොරැටිකක් පෙන්නනවා උසාවියට.ඒවා මදි කියලා උසාවියෙන් චූදිතයව එලියට දානවා.එහෙමත් නැත්නම් එතන අපරාධයක් වෙලා නැ කියල නිදහස් කරනවා. එකෙක් දෙන්නෙක් විතරක් තාමත් තියන් ඉන්නවා.ඒවටත් කලින් කියපු විදියෙ සාක්කි තියෙනවානම් උසාවිට දුන්නනම් මෙලහකටත් උන්ට දඩුවම් ලැබිලා.මුන් කරන්නෙ අමු බොරැවක්. දැන් ඒක ජනතාව තේරැම් අරන් ඉවරයි.මේ රෙනවකයට දැන් යන එනමන් නෑ.ඒකයි මේ වගේ බේගල් ඇද බාන්නෙ.මේපාරත් මිනිස්සු රැවටෙයි කියලා හිතන් ඉන්නෙ.අලියට කතිරෙ ගහන යූඑන්පී කාරයො දැනගන්න ඕන පරම්පරා යූඑන්පී කාරයන්ට මනාප දෙන්න.මේ වගේ අවස්තාවාදී ජාතිද්‍රෝහීන්ට චන්චෙ නොදී ඉන්න.ඒවගේම සිංහල ජාතිය වෙනුවෙන් පෙනී හිටපු හෙලඋරැමෙට ඡන්දෙ දීපු අය දැනගන්න ඕන මේවගේ ජාතියපාවා දෙන උන්ට චන්දෙ නොදී ඉන්න. මූට ඡන්දෙ දෙනවා කියන්නෙ රටත් ජාතියත් විනාශ කරන්න අනුමැතිය දෙනවා වගේ වැඩක්.ඒක නිසා මේපාර බුද්ධිමත්ව ඡන්දෙ ප්‍රකාශ කරන්න.විශේෂයෙන්ම සිංහලයන්ටයි මේක අදාල වෙන්නෙ. මූ කියන විදියට මහින්ද ඇත්තටම කොටින්ට සල්ලි දුන්න කියල හිතමුකො.ඒත් මොකද වෙන්නෙ අවුරැදු 30ක් තිස්සෙ රටම විනාශ කරපු පිරබාහරන්ව විනාශ කලේ මහින්දනෙ. උදාහරනයක් විදියට මාලු අල්ලන මිනිහෙන් බිලීපිත්තට පණුවෙක් ගහනවා.අරමුන මාලුවාව අල්ල ගන්නඑකනම්.මොන මගුලටද පණුවා ගැන පසුතැවෙන්නෙ.රටම විනාශ කරපු කොටියව විනාශ කලාම ඔය දුන්නයි කියනව වගේ කොච්චර මුදලක් රටට ඉතිරි උනාද කියලත් හිතපල්ලා.රටෙන් භාගයක් ගිලින්න බලන් හිටපු එකාව විනාශ කරල රටම බේරගත්ත එක මදිද.
නියැමෙට පැහැදිලිව ලියලා තියෙනවා මචන් ඕව තේරුම් ගන්න බැරි කාලකන්නි මේ රටේ ඉපදිලා ඉන්නේ අපේ කරුමෙට.ඔකුන් නිසා උනේ රටේ සංවර්දනය පස්සට ගියපු එක විතරය්.එක දශමයක හරි මොලයක් තියෙන එකෙකේ ඉන්නව නම් ඔකුන්ගේ බොරුව මෙලහකට තේරුම් අරගෙන ඉන්න ඕන.

ඔබ කියන මම හයිලයිට් කරල තියන කාරණේ හරි......තේරුම් ගන්න කාරනා 2ක් තියෙනවා.
රනිල් ලෝකෙටම පෙන්න කොටි එක්ක ගනුදෙනු කරලා තියෙනවා.
මහින්ද ලෝකෙටම හංගලා කොටි එක්ක ගනුදෙනු කරලා තියෙනවා.
මම නම් කියන්නේ මේ දෙන්නගෙම අතීතය රටට හිතකර නායකයෝ දෙන්නෙක් නෙවෙයි.
මටත් චම්පික කියන ඒව ශුවර් නෑ. ඒත් මේකට ගොඩක් සාක්ෂි තියෙනවා වගේ. අනික මේ වීඩියෝ දෙක බැලුවම ටිරාන් කියනවා මහින්ද ගැන.
www.youtube.com/watch?v=1DnyMAvNr6A
www.youtube.com/watch?v=YSZO8OZb9us
අනික තමයි මහින්දත් පට්ටෙටම බය වෙලා ඉන්න බව පේනවා. කිසිම චෝදනාවක් නෑ චම්පිකට. උත්තර දෙන්නෙත් නෑ මේවට.
මේවා unp මෝඩයො චූන් කරන්න හොදා.... හොරා හොරා කියුවා... මීනීමරුව කිවුවා.., දැන් කියන්නෙ සල්ලි දීල යුද්දෙ දින්න....
ඔබ කියන මම හයිලයිට් කරල තියන කාරණේ හරි......
නමුත් මෙතනදි බලන්න වෙන්නේ අපිට දැනට අපේ ඇස් ඉදිරිපිට තියන එන්ඩ් රිසල්ට් එක සහ පොසිබල් එන්ඩ් රිසල්ට් එක.
මහින්ද කොටියත් එක්ක හංගලා ගණුදෙණු කරල ඡන්ද වැටෙන එක නතර කරල ජනාධිපති වුණා. වෙලා ඒ කොටියට ම කෙළවල අහවර කලා.--මේක පේන එන්ඩ් රිසල්ට් එක.
රනිල් වික්‍රමසිංහ ගරු අගමැතිතුමා කොටියත් එක්ක ප්‍රසිද්ධියේ ගණුදෙණු කරාට එන්ඩ් රිසල්ට් එක මේ රටට හිතකර එකක් වුණේ නෑ. ඒ ගණුදෙණු වල එන්ඩ් රිසල්ට් එක කොටිය තව ආයුද බා ගෙන ශක්තිමතක් වෙච්චි එක. එහෙව් රනිල් මහත්තයා බැරි වෙලාවත් මේ රටේ බලය ලබා ගත්ත නම් කොටිය ගේ කෙළි ඉවර වෙයි කියල ඔබ හිතනව ද?
මම කියන්නේ නෑ මහින්ද හොදයි කියලා. නමුත් සාපේක්ෂව බැලුවොත් රට පැත්තෙන් මහින්ද යමක් කරල තියනව මේ රටට ඔය යුද්දෙ ඉවර කරල දීල. ඔහුගේ අනිත් වැඩ ගැන මගේ පැහැදීමක් හෝ එකගත්වයක් නෑ. නමුත් ඔහුට ඒ ක්‍රෙඩිට් එක දෙන්න මම පැකිලෙන්නේ නෑ.
රිගේනින් ශ්‍රී ලංකා කියල කරපු මගෝඩියෙන් රනිල් මහත්මයා හත් පොලේ ගා ගත්තා. ඒ නිසා ඔහුට ඒ වගේ ක්‍රෙඩිට් එකක් දෙන්න මට විදියක් නෑ.

හරිනෙ බං
ටිරාන් මහින්දගෙ නම්බුව කෑව
මහින්ද ටිරාන්ගෙ ගේ ගිනිත්බ්බ
2/2 = 0

මොන චෑනල් එකටද හොදම රාජ්ජ් නායකයා විවාදයට එන්නෙ. අනේ ආසයි පොරවාගත් බෑටලු හම ගෑලවෙනවා බලන්න
මහින්ද කොන්ද පන ඈති නායකයෙක් නම් චම්පිකගෙ අබියොගය බාර ගෙන සජිවි විවාදයකට පෑමිනිය යුතුයි

පාටලී කියන විදියට මහින්ද කොටින්ට සල්ලි දීලලු යුද්දේ දිනුවේ
මේක ආදර්ශෙට අරන් ලෝකේ අනෙක් රටවලුත් සතුරට සල්ලි දීලා යුද්ද ටික දිනයි
සුද්දට අපි එන්න කියමු.. පාටලීගෙන් ටියුෂන් ගන්න කියමු![]()