මරා ත්‍රස්තවාදීන්ට කප්පම් ගෙවූ රාඩා මගඩි

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
1.කාලෙකට කලින් ලැම්බෝගිනි අහු උනා.
2.ගුවන් යානා අහු උනා.
3.පෙජරෝ අහු උනා
4.කලින් ආණ්ඩුවේ හිටපු කුඩු කාරයෝ එතනෝල් කාරයෝ ඇල්ලුවා .
5.දැන් මිනි ගොඩ දානව
6.දැන් කොටින්ට සල්ලි දීපු උන් අල්ලනවා .

අම්මප පොනිලයාගේ අමමට හූ @$ ව න්න වටිනාව මෙහෙම මිනිස්‌සු අන්දවනවට
 
TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    පහුගිය ඡන්දෙ වෙලාවෙත් මුන් මේ වගේ මෙගා පච කෙලියේ සියුලුම ලිඛිත සහ වාචික සාක්ෂි ලෑස්තියි චන්දෙ ඉවර වෙච්ච ගමන් සේරම අත්අඩංගුවට අරන් දඩුවම් කරනවා,රටට අහිමි වෙච්ච මුදල් විදේශ බැංකුගිණුම්වලින් නැවත රටට ගේනවා කියල උදේ හවස මේ රෙනවකය ම තමයි කෑගැහුවෙ. අනිකා තමයි එක්ටසි රථන චීවරධාරීයා.අනික් එකා තමයි දත්ගලවල නැව් ගත්ත දත්දොස්තරයා. මුන් සේරම එකතුවෙලා ටොම් පච කෙලියෙ.මිනිස්සු රැවටිලා හංසයට කෙලියා. ලස්සනට ගොඩනැගීගෙන ආපු රට නැවත රිවස් ගියර් එකට දැම්මා.කොහොම හරි බලය ගත්තා කියමුකෝ ඡන්දෙට කලින් කියපු මෙගාඩීල්, මෙගා හොරකම් කෝ.?සාක්කි අතේ තියන් කතාකරපු ෆයිල් පෙන්න පෙන්න කතා කරපු හොරැ කෝ.? තාමත් නෑ.ඇහුවාම කියන්නෙ ෆොන්සේකා හිරේ දැම්ම වගේ කරන්න බෑලු. මුන් තියාගෙන පෙන්න පෙන්න හිටපු සාක්කි කෝ ඒව උසාවියට දුන්නනම් මෙච්චර කල් යයිද හොරැ අල්ලන්න. උසාවි අරන් ගියපු එවුනුත් ආයිත් ගෙදර යවනවා සාක්කි නෑ කියල.දැන් තේරැනාද මේ ඇදබාන්නෙ ටොම්බ පච කියල.මුන් මේව කර කර උසාවියටත් අපහාසයක් කරන්නෙ.සාක්කි තියෙනවා කියල බොරැ කියල ෆයිල් පෙන්නල හිටපු නායකයන්ව,රාජ්ය නිලධාරීන්ව උසාවිය හමුවට ගෙනිහිල්ල උසාවියම නොමග යවනවා. මේ ඉන්නෙ හොරෙක් කියලා පෙන්නනවා.සාක්කි විමසුවාම බොරැටිකක් පෙන්නනවා උසාවියට.ඒවා මදි කියලා උසාවියෙන් චූදිතයව එලියට දානවා.එහෙමත් නැත්නම් එතන අපරාධයක් වෙලා නැ කියල නිදහස් කරනවා. එකෙක් දෙන්නෙක් විතරක් තාමත් තියන් ඉන්නවා.ඒවටත් කලින් කියපු විදියෙ සාක්කි තියෙනවානම් උසාවිට දුන්නනම් මෙලහකටත් උන්ට දඩුවම් ලැබිලා.මුන් කරන්නෙ අමු බොරැවක්. දැන් ඒක ජනතාව තේරැම් අරන් ඉවරයි.මේ රෙනවකයට දැන් යන එනමන් නෑ.ඒකයි මේ වගේ බේගල් ඇද බාන්නෙ.මේපාරත් මිනිස්සු රැවටෙයි කියලා හිතන් ඉන්නෙ.අලියට කතිරෙ ගහන යූඑන්පී කාරයො දැනගන්න ඕන පරම්පරා යූඑන්පී කාරයන්ට මනාප දෙන්න.මේ වගේ අවස්තාවාදී ජාතිද්‍රෝහීන්ට චන්චෙ නොදී ඉන්න.ඒවගේම සිංහල ජාතිය වෙනුවෙන් පෙනී හිටපු හෙලඋරැමෙට ඡන්දෙ දීපු අය දැනගන්න ඕන මේවගේ ජාතියපාවා දෙන උන්ට චන්දෙ නොදී ඉන්න. මූට ඡන්දෙ දෙනවා කියන්නෙ රටත් ජාතියත් විනාශ කරන්න අනුමැතිය දෙනවා වගේ වැඩක්.ඒක නිසා මේපාර බුද්ධිමත්ව ඡන්දෙ ප්‍රකාශ කරන්න.විශේෂයෙන්ම සිංහලයන්ටයි මේක අදාල වෙන්නෙ. මූ කියන විදියට මහින්ද ඇත්තටම කොටින්ට සල්ලි දුන්න කියල හිතමුකො.ඒත් මොකද වෙන්නෙ අවුරැදු 30ක් තිස්සෙ රටම විනාශ කරපු පිරබාහරන්ව විනාශ කලේ මහින්දනෙ. උදාහරනයක් විදියට මාලු අල්ලන මිනිහෙන් බිලීපිත්තට පණුවෙක් ගහනවා.අරමුන මාලුවාව අල්ල ගන්නඑකනම්.මොන මගුලටද පණුවා ගැන පසුතැවෙන්නෙ.රටම විනාශ කරපු කොටියව විනාශ කලාම ඔය දුන්නයි කියනව වගේ කොච්චර මුදලක් රටට ඉතිරි උනාද කියලත් හිතපල්ලා.රටෙන් භාගයක් ගිලින්න බලන් හිටපු එකාව විනාශ කරල රටම බේරගත්ත එක මදිද.
     
    නියැමෙට පැහැදිලිව ලියලා තියෙනවා මචන් ඕව තේරුම් ගන්න බැරි කාලකන්නි මේ රටේ ඉපදිලා ඉන්නේ අපේ කරුමෙට.ඔකුන් නිසා උනේ රටේ සංවර්දනය පස්සට ගියපු එක විතරය්.එක දශමයක හරි මොලයක් තියෙන එකෙකේ ඉන්නව නම් ඔකුන්ගේ බොරුව මෙලහකට තේරුම් අරගෙන ඉන්න ඕන.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    නියැමෙට පැහැදිලිව ලියලා තියෙනවා මචන් ඕව තේරුම් ගන්න බැරි කාලකන්නි මේ රටේ ඉපදිලා ඉන්නේ අපේ කරුමෙට.ඔකුන් නිසා උනේ රටේ සංවර්දනය පස්සට ගියපු එක විතරය්.එක දශමයක හරි මොලයක් තියෙන එකෙකේ ඉන්නව නම් ඔකුන්ගේ බොරුව මෙලහකට තේරුම් අරගෙන ඉන්න ඕන.

    ඕව තේරුම් ගන්න පුලුවන්නම් unp එකේ ඉදීද බන්?:rofl::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තේරුම් ගන්න කාරනා 2ක් තියෙනවා.
    රනිල් ලෝකෙටම පෙන්න කොටි එක්ක ගනුදෙනු කරලා තියෙනවා.
    මහින්ද ලෝකෙටම හංගලා කොටි එක්ක ගනුදෙනු කරලා තියෙනවා.

    මම නම් කියන්නේ මේ දෙන්නගෙම අතීතය රටට හිතකර නායකයෝ දෙන්නෙක් නෙවෙයි.

    මටත් චම්පික කියන ඒව ශුවර් නෑ. ඒත් මේකට ගොඩක් සාක්ෂි තියෙනවා වගේ. අනික මේ වීඩියෝ දෙක බැලුවම ටිරාන් කියනවා මහින්ද ගැන.

    www.youtube.com/watch?v=1DnyMAvNr6A
    www.youtube.com/watch?v=YSZO8OZb9us

    අනික තමයි මහින්දත් පට්ටෙටම බය වෙලා ඉන්න බව පේනවා. කිසිම චෝදනාවක් නෑ චම්පිකට. උත්තර දෙන්නෙත් නෑ මේවට.
    ඔබ කියන මම හයිලයිට් කරල තියන කාරණේ හරි......

    නමුත් මෙතනදි බලන්න වෙන්නේ අපිට දැනට අපේ ඇස් ඉදිරිපිට තියන එන්ඩ් රිසල්ට් එක සහ පොසිබල් එන්ඩ් රිසල්ට් එක.

    මහින්ද කොටියත් එක්ක හංගලා ගණුදෙණු කරල ඡන්ද වැටෙන එක නතර කරල ජනාධිපති වුණා. වෙලා ඒ කොටියට ම කෙළවල අහවර කලා.--මේක පේන එන්ඩ් රිසල්ට් එක.

    රනිල් වික්‍රමසිංහ ගරු අගමැතිතුමා කොටියත් එක්ක ප්‍රසිද්ධියේ ගණුදෙණු කරාට එන්ඩ් රිසල්ට් එක මේ රටට හිතකර එකක් වුණේ නෑ. ඒ ගණුදෙණු වල එන්ඩ් රිසල්ට් එක කොටිය තව ආයුද බා ගෙන ශක්තිමතක් වෙච්චි එක. එහෙව් රනිල් මහත්තයා බැරි වෙලාවත් මේ රටේ බලය ලබා ගත්ත නම් කොටිය ගේ කෙළි ඉවර වෙයි කියල ඔබ හිතනව ද?

    මම කියන්නේ නෑ මහින්ද හොදයි කියලා. නමුත් සාපේක්ෂව බැලුවොත් රට පැත්තෙන් මහින්ද යමක් කරල තියනව මේ රටට ඔය යුද්දෙ ඉවර කරල දීල. ඔහුගේ අනිත් වැඩ ගැන මගේ පැහැදීමක් හෝ එකගත්වයක් නෑ. නමුත් ඔහුට ඒ ක්‍රෙඩිට් එක දෙන්න මම පැකිලෙන්නේ නෑ.
    රිගේනින් ශ්‍රී ලංකා කියල කරපු මගෝඩියෙන් රනිල් මහත්මයා හත් පොලේ ගා ගත්තා. ඒ නිසා ඔහුට ඒ වගේ ක්‍රෙඩිට් එකක් දෙන්න මට විදියක් නෑ.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මේවා unp මෝඩයො චූන් කරන්න හොදා.... හොරා හොරා කියුවා... මීනීමරුව කිවුවා.., දැන් කියන්නෙ සල්ලි දීල යුද්දෙ දින්න....
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මේවා unp මෝඩයො චූන් කරන්න හොදා.... හොරා හොරා කියුවා... මීනීමරුව කිවුවා.., දැන් කියන්නෙ සල්ලි දීල යුද්දෙ දින්න....

    ලෝකේ පලවෙනි වතාවට වෙන්න ඕන මෙහෙම සිද්දියක් උනේ
     
    • Like
    Reactions: toi

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඔබ කියන මම හයිලයිට් කරල තියන කාරණේ හරි......

    නමුත් මෙතනදි බලන්න වෙන්නේ අපිට දැනට අපේ ඇස් ඉදිරිපිට තියන එන්ඩ් රිසල්ට් එක සහ පොසිබල් එන්ඩ් රිසල්ට් එක.

    මහින්ද කොටියත් එක්ක හංගලා ගණුදෙණු කරල ඡන්ද වැටෙන එක නතර කරල ජනාධිපති වුණා. වෙලා ඒ කොටියට ම කෙළවල අහවර කලා.--මේක පේන එන්ඩ් රිසල්ට් එක.

    රනිල් වික්‍රමසිංහ ගරු අගමැතිතුමා කොටියත් එක්ක ප්‍රසිද්ධියේ ගණුදෙණු කරාට එන්ඩ් රිසල්ට් එක මේ රටට හිතකර එකක් වුණේ නෑ. ඒ ගණුදෙණු වල එන්ඩ් රිසල්ට් එක කොටිය තව ආයුද බා ගෙන ශක්තිමතක් වෙච්චි එක. එහෙව් රනිල් මහත්තයා බැරි වෙලාවත් මේ රටේ බලය ලබා ගත්ත නම් කොටිය ගේ කෙළි ඉවර වෙයි කියල ඔබ හිතනව ද?

    මම කියන්නේ නෑ මහින්ද හොදයි කියලා. නමුත් සාපේක්ෂව බැලුවොත් රට පැත්තෙන් මහින්ද යමක් කරල තියනව මේ රටට ඔය යුද්දෙ ඉවර කරල දීල. ඔහුගේ අනිත් වැඩ ගැන මගේ පැහැදීමක් හෝ එකගත්වයක් නෑ. නමුත් ඔහුට ඒ ක්‍රෙඩිට් එක දෙන්න මම පැකිලෙන්නේ නෑ.
    රිගේනින් ශ්‍රී ලංකා කියල කරපු මගෝඩියෙන් රනිල් මහත්මයා හත් පොලේ ගා ගත්තා. ඒ නිසා ඔහුට ඒ වගේ ක්‍රෙඩිට් එකක් දෙන්න මට විදියක් නෑ.

    :yes::yes::):)
     
    • Like
    Reactions: 3rdEye

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,924

    එතකොට මේ ලින්ක් දෙක හරි කියලා හිතෙන්නේ නැද්ද?

    www.youtube.com/watch?v=1DnyMAvNr6A
    www.youtube.com/watch?v=YSZO8OZb9us

    මෙතන මහින්ද්ද හරි රනිල්ද හරි කියලා වැඩක් නෑ. දෙන්නටම චෝදනා තියෙනවා නම් ඔප්පු කරලා රටට ද්‍රොහි උන පාදඩයින්ට අනිවාර්යෙන් දඩුවම් දෙන්න ඕනේ. රනිල් කෙලින්ම ගොනා වගේ එලිපිට ගිවිසුම් ගැහුවා ඒක මුලු ලංකාවම දැක්කා. ඒ නිසා එයාට අවුරුදු ගානක් විපක්ශේ ඉන්න උනා. යකෝ මහින්දයා අපේ ඇහැට වැලි ගහලානේ මෙච්චර කල් ජනාධිපති පුටුවේ හිටියේ. 2010ත් ඡන්දේ දුන්නේ මහින්දට. මටම ලැජ්ජයි වැඩේට.

    මහින්ද කොටි එක්ක ගනුදෙනු කරේ 2005දි විතරක් නෙවෙයි. SFට ගැහුවට පස්සෙත් ඩීල් එක දාලා. හැබැයි ගෝඨාට ගැහුවට පස්සේ තමයි ඩීල් පැත්තකට දාලා කෙලින්ම යුද්ධ කරන්න ඇවිල්ලා තියෙන්නේ. අන්න එතනයි මචන් ප්‍රශ්නේ. ගෝඨාට ගැහුවට පස්සේ සල්ලි දීලා නෑ. එතකම් දුන්න අපේ පවුලට ගහන්න එපා කියලා. ප්‍රභාකරන්ගේ තියෙන මිලේජ්ජ ප්‍රතිපත්තිය සනාථ කරලා අත දීපු එකාටත් කෙලවන්න හැදුවා. එතකොට තමයි මහින්දට ප්‍රභාකරන්ව එපාම උනේ. බස්වල කෝච්චිවල හැමතැනම බෝම්බ පුපුරද්දි මහින්ද මහත්තයා කොටින්ට සල්ලිදුන්න අපේ අයට අත තියන්න එපා කියලා. මෙන්න සංවේදී පියා.
    මට දුක ඔය දීපු සල්ලි වලින් කොටි ගොඩක් ශක්තිමත් උනා. ගොඩක් ආමි කොල්ලෝ මැරුනා.
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,364
    9,160
    113
    Around the world
    මොන චෑනල් එකටද හොදම රාජ්ජ් නායකයා විවාදයට එන්නෙ. අනේ ආසයි පොරවාගත් බෑටලු හම ගෑලවෙනවා බලන්න
     
    • Like
    Reactions: ruchira55

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මොන චෑනල් එකටද හොදම රාජ්ජ් නායකයා විවාදයට එන්නෙ. අනේ ආසයි පොරවාගත් බෑටලු හම ගෑලවෙනවා බලන්න

    ලන්න එනකොට මතක් කරලා පුක හෝදන් වරෙං
     
    • Like
    Reactions: nvhcc89

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මහින්ද කොන්ද පන ඈති නායකයෙක් නම් චම්පිකගෙ අබියොගය බාර ගෙන සජිවි විවාදයකට පෑමිනිය යුතුයි

    konda pana naththe ranil ta ne, MR kianne maha paurshayak thiyana kenek ne. ehema aya sajeewee wiwada walata enne nah :)
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පාටලී කියන විදියට මහින්ද කොටින්ට සල්ලි දීලලු යුද්දේ දිනුවේ :lol::lol:

    මේක ආදර්ශෙට අරන් ලෝකේ අනෙක් රටවලුත් සතුරට සල්ලි දීලා යුද්ද ටික දිනයි:P:P

    සුද්දට අපි එන්න කියමු.. පාටලීගෙන් ටියුෂන් ගන්න කියමු:rofl::rofl:

    පාටලී කියන ඒවා දැන් පොඩි එකෙක්වත් ගනන් ගන්නෙ නෑ බං අර කේපීගේ ෆොටෝෂොප් කේස් එකෙන් පස්සේ. මූ මොන ඉංජිනේරුවා වුනත් සාමාන්‍ය දැනුම බිංදුවයි කියලා හැමෝම දන්නවා මේකේ ඉන්න ගොන් පැටව් ටිකයි පොලොස් කොට්ටෝරුවෝ ටිකයි ඇරෙන්න.

    Last edited:
    • Like
    Reactions: 3rdEye

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පාටලී කියන විදියට මහින්ද කොටින්ට සල්ලි දීලලු යුද්දේ දිනුවේ :lol::lol:

    මේක ආදර්ශෙට අරන් ලෝකේ අනෙක් රටවලුත් සතුරට සල්ලි දීලා යුද්ද ටික දිනයි:P:P

    සුද්දට අපි එන්න කියමු.. පාටලීගෙන් ටියුෂන් ගන්න කියමු:rofl::rofl:

    :P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එක්දහස් නවසිය අනූ ගණන් වල මම සේවකයෙක් විදිහට එක්තරා ඇමති කෙනෙකුට අයත් පුද්ගලික ආයතනයක සේවය කරලා තියෙනව . තවමත් ඒ ඇමති වරයා දේශපාලන ප්‍රභල චරිතයක්..

    ඒ කාලේ මම මගේ ඇස් දෙකෙන් දැකල තියෙනවා ආණ්ඩු පක්ෂ විපක්ෂ දෙපැත්තට වෙලා පාර්ලිමේන්තුවේ සහ TV එකේ මරාගන්න ඇමතිලා පුද්ගලික ජීවිතේදී එකට ව්‍යාපාර කටයුතු කරන හැටි..UNP - PA දේශපාලනය තනිකරම ප්‍රෝඩාවක්... යටින් කෙරෙන්නේ මුදල් ඉපයීම විතරයි...

    රට ගැන ජනතාව ගැන යමක් අපේක්ෂා කරනවානම් දැනට ජනතා විමුක්ති පෙරමුණ ගැන විශ්වාසය තැබිය හැකියි... ලංකාවේ දේශපාලන මඩ ගොහුරේ මුදල් ඉස්සරහ JVP එකත් අනාගතයේ මංමුලා වෙන්න පුළුවන් නිසා ඒ විශ්වාසයත් තියෙන්නේ දැනට JVP එක මුදල් වංචා , දුෂණ වලට හවුල් වෙලා නැති නිසා විතරයි...

    කොටියට හිටපු හැම ආණ්ඩුවක්ම මුදල් දුන්න කියන චෝදනාව තියෙනව... කොටිය මාවිල් ආරු වහනකම් මහින්දට යුද්දේ ඉවර කරන්න ඕන කියන අදහස ස්ථිරවම තිබුනේ නැහැ..