oyagen dakapu duka hitenama poem eka dil akki,hitha tadakaragena godak dukin liyauna poem ekaka...harima apurui.....
මේ ආදරයේදි මම විදින දුක දන්නේ මම විතරයි කසුන්
ඉතින් මේ ඒ දුක පිටාර ගලපු අවස්ථාවක්...
ස්තුතියි ඔයාගේ අදහස්වලට
oyagen dakapu duka hitenama poem eka dil akki,hitha tadakaragena godak dukin liyauna poem ekaka...harima apurui.....
gdluck 
hadawatha maraa dammoth a duka ewara weida ?? ..
ehenan Dill akka a karana widiya kiyala denneko... i hve tried everythng i knw...
This gently touched my heart ... with a lil bit of pain ... and it brings the memories i hiddn evn from me![]()
hmmmm..don't hv words 2 say sis, it's shocking!!
wish u all the best!!
රොන් අයියා කිව්වා වගේ හදවත මැරුවට මුළු ජීවිතයම ඇතුලෙ ඉදන් ඒ ආදරේ වද දෙනවා සහෝ....
හදවතට නොදැනෙන සමහර දේ ජීවිතයට දැනෙන්න ගන්නවා...ඒක නේද සැබෑ ආදරය ?
mama dannewa
mama mage papuwa aththata kapala eliyata gaththe nathi tika witharai
... ekai akkige wachana tika mata mechchara danune
?Ow dil welawakata hithenawa marala daanna thiyanawa nam kiyala me wada dena hitha. eeth husma poda papuwata watenakan apita ape hitha mara danna puluwanda? maranna hadana hitha tika kaalayak wada deela deela windaweema abbehiyak karanawa.... edata hithenawa apita hitha dan wada denne naa kiyala eeth apiwath danne naa apita windaweema abbehiyak wela kiyala. sahenna hithata danuna nirmanayak.Suba pathum Dil
වට්ටක්ක ඩාන්ස් දාන්න නම් මම එච්චර ආස නෑ හැබැයි...
හ්ම්ම්... හිතට දැනෙන කතාවක්... කාලය උත්තරයක් දෙයි... තව ටිකක් බලමු...
සුබ පතනව ඔබට...![]()

අම්මියෝ….
රැඩිකල් විරහ කවක්….
මට නම් ටිකක් සැර වැඩි වගෙ…
එත් ඉතින් ආදරය කියන හැඟීම තුල හැම මානුශීය හැඟීමක්ම තියෙනවා මට හිතෙන්නේ….
ප්‍රේමයක් නොමැති හදවතක් ළග වැටි වැටි
මැරි මැරි උපදිනවට වඩා
එකවිට හදවත් මරා දමා අලුත්
සිසිලසක් සොයාගන්න එක තමයි හොදම දේ
ප්‍රේමය හදුනන දයාබර හදවත් කවදාවත් තම
ආදරය අසරණ කරන්නේ නැහැ
ලස්සන නිර්මාණයක්
ඔබට ශක්තිය හා ධෛරය ලැබේවා
නදීක ජයවර්ධනගේ සිංදුවක් වගේ කියවනකොට කොට වචන ඇහෙනවා
ලස්සනයි

hafooooooooooooo owata salenna epa akkiyooo /... owa tama life ekata ena challanges ... so owata face karannna ;;;; day by day secnd by secnds lif eka issrahata yanawa passata yamaki nene so face ur life akkigdluck
![]()