මරණයෙන් කෙලවර නොවන ජීවිතයට ලැබේවි තවත් ආත්මයක් ලගදිම.. සුන්දර නිර්මාණයක් sis sthuthiy obata
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Jan 8, 2010 #61 cspmaxx said: මරණයෙන් කෙලවර නොවන ජීවිතයට ලැබේවි තවත් ආත්මයක් ලගදිම.. සුන්දර නිර්මාණයක් sis Click to expand... sthuthiy obata
cspmaxx said: මරණයෙන් කෙලවර නොවන ජීවිතයට ලැබේවි තවත් ආත්මයක් ලගදිම.. සුන්දර නිර්මාණයක් sis Click to expand... sthuthiy obata
M mdee Member Jun 27, 2009 1,810 99 0 Small Planet Jan 10, 2010 #62 තැලෙන වානේ කැබැල්ලක් පන්නරය ලබන තලයක් බවට පත් වෙනවා. මියැදුන හදකට වේදනාව තෙරෙන්නෙ නැතිව ඇති. ඉතිං එතලය පිහියක් නොව සුරකින අසිපතක් කරගෙන, දැඩි හදින්, සිතට වෙර ගෙන රකිනු මැන සුරකිය යුතු පුංචි මල්වන් හදවත්. ඔබට ජය!
තැලෙන වානේ කැබැල්ලක් පන්නරය ලබන තලයක් බවට පත් වෙනවා. මියැදුන හදකට වේදනාව තෙරෙන්නෙ නැතිව ඇති. ඉතිං එතලය පිහියක් නොව සුරකින අසිපතක් කරගෙන, දැඩි හදින්, සිතට වෙර ගෙන රකිනු මැන සුරකිය යුතු පුංචි මල්වන් හදවත්. ඔබට ජය!
Dj IcE_A Member Sep 12, 2009 1,593 48 0 36 ෆුල් fun තැනක Jan 10, 2010 #63 හදවතේ සියුම් තැන් ස්පර්ෂ කරන නිර්මාණයක් සහෝදරී...ඒත් ප්රශ්ණය තියෙන්නේ හදවත මරා දැම්මත් ආදරය අමතක වෙයිද කියන එකයි..සසර පුරාවටම, මුලු ගතටම කා වදින ආදරය හදවත මරා දැමීමෙන් නැති කල හැකිද? උත්සහ කල යුත්තේ මරා දැමිමට නොව ජීවත් කිරීමටයි..සාර්ථක නිර්මානයක්..හිතට දැනෙන නිර්මානයක්.....මගේ සුභ පැතුම්...
හදවතේ සියුම් තැන් ස්පර්ෂ කරන නිර්මාණයක් සහෝදරී...ඒත් ප්රශ්ණය තියෙන්නේ හදවත මරා දැම්මත් ආදරය අමතක වෙයිද කියන එකයි..සසර පුරාවටම, මුලු ගතටම කා වදින ආදරය හදවත මරා දැමීමෙන් නැති කල හැකිද? උත්සහ කල යුත්තේ මරා දැමිමට නොව ජීවත් කිරීමටයි..සාර්ථක නිර්මානයක්..හිතට දැනෙන නිර්මානයක්.....මගේ සුභ පැතුම්...
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Jan 10, 2010 #64 mdee said: තැලෙන වානේ කැබැල්ලක් පන්නරය ලබන තලයක් බවට පත් වෙනවා. මියැදුන හදකට වේදනාව තෙරෙන්නෙ නැතිව ඇති. ඉතිං එතලය පිහියක් නොව සුරකින අසිපතක් කරගෙන, දැඩි හදින්, සිතට වෙර ගෙන රකිනු මැන සුරකිය යුතු පුංචි මල්වන් හදවත්. ඔබට ජය! Click to expand... ස්තුතියි ඔබේ අදහස්වලට
mdee said: තැලෙන වානේ කැබැල්ලක් පන්නරය ලබන තලයක් බවට පත් වෙනවා. මියැදුන හදකට වේදනාව තෙරෙන්නෙ නැතිව ඇති. ඉතිං එතලය පිහියක් නොව සුරකින අසිපතක් කරගෙන, දැඩි හදින්, සිතට වෙර ගෙන රකිනු මැන සුරකිය යුතු පුංචි මල්වන් හදවත්. ඔබට ජය! Click to expand... ස්තුතියි ඔබේ අදහස්වලට
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Jan 10, 2010 #65 Dj IcE_A said: හදවතේ සියුම් තැන් ස්පර්ෂ කරන නිර්මාණයක් සහෝදරී...ඒත් ප්රශ්ණය තියෙන්නේ හදවත මරා දැම්මත් ආදරය අමතක වෙයිද කියන එකයි..සසර පුරාවටම, මුලු ගතටම කා වදින ආදරය හදවත මරා දැමීමෙන් නැති කල හැකිද? උත්සහ කල යුත්තේ මරා දැමිමට නොව ජීවත් කිරීමටයි..සාර්ථක නිර්මානයක්..හිතට දැනෙන නිර්මානයක්.....මගේ සුභ පැතුම්... Click to expand... හදවත මරා දැම්ම කියලා ආදරේ නවතින්නේ නෑ... ඒත් හදවතේ වේදනාව නවතීවි කියලා මට මොහොතකට හිතුනා ස්තුතියි ඔබට සහෝ
Dj IcE_A said: හදවතේ සියුම් තැන් ස්පර්ෂ කරන නිර්මාණයක් සහෝදරී...ඒත් ප්රශ්ණය තියෙන්නේ හදවත මරා දැම්මත් ආදරය අමතක වෙයිද කියන එකයි..සසර පුරාවටම, මුලු ගතටම කා වදින ආදරය හදවත මරා දැමීමෙන් නැති කල හැකිද? උත්සහ කල යුත්තේ මරා දැමිමට නොව ජීවත් කිරීමටයි..සාර්ථක නිර්මානයක්..හිතට දැනෙන නිර්මානයක්.....මගේ සුභ පැතුම්... Click to expand... හදවත මරා දැම්ම කියලා ආදරේ නවතින්නේ නෑ... ඒත් හදවතේ වේදනාව නවතීවි කියලා මට මොහොතකට හිතුනා ස්තුතියි ඔබට සහෝ