මරා පාදයාත්‍රා වලට සලකපු හැටි මෙන්න

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දට ඕනවට වඩා නටන්න දුන්නොත් ජනතාව මේ ආන්ඩුවත් පෙරලලා රටේ බලය එයාලගේ අතට ගනී.ඊට පස්සේ ජනතාව නයකයො ගැන විශ්වාසයක් තියන එකක් නෑ.:angry::angry:
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    උඹට ලේසියෙන් ම ඕක නතර කරන්න පුළුවන්.....
    නුවර පාරේ මැද උඹට පුරුදු ලෙස *ක උඩ තියං ඉදපං. උඹ අර උඹේ ගල් සෙට් එකට දෙන කොට ඉන්න විදියට.....
    පාද යාත්‍රා යන උන් පෝලිමේ උඹට ඇරල යන්න එන නිසා ඉන් එහාට පාද යාත්‍රාව යන එකක් නෑ.....

    හික්.. හික්.. හික්..
    හික්.. හික්.. හික්..
    හික්.. හික්.. හික්..
    හික්.. හික්.. හික්..
    හික්.. හික්.. හික්..
    හික්.. හික්.. හික්..
    හික්.. හික්.. හික්..
    හික්.. හික්.. හික්..
    හික්.. හික්.. හික්..
    හික්.. හික්.. හික්..
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මහින්දට ඕනවට වඩා නටන්න දුන්නොත් ජනතාව මේ ආන්ඩුවත් පෙරලලා රටේ බලය එයාලගේ අතට ගනී.ඊට පස්සේ ජනතාව නයකයො ගැන විශ්වාසයක් තියන එකක් නෑ.:angry::angry:


    e kiyanne dan anduwa baya wela inne :cool::baffled::rofl:
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    මහින්දට ඕනවට වඩා නටන්න දුන්නොත් ජනතාව මේ ආන්ඩුවත් පෙරලලා රටේ බලය එයාලගේ අතට ගනී.ඊට පස්සේ ජනතාව නයකයො ගැන විශ්වාසයක් තියන එකක් නෑ.:angry::angry:


    දැන් උබල දන්නව ජනතාව උබලත් එක්ක නෑ කියල...නැත්නම් මහින්දට තනියෙන් ඕක කරන්න බෑනෙ:lol:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මරා කිසිම පාද යාත්‍රාවක් විපක්ෂයට හෝ කිසිම කෙනෙකුට යන්න දුන්නේ නෑ.ඉතින් විලි ලැජ්ජ නැතිව අනුන්ට පාදයාත්‍රා යන්න දුන්න නැති එකා යහපාලනය තුල පාද යාත්‍රා යන්න හදනවා.ජනතාවගේ ඉවසීමේ සීමාවක් තියෙනවා

    තියෙන්නෙ යහපාලනය නම් අනිවා මේවට ඉඩ දෙන්න ඕන. අපිත් ඉන්නෙ ඌරගෙ මාළු ඌරගෙ ඇඟේම තියල කපනකන්. මහින්ද මහත්තයට ජය වේවා.:yes:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,964
    1
    12,295
    113
    අදාළ නෑ නේ
    උඹට ලේසියෙන් ම ඕක නතර කරන්න පුළුවන්.....
    නුවර පාරේ මැද උඹට පුරුදු ලෙස *ක උඩ තියං ඉදපං. උඹ අර උඹේ ගල් සෙට් එකට දෙන කොට ඉන්න විදියට.....
    පාද යාත්‍රා යන උන් පෝලිමේ උඹට ඇරල යන්න එන නිසා ඉන් එහාට පාද යාත්‍රාව යන එකක් නෑ.....

    අඩෝ අමාසින්, පැනහන් උට්ටෝ ලිදේ :D:D:D:D:D:D:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහින්දට ඕනවට වඩා නටන්න දුන්නොත් ජනතාව මේ ආන්ඩුවත් පෙරලලා රටේ බලය එයාලගේ අතට ගනී.ඊට පස්සේ ජනතාව නයකයො ගැන විශ්වාසයක් තියන එකක් නෑ.:angry::angry:
    හුකෑෂ්........!!!
    අවසන දී කරෝල සොන්නයා ගේ මුකයෙන් ඇත්ත පැන්න වගයි...!!!!

    ඒ කියන්නේ දැන් ජනතාවට මේ ආණ්ඩුව එපා වෙලා කියන එක නේහ් පිං ගොනෝ....!!!!:P:P:P
     

    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    දවසේ ගාන හොයාගන්න මොනා හරි දාපන්
    සිරිකොතේ ගූ වල ඉඅහගෙන කන සෙට් එකේ එකෙක් නේ බන් උබ

    දැන් ඉන්න උන්ට බලේ නැද්ද ? උන්ට ඒ වගේ වැඩ කරන්න බැරිද
    කොලබ වටේ පොඩ්ඩක් රවුමක් ගහල බලපන් අපිරිසිදුවට තිබ්බ තැන් හිතාගන්නත් බැරි විදිහට ලස්සන කරලා ගෝට කොච්චර සේවයක් කරාද කියල

    සුදු වැන් වලින් අහිංසක මිනිස්සු උස්සන් ගියා කියල බොරු බිල්ලෙක් මවන්න එපා , මුලින්ම සුදු වැන් වලින් ඉස්සුවේ ඔප්පු කරන්න බැරි එත් කොටින්ට සපෝර්ට් කරපු කොලබ අවට කොටින්ව

    ඊළගට ඉස්සුවේ එන්ජී ඔ වල ගූ කකා යුද්දේ ඉවර කරන්න නොදී කොටින්ට පුක දුන්න සිංහල කොටින්ව , සහ පාතල නායකයින් ව

    සුදු වැන් වලින් උස්සපු එක අහිංසක මිනිහෙක් ගැන කියපන්කො ???

    නුතන ලෝකේ යුද්දයක් ඉවරෙටම ඉවර කරලා දාපු එකම රට ලංකාව , හරියට කැන්සර් එකක් කපල අරන් දැම්ම වගේ , යුද්දේ ඉවර කරන කන් කවුරුත්ම හිතුවේ නැහැ ඕක ඉවර වෙයි කියල , රටෙන් බාගයක් දීල හරි ඕක ඉවර කරමු කියන තැනට පවා මිනිස්සු පත් උනා ,

    යකෝ ඔය රනිල්ගේ ගූ කන රස්සාව අත ඇරපන් , හරි දේට හරි කියපන් , මිනිස්සුන්ව ඇන්දුවා ඇති දැන් ,
    kandahar සහොදරයාගේ commentuwak
    http://www.elakiri.com/forum/member.php?u=347019
    http://www.elakiri.com/forum/showthr...ht=gota&page=8

    Rep kapuwata awulak nah :D
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    XgiN98k.jpg
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පාද යාත්‍රාවට unp උන් බය වෙලා කියන එක පිලි ගනින්

    පිලිගන්නවා පිලිගන්නවා මම නම් පිලිගන්නවා.....

    බයටම රනිල්ට කලිසමේ චූ යනවලු.......... සිරා සරමෙ රීගෙන................ සිරාගෙ නෝනා පොලොන්නරුවෙන් එනකොට ගෙනාපු ට්‍රන්ක පෙට්ටි දෙකතුනට සාරි කෑලි ටික ඔබාගෙන අද උදේම පොලොන්නරු ඉන්ටර්සිටියක නැගලා ගෙදර ගිහින්......... :rofl: :rofl:

    හෙළුවැලි රාජා කැළණිපාලම උඩින් කොළඹට සම්පරාපත වෙනකොට පාලම කඩාගෙන වැටෙනවානෙ... :rolleyes: :rolleyes: නෑ නෑ වැරදුනා........ රනිලුයි සිරයි දෙන්නටම ඔක්කම දාලා දුවන්ඩ වෙනවනෙ...

    යූ ඇන් පී ඇමතියෝ ටිකයි, හෙළුවැලි රාජාට පිහියෙන් ඇනල ඇමතිකම් ගත්ත සෙට් එකක්යි අඬ අඬා බඩු අස් කරනවාලු, ෆයිල් පුච්චනවාලු.... :P :P :P

    එක විකාරයයි... :yes: :yes:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    e kiyanne dan anduwa baya wela inne :cool::baffled::rofl:

    පිලිගන්නවා පිලිගන්නවා මම නම් පිලිගන්නවා.....

    බයටම රනිල්ට කලිසමේ චූ යනවලු.......... සිරා සරමෙ රීගෙන................ සිරාගෙ නෝනා පොලොන්නරුවෙන් එනකොට ගෙනාපු ට්‍රන්ක පෙට්ටි දෙකතුනට සාරි කෑලි ටික ඔබාගෙන අද උදේම පොලොන්නරු ඉන්ටර්සිටියක නැගලා ගෙදර ගිහින්.........

    හෙළුවැලි රාජා කැළණිපාලම උඩින් කොළඹට සම්පරාපත වෙනකොට පාලම කඩාගෙන වැටෙනවානෙ... නෑ නෑ වැරදුනා........ රනිලුයි සිරයි දෙන්නටම ඔක්කම දාලා දුවන්ඩ වෙනවනෙ...

    යූ ඇන් පී ඇමතියෝ ටිකයි, හෙළුවැලි රාජාට පිහියෙන් ඇනල ඇමතිකම් ගත්ත සෙට් එකක්යි අඬ අඬා බඩු අස් කරනවාලු, ෆයිල් පුච්චනවාලු....

    එක විකාරයයි...
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    තියෙන්නෙ යහපාලනය නම් අනිවා මේවට ඉඩ දෙන්න ඕන. අපිත් ඉන්නෙ ඌරගෙ මාළු ඌරගෙ ඇඟේම තියල කපනකන්. මහින්ද මහත්තයට ජය වේවා.:yes:

    මහින්ද මහත්තයට (හෙළුවැලි රාජාට) ජය වේවා.. :rofl: :rofl: :rofl: :rofl:

    හෙළුවැලි රාජා කැළණිපාලම උඩින් කොළඹට සම්පරාපත වෙනකොට පාලම කඩාගෙන වැටෙනවානෙ...

    නෑ නෑ වැරදුනා........ රනිලුයි සිරයි දෙන්නටම ඔක්කම දාලා දුවන්ඩ වෙනවනෙ...
     

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    ඔය මොංගලයගෙ කුරුඳු පොළු කේස් එකනෙ යකෝ :lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මහින්දට පාදයාත්‍රා තියන්න අපි ඉඩ දෙන්නේ නෑ.:P

    උබේ පොන්නකම කියන්නේ ඒක අපිට කියනවා
    ඒක මහින්දට කියහන්කෝ දෙන්නෑ කියලා
    කකුල ඇද ඇද එයි වැලි දාල ඇරලා :shocked:
     

    polburiya

    Banned
    Jun 24, 2016
    170
    40
    0
    පාද යාත්‍රාවට unp උන් බය වෙලා කියන එක පිලි ගනින්
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඔය උඹේ අතීසාර මිත්‍රයා, කොල්ලන් ගහන මොංගල් සමරවීර ගේ කුරුදු පොලු හමුදාව තමා....

    ලැජ්ජ නැද්ද යකෝ යූඑන්පී උන් යූඑන් පී උන්ට ම ගහපු ඒව දාල මහින්දය කරා කියල කියන්න.....

    :yes::yes::yes::yes:
     
    Last edited: