මරා මෛත්‍රීට ව්‍යාජ කේන්දරයක් හදයි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,249
    12,282
    113
    Ohio, USA
    මරා මෛත්‍රීට ව්‍යාජ කේන්දරයක් හදයි

    මෛත්‍රී ගේ ව්‍යාජ කේන්දරයක් හදා එහි කාල සර්ප යෝගය ඇතැයි කියා ජනතාව මුලා කිරීමට රෙජීමය සැලසුම් කරයි.

    6czlhGC.jpg

    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ කේන්දරයට ලග්නයෙන් සමාන නමුත් අනෙක් සියල්ල විකෘති කළ ව්‍යාජ කේන්දරයක් හදා එහි කාල සර්ප යෝගය ඇතැයි පවසමින් ජනතාව මුලා කිරීමට රාජපක්ෂ රෙජීමයේ ප්‍රචාරක කණ්ඩායම සූදානම් වෙති.
    අද උදෑසන පැවැති රාජපක්ෂයේ ප්‍රචාරක සැලැසුම් මාධ්‍ය කණ්ඩායමේ රැස්වීමේ දී මෙම යෝජනාව ගෙන ආවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති ආචාර්ය රංජිත් බණ්ඩාර හෙවත් ‘ගොන් බණ්ඩාර‘ විසිනි.
    ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව කේන්දරය විශ්වස කරන නිසා මෛත්‍රීපාලට කාල සර්ප යෝගය ඇතැයිද එ් අනුව ඔහු විනාශ වන බවද පවසා ජයග්‍රාහී ලෙස ඉදිරියට ඇදී යන මෛත්‍රී ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය කඩා කප්පල් කිරීමට මෙම කණ්ඩායම තීරණය කළහ. මෙම ව්‍යාජ කේන්දරය සියළුම මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමටත් මුද්‍රණය කර ජනතාව අතර බෙදීමටත් අද උදෑසන මාධ්‍ය හමුවේදී තීරණය කෙරිණ.

    LEN
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    රාජපක්ෂ මිත්‍යාදුෂ්ටිකයා...:yes::yes::yes:

    Next President
    මෛත්‍රී
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    ලන්කාවේ මිනිස්සුන්ගේ මොලේ පු*ට බැහැලද බන්. . . :sorry:
    මෙ වගේ මොඩ ජෝක් වලින් මිනිස්සුන්ට මඩගහන්න තරම් පහත් මට්ටමට වැටිලද!
    :(
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මොන කේන්දර දැම්මත් මාරාට අපල කාලයක්.ජනාතිපති වරණ කැදවීමේ අත්සන් කල වෙලාව දැනට අසුබ වෙලාවක් බවට පත්ව ඇත,
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ගොං බණ්ඩාර කොස් කපන්න ගිහිං පදනමට තිබුන SLTTI එකත් නැතිකරගත්ත වගේ ඊලඟට ............
     
    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    මෛත්‍රී ගේ ව්‍යාජ කේන්දරයක් හදා එහි කාල සර්ප යෝගය ඇතැයි කියා ජනතාව මුලා කිරීමට රෙජීමය සැලසුම් කරයි.

    6czlhGC.jpg

    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ කේන්දරයට ලග්නයෙන් සමාන නමුත් අනෙක් සියල්ල විකෘති කළ ව්‍යාජ කේන්දරයක් හදා එහි කාල සර්ප යෝගය ඇතැයි පවසමින් ජනතාව මුලා කිරීමට රාජපක්ෂ රෙජීමයේ ප්‍රචාරක කණ්ඩායම සූදානම් වෙති.
    අද උදෑසන පැවැති රාජපක්ෂයේ ප්‍රචාරක සැලැසුම් මාධ්‍ය කණ්ඩායමේ රැස්වීමේ දී මෙම යෝජනාව ගෙන ආවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති ආචාර්ය රංජිත් බණ්ඩාර හෙවත් ‘ගොන් බණ්ඩාර‘ විසිනි.
    ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව කේන්දරය විශ්වස කරන නිසා මෛත්‍රීපාලට කාල සර්ප යෝගය ඇතැයිද එ් අනුව ඔහු විනාශ වන බවද පවසා ජයග්‍රාහී ලෙස ඉදිරියට ඇදී යන මෛත්‍රී ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය කඩා කප්පල් කිරීමට මෙම කණ්ඩායම තීරණය කළහ. මෙම ව්‍යාජ කේන්දරය සියළුම මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමටත් මුද්‍රණය කර ජනතාව අතර බෙදීමටත් අද උදෑසන මාධ්‍ය හමුවේදී තීරණය කෙරිණ.

    LEN
    සිරිසේනට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වැඩක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.