මරා මෛත්‍රීට ව්‍යාජ කේන්දරයක් හදයි
මෛත්‍රී ගේ ව්‍යාජ කේන්දරයක් හදා එහි කාල සර්ප යෝගය ඇතැයි කියා ජනතාව මුලා කිරීමට රෙජීමය සැලසුම් කරයි.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ කේන්දරයට ලග්නයෙන් සමාන නමුත් අනෙක් සියල්ල විකෘති කළ ව්‍යාජ කේන්දරයක් හදා එහි කාල සර්ප යෝගය ඇතැයි පවසමින් ජනතාව මුලා කිරීමට රාජපක්ෂ රෙජීමයේ ප්‍රචාරක කණ්ඩායම සූදානම් වෙති.
අද උදෑසන පැවැති රාජපක්ෂයේ ප්‍රචාරක සැලැසුම් මාධ්‍ය කණ්ඩායමේ රැස්වීමේ දී මෙම යෝජනාව ගෙන ආවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති ආචාර්ය රංජිත් බණ්ඩාර හෙවත් ‘ගොන් බණ්ඩාර‘ විසිනි.
ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව කේන්දරය විශ්වස කරන නිසා මෛත්‍රීපාලට කාල සර්ප යෝගය ඇතැයිද එ් අනුව ඔහු විනාශ වන බවද පවසා ජයග්‍රාහී ලෙස ඉදිරියට ඇදී යන මෛත්‍රී ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය කඩා කප්පල් කිරීමට මෙම කණ්ඩායම තීරණය කළහ. මෙම ව්‍යාජ කේන්දරය සියළුම මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමටත් මුද්‍රණය කර ජනතාව අතර බෙදීමටත් අද උදෑසන මාධ්‍ය හමුවේදී තීරණය කෙරිණ.
LEN