මරා යුගයේ ජරා වැඩ..! අද වැටලීම් මෙන්න..!!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,212
    12,230
    113
    Ohio, USA
    මරා යුගයේ ජරා වැඩ..! අද වැටලීම් මෙන්න..!!

    හෙමින් සැරේ කලබලයකින් තොරව ළදරු යහපාලන ආණ්ඩුව විසින් මරා යුගයේ ජරා වැඩ නීත්‍යාණුකූලව වැටලීම ආරම්භ කර තිබේ. අද දිනයේ පමණක් කරන ලද වැටලීම් මෙසේය... රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්ෂට තෑගි ලැබුනා යැයි කියන ඇත් දල පෞරාණික භාණ්ඩ කෞතුක භාණ්ඩ සහිත තෑගි භාණ්ඩ අයත් කන්ටේනර් 2 ක් ක්‍රිකට් ආයතන සභාපති ජයන්ත ධර්මදාසට අයත් පෑලියගොඩ කන්ටේනර් අංගනයක සඟවා තිබී අද සවස පෑලියගොඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මේවා 9 වෙනිදා පරාජයෙන් පසු අරලියගහ මන්දිරයේ සිට මෙහි ගෙනැවිත් සඟවන ලදැයි අංගනයේ සේවකයෝ කියති. නිල නොවන ආරංචි පවසන්නේ එදින අරලියගහ මන්දිරයේ සිට කන්ටේනර් 16 ක් පිටත්ව ගිය බවයි. අද හසුවී ඇත්තේ 2 ක් පමණි.
    රාජ්‍ය නායකයෙකුට තමා රාජ්‍ය නායකයාව සිටියදී විවිධ පුද්ගලයන්ගෙන් ලැබෙන ත්‍යාග ඔහුගේ පෞද්ගලික භාණ්ඩ නොවන අතර ඒවා රජයට අයත් භාණ්ඩයන්ය. ඒවා පසු කලෙක ප්‍රදර්ශන භාණ්ඩ ලෙස පවතී. රජයට අයත් භාණ්ඩ පුද්ගලිකව රැගෙන යන මෙම දූෂණය මීට පෙර සිටි ප්‍රේමදාස ජනාධිපතිවරයා මිය ගිය අවස්ථාවේදී ජීවතුන් අතර සිටි ඔහුගේ බිරිඳ දරුවන් සහ බෑණා විසින්ද සිදු කළහ. අරලියගහ මැදුරේ තිබූ කෞතුක භාණ්ඩ පසු කලෙක හමුවූයේ ලන්ඩන් නුවර වෙන්දේසි පොළවල් වලිනි. රාජපක්ෂලා ගෙන ගිය භාණ්ඩ එතරම් දුර යෑමට පෙර ජයන්ත ධර්මදාසගේ කන්ටේනර් අංගනයේදීම අල්ලා ගැනීමට හැකි වී ඇත.
    කෝටියක් වටිනා ජොනීගේ අරක්කු බෝතල් 60000 ක් දෙමටගොඩ හොර ගබඩාවකින් අල්ලයි
    රාජපක්ෂ රජයේ දූෂිත ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව කියන වයඹ අති විශේෂ අරක්කු කන්ටේනරයක් හා ලොරි දෙකක් අනවසරයෙන් ගබඩා කළ බව කියන ස්ථානයක් කොළඹ බේස්ලයින් පාරේ අංක 758 දෙමටගොඩ යන ස්ථානයේ තිබියදී වැටලූ පොලිසිය ගොඩනැගිල්ල හිමිකරු ඇතුළු 8 දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ.
    බලපත්‍ර නොමැතිව පටවා තිබු මත්පැන් බෝතල් 60000කට අාසන්න ප්‍රමාණයක් එහි තිබිණ.
    අරක්කු කාල, බාගය සහ බෝතලද අරක්කු නිෂ්පාදනයට ගන්නා කෘත්‍රිම රසායන ද්‍රව්‍ය සහ ලේබල ඇතුළු උපකරණ රැසකට සීල් තැබූ බවද පොලිසිය පවසයි.
    මෙම ගබඩාව ජොනීගේ ළඟම මිතුරකුගෙන් කුලියට ගෙන ඇතැයිද එහෙත් එහි අරක්කු ගබඩා කිරීමට අවසර ගෙන නැතැයිද පොලිසිය කියයි. අරක්කු තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බව කියයි. (සේයාරූ බලන්න)

    හොර ලැම්බෝගිනියක් හසුවේ
    පිළියන්දල බෝකුන්දර පළමු පටුමගේ පදිංචි මගනැගුම ව්‍යාපෘතියේ විශ්‍රමික නිලධාරියකුගේ නිවසේ තිබි ලැම්බෝගිනි වර්ගයේ බව කියන මෝටර් රථයක් සොයාගත් බව පොලිසිය කියයි. මෙම ලැම්බෝගිනිය යුද හමුදාවට වාහන සැපයූ අයෙක් වූ නිවැසි පුතාගේ යාලුවෙකුගේ එකක් යැයි කියන අතර මිනුවන්ගොඩ කම්හලක එකලස් කළ රේසින් කාරයක් බවත් එය ලියාපදිංචි කර නැති බවත් පොලිසිය කියයි. මෙය බොරු නොම්මරයක් ගසා රේස් පැද්ද එකක් බවත් රේස් පැද්ද සැබෑ අයිතිකරුවා දේශපාලකයෙකුගේ පුතෙක් බවත් පොලිසිය වැඩිදුරටත් කියයි. මෙය පොලිසියට රැගෙන යද්දී මහජනතාව හූ කීහ. (සේයාරුව බලන්න)
    මරා නාරා මුහුණ සහිත ඡන්ද අල්ලස් බිත්ති ඔර්ලෝසු 65000 ක් අල්ලයි
    රාජපක්ෂවරු විසින් ඡන්ද අල්ලස් ලෙස බෙදීමට ගෙනාවද බෙදා ගැනීමට නොහැකි වූ බිත්ති ඔර්ලෝසු 68000 ක් සපුගස්කන්ද හෙයියන්තුඩුව මාබිම ප‍්‍රදේශයේ ගබඩාවක තිබී පොලිසිය වැටලීය. මෙම බිත්ති ඔරලෝසුවල මැදමූලන මහින්ද රාජපක්ෂගේ සහ හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂගේ රුව මුද්‍රණය කර තිබිණ

    අදාළ ගබඩාව රුපියල් ලක්ෂ පහලොව බැගින් වූ මාසික කුලී පදනම මත වරාය අධිකාරියට ලබාදී තිබූ බව එම ගබඩාවේ හිමිකරු පොලීසියට ප‍්‍රකාශ කර ඇත. අදාළ ගබඩාව පොලීසිය විසින් පරීක්ෂා කර ඇත්තේ මහර මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුවය. (සේයාරූ බලන්න)

    ගාලු මුහුදේ තිබූ ගෝඨාගේ පාවෙන අවි ගබඩාව අල්ලයි
    ලංකා ඊ නිව්ස් මීට වසර ගණනකට පෙර මෙම පාවෙන අවි ගබඩාව ගැන ප්‍රථම වරට තොරතුරු හෙලිකෙළේය. මෙය පවත්වාගෙන යන්නේ සෝමාලියා මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා වීමට යයි නාවික ගමනා ගමනයේ යෙදෙන නැව් වලට ආරක්ෂාව සපයන කොන්ත්‍රාත්තුව සඳහා ගාල්ලෙන් නැව් වලට නගින ශ්‍රී ලංකාවේ මුහුදු ආරක්ෂකයන්ට අවි සැපයීම සදහා යයි රාජපක්ෂ ආණ්ඩුව කීවේය. පෙර දී මෙම කොන්ත්‍රාත්තුව කෙළේ නාවික හමුදාව වන අතර ගෝඨා විසින් එය තම හිතවතා වන ඇවන්ට් ගාඩ් ආරක්ෂක සේවය හිමි නිස්සංක සේනාධිපති සමග අටවන ලද සමාගමකට දී තම කුට්ටිය ඔවුන් හරහා ලබා ගත්තේය.
    වත්මන් රූපවාහිනී සංස්ථා සභාපති සෝමරත්න දිසානායකගේ සොයුරා වු හිටපු නාවික හමුදාපති වරයා මෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා කරවා අනුන් පෙන්වා ගෝඨා තම ව්‍යාපාරය කරගෙන ගියේය. මේ පාවෙන අවි ගබඩාව සඳහා රහසිගත නැව් දෙකකින් අවි ගෙන්වූ බව ලංකා ඊ නිව්ස් සම්පූර්ණ සාක්කි සහිතව හෙලිකර තිබේ. එක් නැවක් අබුඩාබි වලදී එරට රජය විසින් අත් අඩංගුවට ගත් බව ද ලංකා ඊ නිව්ස් හෙලි කළේය. ලංකා රජයට ගෙන එන අවි යැයි පවසා එම නැව නිදහස් කර ගත් නමුත් එවැනි නැවක් ලංකා රජයට ගෙන ආවේ නැත.
    මෙහි අද කන්ටේනර් 20ක අවි ගබඩාවක් තිබිණ සියලු කන්ටේනර් වායු සමනය කර තිබිණ. ඒවායේ තිබුනේ නීත්‍යානුකූල අවි පමණක් බව පැවසෙන නමුත් පරීක්ෂන නිමා නැත. ගෙන්වූ නැව් දෙකක අවි ලංකාව තුලට පැමිණි නැති අතර ඒවා මෙම ගබඩාවේද නැතිනම් ගෝඨා හොර අවි වෙළඳාම සිදුකර තිබෙන බව සැක කළ හැකිය. එසේත් නැතිනම් එම අවි රට තුල ගෝඨාගේ අතුරු හමුදා සතුව තිබිය යුතුය. එවැනි තත්ත්වයක් ළදරු යහපාලන රජයට මාරාන්තික විය හැකිය.

    මතු සම්බන්ධයි......!!!!!!!!!

    1-68000_Arrack.jpg

    2-lamborghini.jpg

    3-Watches.jpg

    4-Floating_aurmory.jpg
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    හම්බයෝ , දෙමල්ලු , පර සිංහලයෝ ඔක්කොම එකතු වෙලා එකෙක්ට කෙලිනවා මොකද්ද මේකේ තේරුම :rofl:, ඔක්කොම යහපාලනයෙන් චූන් වේවි ඉන්න අතරේ රනිල් රට බෙදනවා අනේ හපොයි
     
    • Like
    Reactions: netlife007

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හම්බයෝ , දෙමල්ලු , පර සිංහලයෝ ඔක්කොම එකතු වෙලා එකෙක්ට කෙලිනවා මොකද්ද මේකේ තේරුම :rofl:, ඔක්කොම යහපාලනයෙන් චූන් වේවි ඉන්න අතරේ රනිල් රට බෙදනවා අනේ හපොයි

    ubata witarai eka penune :rolleyes:

    waradi deta waradi kiyanna mulin purudu weyan ban. mechchara dewal dakalat.
    Itapasse rata bedana eka gana balamu
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,538
    16,327
    113
    හම්බයෝ , දෙමල්ලු , පර සිංහලයෝ ඔක්කොම එකතු වෙලා එකෙක්ට කෙලිනවා මොකද්ද මේකේ තේරුම :rofl:, ඔක්කොම යහපාලනයෙන් චූන් වේවි ඉන්න අතරේ රනිල් රට බෙදනවා අනේ හපොයි

    Waradda moka karath waraddamai.e kale mahindage set ekama ekathu wela General sarath fonsekata keliye General sarath fonseka hambayek,demalek hindada?
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Ekak waradi.lambo ekak nemeyi nissan GTR ekak hambawela thiyenne.

    ඔන්න ඔය වගේ තමයි තොපේ හැම news එකක් ම, Nissan වලට Lamborghini කියනව වගේ තමයි අනිත් ඒවත් , යහපාලන බොරු කාරයෝ
    :rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,538
    16,327
    113

    ඔන්න ඔය වගේ තමයි තොපේ හැම news එකක් ම, Nissan වලට Lamborghini කියනව වගේ තමයි අනිත් ඒවත් , යහපාලන බොරු කාරයෝ
    :rofl:

    :rolleyes:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    2-lamborghini.jpg

    දැන් උබලම පිලිගන්නවා නේ මේක nissan එකක් කියල , එතකොට මේකේ කියන්නේ එක lambroghini කියල ,

    එතකොට මේ පල්ලහෙන් තියෙන pic එකේ තියෙන්නේ ජොනි ගේ අරක්කු ගබඩාව කියලා අපි විශ්වාශ කරන්නේ කොහොමද

    1-68000_Arrack.jpg

    bnp_media_poison.png
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දැන් උබලම පිලිගන්නවා නේ මේක nissan එකක් කියල , එතකොට මේකේ කියන්නේ එක lambroghini කියල ,

    එතකොට මේ පල්ලහෙන් තියෙන pic එකේ තියෙන්නේ ජොනි ගේ අරක්කු ගබඩාව කියලා අපි විශ්වාශ කරන්නේ කොහොමද

    උබ මහින්දගේ පුතෙක්ද සහොදරයෙක්ද බන්? :D
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    2-lamborghini.jpg

    දැන් උබලම පිලිගන්නවා නේ මේක nissan එකක් කියල , එතකොට මේකේ කියන්නේ එක lambroghini කියල ,

    එතකොට මේ පල්ලහෙන් තියෙන pic එකේ තියෙන්නේ ජොනි ගේ අරක්කු ගබඩාව කියලා අපි විශ්වාශ කරන්නේ කොහොමද

    1-68000_Arrack.jpg

    bnp_media_poison.png
    i agree.
    eth oka ban itin media wala waraddak, hama media ekama karanne oka thama channel 4 idan lankawe gossip sites wenakam.
    habai owage aththak nathuwamat nemei
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    i agree.
    eth oka ban itin media wala waraddak, hama media ekama karanne oka thama channel 4 idan lankawe gossip sites wenakam.
    habai owage aththak nathuwamat nemei

    aththak thiyenawa , eath hama dema newe , mahindaya and his government eka corrupted kiyala api dannawa eath , eath meda paara aththata wada boruwa share une , thaamath wenne eka deka karala pennana eka
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    aththak thiyenawa , eath hama dema newe , mahindaya and his government eka corrupted kiyala api dannawa eath , eath meda paara aththata wada boruwa share une , thaamath wenne eka deka karala pennana eka
    mat owagen 10%k wage thamai ganne, habai mahinda corrupted kiyala piligannawa.

    ow itin fb eke gon harak innawane dakka gaman share karannat ekai scene eka. :rofl:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අළුත් ප්‍රස්ථාපිරුලක්.............
    සජිත් අරලියගහමණ්දිරේ බඩු චෙක් කරන්න ගියා වාගේ කිව්වළු.

    139.jpg

    සජිත් අරලිගහමණ්දිරේ බඩු භාණ්ඩ චෙක් කරන්න ගියා වාගේ....
    මහින්ද රාජපක්ෂ අරලිය ගහමණ්දිරයෙන් ගියාම.....
    සජිත් ප්‍රෙමදාස පිරිවරත් සමග ඇදුමක් ඇදන් අරලියගහමණ්දිරයට..යනවා
    තිබුන බඩු චෙක් කරන්න....
    නමුත් සජිත්ට මතක නැතිවෙන්න විදි්යක් නෑ
    ප්‍රෙමදාස අරලියගහමණ්දි්රයෙන් ඵලියට යනකොට අරලියගහමණ්දි්රයේ තිබුන..
    ඉතාමත් මිලකල නොහැකි සිතුවම් හා භාන්ඩ හොර රහසේ ඵන්ගලන්තයට පටවලා තිබුන බව..සජිත් සහ ඇගේ අක්කා.....
     
    • Like
    Reactions: arsehole-froce

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,212
    12,230
    113
    Ohio, USA

    ඔන්න ඔය වගේ තමයි තොපේ හැම news එකක් ම, Nissan වලට Lamborghini කියනව වගේ තමයි අනිත් ඒවත් , යහපාලන බොරු කාරයෝ
    :rofl:

    "හොර ලැම්බෝගිනිය" කියලා දාලා තියෙන්නේ ඒක ලැම්බෝගිනියක් වගේ වටින රේසිං කාර් එකක් නිසා... ඇත්ත ලැම්බෝ ගිනියකට ආදේශ කරලා කියයන නිසා තමයි ඒකට "මහින්දයාගේ හොර ලැම්බෝගිනිය" කියන්නේ.... ඒක තේරුම් ගනින් මචන්... උදා හරනයකට "හොර දාහේ නෝට්ටු" කිව්වම ඒක නියම දාහේ නෝට්ටු වෙන්නේ නැහැ.. නමුත් ඇත්ත එකට ලඟින් යනනිසා, සමානකම් තියෙන නිසා හෝ ඇත්ත එකේ තියෙන ගුනාංග තියෙන නිසා තමයි එහෙම කියන්නේ... නැතුව මහින්දයාගේ හොර ලැම්බෝගිනියේ ලැම්බෝගිනි ලෝගො එක හොයන්න යන්න එපා...

    2-lamborghini.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අළුත් ප්‍රස්ථාපිරුලක්.............
    සජිත් අරලියගහමණ්දිරේ බඩු චෙක් කරන්න ගියා වාගේ කිව්වළු.

    133.jpg
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    "හොර ලැම්බෝගිනිය" කියලා දාලා තියෙන්නේ ඒක ලැම්බෝගිනියක් වගේ වටින රේසිං කාර් එකක් නිසා... ඇත්ත ලැම්බෝ ගිනියකට ආදේශ කරලා කියයන නිසා තමයි ඒකට "මහින්දයාගේ හොර ලැම්බෝගිනිය" කියන්නේ.... ඒක තේරුම් ගනින් මචන්... උදා හරනයකට "හොර දාහේ නෝට්ටු" කිව්වම ඒක නියම දාහේ නෝට්ටු වෙන්නේ නැහැ.. නමුත් ඇත්ත එකට ලඟින් යනනිසා, සමානකම් තියෙන නිසා හෝ ඇත්ත එකේ තියෙන ගුනාංග තියෙන නිසා තමයි එහෙම කියන්නේ... නැතුව මහින්දයාගේ හොර ලැම්බෝගිනියේ ලැම්බෝගිනි ලෝගො එක හොයන්න යන්න එපා...

    :yes::yes: ela. eth example eka nam poddak hariyanne na wage :D
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,212
    12,230
    113
    Ohio, USA
    Mun ekekwath Lambo dakala nadda? :dull: News waladith kiwwe europe hadapu ekak kiayala meka....NISSAN GTR ekak ne bn mey japane hadana wandiyak ne bolaw :rolleyes: