මරා-සිරා_ජුන්ටාව_අනාථයි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මරා-සිරා_ජුන්ටාව_අනාථයි

මරා -සිරා ජුන්ටාව අනාථයි..! හොර අගමැතිට 121 කගේ විරෝධය අදම පාර්ලිමේන්තුවේ දී පෙන්වයි..!! ටීඑන්ඒ ජවිපෙ එජාපෙරමුණේ පක්ෂ සියල්ල එකම මතයක (Video)

කතානායකතුමාගේ කැඳවීමෙන් අද උදෑසන පාර්ලිමේන්තු පරිශ්‍රයට රැස්වූ පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් විසින් මරා-සිරා ජුන්ටාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය නිල නොවන ලෙස පරාජය කෙළේ ජුන්ටාවට 113 පැත්ත පළාතකට පැමිණිය නොහැකි බව සනාථ කරමිනි.

ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බවත් නීති විරෝධී බවත් 125 දෙනෙකු විසින් ලිඛිතව කතානායකතුමාට ලිපි බාර දී ඇති අතර අද ඉන් 121 දෙනෙකු පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ ප්‍රජානත්ත්‍රවාදය සඳහා තම සහාය ඍජුවම පළ කළහ. හොර අගමැතිට විරෝධය පළ කළහ.

මේ රැස්වීමට දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් 121 දෙනෙකු සහභාගී වූහ.

මන්ත්‍රීවරුන් ඇමැතූ කතානායකතුමා කියා සිටියේ තමන්ට ජනාධිපති සිරිසේන දුරකථනයෙන් අමතා 7 වෙනිදා පාර්ලිමේන්තුව රැස් කිරීමට ක්‍රියා කරන බව පැවසූ බවයි. ජනාධිපතිවරයා එය කළත් නොකළත් තමා සතු බලතල අනුව බහුතර මන්ත්‍රීන්ගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුව 7 වෙනිදා කැඳවන බව කතානායකතුමා පක්ෂ නායකයන්ට දැනුම් දුන්හ.

අද සවස 2.30ට පක්ෂ නියෝජිතයන්ගේ නිල නොවන රැස්වීමක් කැඳවා න්‍යායපත්‍රය සකස් කිරීමටත්, පාර්ලිමේන්තුවේ සහාය ලබාගෙන රට ස්ථාවර තත්ත්වයකට පත් කිරීමටත් තමාට සහාය දෙන ලෙසත් කතානායකතුමා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

‘‘තවමත් අපේ ආණ්ඩුව. 123ක් අපිට ඉන්නවා. නිලධාරීන්ට කියන්නේ නීති විරෝධී නියෝග ගන්න අය අපි එළවනවා.‘‘ යැයි මංගල සමරවීර මහතා කීවේය.

රැස්වීමේ වීඩියෝවක් පහතින්
 
Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    බය නැති (හිටපූ) :sorry: අගමැති ඔයතරන් නහින්නේ මොකටද පාර්ලිමේන්තුව විසුරුවලා කෙලින්ම මහ මැතිවරනයක් තියලා ජනතා මතය ඇහුවා නම් මිනිස්සු හරි උත්තරය දෙයි මහින්ද ලොක්ක කොන්ද කෙලින් තියන් මැතිවරනයකට තරග කරන්න සූදානම් නේ :rofl:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,150
    1,236
    113
    Poddak anurage fb page ekata gihin ara video ekak bala ewith meka edit karapan :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    පාඨලී බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශයට යයි

    - 2 11 2018 - 14:01 - 1501 views - ..

    බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පිකර රණවක මහතා ඔහු කටයුතු කළ බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය වෙත ගොස් තිබේ. ඒහිදි ඔහු නිලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

    “ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ධූරයෙන් පහ කිරීම, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම, හා කැබිනට මණ්ඩලය විසුරුවා හැරිම කියන කරුණු බලරහිත නීති විරෝධි නියෝග බව පාර්ලිමේන්තුවේ මනත්‍රීවරු 118ක් සම්මත කළා.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පත්කිරීම් නීති විරෝධී බවට යෝජනාවක් සම්මත කළා. අපේ ව්‍යවස්ථාවට අනුව බහුතරය සහිත පුද්ගලයා තමයි අගමැති වෙන්නේ. මේ සියලු දෑ ආරම්භ වූ ඔක්තෝබර් 25 දා තිබුණ තත්ත්‍රයට ආපසු යෑම සිදුවුණා. ඒ අනුව 26 දා සිට ක්‍රියාත්මක වුණ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පාර්ලිමෙන්තුව පරාජයට පත්කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුළු නිලධාරින ගෙදර යා යුතුයි. රාජ්‍ය නිලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ නීතිවිරෝධී ආණ්ඩුව දෙන නියෝග පිළිපදින්න ඒපා කියලා.”

    - http://www.ada.lk/breaking_news/පාඨලී-බස්නාහිර-හා-මහානගර-සංවර්ධන-අමාත්‍යාංශයට-යයි/11-341956

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයෙ සැරයක් ගූ ඇන් පී කාරයො චූන් වෙන්ඩ පටන් අරන්..:lol::lol::lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    2018-10-023.jpg

    - https://sinhala.srilankamirror.com/news/news-in-brief/15618-champika
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ගූ පොහොට්ටු කාරයෙක් ගූ යූඇන්පී කාරයක්ට ගූ යුඇන්පී කාරයා කියනව.. ලොල්.. හරක් මඩුවේ ගොපල්ල සොයා ගැනීමේ තරඟයේ ආතල්

    ආයෙ සැරයක් ගූ ඇන් පී කාරයො චූන් වෙන්ඩ පටන් අරන්..:lol::lol::lol::lol:
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    මේක තමයි එහෙනම් උබලගෙ අලුත්ම කෙරුවාව, බොරු ප්‍රචාර පැතිරවීම, ඔච්චර අඬන්න එපා ගූ ඇන් පී යකුනේ, තොපේ මහ එකාගේ සක්කිලි වැඩ නිසා තමයි තොපේ ආණ්ඩුවට ඔහොම උනේ, තොපේ මහ එකාව මාරු කර ගනින් ඔක්කොටොම ඉස්සෙල්ලා:rofl:
     
    • Like
    Reactions: Silly point

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    • අද දින පාර්ලිමේන්තු පැමිණි එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රී සංඛ්‍යාව – 98
    • අද දින පාර්ලිමේන්තු පැමිණි ටී.එන්.ඒ. මන්ත‍්‍රී සංඛ්‍යාව – 12
    • අද දින පාර්ලිමේන්තු පැමිණි ජ.වි.පෙ. මන්ත‍්‍රී සංඛ්‍යාව – 02
    • පැමිණ සිටි මුඵ මන්ත‍්‍රී සංඛ්‍යාව – 112

    අද දින පාර්ලිමේන්තුවට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන් දෙදෙනා සහ ටී.එන්.ඒ. මන්ත‍්‍රීවරුන් 12 දෙනා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පල කිරීම පිණිස නොවේ. එම මන්ත‍්‍රීවරු 14 දෙනාගේ ඉල්ලීම වූයේ පාර්ලිමේන්තුව නැවත කැදවීම පමණි.

    අද දිනයේ පාර්ලිමේන්තුවට ඇතුළු වූ මන්ත‍්‍රීවරුන් ප‍්‍රමාණය 112ක් පමණක් යයි එහි ආරක්‍ෂක අංශ සහ නිලධාරීන් නිල වශයෙන් තහවරු කරයි.

    ඒත් මුන් කියන්නේ නම් කොහොමද:P

    මිලියන ගනන් වියදම් කරනවා ඇති online බොරු ප්‍රචාර යවන්න:yes:
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ 5

    සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහාය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ මන්ත්‍රීවරු පස් දෙනෙක් පාර්ලිමේන්තුව නියොජනය කරයි.

    “ජනපතිතුමා වැරදි වැඩක් කරලා තියෙන්නේ. ජනපතිතුවා ජනතාව දුන් ඡන්දයට විරුද්ධව කටයුතු කරලා තියෙන්නේ. අප පක්ෂය (සමස්ත ලංකා මහජන කොංග්‍රසය) එතුමාගේ (ජනපතිගේ) වැඩවලට විරුද්ධව ඡන්දය දෙනවා. ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡාවක් වුණේ නෑ. සමහර අය කතා කරලා තිබ්බා ඒ මතයේම අපිත් ඉන්නවා.”
    -
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේක තමයි එහෙනම් උබලගෙ අලුත්ම කෙරුවාව, බොරු ප්‍රචාර පැතිරවීම, ඔච්චර අඬන්න එපා ගූ ඇන් පී යකුනේ, තොපේ මහ එකාගේ සක්කිලි වැඩ නිසා තමයි තොපේ ආණ්ඩුවට ඔහොම උනේ, තොපේ මහ එකාව මාරු කර ගනින් ඔක්කොටොම ඉස්සෙල්ලා:rofl:

    Lide :rofl:
     
    • Like
    Reactions: kassa119

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ 5

    සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහාය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ මන්ත්‍රීවරු පස් දෙනෙක් පාර්ලිමේන්තුව නියොජනය කරයි.

    “ජනපතිතුමා වැරදි වැඩක් කරලා තියෙන්නේ. ජනපතිතුවා ජනතාව දුන් ඡන්දයට විරුද්ධව කටයුතු කරලා තියෙන්නේ. අප පක්ෂය (සමස්ත ලංකා මහජන කොංග්‍රසය) එතුමාගේ (ජනපතිගේ) වැඩවලට විරුද්ධව ඡන්දය දෙනවා. ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡාවක් වුණේ නෑ. සමහර අය කතා කරලා තිබ්බා ඒ මතයේම අපිත් ඉන්නවා.”
    -
    :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    • අද දින පාර්ලිමේන්තු පැමිණි එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රී සංඛ්‍යාව – 98
    • අද දින පාර්ලිමේන්තු පැමිණි ටී.එන්.ඒ. මන්ත‍්‍රී සංඛ්‍යාව – 12
    • අද දින පාර්ලිමේන්තු පැමිණි ජ.වි.පෙ. මන්ත‍්‍රී සංඛ්‍යාව – 02
    • පැමිණ සිටි මුඵ මන්ත‍්‍රී සංඛ්‍යාව – 112

    අද දින පාර්ලිමේන්තුවට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන් දෙදෙනා සහ ටී.එන්.ඒ. මන්ත‍්‍රීවරුන් 12 දෙනා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පල කිරීම පිණිස නොවේ. එම මන්ත‍්‍රීවරු 14 දෙනාගේ ඉල්ලීම වූයේ පාර්ලිමේන්තුව නැවත කැදවීම පමණි.

    අද දිනයේ පාර්ලිමේන්තුවට ඇතුළු වූ මන්ත‍්‍රීවරුන් ප‍්‍රමාණය 112ක් පමණක් යයි එහි ආරක්‍ෂක අංශ සහ නිලධාරීන් නිල වශයෙන් තහවරු කරයි.

    UNP Confirms Seven Absent MPs Including RW Fully Supported Resolution

    UNP's State Minister Ajith P. Perera, the Parliamentarian who moved the resolution, said the absent MPs from the UNP, the JVP and the TNA extended their full support to the resolution calling for the immediate convention of Parliament and challenging former President Mahinda Rajapaksa's appointment as the Prime Minister.

    UNP Leader Ranil Wickremesinghe, four JVP Parliamentarians including party leader Anura Kumara Dissanayake and two TNA Parliamentarians were absent during the meeting but fully supported the resolution.

    However, two UNF Parliamentarians, including Athuraiye Rathana Thera and S,B. Navinna were absent during the meeting today and did not explicitly support the resolution. Therefore, the UNP said, they were not considered when taking the final count.

    - http://asianmirror.lk/news/item/285...t-mps-including-rw-fully-supported-resolution

    :lol: