මරා ෆොනී ව නිදහස් කරයි !!

isuru221

Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    Mahinda kapatiya, dannawa minissunta dan uuwa pennanna ba kiyala patasgala Fonseka sir nidahas kara, ane mu hitanne api otuwo kiyala, kamak na pahuwela hari sir wa nidahas karapu eka hondai. SFts jaya wewa!!
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම දන්නා විදියට නම් ඔය කැබිනට් මණ්ඩලේ අනුමැතිය ඒ කාලේ ඉදන්ම තිබ්බ බන්. එහෙම තිබිලත් ඇයි අද වෙනකන් ඇතුලේ කියන එකනම් දන්නේ නැ

    මම හිතන්නේ ඔය
    අනුමැතිය ගන්න ඉදිරිපත් කරලා තියෙන්නේ අපේ සාමාන්‍ය තැපැල් සේවයෙන් වෙන්න ඕනේ. හැම කෙනාටම වෙන වෙනම ලියුම් යවන්න ඇති. අද වෙන්න ඇති අන්තිම කෙනාගේ ලියුම හම්බවෙන්න ඇත්තේ :rofl:
     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    කලු පූසා;12702762 said:
    mechchcara kal SF nidahas karanna one kiyala kegahapu eun dan duk wenawa ethi. kegahanna topic nehe. Mahindata baninna widihak ne. Gossip karayonta lankawe minissu kotawanna topic nehe :nerd:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දයා ආදරේටා නිදහස් කරනවා කියලද හිතේ ? ලොල්
    ඕකට sf ව නිදහස් කලත් එකයි නැතත් එකයි.. මූ දැන් මේකෙන් මිනිස්සුන්ගෙ හිත් දින්නන යන්නෙ. බලපන්කො බඩු මිල ආයෙ නගින්නෙ නැද්ද කියලා :P

    rovin lokka.. rep kapuwata kamak naa... mahinda lokka parayek nemei.. hariya! wancha kalath parayek nemei! :frown:
     
    • Like
    Reactions: Rovin

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිරාවටම මට මාර සන්තෝසයි.




    දණින් නොවෑටුනු සෑබෑ සිංහලයා !!!!!!!


    575204_431592910200809_100000503106545_1636996_707224501_n.jpg


    391052_341468162546618_100000503106545_1361322_392557239_n.jpg


    156097_3397867119600_1657425382_2701137_309027302_n.jpg


    540631_444553895571377_100000503106545_1672114_970204667_n.jpg


     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Mahinda kapatiya, dannawa minissunta dan uuwa pennanna ba kiyala patasgala Fonseka sir nidahas kara, ane mu hitanne api otuwo kiyala, kamak na pahuwela hari sir wa nidahas karapu eka hondai. SFts jaya wewa!!

    මොනවා උනත් කමක් නැහැ මචන් අපේ ජෙනරාල් තුමාව එලියට එනවනම්. :yes:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සුනිමල් මොහොමඩ් ඇතුළු ගුණමකුවෝ ටික සාගරිකා හරි මහව හරි මොකක් හරි නගර අතර කෝච්චියකට අහුවෙලා හැමිනිලා පලයල්ලා මේ ලංකාවෙන්.​
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පුදුම සන්තෝසයක් මට තියෙන්නේ. ලොක්කා පිළිගන්න ඔක්කොම එකට පෙළගැහෙමු.

    525970_10150944900058055_522443054_12038935_117213794_n.jpg

    එත් එක්කම මේ අයවත් අමතක නොකරමු.​

    319807_392149404157576_193218727383979_1010257_235735656_n.jpg


    549246_10150853722288089_575733088_9762100_426606846_n.jpg


    විජයග්‍රහණයේ තුන්වන වසර සමරන මොහොතේ මදක් සිතන්න...... ඔබේ අනාගතය සුරක්ෂිත කරන්න තමන්ගේ ජීවිත කැප කළ ඒ සදාදරණීය සොයුරන් ගැනත්.......
     

    Similar threads