මරා_ඉල්ලා_අස් වෙයිද?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මරා_ඉල්ලා_අස් වෙයිද?

    ‘ගරුත්වයක් ඇති නම් ඉල්ලා අස්වන්න‘ - මංගල මහින්දට කියයි


    මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවයක් තිබේ නම් ඔහු දැන් සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

    සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි


    456456456.PNG
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    රජා කියන්නේ මේ වගේ ඔලමොට්ටලයෙක් කියල මම දැනගෙන හිටියේ නෑ ...යන එන මන් නැතුව අනාත කරලම දාපු සිරිසේන ඇතුළු නිදහස් පක්ෂයේ අනාත රැලේ ලණුව කෑවා සුපිරියටම...තව අවුරුදු එක හමාරනේ මේ යකාට ඉන්න තිබුනේ ...මිනිස්සු චන්දෙ දෙන්නේ මහින්දට මිසක් පක්ෂෙකට නෙවෙයි ...අවුරුදු එක හමාරකින් ගෝට ජනපති කරල රජාට නිකන්ම අගමැති කම ගන්න තිබ්බ ...රනිල්ටත් වඩා සිරිසේන කියන නඩය මිනිස්සුන්ට එපාම වෙලා තිබුනේ ...එහෙව් සිරාගේ ලනුව කාල උගේ පුක ලොවපු එක ගැන මම කලකිරීමෙන් ....රජාට තමයි චන්දයක් දෙන්න හිතන් හිටියේ ...දැන් තේරුමක් නෑ රජත් ....