මරා_හූනියම්_කරලා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මරා_හූනියම්_කරලා

    තමාට කළ බව කියන හූනියම දැක ජනපති කී කතාව



    black-magic-to-president-in-kebithigollewa.jpg


    පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූ දා සිට විවිධ ප‍්‍රහාර එල්ල කරමින් තමන්ට අභියෝග කළ අය ඒවා සාර්ථක නොවීම නිසා දැන් හූනියම් කරන්නට යන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.

    තමන්ට හූනියම් කර ඇති බවට ජාතික පුවත්පත්වල පළ වී තිබූ ප‍්‍රවෘත්ති දුටු විට තමන්ට සිනා ගිය බව කී ජනාධිපතිවරයා, සිදුකර ඇති බව කියන මෙම හූනියම කරන්නට ඇත්තේ කවුරුන් ද යන්න රටම දන්නා බව ද සඳහන් කළා.

    එවැනි දේවලින් තමන් තවත් ශක්තිමත් වෙනවා මිස කිසි දිනෙක නොසැලෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

    අනුරාධපුරය කැබතිගොල්ලෑව ප‍්‍රදේශයේ සොහොන් පිට්ටනියක තිබී සොයාගෙන ඇති තමන්ගේ නම් සහ රුව ඇති තඹ තහඩු ඇතුළු හූනියම් කළ බවට වන තොරතුරු දැකීමෙන් තමන් නොසැලෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

    ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේ අද (14) පෙරවරුවේ පැවැති උත්සවයක් අමතමින්.

    සදාචාරවත් මෙන්ම ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට රාජ්‍ය මාධ්‍ය පෙරමුණ ගත යුතු බවද‍ ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

    මෙරට රාජ්‍ය මාධ්‍ය, ඉතිහාසයේ ඉතාමත් අයහපත් සහ අශීලාචාර ලෙස භාවිතා කළ අවස්ථාවක් ලෙස සැළකිය හැක්කේ තමා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාව බවද මතක් කළා.

    මීළඟ ජනාධිපතිවරයා සිය පවුලෙන් නිර්මාණය කරන්නට තමා තුළ කිසිඳු අවශ්‍යතාවක් නැති බවත් අවශ්‍යතාව ඇත්තේ රට නිවරැදි මාවතකට යොමු කිරීමට බවත් සඳහන් කළා. තමා දුර්වල වී නැති බවද ඇතැමුන් සිතන ලෙස දුර්වල කිරීමට නොහැකි බවත් දුර්වල කිරීමට ඉඩ ලබා දෙන්නේ නැති බවද පැවසුවා.



    nethnews
     
    • Like
    Reactions: hi.dushan

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    දැනට ඉතින් ලංකාවට තියෙන ලොකුම හුනියම හිටන් පොන්නය තමා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    oka huniyamakda naththan duminda karapu washiyakda danne na. anuradapura paththe inne u ne
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,763
    113
    Panadura
    දැනට ඉතින් ලංකාවට තියෙන
    ලොකුම හුනියම හිටන් පොන්නය තමා
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    මු රැට හීනෙනුත් මම නෙමේ මහින්ද මහින්ද ගානවා ඇති නේ බන් .... :P:P
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මයිත්‍රී හුත්තිගේ පුතාට මොන හූනියම් ද බන්...