ජපන්නු හපන්නු කියන්නේ ඈත්ත නේ.. බලන්න මේ වාහන නවීන තාක්ෂණයෙන් නවීන ලෝකයට කොච්චර ගැලපෙනවද කියල.. මේ ටෝකියෝ මෝටර් ෂෝ
මේ කාරය කාරය කිව්වට මේක බයික් එකක් වගේ නේ .. ඉලෙක්ටික් එකක් ලු
කොහොමද භාණ්ඩෙ
මේක නික ං සීබා කෙනෙක් වගේ නේ ඉරි ඉරි
ඔන්න චෙයාමන් මහත්තයා බැස්ස කාරෙකින්
කැමති එකක් තෝරා ගන්න මං ගානේ අරං දෙන්ං
කාර් විතරක් නෙමේ රොබෝලත් හිටිය
රවුමට අරින දොරවල් හි හි මාරයි නේ ....
මෙනන හයිබිඩ් එක්ක
අම්මේ දිලිසෙනවා නේ
මෙන්න බොලේ බිත්තියෙත් යනව කාර්
මේ ක තමයි හොදම එක ... ඩිජිටල් බස් එකක් වගේ පොඩි එකක්
මේ කාරය කාරය කිව්වට මේක බයික් එකක් වගේ නේ .. ඉලෙක්ටික් එකක් ලු
කොහොමද භාණ්ඩෙ
මේක නික ං සීබා කෙනෙක් වගේ නේ ඉරි ඉරි
ඔන්න චෙයාමන් මහත්තයා බැස්ස කාරෙකින්
කැමති එකක් තෝරා ගන්න මං ගානේ අරං දෙන්ං
කාර් විතරක් නෙමේ රොබෝලත් හිටිය
රවුමට අරින දොරවල් හි හි මාරයි නේ ....
මෙනන හයිබිඩ් එක්ක
අම්මේ දිලිසෙනවා නේ
මෙන්න බොලේ බිත්තියෙත් යනව කාර්
මේ ක තමයි හොදම එක ... ඩිජිටල් බස් එකක් වගේ පොඩි එකක්
හරී කොහොමද භාණ්ඩ ටික දැං මටත් සලකල යන්නෝ




