සිඞ්හලු..![]()
මොකක්ද මගේ හිතෙත් මරික්කාර් කියන එකේ තේරුම ?![]()
මරික්කාර් කියන වචනෙ තේරුම ?![]()
![]()
ඔයාගේ හිතෙත් මරික්කාර් ද නංගියේ

ඉතා වැදගත් ප්‍රශ්නයක් ...මම හිතුව මේ වගේ ප්‍රශ්නයක් කවුරුහරි අහයි කියල
මරී අක්කා කියන එක අ ලොප් වෙලා තමයි මරික්කාර් උනේ
ඒ කියන්නේ මුගේ තාත්තට ස්කොට්ලන්තේ මරි කියල සුද්දීයෙක් දගෙන ඉදල තියනවලු (අනියම් සම්බන්දතා ) ..එකී මුගේ තාත්තට වැඩිය වයසයිලු ..දන්නවනේ බන් ඔය පිටරටවල උන්ට ඕවයේ ගානක් නැනේ .. මුන්ගේ තාත්ත ඉතින් කොච්චර ලව් උනත් ඉතින් වයසට ගරු කරලා කතා කරල තියෙන්නෙ අක්ක කියල ( වැඩිහිටියන්ට ගරු කිරීම ) ...ඒ මතකේ එක්ක තමයි මුට මරික්කාර් කියල දල තියෙන්නේ ...මරී අක්ක කිව්වම ගැනීට සින් එක මට්ටු වෙනවනේ (ටිකිරි මොලේ ) ..එකයි අ යන්න ලොප් කරලා තියෙන්නේ
ඔය වගේ වැදගත් ප්‍රශ්න තව තියනවද උබට ?

සිඞ්හලු..![]()
මොකක්ද මගේ හිතෙත් මරික්කාර් කියන එකේ තේරුම ?![]()
මරික්කාර් කියන වචනෙ තේරුම ?![]()
![]()

ජන්තු අයියා;18768261 said:මරික් කාර්...වොක්ස්වැගන් කර්මාන්තශාලාව මෙහෙ දාලා අවුරුදු කිපයකින් මරික් කාර් කර්මාන්තශාලාවක් දානවලු..ඒ නිසා හිතේ තියා ගනිල්ලා මරික් කාර්..![]()