මරිජුවාන හොඳ නම කැත කරගනී..

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මරිජුවාන හොඳ නම කැත කරගනී..

මෙච්චර කල් හිතාගෙන හිටියෙ මරිජුවාන නිසා කවුරුත් මැරිල නෑ, සිගරට් නිසා දහස් ගාණක් මැරෙනව ඒ නිසා සිගරට් වලට වඩා මරිජුවාන හොඳයි කියලනෙ :D ඔව් හොඳයි තමා.. ඒත් කවුරුත් මැරිල නෑ කියන එක බොරුවක් වුනා..

http://www.bbc.com/news/world-us-canada-26860982

කොලරාඩෝ වලින් මරිජුවාන නීතිගත කිරීමෙන් පසුව සිදුවුන පළමු මරිජුවාන මරණය විදිහට මේක වාර්තා වෙනව.. මේ හරක මරිජුවාන ගහල වෙරි මරගාතෙ පැනල බිමට.. :P
මරිජුවාන මෙච්චර කල් රැකගෙන හිටිය හොඳ නම ගුරුත්වාකර්ශණේ හින්ද විනාශම වෙලා ගියා..
 

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඌ දැන් වෝකර් කෙනෙක් වෙලා ඇති හිහින් කෙලින්ම උගේ ඔලුවට පිහියෙන් ඇනපන් ..නැත්නම් රිවෝල්වර් එකෙන් ඔලුවටම තියපන්