මරිජුවාන හොඳ නම කැත කරගනී..
මෙච්චර කල් හිතාගෙන හිටියෙ මරිජුවාන නිසා කවුරුත් මැරිල නෑ, සිගරට් නිසා දහස් ගාණක් මැරෙනව ඒ නිසා සිගරට් වලට වඩා මරිජුවාන හොඳයි කියලනෙ
ඔව් හොඳයි තමා.. ඒත් කවුරුත් මැරිල නෑ කියන එක බොරුවක් වුනා..
http://www.bbc.com/news/world-us-canada-26860982
කොලරාඩෝ වලින් මරිජුවාන නීතිගත කිරීමෙන් පසුව සිදුවුන පළමු මරිජුවාන මරණය විදිහට මේක වාර්තා වෙනව.. මේ හරක මරිජුවාන ගහල වෙරි මරගාතෙ පැනල බිමට..
මරිජුවාන මෙච්චර කල් රැකගෙන හිටිය හොඳ නම ගුරුත්වාකර්ශණේ හින්ද විනාශම වෙලා ගියා..
මෙච්චර කල් හිතාගෙන හිටියෙ මරිජුවාන නිසා කවුරුත් මැරිල නෑ, සිගරට් නිසා දහස් ගාණක් මැරෙනව ඒ නිසා සිගරට් වලට වඩා මරිජුවාන හොඳයි කියලනෙ
ඔව් හොඳයි තමා.. ඒත් කවුරුත් මැරිල නෑ කියන එක බොරුවක් වුනා..http://www.bbc.com/news/world-us-canada-26860982