මරිසි වැඩ - II

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇයි උට්ටියේ මේ නුල විනාස කරන්නේ? මේකද තොගේ මරිසි වැඩේ?

    මලිසි වැඩක් නෑ බන් එහෙම කියලා බලා

    සැනසෙන්න බෑනේ ඉතින් නූල උඩට වත් අදින්න සප් එකක් දෙනවා :)

    කොයිද උට්ටෝ කෑවේ තාම මුල ඉඳල අගටම සෝයි

    එකට තීන්නේ :(
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මලිසි වැඩක් නෑ බන් එහෙම කියලා බලා

    සැනසෙන්න බෑනේ ඉතින් නූල උඩට වත් අදින්න සප් එකක් දෙනවා :)

    කොයිද උට්ටෝ කෑවේ තාම මුල ඉඳල අගටම සෝයි

    එකට තීන්නේ :(

    තමන්ට තමන්වම ගස් බදගන්න්න ආස වෙලාද අහ??

    තමුන්ලා මේ එල්.කේ.එස් ගැන දන්නේ නැ ඔකේ.>>
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    තමන්ට තමන්වම ගස් බදගන්න්න ආස වෙලාද අහ??

    තමුන්ලා මේ එල්.කේ.එස් ගැන දන්නේ නැ ඔකේ.>>

    ok thanks :lol::lol::lol::rofl::rofl::rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේක උනේ මම කලින් වැඩ කරපු තැන....
    චයිනිස් ටච් ෆෝන් ආව අලුත මේක උනේ...
    අපේ එකෙක් ගත්ත ෆෝන් එකක්...
    මු මේක අරගෙන ඇවිල්ල මහා සද්දෙට ටෝන් එකකුත් දාල අපිට වැඩ පෙන්නුවා...
    කාටවත් අල්ලන්න දෙන්නේ නැහැ..
    මු දෙන්නේ නැත්තේ මූට බයයිලු අපි කඩාවී කියලා...
    අපේ එකෙක් කිවුව කදුනොතින් එකක් ගෙනත් දෙන්නම් කියලා...
    මු කියනවා එහෙනම් ඒ ගේන ෆෝන් එක අරගනින් මේක ඉල්ලන්නේ නැතිව කියලා...
    මගෙන් තමයි ඩේට කේබල් එක ගහල සින්දු දාගන්නේ...
    ඒත් මට වත් අල්ලන්න දුන්නේ නැහැ...
    කෝල් එකක් දුන්න ගමන් අපි දන්නවා මු ඉන්න තැන...
    අයිස් ක්‍රීම් වාහනේ වගේ ඇහෙනවනේ...
    බස් එකේ යද්දී ඉන්න මිනිස්සුන්ට හොරෙන් අපිට මිස් කෝල් ගහනවා, එතකොට අපි ගන්නවනේ ...
    ඌට හෙන ලොකුයි එතකොට...
    අත දිගාරින්න පුළුවන් තරම් දිගෑරල ෆෝන් එක ඔබන්නේ....
    වටේටම පේන්න...
    දවසක් මම ඉල්ලුවම මට කිවුව උඹලගේ තාත්ත නෙවි මේක අරගෙන දුන්නේ, මමයි ගත්තේ කියලා...
    යකෝ වැඩක් කරගන්න ආවම අඩනවා, දැන් මට සද්දේ..
    කරන්නම්කො වැඩක් කියලා මු මගෙන් සින්දු දාගන්න එනකන් හිටිය...
    මම කිවුව අලුත් සින්දු ගොඩක් ගත්ත බං කියලා...
    මු ඇවිත් ඩේට කේබල් එක ගහල ගිය දාපන් කියලා..
    මම සින්දු ටික කොපි කළා...
    මු ඇවිත් එයින් එකක් මුගේ ටෝන් එකට දැම්ම....
    ඒ අතරේ මම කිවුව ලස්සන විසුවල් ටිකකුත් දාන්නද කියලා..
    හා කිවුව...
    මම දාපු විෂුවල් එකක් නැහැ....
    මම සෙක්ස් වීඩියෝ එකක හොඳම හරිය කපල කන්වර්ට් කළා mp3 විදියට...
    දාල දැම්ම මුගේ රිං ටෝන් එක විදියට....
    එක දැම්මෙත් අපේ ඔෆිස් ඒකෙන් කෝල් එකක් ආවම ඇහෙන විදියට...
    මු සින්දු දාන්න එන්නේ ඕෆ් වෙන්න කිට්ටුව...
    දැන් මු ගිහින් බස් එකක නැග්ගා....
    අපේ එකෙකුත් ගිහින් නැග්ගා...
    මම අනිත් එවුන්ට සීන් එකක් කියල තිබුනේ..
    බස් එක කට කපල සෙනග..
    මුට අල්ලගන්න තැනකුත් නැතිලු...
    අත ඇරියොත් මු විසිවෙන වේගෙන් බස් එකත යනවලු...
    ඒ අතරේ මම ඌට ඔෆිස් නම්බර් ඒකෙන කෝල් කළා..
    කොහොමද ඉතින් බස් එකේ..
    ආ ආ ඌ ඌ ඌ ඕඕ ඔඕඕ ආආආ‍ වගේ සද්ද එනකොට...:lol::lol:
    බස් එකම මුගේ දිහා බලනවලු...
    අපේ යාලුවට හිනාලු පැලෙන්න....
    අරූට දැන් වස නෝන්ඩියලු...
    ඒ අස්සේ ඉන්න කෙල්ලෝ හිනා වෙනවලු....
    මු අමාරුවෙන් ෆෝන් එක අරගෙන කෝල් එක කට් කරලා දාගන්නකොට අපේ තව එකෙක් ගන්නවා....
    අන්තිමේදී අරූ මගදී බැහැල....
    පස්සෙන්ද ඇවිත් මොකුත් නොවුන විදියට ඉන්නවා...
    තව දෙයක්, ටෝන් එක දාන විදිය මූ දැනගත්තට, තෝරගත්තු නම්බර් වලට ටෝන් දාන්න මූ දන්නේ නැහැ...
    ඒ නිසා එක අස් කරගන්නත් දන්නේ නැහැ..
    අපිට බනින්නත් බැහැනේ, අපිට අල්ලන්න දෙන්නේ නැති නිසා...
    පස්සෙන්ද ඇවිත් මූ ගිය මිටින් එකට ඔෆිස් එකේ....
    එදත් සුපුරුදු ටොපිය..
    ඒ පාර දුවගෙන ඇවිත් කියනවා මෙන්න බන් මොකක්ද මේ හු@#ට වෙලා...
    හදල දියන් කියල...
    ඒ පාර අපි හැමෝම එක එකා අතින් අත යව යව පැය 2ක විතර බලල බලලා හදල දුන්න...
    ඔන්න ඔහොමයි අපි අරුගේ ෆෝන් උන සනීප කලේ....
     
    • Like
    Reactions: The_Killer

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේක උනේ මම 10 වසරේ ඉන්නකොට...
    මට නෙවි උනේ...
    මගේ පන්තියේ ඉන්න එකෙක්ට....
    අපේ පන්තිය තමයි ඉන්න එපාම කරපු පන්තිය....
    මගේ යාලුවෙක් හිටිය චන්දු කියල...
    නියම නම නෙවි හොඳේ...
    චන්දු දවසක් ඉන්ටවල් එකට කන්න ගෙනාව නුඩ්ල්ස්...
    ඉතින් මූ කරන්නේ හොරෙන් හොරෙන් කනවා...
    මම ලඟට ගියාම කියනව අද කන්න ගෙනාවේ නැහැ කියල...
    ඒ පාර මම ගිහින් වෙන තැනක වාඩි උනා...
    පන්තියේ එපාම කරපු කොල්ලෝ දෙන්නෙක් ඇවිත් අරුගේ දෙපැත්තේ වාඩි වෙලා ඉල්ලුව නුඩ්ල්ස් එක කන්න දියන් කියල..
    ඒ වෙලාවේ අපේ පන්තියේ ජිවන කුසලතා මිස් ඇවිත් හිටියේ...
    මූ කිවුව ඒක ගෙනාවේ මට කන්න මිසක් බොලා දෙන්නට කන්න නෙවි කියලා....
    ඒ පාර අරුන් දෙන්න චන්දුගේ අත් දෙක තද කරලා අල්ල ගත්තා...
    කෑ ගැහුවොතින් මරනවා කිවුව...
    නුඩ්ල්ස් තෝ කාපන්...
    තොගේ බිජ්ජ අපි කන්නම් කියල,
    අරුන් දෙන්න මාරුවෙන් මාරුවට චන්දුගේ බිජ්ජ අල්ලන ගත්ත....
    :lol::lol::lol::lol:
    නිකන් අල්ලනවා නෙවි මිරිකනවත් එක්ක...
    අනේ බං එපා බං...
    අනේ රිදෙනවා බං....
    එපා යකෝ කිවුවම...
    බොලයි අම්මට කියා කියා චන්දු එහෙට මෙහෙට ඇඹරෙනවා...
    ඒ අතරේ එකෙක් සිප් එක ඇරලා,
    ඇතුලට අත දාල අල්ලනවා...
    දැන් අරු බය වෙලා කෑ ගහනවා....
    බේරගනියෝ.....
    අනේ බුදු ටීචර් මෙන්න මගේ බිජ්ජ අල්ලනවෝ.....
    කියල...
    පන්තියටම හිනා...
    අරුන් දෙන්න පටස් ගාල කොහේ ගියද නැති උනා...
    චන්දු අඩනවා...
    මිස් ඇහුව මොකද කියල...
    මිස් අරුන් දෙන්න මගේ බිජ්ජ අල්ලලා අටේ මිරිකුවා කියල මූ කිවුව....
    මිස් ලිවුවා වාර්තා පොතේ ළමයෙකු දුෂණය කිරීම කියල...
    අපි එදා ඉඳල මුට නම දැම්ම බිජ්ජ කියල..
     
    • Haha
    • Like
    Reactions: @media and qwee123

    paw yako :lol::lol::lol::lol::lol:
     
    e hutti dusane kiyanne mewatada???
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තමන්ට තමන්වම ගස් බදගන්න්න ආස වෙලාද අහ??

    තමුන්ලා මේ එල්.කේ.එස් ගැන දන්නේ නැ ඔකේ.>>

    ගස් බඳින කතාව මක්කදෝ බන් :eek:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේක උනේ මම කලින් වැඩ කරපු තැන....
    චයිනිස් ටච් ෆෝන් ආව අලුත මේක උනේ...
    අපේ එකෙක් ගත්ත ෆෝන් එකක්...
    මු මේක අරගෙන ඇවිල්ල මහා සද්දෙට ටෝන් එකකුත් දාල අපිට වැඩ පෙන්නුවා...
    කාටවත් අල්ලන්න දෙන්නේ නැහැ..
    මු දෙන්නේ නැත්තේ මූට බයයිලු අපි කඩාවී කියලා...
    අපේ එකෙක් කිවුව කදුනොතින් එකක් ගෙනත් දෙන්නම් කියලා...
    මු කියනවා එහෙනම් ඒ ගේන ෆෝන් එක අරගනින් මේක ඉල්ලන්නේ නැතිව කියලා...
    මගෙන් තමයි ඩේට කේබල් එක ගහල සින්දු දාගන්නේ...
    ඒත් මට වත් අල්ලන්න දුන්නේ නැහැ...
    කෝල් එකක් දුන්න ගමන් අපි දන්නවා මු ඉන්න තැන...
    අයිස් ක්‍රීම් වාහනේ වගේ ඇහෙනවනේ...
    බස් එකේ යද්දී ඉන්න මිනිස්සුන්ට හොරෙන් අපිට මිස් කෝල් ගහනවා, එතකොට අපි ගන්නවනේ ...
    ඌට හෙන ලොකුයි එතකොට...
    අත දිගාරින්න පුළුවන් තරම් දිගෑරල ෆෝන් එක ඔබන්නේ....
    වටේටම පේන්න...
    දවසක් මම ඉල්ලුවම මට කිවුව උඹලගේ තාත්ත නෙවි මේක අරගෙන දුන්නේ, මමයි ගත්තේ කියලා...
    යකෝ වැඩක් කරගන්න ආවම අඩනවා, දැන් මට සද්දේ..
    කරන්නම්කො වැඩක් කියලා මු මගෙන් සින්දු දාගන්න එනකන් හිටිය...
    මම කිවුව අලුත් සින්දු ගොඩක් ගත්ත බං කියලා...
    මු ඇවිත් ඩේට කේබල් එක ගහල ගිය දාපන් කියලා..
    මම සින්දු ටික කොපි කළා...
    මු ඇවිත් එයින් එකක් මුගේ ටෝන් එකට දැම්ම....
    ඒ අතරේ මම කිවුව ලස්සන විසුවල් ටිකකුත් දාන්නද කියලා..
    හා කිවුව...
    මම දාපු විෂුවල් එකක් නැහැ....
    මම සෙක්ස් වීඩියෝ එකක හොඳම හරිය කපල කන්වර්ට් කළා mp3 විදියට...
    දාල දැම්ම මුගේ රිං ටෝන් එක විදියට....
    එක දැම්මෙත් අපේ ඔෆිස් ඒකෙන් කෝල් එකක් ආවම ඇහෙන විදියට...
    මු සින්දු දාන්න එන්නේ ඕෆ් වෙන්න කිට්ටුව...
    දැන් මු ගිහින් බස් එකක නැග්ගා....
    අපේ එකෙකුත් ගිහින් නැග්ගා...
    මම අනිත් එවුන්ට සීන් එකක් කියල තිබුනේ..
    බස් එක කට කපල සෙනග..
    මුට අල්ලගන්න තැනකුත් නැතිලු...
    අත ඇරියොත් මු විසිවෙන වේගෙන් බස් එකත යනවලු...
    ඒ අතරේ මම ඌට ඔෆිස් නම්බර් ඒකෙන කෝල් කළා..
    කොහොමද ඉතින් බස් එකේ..
    ආ ආ ඌ ඌ ඌ ඕඕ ඔඕඕ ආආආ‍ වගේ සද්ද එනකොට...:lol::lol:
    බස් එකම මුගේ දිහා බලනවලු...
    අපේ යාලුවට හිනාලු පැලෙන්න....
    අරූට දැන් වස නෝන්ඩියලු...
    ඒ අස්සේ ඉන්න කෙල්ලෝ හිනා වෙනවලු....
    මු අමාරුවෙන් ෆෝන් එක අරගෙන කෝල් එක කට් කරලා දාගන්නකොට අපේ තව එකෙක් ගන්නවා....
    අන්තිමේදී අරූ මගදී බැහැල....
    පස්සෙන්ද ඇවිත් මොකුත් නොවුන විදියට ඉන්නවා...
    තව දෙයක්, ටෝන් එක දාන විදිය මූ දැනගත්තට, තෝරගත්තු නම්බර් වලට ටෝන් දාන්න මූ දන්නේ නැහැ...
    ඒ නිසා එක අස් කරගන්නත් දන්නේ නැහැ..
    අපිට බනින්නත් බැහැනේ, අපිට අල්ලන්න දෙන්නේ නැති නිසා...
    පස්සෙන්ද ඇවිත් මූ ගිය මිටින් එකට ඔෆිස් එකේ....
    එදත් සුපුරුදු ටොපිය..
    ඒ පාර දුවගෙන ඇවිත් කියනවා මෙන්න බන් මොකක්ද මේ හු@#ට වෙලා...
    හදල දියන් කියල...
    ඒ පාර අපි හැමෝම එක එකා අතින් අත යව යව පැය 2ක විතර බලල බලලා හදල දුන්න...
    ඔන්න ඔහොමයි අපි අරුගේ ෆෝන් උන සනීප කලේ....

    MAma dawasak ekekta balallunta netta nemuwaama wagee gnaaaaaawwwww gaala maha haiyen kea gahanne. Anna ee tone eka ring tone ekata dala bus eke ring kala :rofl::rofl: uba nam dasa kekiriyek yako
     
    • Haha
    Reactions: labu gediya

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ජින්තුවා;18066867 said:
    දවසක් වෙඩිමකට ගියා පියතුමා එක්ක. ලොක්ක ඉන්න නිසා බොන්නෙ නෑ කියල හිතාගෙන හිටියට ඔන්න තිබ්බේ JD.. කොහෙද ඉතින් මේ පෙරේත කමත් එක්ක බෑනේ ඉතින් කෙලිය ලෙසටම. පියතුමත් යාලුවෝ එක්ක සෙට් වෙලා හිටියෙ. අන්තිම හරියට යනකොට ටිකක් බඩු වැඩියි වගේ නිසා ශේප් එකේ ආව ගෙදර.. හුට ගෙදර ඇවිත් අම්ම අහනකොට මතක් උනේ පියතුමා තාම වෙඩිමේ කියල. ඔන්න ඉතින් බැනුනුත් අහගෙන ආයේ එලියට බැස්ස ලොක්කව එක්ක එන්න.. එතකොටම මෙන්න පොර එනව ටුක් ටුක් එකක. පොර මට හපන් අද වෙන්න ගහල ගෙට එන ගමන් මට කියනව " කොහෙද යකෝ මේ රෑ තිස්සේ යන්නෙ, යන තැනක උදේට පලයන් කියල" සීන් එක පොරට මටකත් නෑ ගියේ මාත් එක්ක කියල. :lol:
    ubata wennema marisi seen ne bun:lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    10428617_816816865068313_1646654804064067468_n.jpg
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙන්න මෙකය් සිද්දිය එක පාරක් ඔන්න්න මම බස් එකේ යනවා බර්වුඩ් වලට..
    යද්දී ඔය හරියෙන් කෙල්ලෝ නගිනවා...
    එක කෙල්ලෙක් බලන්ම ඉන්නව ටිකක් හැඩ කෑල්ලක්..
    ඉතින් මොනා කරන්න්නද මාත් නිකන් අහක බලන් ඉදලා මන් බැහැලා ගියා...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙන්න මෙකය් සිද්දිය එක පාරක් ඔන්න්න මම බස් එකේ යනවා බර්වුඩ් වලට..
    යද්දී ඔය හරියෙන් කෙල්ලෝ නගිනවා...
    එක කෙල්ලෙක් බලන්ම ඉන්නව ටිකක් හැඩ කෑල්ලක්..
    ඉතින් මොනා කරන්න්නද මාත් නිකන් අහක බලන් ඉදලා මන් බැහැලා ගියා...

    :eek::eek::eek::eek::eek::eek::eek:
    :eek::eek::eek::eek::eek::eek::eek:
    :eek::eek::eek::eek::eek::eek::eek::eek:
    :eek::eek::eek::eek::eek::eek::eek::eek: