මරිසි වැඩ - II

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොන නැකතක ඉපදිලාද මන්ද..
    මම කලෝතින් කරන්නේ ගුටි කන වැඩක්.....
    ඒත් තවම ගුටි නම් කාල නැහැ...
    කට්ටිය දන්නවනේ අපි පාරේ යනකොට යම්කිසි මුදලක් ලියපු ලියුම් කවරයක් වැටිලා තියෙනව දැක්කොතින් පැනල අහුලා ගන්නවනේ...
    ඉස්සෙල්ලම බලන්නේ තියෙන ගණන...
    පස්සේ බලන්නේ ඇතුලේ තියෙන දේ...
    ඉතිං අපේ පැත්තේ යනවා කොල්ලෝ වගයක්, මුන්ගේ හෙන ගණන්....
    හිනා උනත් උන්ට නෙවි වගේ යන්නේ...
    දවසක් මම පොඩි වැඩක් ප්ලෑන් කරලා ගත්ත ලියුම් කවරයක්....
    කවරේ ලිවුවා Rs.25000 කියලා...
    කලින් දවසේ රෑ කොන්ඩම් එකක් දාල අ@ පාරක් ගහල කොන්ඩම් එක ලියුම් කවරේට දැම්ම ගැටයක් ගහල....
    පස්සේ මුන් එන වෙලාවට පාරට ගෙනත් ලියුම් කවරේ තණකොළ ගොල්ලක් උඩින් කෙලින් තියල දෙකට නවල ශේප් එකේ කොන්ඩම් එකේ ගැටය ලිහුව.....
    පස්සේ නැති වෙච්ච දෙයක් හොයනවා වගේ පාර දිහා බල බල ගියා...
    ගිහිං ශේප් එකේ අරුන් යන දිහා බලන හිටිය ළඟ ගෙදරකට වෙලා....
    ඔන්න එකෙක් කිවුව අඩෝ මෙන්න එන්විලොප් එකක් කියලා...
    අඩෝ පිම්බිලා , සල්ලිද කොහෙද බං..
    ගනින් ගනින්....
    ශේප් එකේ බලපන් කියලා දිග ඇරියා....
    එතකොටම කොන්ඩම් එකෙන් බඩු බේරෙනවා අරුගේ අත දිගේ....
    ඈය්ය යකෝ මේ මොන හු@#$ද කියලා අරූ කවරේ ගැසුව...
    අනිත් එවුන්ගේ ඇගේත් ඉහුනා...
    මට හිනා වැඩි කමට කලිසමේ චු ගිය ඕයි....:(:(



     
    • Haha
    Reactions: @media

    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    .

    මේක උනේ බන් අපි ස්කොලේ යන කාලේ 9 වසරේ විතර මතක විදියට. අපේ සර් කෙනෙක් හිටිය විමලේ කියල. පොර කරන්නේ සිංහල. හැබැයි අපරාදේ කියන්න බැහැ හොදට උගන්නනවා. හැබැයි මු ටිකක් විටර show dial එකක්. නීට් එකට ඇඳුම ඇදල හෙන ගැම්මට යන්නේ. ටිකක් විතර සැරයි. අමුතු panishment දෙන්නේ.අපේ cls එකේ කොල්ලෙක් හිටිය උ ටිකක් විතර මෙන්ටල් dial එකක්. දවසක් මු මොකද්ද වරදක් කරලා මේ සර් ගේ cls එකේ, සර් ලගට කතා කරලා කනේ පාරකුත් ගහලා රින්ගපන් කිවා ගුරු මේසේ යටට. දැන් මු මෙසේ යටට් වෙලා ඉන්නවා. සර් උගන්නනවා. period එක ඉවර වෙන්න එනකොට කව්ද අම්ම කෙනෙක් ඇවිත් ළමයෙක් ගේ නමක් අහලා. ඉස්සරහ ඉන්න උන් මුනට මුණ බලන් ඇත කටින් වහගෙන හිනා වෙනවා. අපි ඉතින් දන්සලක හැර වෙන ඒවගේ ඉස්සරහට යනවද බන්. සර්රුත් ඇහුව 2,3න පාරක් කෙල්ලෝ හිනා වෙනවා විතරයි. සර් කාරය සද්දේ දැම්ම ඉන්නවනම් ඉන්නවා කියනවා නෙත්නම් නේ කියනව කියල. හුකා කියපන්කො. ඇවිත් තියෙන්නේ ගුරු මේසේ යට ඉන්න එකාගේ අම්මා. සර් ගුරු මේසේ රෙද්ද උස්සලා අහනවා ආ මෙයාද කියලා. උන්ගේ අම්මටත් හිනා. අපි හිතුවා විමලයට බඩු තම කියලා. මොන.... උ අපි ඉස්කොලේන යන කම්ම හිටිය යස අගේට.... පස්සේ බලින් නම් උන්ගේ අම්මත් මිස් කෙනෙක් එකයි ශේප් කරලා තියෙන්නේ.....


     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මොන නැකතක ඉපදිලාද මන්ද..
    මම කලෝතින් කරන්නේ ගුටි කන වැඩක්.....
    ඒත් තවම ගුටි නම් කාල නැහැ...
    කට්ටිය දන්නවනේ අපි පාරේ යනකොට යම්කිසි මුදලක් ලියපු ලියුම් කවරයක් වැටිලා තියෙනව දැක්කොතින් පැනල අහුලා ගන්නවනේ...
    ඉස්සෙල්ලම බලන්නේ තියෙන ගණන...
    පස්සේ බලන්නේ ඇතුලේ තියෙන දේ...
    ඉතිං අපේ පැත්තේ යනවා කොල්ලෝ වගයක්, මුන්ගේ හෙන ගණන්....
    හිනා උනත් උන්ට නෙවි වගේ යන්නේ...
    දවසක් මම පොඩි වැඩක් ප්ලෑන් කරලා ගත්ත ලියුම් කවරයක්....
    කවරේ ලිවුවා Rs.25000 කියලා...
    කලින් දවසේ රෑ කොන්ඩම් එකක් දාල අ@ පාරක් ගහල කොන්ඩම් එක ලියුම් කවරේට දැම්ම ගැටයක් ගහල....
    පස්සේ මුන් එන වෙලාවට පාරට ගෙනත් ලියුම් කවරේ තණකොළ ගොල්ලක් උඩින් කෙලින් තියල දෙකට නවල ශේප් එකේ කොන්ඩම් එකේ ගැටය ලිහුව.....
    පස්සේ නැති වෙච්ච දෙයක් හොයනවා වගේ පාර දිහා බල බල ගියා...
    ගිහිං ශේප් එකේ අරුන් යන දිහා බලන හිටිය ළඟ ගෙදරකට වෙලා....
    ඔන්න එකෙක් කිවුව අඩෝ මෙන්න එන්විලොප් එකක් කියලා...
    අඩෝ පිම්බිලා , සල්ලිද කොහෙද බං..
    ගනින් ගනින්....
    ශේප් එකේ බලපන් කියලා දිග ඇරියා....
    එතකොටම කොන්ඩම් එකෙන් බඩු බේරෙනවා අරුගේ අත දිගේ....
    ඈය්ය යකෝ මේ මොන හු@#$ද කියලා අරූ කවරේ ගැසුව...
    අනිත් එවුන්ගේ ඇගේත් ඉහුනා...
    මට හිනා වැඩි කමට කලිසමේ චු ගිය ඕයි....:(:(




    :baffled::baffled: eeya yakoo.. Uba nam kekiri wedama karanna upan hapanek. Kalinuth uba kekiri wedak karala nondi wechcha kathawak dala thibba. :no: Oya kekiri sambanda dewal matak weddith okkareta enawa ban idakin.. :dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොන නැකතක ඉපදිලාද මන්ද..
    මම කලෝතින් කරන්නේ ගුටි කන වැඩක්.....
    ඒත් තවම ගුටි නම් කාල නැහැ...
    කට්ටිය දන්නවනේ අපි පාරේ යනකොට යම්කිසි මුදලක් ලියපු ලියුම් කවරයක් වැටිලා තියෙනව දැක්කොතින් පැනල අහුලා ගන්නවනේ...
    ඉස්සෙල්ලම බලන්නේ තියෙන ගණන...
    පස්සේ බලන්නේ ඇතුලේ තියෙන දේ...
    ඉතිං අපේ පැත්තේ යනවා කොල්ලෝ වගයක්, මුන්ගේ හෙන ගණන්....
    හිනා උනත් උන්ට නෙවි වගේ යන්නේ...
    දවසක් මම පොඩි වැඩක් ප්ලෑන් කරලා ගත්ත ලියුම් කවරයක්....
    කවරේ ලිවුවා Rs.25000 කියලා...
    කලින් දවසේ රෑ කොන්ඩම් එකක් දාල අ@ පාරක් ගහල කොන්ඩම් එක ලියුම් කවරේට දැම්ම ගැටයක් ගහල....
    පස්සේ මුන් එන වෙලාවට පාරට ගෙනත් ලියුම් කවරේ තණකොළ ගොල්ලක් උඩින් කෙලින් තියල දෙකට නවල ශේප් එකේ කොන්ඩම් එකේ ගැටය ලිහුව.....
    පස්සේ නැති වෙච්ච දෙයක් හොයනවා වගේ පාර දිහා බල බල ගියා...
    ගිහිං ශේප් එකේ අරුන් යන දිහා බලන හිටිය ළඟ ගෙදරකට වෙලා....
    ඔන්න එකෙක් කිවුව අඩෝ මෙන්න එන්විලොප් එකක් කියලා...
    අඩෝ පිම්බිලා , සල්ලිද කොහෙද බං..
    ගනින් ගනින්....
    ශේප් එකේ බලපන් කියලා දිග ඇරියා....
    එතකොටම කොන්ඩම් එකෙන් බඩු බේරෙනවා අරුගේ අත දිගේ....
    ඈය්ය යකෝ මේ මොන හු@#$ද කියලා අරූ කවරේ ගැසුව...
    අනිත් එවුන්ගේ ඇගේත් ඉහුනා...
    මට හිනා වැඩි කමට කලිසමේ චු ගිය ඕයි....:(:(




    කැ# ගෙඩියා කියාල දා ගන්න තිබ්බේ ලබු ගෙඩියා නෙමෙයි. :lol::lol:
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපි දවසක් ගිය යාලුවෙක්ගෙ ගෙදර....
    එදා වැස්ස දවසක්...
    එහෙ ගිහිං ඉන්න අතරේ අපේ එකෙක් දැකල ටිකක් උස පොල් ගහක්.....
    වැස්ස අඩු උනාම ඉනිමගක් අරගෙන කට්ටියම ගිහිං කැඩුව වෑවර....
    මගේ එක කලින්ම බිවුව...
    අනිත් එවුනුත් බිවුව....
    පිහි නැතිව ගහටම ගහල බිවුවේ...
    ගහට නැග්ගේ ඒ ගෙදර හිටපු යාළුවා...
    ඌට ඕන කිවුවේ ලස්සනට ගෙඩිය කපලා...
    මම බාරගත්ත ඒ වැඩේ කරන්න...
    පිහියක් අරගෙන උන්ගේ කුස්සිය පැත්තේ ගිහිං, ගෙඩිය කපද්දී එකත බොන්න හිතුන...
    දෙපාරක් හිතන්නේ නැතිව මම එක බිලා,
    ටැප් වතුර පිරෙවුව...
    පුරවල, අරුට ගිහිං දුන්න....
    ශික් බං, බලපන්කො පායන කාලෙට බිවුවනම් හරිනේ, මේ හු#@# වතුර වගේ කියලා අරූ ටිකක් බිල විසි කළා...
    මම කාටවත් කිවුවේත් නැහැ...
    අරූ තවම දන්නෙත් නැහැ....
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපි දවසක් ගිය යාලුවෙක්ගෙ ගෙදර....
    එදා වැස්ස දවසක්...
    එහෙ ගිහිං ඉන්න අතරේ අපේ එකෙක් දැකල ටිකක් උස පොල් ගහක්.....
    වැස්ස අඩු උනාම ඉනිමගක් අරගෙන කට්ටියම ගිහිං කැඩුව වෑවර....
    මගේ එක කලින්ම බිවුව...
    අනිත් එවුනුත් බිවුව....
    පිහි නැතිව ගහටම ගහල බිවුවේ...
    ගහට නැග්ගේ ඒ ගෙදර හිටපු යාළුවා...
    ඌට ඕන කිවුවේ ලස්සනට ගෙඩිය කපලා...
    මම බාරගත්ත ඒ වැඩේ කරන්න...
    පිහියක් අරගෙන උන්ගේ කුස්සිය පැත්තේ ගිහිං, ගෙඩිය කපද්දී එකත බොන්න හිතුන...
    දෙපාරක් හිතන්නේ නැතිව මම එක බිලා,
    ටැප් වතුර පිරෙවුව...
    පුරවල, අරුට ගිහිං දුන්න....
    ශික් බං, බලපන්කො පායන කාලෙට බිවුවනම් හරිනේ, මේ හු#@# වතුර වගේ කියලා අරූ ටිකක් බිල විසි කළා...
    මම කාටවත් කිවුවේත් නැහැ...
    අරූ තවම දන්නෙත් නැහැ....

    ලොල්. පව් යකෝ. උඹට රෙප් දෙන්න වටේ ගිහින් එන්නලු. මම අන්තිමට යන්න කලියෙන් උඹට දීලා යන්න ඇත්තේ බං පුලුවන් උනාම දෙන්නම් අනිවා. :lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    :lol::lol::lol: waha chuttak katha haki matath wela thiynwa bn dora wahanna amathaka wela atha gaha gaha indiya amma awith dora wahala gya :lol::lol:

    මේ සති දෙක තුනකට කලින් නම් බියර් බොන්න ගිහින් අවුට් ඕෆ් කොන්ට්‍රෝල් ගියා..
    ටවර් දෙකයි, පිචර් තුනකුයි හතර දෙනෙක් ගැහුවා.. රෑ එකොළහයි ද කොහෙද එලියට එනකොට..
    කඩවත පාරෙ පිස්සු කෙල කෙල එනව..
    වැන් එකක් නතර කරල තිබ්බ..
    වැන් එක පහු කරන් ඉස්සරහින්ම ගිය එකා මූන ප@ කරගෙන එනව ආපහු..
    අඩෝ පොලිස්සියෙන් බන් කියාගෙන..
    මාමල දෙන්නෙක් පැන්න..
    ids ගනින් කිව්ව..
    මොන ids ද ගෙනාවෙ නෑ නෙ..
    දෙන්නෙක්ට තිබ්බ id..
    මගෙන් ඉල්ලුවාම මන් උට payoneer කාර්ඩ් එක දීල තියෙන්නෙ..

    ඌ කිව්වලු මූට තමයි හොදටම වැඩි අරන් යමං කියල..
    අපිත් ඉතින් ගියා පොලිස්සියට..
    ඉදන් හිටිය.. එකෙක් කලින්ම උන්ගෙ නැන්දට කෝල් එකක් දාල හොද වෙලාවට.. ලොක්කට කතා කරල නන්ද..
    ශේප් කරල ඇරිය..
    තව ජුන්ඩේන් රෙදි නෑ ගෙවල් වලින් ආව නම්

    :eek::eek:

    ඔහොමම තමයි දවසක් තුන්දෙනෙක් රෙඩ් රම් එකක් ගැහැව්වා එකෙක් ආවෙ නෑ..
    වදින් නෑ කියනව ගහනව නෑ කියනව ගහනව..
    කෝ කියනව ගහනව..
    අන්තිමට කට්ටිය බිම රෝල් වෙනව බයික් දෙකට කොහොම හරි නැගල කෙළගෙන ආව..
    ආමි එකෙන් අත දැම්ම එතන දීත් ඔහොම තමයි..
    සාක්කුව හොයනව පර්ස් එක ගන්න සාක්කුව නෑ..
    කොහොම හරි අමාරුවෙන් හොයල ලයිසන් එනම් මනම් පෙන්න්නුව..
    උනුත් බීලද කොහෙද යන්න කිව්ව..
    අපි ඉතින් බයික් වල නැගල සතුටින් විසිර ගියා..

    උදේ මල් පිපුනා සේ නැගිටල බැලින්නම් කට්ටිය විස්තෝපිත වෙලා..
    මාත් ටිකක් පාවී පාවී ඉදල බැලින්නම්..
    අර ආමි එකෙක් අත දැම්ම වෙලේ මම අරූගේ බයික් එකට නැගල පැදගෙන ඇවිත් තියෙන්නෙ.. එවෙලෙට අක්සෙලරේටරේ අහුවෙනව නෙ අඩියටම..
    මට ඇහුන එනකොට පීක් පීක් පීක් පීක් ගාල අරූ හෝන් ගහනවා..
    මම ඉතින් පීක් ගාල පාරෙන් හරොල ආව ගෙදර.. පස්සෙ මීටර් උනේ අරූ පීක් ගාපු සීං එක..

    :(:(


    ඔවු බං... දොර වහන්න අමතක උනානේ මටත්..... ශික් මල නරකාදිය මුහුණෙයි කටෙයි... :(:(:(:(

    :shocked: හිනා ගිය පාර කෙල ලැප්ටොප් එකට විසි වුනා යකෝ.. :rofl: :rofl: සිරාවටම..






    :lol::lol::lol::lol:


    මට පෙන විදියට බොලා තමය මේ ත්‍රෙඩ් එකේ අය්තිකාරයෝ වෙන්ට ඕන


    මේකේ අඩිතාලම බොලා
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම දවසක් ඉස්කෝලෙ ඉවර වෙලා ඇවිත් ෆෝන් එකෙන් මෙව්ව එකක් බෑවෙන්න දැම්ම. ඉස්සර ෆට්ට ස්ලෝ නෙ නෙට්වර්ක්. EDGE (2G) විතරයිද කොහෙද තිබ්බෙ (6kB/s to 8kB/s). :dull: ඉතින් ඕක බෑවෙන අතර මට නින්ද ගියා ඇඳුම් මාරු කලෙත් නෑ. ඉස්සර ප්‍රසිද්ධම 3GP සයිට් එක phone@#@$%a.com නෙ. :love: ඕකෙන්. බෑවිලා ප්ලේ වෙනව නිකන්ම Nokia ෆෝන් වල. ඇබ දෙක (earphones) ගහලත් නෑ මම. :sorry: ටිකකින් ඇහැරිලා බැලින්නම් අර සම්පූර්ණ විනාඩි 10ක 14ක විතර ක්ලිප් එක ප්ලේ වෙලා. :eek: කලින් සැරේක රියල්ටයිම් ප්ලේයර් එකෙන් බලපු මොකක් හරි එක සවුන්ඩ් උපරිම දාගෙනත් බලලා මම. :nerd: ඒ නිසා අර චිකියත් සම්පූර්ණම ප්ලේ වෙලා තියෙන්නෙ ෆුල් සද්දෙන්. :( අද වෙනතුරු ඒ සද්දෙ ගෙදර අයට ඇහුනද නැද්ද කියන එක අබිරහසක්.






    කිලෝ බය්ට් වලින් කෙලවාගත්ත අපේ කාලයේ අසහාය තරුණයෙක්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලොල්. පව් යකෝ. උඹට රෙප් දෙන්න වටේ ගිහින් එන්නලු. මම අන්තිමට යන්න කලියෙන් උඹට දීලා යන්න ඇත්තේ බං පුලුවන් උනාම දෙන්නම් අනිවා. :lol:

    උඹ වටේ යනවද බං.... ගේ වටේ ද?:lol::lol:
    අඩෝ එළකිරියේ පුරුද්දට දවසක් ෆේස්බුක් එකේ පොස්ට් එකකට බම්ප් කියලා ගහල නෝන්ඩි උනා බං... :(:(
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    :( ehema thamai bn api kochchra athal gaththath ewa sadakalika nah :( thawa dapan mchn :D :cool:



    සිරාවට මචන් මෙහෙම හරි ඒ ආතල් කාලේ මතක් වෙනවන්ම්ම්,..හ්ම්ම්

    දැන් ඉතින් යුනි යනවා..එනවා

    ලංකාවේ හිටි කාලේ මොන තරම් ආතල් ද??
    ම්මේ මොන දුකක්ද විදින්න්නේ?? බෙරේ බදගත්තු බව තෙරෙද්දී කල් වැඩි බන්..
    දැන් ඉතින් බැදන් නටන්න්න තමා තියෙන්නේ :(
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    උබ මේ දෙවෙනි එක ඇරියේ පලවෙනි එක දාපු එකාගෙන් අහලද ?


    ඒ හලෝ ඇහුවේ නැනේ..
    අව්ලක් නැනේ.හිහිහි


    පල ඩො ගෂ් කපුටා..ඇය තෝ ද දැම්මේ??


    උස්සනවා දැනගන්නින්.. :lol::lol::lol::lol::lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කිලෝ බය්ට් වලින් කෙලවාගත්ත අපේ කාලයේ අසහාය තරුණයෙක්

    අසහාය නෙවි අසහන කිවුවනම් හරි වගේ...:lol:

    අපි දවසක් ෆැමිලි ට්‍රිප් එකක් ගියා...
    ගිහිං ඇවිත් තාත්තට බලන්න ඕන කිවුව ගත්තු වීඩියෝ..
    ඉතිං ඉල්ලපු නිසා මම දුන්න ෆෝන් එක වීඩියෝ ඔන් කරලා...
    ටිකකින් තාත්තගේ සද්දේ ඇහෙනවා ගේ ඇතුලෙන්....
    ෆෝන් එක බිම...
    කුඩු වෙලා...
    තාත්තගේ මුහුණ යකා වගේ වෙලා..
    බලද්දී ට්‍රිප් වීඩියෝ ප්ලේ වෙලා, අන්තිමට මම ඩවුන්ලෝඩ් කරපු සෙක්ස් ඒවත් ප්ලේ වෙලා...
    තාත්තට මල පැනල ෆෝන් එක පොලවේ ගහල.....
    ඒත් පස්සෙන්දම මට අලුත් එකක් ගන්න සල්ලි දුන්නා...
     
    • Haha
    Reactions: DP SARA

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මමත් දවසක් නස්තර් වෙන්න බීලා ගෙදර ආවා..! o/l කාලේ :rolleyes:
    කෙලින්ම කාමරේ..!! පස්සේ අම්මා ඇවිල්ල මොකද ඔය කියල අහල Fan එක දැම්මා.
    මට ෆුල් අව්ල් මම කිව්වා "ඕක වදී අම්මේ අනේ ඕක නිවන්ඩ ' කියලා :D:D
    ඉවරයි බඩු මට්ටු...!!
    :lol::lol:


    පට්ට සීන් එක
    :lol::lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    අපේ ගෙවල් පැත්තේ ටිකක් විතර මොංගල් පොරක් ඉන්නවා බං...
    උගෙන් හරි වදේ ඒ දවස් වල කොන්ඩම් ඉල්ලලා...
    අපි උසස්පෙළ කරන කාලේ, ඒ කියන්නේ 1999
    ඉස්කෝලේ යනකොට කොන්ඩම් අරගෙන ගිහින් පුම්බල උඩ එල්ලනවා...
    මිස් කෙනෙක් ආවේ නැත්නම් එහෙමම තමයි..
    ඉතිං දවසක් එහෙම අරගෙන එද්දී තමයි අර මොංගල් පොර දැකල තියෙන්නේ මගේ ළඟ කොන්ඩම් තියෙනවා...
    ඉතිං ඉල්ලපු නිසා දුන්නා..
    පස්සෙන්දත් ඇවිත් ඉල්ලුවම මම කිවුව කොන්ඩම් වලට වඩා සැපයි සිද්ධාලේප ගාල අ@ ගහපන් කියල.....
    බේරෙන්න බැරි නිසා බං එහෙම කිවුවේ...
    ඌ ඉන්නේ අපේ ගෙවල් වලට ටිකක් එහාට වෙන්න උනාට එච්චර දුර නෙවි....
    ඌ ගිහින් ටිකකින් මර ලතෝනියක් ඇහෙනවා ගේ පැත්තෙන්...
    කට්ටිය ගිහින් බලන්න...
    අරු සිද්ධාලේප ගාල අ@ ගහල.... :lol::lol::lol:
    ගෙදර මිනිස්සු එකතු වෙලා අයිස් වතුර දාල, උණු වතුරෙන් හෝදලා තමයි උගේ වේදනාව ඇරියේ..
    කොහොම හරි එදා නම් මම බය උනා හොඳටම...
    එදා ඉඳල ලනු දෙන එක ගොඩක් අඩු උනා...

    තව දවසක් එකෙක්ට විටමින් සී ඕන කිවුවම
    පිරිටන් පෙත්තක් දීලා, ගුටි නොකා බේරුනේ 99න්.
    ඇයි ඉතිං විටමින් සී බොන විදියට කටට දාල සුප්පලා...:lol::lol:





    හය්යෝඕ බඩ රිදෙඔනෝ යකෝ හිනා වෙලා
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේක නම් දාන්නත් බැහැ වගේ බං...
    කොහොමත් ඉතිං අපි පුරුදු වෙන්න නෝන්ඩි වෙනවා නෙවිනේ....
    ඒ නිසා කියන්නම්..
    මේ කියන්නේ මම 11 වසරේ ඉන්නකොට වෙච්ච දෙයක්...
    දන්නවනේ නැට්ටට කිරි එන කාලේ...
    7.gif

    ඉතිං එක දවසක් මට ඉස්කෝලේ කොල්ලෙක් දුන්න පත්තරයක්..
    නවරස කිවුවම ඉතිං ඒ දවස වල හොයා හොයා බලන එකක්නේ.....
    ඉතිං මමත් ගෙනල්ල කාමරේ මුල්ලකට වෙලා පත්තරේ බලලා,
    එකේ තියෙන විස්තරයක් බල බල හෙමින් ජුන්ඩ අල්ල අල්ල ඉන්න ගත්ත...
    7.gif

    දන්නවනේ ඉතිං මොකද කරන්න ඇත්තේ කියල...:yes:
    වැඩේ නැගල යනවා....
    ඉතිං අන්තිමට මට ඉන්නම බැරි තැනට ආවම ,
    එක පාරට අම්ම කාමරේට ආවනේ....
    8.gif

    මම දඩස් ගාල එහෙමම කකුල් දෙක අස්සේ මුහුණ තියාගත්තා...:(
    අම්ම ඇහුව මොකද කියල....
    මම කිවුව එක්සර්සයිස් කරනවා කියලා..;)
    අම්ම ගිය‍ා...
    අම්ම ගියාට පස්සේ ඔලුව ඉස්සුවම මට කට උත්තර නැහැ...:(
    මුළු මුහුණම අයිසිං වෙලා...:(:(:(
    සංසාරේ එපා උන...:no::no:


    හම්මො මැවිල පේනව උඹේ මූන බං
    :rofl:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    පොඩි සීන් එකක් තියෙනවා තව..
    එතකොට මම හේලීස් එකේ වැඩ කරන කාලේ.....
    අපේ හිටිය බ්ලු පප්පෙක්...
    හැමදාම ආවම පුදුම වදයක් දෙන්නේ..
    එකටත් හේතුව උනේ අපිට ඉන්ටනෙට් අන්ලිමිටඩ් නිසා මම වැල බානවා...
    මගේ කම්පියුටර් එකට කිවුවේ ටොයිලට් එක කියල...
    ඒ තරම් වැල ...
    ඉතිං අරූ ඒවා බලනවා නයිට් එකට ආවම..
    දවසක් මට කිවුව සෙනසුරාදා ගෙදර ඉන්නේ කවුරුත් නැහැ, ඒ නිසා හොඳ වැලක් රයිට් කරලා දියන් කියලා....
    මට මු වෙලාවකට හෙන ඇනයක් උන...
    ඒ නිසා මම හා කියල ගිහිං පස්සෙන්ද ටොම් ඇන්ඩ් ජෙරී කාටුන් එකක් රයිට් කරලා, උඩින් සෙක්ස් නමක් ලියල ගිහිං දුන්නා..
    මූට මාර හැපී...
    මට තේ අරගෙන දුන්නා මුගේ ගානේ....
    පස්සෙන්දා මම වැඩට ගියත් මු ආවේ නැහැ...
    මම දන්නවා දැන් නැතිවට දැන් වැඩේ පත්තු වෙලා මට බනිවි කියල...
    ඒත්, අවුලක් උනේ නැහැ..
    මම අනිත් එවුන්ට වෙච්ච දේ කිවුව...
    උන් කෝල් කර කර අහනවා,
    මචං දැන් කොහොමද ගහන්නේ කියා කියා...
    අරූ පස්සෙන්ද ඇවිත්,
    යකෝ අර වගේ කැ# වැඩ කරන්න එපා කියා කියා මට අම්ම මුත්තා නැතිව කුණුහරුප විදිනවා ....
    එතකොටයි දන්නේ සීන් එක..
    මු තාත්තට සල්ලි දීලා කිවුවලු කාලෙකින් ෆිල්ම් එකක් බලන්න ගියෙත් නැහැනේ කියල ත්‍රි වීල් එකකින් තත්තව යවල...
    අම්මට සල්ලි ගොඩක් දිල අම්මවත් යවල ෆුඩ් සිටියෙන් බඩු ගෙන්න කියල...
    දැන් ගෙදර කවුරුත් නැති නිසා ගල් බෝතලේකුත් ගෙනත්...
    කොල්ලෝ දෙන්නෙක් එක්ක දොර ජනෙල් වහගෙන අර පීස් එක දාල...
    නග්ගවා ගන්න බලන් ඉන්න එවුන්ට පෙන්නේ කාර්ටුන්...
    හිතන්න මොනවා වෙන්න ඇත්ද කියල...
    අරූ පීස් එක ටිකෙන් ටික ඉස්සරහට යවනවලු දැන් නැතිවට දැන් එයි කියල හිතාගෙන...
    අන්තිමට බොන්න ආව එවුන් මුව නෝන්ඩි කරලා, කාගේද ලනුවක් කාල කියල....




    oya wade maath kkara ban ape ekekta :lol:

    2009 kare 2015di u poddak fb eken kkata kare
    :lol::lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එක පාරක් මන් හොස්පිටල් හිටියා. යාලුවෙක් ගාව රෑ අනිත් දවසේ ෆුල් ඩේ ක්ලසුත් තියෙනවා.
    ඒත් ඉතින් අපිට යාලුවොනේ ලොකු එදා රෑ මිනිහා ගාව ඉදල
    තව යලුවෙක්ගෙ ගෙදර ගිය වොශ් එකක් එහෙම දාගෙන ක්ලාස් යන්න.
    නාලා කාලා බැලුවහම ක්ලාස් යන්න බැහැ පට්ට අමාරුයි ඇගට.
    ඊට පස්සේ කරන්න දෙයක් නැහැ ක්ලාස් කට් කරා..
    ක්ලාස් කට් කරාලා අපි 5ක් විතර සෙට් එක එකතු වෙලා බිව්වා.
    බීලා ඉවර වෙද්දි හවස 5-6 වගේ ඇති මට දැන් ඔක්කෝටම වඩා ඇස් දෙක පිය වෙනවා. ඊටත් වඩා මන් බයික් එකේ ආවේ අම්මලගේ ගෙදර යන්න ඔනි 50 කිමි වගේ තියෙනවා.
    තව එකෙක් කිව්වා බිව්වා මදි බීයර් වත් ගහමු කියල මමත් රැ වෙන එක පැත්තකින් තියලා ගියා ආපහු දැන් ඔක්කොම බීලා කාල ඉවරයි.
    ඔන්න දැන් තමයි අවුල පටන් ගත්තේ මට ඔක්කොම අමතක වෙනවා.
    බයික් එක ස්ටාට් කරලා මන් බයික් එකේ යතුරත් හෙව්වා :rofl::rofl: .
    ඔන්න මන් දැන් යනවා අම්මලගේ ගෙදර.
    මන් ඔන්න කොන්ක්‍රීට් පාරකින් මිදුලට ආවා. එතකොට ලයිට් දැම්ම ගෙදර මට නිකමට මීටර් වුනා අපේ ඒ ගෙදර යන්න පඩි පෙලක් තියෙනවා බයික් එකෙන් ගෙදරට යන්න බැහැ කියලා. :lol: .
    මන් පට්ටෙට බය වුනා අර ගෙදර ලයිට් දලා මිනිස්සු එලියට එනවා.
    මට බය වෙච්ච පාරට බයික් එක අපහු හැරෙව්වා ඒත් කොහෙන්ද මිදුලට ආවේ කියලා පාරක් හොයාගන්න බැහැ. මන් මිදුලේ වට ගහනවා මට ආපු පැත්ත හොයාගන්න බැහැ. යන්න දැන් කලබල වැඩි කමටම ගිනිසීරියා වැටක් කඩාගෙන පාරට වැටුන.
    මට පෙනවා අර මිනිස්සු ඉස්තෝප්පුවෙ ඉදන් බලගෙන ඉන්නවා .
    මන් එදා නම් පට්ටේට බය වුනයි චාටර් වුනයි.
    ඒ මිනිස්සු බය වෙන්න ඇති මේ මොකක්ද මේ කරන්නේ කියලා .
    හොද වෙලාවට මතක් වුනේ ගෙදරට බයික් එකෙන් යන්න බැරි එක නැත්නම් අනුන්ගේ ගෙවල් අස්සේ ගිහින් හොරෙක් කියලා ගස් බැදලා පොලිසියට බාරදෙයි.
    මට වෙලා තියෙන්නේ ඉස්සෙල්ලා දවසේ නිදි මරපු එකයි අරක්කු නිසයි ඔලුව අවුල් වෙලා.
    මට මතක නැහැ ගෙදර ආවේ කොහොමද කියල පාර දිගේ
    මන් ඒ වැරදිලා ගිය ගේ ගාවින් යනකොට අහක බලන් යන්නේ ඉස්සර...
    දැන්නම් උන්ට අමතක වෙලත් ඇති. :yes:




    :lol::lol::lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේක උනේ සිංහල අවුරුදු දවසේ....
    එතකොට මම උසස් පෙළ කරලා ගෙදර හිටියේ..
    පොඩි කොල්ලෝ ටිකක් අල්ලාගෙන සෙල්ලම් කරද්දී එකෙක් කිවුව සැමන් ටින් එකක දාල රතිඤ්ඤා පත්තු කරමුද කියල.....
    අපේ ගේ තියෙන්නේ පඩිපෙලකින් නැගල යන්න ඕන....
    ටිකක් කන්දක් වගේ තියෙන නිසා මහ පාරේ යන කට්ටිය උඩ බලනවා අපි කතා කරාම...
    ඉතිං කන්ද උඩ සැමන් ටින් එක තියල රතිඤ්ඤය යටින් දාල පත්තු කරන්න කලින් බලනවා දෙන්නෙක් පාරේ ඉඳගෙන පාර ක්ලියර් ද කියල...
    හරි කිවුවම පත්තු කරනවා...
    ඉතිං ඔහොම කරද්දී, එකක් ටින් එකක දැම්ම...
    පාර හරි කිව්වා
    පත්තු කළා...
    ඩොන් ගෑවා...
    සැමන් ටින් එක උඩ ගියා..
    පාරේ හිටපු එකෙක් කිවුව කාර් එකක් එනවා කියල...
    හීනෙන් වගේ ඇහුන..
    දැන් ඉතිං පියාඹල අල්ලගන්න නෙවිනේ...
    ටාන් ගාල ටින් එක වැටුන වින්ඩ්ස්ක්‍රීන් එක උඩට....
    මම වට පිට බැලුව එකෙක්වත් නැහැ..
    සුහද ශීලි විදියට තනිවම කන්න කියල උන් දුවල..
    මමත් දිවුව...
    අරුන් කන්න වගේ එනවා උඩට...
    පස්සේ පහල හිටපු කට්ටිය ශේප් කරලා යවල..
    පොඩි උන් නේ ඉතිං ඕව ඔහොම තමයි කියලා...
    එදා අහු උනා නම් අවුරුදු දවසේ කනවා හොඳම එකෙන්...

    එක කරලා උණුහුම යන්න කලින් අයිත් අපි හවස සෙට් උනා...
    පාර ගාවට එද්දී කන්ද උඩ අන්කල් කෙනෙක් සුදු සරමක් ඇඳගෙන ඇනතිවෙලා ඉන්නවා ...
    මේකා හොඳටම බිල....
    මම ඇහුව කොහෙටද අන්කල් මේ රතිඤ්ඤා කරලා පත්තු කරලා දාන්න හොඳ කියල....
    ඒ පර කියනවා ඕක දාපන් මගේ පුකට යටින් කියල....
    වැඩිහිටියන්ට ගරු කරන්න ඕන නිසා මම පත්තු කරලා තිවුව පුක යටින්...
    ඩොන් ගෑවා ...
    අම්මෝ...
    ගානවා වගේ යන්තමට ඇහුනා...
    සුදු සරම කළු පාට වෙලා...
    ළඟ හිටපු එවුන් සුපුරුදු පරිදි දුවලා...
    පොඩ්ඩක් හිතල බලන්න, යටට ඇදලත් නැතිව ඉන්න කෙනෙක් ඇනතිවෙලා ඉන්නකොට යටට රතිඤ්ඤා කරලක් පත්තු වෙද්දී දැනෙන සනීපෙ මොන වගේද කියලා...
    අන්කල් එනවා තොගේ අම්මට අහවල් එක කරන්න වේසිගෙ පුතා කියා කියා...
    මට දුවගන්නත් බැහැ..
    අරූ බැන බැන පුක අත ගගා ආව අපේ ගෙදර...
    අපේ අම්ම ගිය ඉස්සරහට...
    අම්ම කියනවා ජීවිතේට අහල නැතිලු එහෙම කුණුහරුප....
    රිමික්ස් කරලා කියලා තියෙන්නේ...
    වෙරි පිට වැනෙනවාත් එක්කනේ රැප් කළා වගේ තමයි....
    කන කීන් ගාල වැදුන තාත්තාගෙන්....
    ඔන්න ඔහොමයි එදා අවුරුද්ද ගෙවුනේ මගේ..:(:(


    :lol::lol::lol::lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේක උනේ සිංහල අවුරුදු දවසේ....
    එතකොට මම උසස් පෙළ කරලා ගෙදර හිටියේ..
    පොඩි කොල්ලෝ ටිකක් අල්ලාගෙන සෙල්ලම් කරද්දී එකෙක් කිවුව සැමන් ටින් එකක දාල රතිඤ්ඤා පත්තු කරමුද කියල.....
    අපේ ගේ තියෙන්නේ පඩිපෙලකින් නැගල යන්න ඕන....
    ටිකක් කන්දක් වගේ තියෙන නිසා මහ පාරේ යන කට්ටිය උඩ බලනවා අපි කතා කරාම...
    ඉතිං කන්ද උඩ සැමන් ටින් එක තියල රතිඤ්ඤය යටින් දාල පත්තු කරන්න කලින් බලනවා දෙන්නෙක් පාරේ ඉඳගෙන පාර ක්ලියර් ද කියල...
    හරි කිවුවම පත්තු කරනවා...
    ඉතිං ඔහොම කරද්දී, එකක් ටින් එකක දැම්ම...
    පාර හරි කිව්වා
    පත්තු කළා...
    ඩොන් ගෑවා...
    සැමන් ටින් එක උඩ ගියා..
    පාරේ හිටපු එකෙක් කිවුව කාර් එකක් එනවා කියල...
    හීනෙන් වගේ ඇහුන..
    දැන් ඉතිං පියාඹල අල්ලගන්න නෙවිනේ...
    ටාන් ගාල ටින් එක වැටුන වින්ඩ්ස්ක්‍රීන් එක උඩට....
    මම වට පිට බැලුව එකෙක්වත් නැහැ..
    සුහද ශීලි විදියට තනිවම කන්න කියල උන් දුවල..
    මමත් දිවුව...
    අරුන් කන්න වගේ එනවා උඩට...
    පස්සේ පහල හිටපු කට්ටිය ශේප් කරලා යවල..
    පොඩි උන් නේ ඉතිං ඕව ඔහොම තමයි කියලා...
    එදා අහු උනා නම් අවුරුදු දවසේ කනවා හොඳම එකෙන්...

    එක කරලා උණුහුම යන්න කලින් අයිත් අපි හවස සෙට් උනා...
    පාර ගාවට එද්දී කන්ද උඩ අන්කල් කෙනෙක් සුදු සරමක් ඇඳගෙන ඇනතිවෙලා ඉන්නවා ...
    මේකා හොඳටම බිල....
    මම ඇහුව කොහෙටද අන්කල් මේ රතිඤ්ඤා කරලා පත්තු කරලා දාන්න හොඳ කියල....
    ඒ පර කියනවා ඕක දාපන් මගේ පුකට යටින් කියල....
    වැඩිහිටියන්ට ගරු කරන්න ඕන නිසා මම පත්තු කරලා තිවුව පුක යටින්...
    ඩොන් ගෑවා ...
    අම්මෝ...
    ගානවා වගේ යන්තමට ඇහුනා...
    සුදු සරම කළු පාට වෙලා...
    ළඟ හිටපු එවුන් සුපුරුදු පරිදි දුවලා...
    පොඩ්ඩක් හිතල බලන්න, යටට ඇදලත් නැතිව ඉන්න කෙනෙක් ඇනතිවෙලා ඉන්නකොට යටට රතිඤ්ඤා කරලක් පත්තු වෙද්දී දැනෙන සනීපෙ මොන වගේද කියලා...
    අන්කල් එනවා තොගේ අම්මට අහවල් එක කරන්න වේසිගෙ පුතා කියා කියා...
    මට දුවගන්නත් බැහැ..
    අරූ බැන බැන පුක අත ගගා ආව අපේ ගෙදර...
    අපේ අම්ම ගිය ඉස්සරහට...
    අම්ම කියනවා ජීවිතේට අහල නැතිලු එහෙම කුණුහරුප....
    රිමික්ස් කරලා කියලා තියෙන්නේ...
    වෙරි පිට වැනෙනවාත් එක්කනේ රැප් කළා වගේ තමයි....
    කන කීන් ගාල වැදුන තාත්තාගෙන්....
    ඔන්න ඔහොමයි එදා අවුරුද්ද ගෙවුනේ මගේ..:(:(
    ]

    උඹ මහා ඇට්ටරයෙක්
    :lol: