අපි කොළඹ ජොබ් එක
බැරි උනොතින් අපි එන්නම් සමුපකාර ක්රමයට කරමු නේද මචං කියලා...
එකා සැමටත් සැම එකාටත්

අපි කොළඹ ජොබ් එක
බැරි උනොතින් අපි එන්නම් සමුපකාර ක්රමයට කරමු නේද මචං කියලා...

hm ow bn eka athakin eka ape nidahasa fatta widiyata ahurala dana eka wenne oya dewal walin. Oneta wada lamai gena hoyanna onath na ban. Mattamak thiyenawa, wisheeshayenma kollo gena hoyana balana ekee gedarin. Kello gena nam hoyanna ona ban. Eeth kollo wechcha api gena ehemata hoyanna balanna ona na. Den wedak na ithin ee kaale apahu ganna ba ne.
rofl..අපි කොළඹ ජොබ් එක කරද්දී අපේ එකෙක් බැන්ද...
ඉතින් හරියට අපි බැන්ද වගේ තමයි...
ඒත් ඉතින් දුකයි....
පාටියක් උනත් උත්සවයක් උනත් අපි එකට බොනවා හරියට එක බඩවැල කඩාගෙන ආව එවුන් වගේ හිටියේ... (බොන වෙලාවට)
ඉතින් මුගේ මගුල් ගෙදර යන්න අපි සෙට් වෙලා හවස ගියා...
මම ගියේ අපේ ගෙවල් ළඟ අන්කල් කෙනෙක් එක්ක...
ඉතින් අපි ගෙදරට ගිහිං මනමලයටයි මනමලිටයි ආචාර කරලා ආව එලියට...
දැන් ඉන්නවා බොන්න ගේනකන්...
කුල් ඩ්රින්ක් ගෙනාවා...
ඩ්රින්ක් ඇල්ලුවෙත් අපේ ඔෆිස් එකේ කොල්ලෙක්....
ඌ කියනවා කෙල්ල කියල තියෙනවා කියල බොන්න ගේන්න එපා කියලා....
ඒ පාර මාත් එක්ක ගියපු අන්කල් අහනවා,
එතකොට අපි ආවේ මුගේ බත කාල ගෙදර ගිහිං,
මනමාලි මතක් කර කර අ@# ගහන්න ද කියලා....
දැන් අපේ සේරම ආවේ බොන්න...
අන්තිමට් මූට දෙන සල්ලි වලින් අපි සේරම කලෙක්ෂන් එකක් දාල ගල් අරක්කු ගෙනාව බෝතල් 6ක්...
අපි සේරම හිටියා 10ක්...
ඒවා ගෙනත් අරුට දෙන්න පොඩි බඩුවක් ගෙනාව...
ඒක අන්තිමට කියන්නම්...
ඉතින් අපි බිම ගෙනාව යාලුවට කියලා,
බත් තිබුන තැනින් මස් ප්ලේට් ටිකක් සප්ලයි කරගත්තා...
අපි හිටියේ උන්ගේ වත්තේ කොනේ..
දැන් අපි බොනවා කනවා...
ඉවර වෙන්න යද්දී අරුට කියනවා ගෙනෙන් කියලා...
ඉතින් අරූ ගේන්නෙත් අත් දෙකට පුරවල මස් ප්ලේට්.....
ඒ ආව වෙලාවක මම ලඟට කතා කරලා පොඩි ෂොට් එකක් දුන්න...
මූ තොලකට ලෙවකාල බිවුව....
උඹ එල කොල්ලෙක් බන් කියල මගේ පිටට තට්ටු කලාම මම කිවුව පුළුවන් නම් ශේප් එකේ රයිස් එකක් අරගෙන වරෙන් කියලා...
කියන සුනන්ගුවෙන් ගෙනාව...
දැන් අපි සේරම රයිස් කනවා..
ඒ වගේම සේරම එවුන් යාලු ෆිට් එකට කියලා අරූට බොන්න දීලා...
කලින් ප්ලේට් දෙකක් ගෙනාපු එකා දැන් ගේන්නේ එක ප්ලේට් එකක්...
ඒ එන එන සැරේට මම ඌට පොවනවා..
අන්තිමට ඇවිත් විසි වේවි ආවේ,
ඉස්සරහ කෙල්ලෝ ඉන්න ටේබල් එකක වැටුනා...
මම ගිහින් නැගිට්ටුවේ...
ඒ දවස් වල මට කොච්චර බිවුවත් පදම්...
කාටවත් පෙන්නේ නැහැ. කෙලින් ඉන්න පුළුවන්...
දැන් අරූ මට බනිනවා...
කුණු හරුප විදිනවා...
ඒ අස්සේ අපේ එකෙක් කියනවා
උඹ අපිට බොන්න ගෙනත් දුන්නට, උඹටනේ බන් වෙරි කියල...
දැන් කෙල්ලෝ හිනා වෙනවා....
අරූ කැ$ බල්ලා කියලා මට ගහන්න පුටුවක් ගත්තා...
දැන් අපි අමාරුවෙන් එක්කගෙන ආව..
අන්තිමට මූට ඕනලු සින්දුවක් කියන්නත්....
වීදුරුවකට කාසියකින් ගහ ගහ සින්දු කියනවා...
ඒ වෙලාවේ මියුසිකල් එකක් ගහපු නිසා මූ කියන එක මුටවත් ඇහෙනවද කියල අපි දන්නේ නැහැ...
ඒ පාර මුගේ ලැහැස්තිය සින්දු කියන ගෘප් එකේ එවුන්ට ගහන්න...
අමාරුවෙන් මම නවත්තගත්ත....
පස්සේ මම කිවුව අන්න උබව හොයනවා බෑන්ඩ් එකෙන් සින්දු කියන්න කියලා....
මට අපේ එවුන් බැන්න අද කන්න නැතිව තමයි යන්න වෙන්නේ කියලා....
අරූ මයික් එක අරගෙන සින්දු කියනවා..
ඒක මතක වෙද්දී අදටත් පැලෙන්න හිනා....
නයා වගේ විසි වෙනවා....
දඟලල දඟලල අන්තිමට මූ ස්ටේජ් එකෙනුත් වැටුනා...
ඒ වෙලාවේ නම් අපේ කට්ටිය මට යන්න දුන්නේ නැහැ...
අනිවා ගුටි කන්න වෙනවා කියලා..
ඉතින් අපි ගිහින් බත් එහෙම කාලා...
ගෙදර එන්න පිටත් උනාම මතක් උනා සල්ලි ගැන...
ඉතින් අර ගෙනාපු තෑග්ග ගත්ත...
වෙන මොකුත් නෙවි..
කොන්ඩම් පැකට්...
පැකට් වල තිබුන කොන්ඩම් ලියුම් කවරේට දාල...
සල්ලි කොන්ඩම් පැකට් එකට දැම්ම....
ඒ මදිවට අපේ එකෙක් චුටි ලියුමකුත් ලියල දැම්ම...
ලියුම් කවරේ කොල්ලට දෙනවා...
කොන්ඩම් පැකට් එක කෙල්ලට දෙනවා...
ඒ කෙල්ල සුදුයි...
කෙල්ලගේ මුහුණ ජම්බු ගෙඩිය වගේ රතු උනා...
අරූ මගේ කනට කරලා කියනවා තෝ අල්ලගන්නම් ඔෆිස් ආවම කියලා...
ඒ අතරේ ස්ටේජ් ඒකෙන් වැටුන එකා ආව මචන් මම යනවා කියාගෙන...
මම කිවුව අපි නම් සල්ලි දීල වැන්දා...
උඹත් වැන්දපන් කියලා...
ඒ කියද්දී අපේ එකෙක් මගේ අතින් ඇදලා ටොක්කක් ඇන්න....
අපි එනවකොට ඒ මොකද බන් මේ කරන්නේ කියල අහන සද්දෙට හැරිලා බැලුව...
අරූ මනමාලයටයි මනමාලිටයි වඳිනවා....
අපිට පැලෙන්න හිනා....
කොහොම හරි ගෙදරත් ආව...
පස්සෙන්ද මනමාලය ඔෆිස් එකට කෝල් කළා...
ස්පිකර් ඔන් කරලා අපි කතා කලේ...
කෙල්ල කිවුවලු ඔයාට ඉන්නේ මහා අසමත්ජාති යාළුවො කියලා..
ලියුමේ තිබුනේ මචං,
නංගි මේවා දැකල නැතිව ඇති...
ඒ නිසා කෙල්ල මේවා පුම්බන්න ගනීවි බැලුම් බෝල කියල හිතලා....
උඹ වැඩේ කරලා පෙන්වල දීපන්...
බැරි උනොතින් අපි එන්නම් සමුපකාර ක්රමයට කරමු නේද මචං කියලා...
අපි කොළඹ ජොබ් එක කරද්දී අපේ එකෙක් බැන්ද...

hahaha patta bn..මේ මං ඉස්සර ගෙදරට හෙරෙන් කුඩු වෙන්න ගහන කාලේ වච්ච චාටර්ම සීන්ස් එකක් මචන්ලා .![]()
දවසක් අපේ එකෙක්ගේ උපන්දිනයකට බොන්න කියල බොතල් 4ක් ගෙනාවා![]()
![]()
![]()
![]()
මම තමයි භාණ්ඩාගාරික (කරුමෙට) මමත් දැන් කෙල පෙර පෙර බොතල් ටික කාමරේ ඇද යට අස්සේ හැංගුවා (මේ කාමරේ කවුරුත් නිදාගන්නෙ නෑ)
එකක් මායි අර උපන්දිනේ තියන යාලුවයි පාර්ටියට කලින් දවසෙ රැ සැට් වෙලා ගැහුවා. ටිකක් ගහල මු ගියා මට මදි![]()
![]()
ඒ දවස් වල මං එළි වෙනකල් ඇහැරන් ඉන්නව මචන්ලා. මට පාන්දර වෙද්දි ඉන්නම බෑ ඉතුරු ටික ගහන්නමයි හිත
![]()
![]()
ගෙදර කට්ටිය නිදි...
බැරිම තැන ඉතුරු ටික නොන්ඩි නැතුව ටික ටික ගහලා බොතලේ ඇද යටින් දැම්මා වගේ මතකයි. ටිකක් කැරකි කැරකි ඉදල නිදා ගත්තා.
උදේ පාන්දර වැදුනා ශොට් එකක්. බැලින්නම් අම්මා මේ මොකක්ද කියලා හිස් බොතලේ ගෙනල්ලා පෙන්නලා අහනවා. පස්සේ දන්නෙ පාන්දර මොලේ බොතලේ අල්මාරියට දාලා වහලා හුත්$ ඒ මදිවට ඇද යට තිබ්බ අනික් බෝතල් ටිකත් මගෙම කරුමෙට රොල් වෙලා එළියට ඇවිල්ලා.![]()
![]()
එතනින් එහාට මුකුත් අහන්න එපා.. කියල වැඩක් නෑ....
තව කැ සිද්දි සැහෙන්න තියනවා පස්සේ දාන්නම්ග

sha hoda bebbekne yako apuwahama set wenne one![]()
උබේ බොරු...ada cricket gahanna gihin mawa lissala wetuna kiyahanko.
මේ ෆොටෝ එකේ ක්රිකට් නෑ..
තවත් පොඩිම කාලෙ කරපු මරිසි වැඩක් මතක් උනා
ඔන්න දවසක් ගමෙ බුවෙකුයි මමයි අවුරුද්දට බෙල්ලො දැම්මා සල්ලි වලට සල්ලි වලට කිව්වට එ කාලෙ සල්ලි නැනෙ බන්
ගෙදර තිබ්බ සත 25 සත 50 කාසි වලට තමා ගැහුවෙ සත 25ත් ඉතින් එ දවස්වල භාවිතයට ගන්නවා.කොහොමහරි මෙ යොදයා
මගෙ තිබ්බ සත 50හෙ ටිකත් දිනුවාඉලගට සත 25 ටිකත් දිනුවා . මට දැන් මලෙ මල දැන් මගෙ ලග සල්ලිත් නැ. ටිකිරි මොලෙට ආව
අදහසක් මම කිවා අරුට පොඩක් ඉදපන් තව සල්ලි ටිකක් අම්මගෙන් ඉල්ලගන එන්නම් කියල ගියා ගිහින් ගෙදර ලාච්චුවක තිබ්බ
පරන සතෙ කාසි ටිකක් හොයාගත්ත සත 25 එකක්ත් හොයගන ආව
හරි ගහමු කියලා මුලින්ම සත 25 ඇල්ලලුවා මු එකත් දිනාගත්තා ඉලගට මු සත 25 දැම්මා මම සතයක් දැම්මා සතෙ කාසියය් සත 25 කාසියයි
සයිස් එකෙන් ගොඩක් සමානයි සිංහයා පැත්ත හරවලා දෞන්නම එක පාර වෙනසක් පෙන්නෙත් නැ සත 25 පොඩ්ඩක් බර වැඩි
මු දිනන මානසිකතව්යෙන් හිටිය නිසා මුට ඔක ගානක් නැ දිනනවා සල්ලි ටික එකතු කරගන්නවා ඔහොම සැහෙන වෙලවක් ගැහුවා
දැන් මු සතෙ එවා අම්බානක දිනලා මුට සන්තොසෙ වැඩි කමට ගනන් කරලා බලන්න ගියා කියක් දිනලද කියලා
එතකොට තමා මුට වැඩෙ මීටර් උනෙ
උට මල පැනලා බෙල්ලො කුට්ටමත් විසි කරලා සතෙ කාසි ටිකත් විසි කරලා යන්න ගියා![]()