මරිසි වැඩ - II

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,865
    6,498
    113
    ගග අද්දර
    :( hm ow bn eka athakin eka ape nidahasa fatta widiyata ahurala dana eka wenne oya dewal walin. Oneta wada lamai gena hoyanna onath na ban. Mattamak thiyenawa, wisheeshayenma kollo gena hoyana balana ekee gedarin. Kello gena nam hoyanna ona ban. Eeth kollo wechcha api gena ehemata hoyanna balanna ona na. Den wedak na ithin ee kaale apahu ganna ba ne.

    සිරා බන්, මන් නම් දැන් ටිකක් රණ්ඩු කරනවා කොහේ හරි යන්නන දෙන් නැතිකොට. ස්කෝලේ යන කාලේ වගේ හැමදාම ඉන්න බැහැනේ බන්.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,865
    6,498
    113
    ගග අද්දර
    අපි කොළඹ ජොබ් එක කරද්දී අපේ එකෙක් බැන්ද...
    ඉතින් හරියට අපි බැන්ද වගේ තමයි...
    ඒත් ඉතින් දුකයි....
    පාටියක් උනත් උත්සවයක් උනත් අපි එකට බොනවා හරියට එක බඩවැල කඩාගෙන ආව එවුන් වගේ හිටියේ... (බොන වෙලාවට):D:D:D
    ඉතින් මුගේ මගුල් ගෙදර යන්න අපි සෙට් වෙලා හවස ගියා...
    මම ගියේ අපේ ගෙවල් ළඟ අන්කල් කෙනෙක් එක්ක...
    ඉතින් අපි ගෙදරට ගිහිං මනමලයටයි මනමලිටයි ආචාර කරලා ආව එලියට...
    දැන් ඉන්නවා බොන්න ගේනකන්...
    කුල් ඩ්‍රින්ක් ගෙනාවා...
    ඩ්‍රින්ක් ඇල්ලුවෙත් අපේ ඔෆිස් එකේ කොල්ලෙක්....
    ඌ කියනවා කෙල්ල කියල තියෙනවා කියල බොන්න ගේන්න එපා කියලා....
    ඒ පාර මාත් එක්ක ගියපු අන්කල් අහනවා,
    එතකොට අපි ආවේ මුගේ බත කාල ගෙදර ගිහිං,
    මනමාලි මතක් කර කර අ@# ගහන්න ද කියලා....
    දැන් අපේ සේරම ආවේ බොන්න...
    අන්තිමට් මූට දෙන සල්ලි වලින් අපි සේරම කලෙක්ෂන් එකක් දාල ගල් අරක්කු ගෙනාව බෝතල් 6ක්...
    අපි සේරම හිටියා 10ක්...
    ඒවා ගෙනත් අරුට දෙන්න පොඩි බඩුවක් ගෙනාව...
    ඒක අන්තිමට කියන්නම්...
    ඉතින් අපි බිම ගෙනාව යාලුවට කියලා,
    බත් තිබුන තැනින් මස් ප්ලේට් ටිකක් සප්ලයි කරගත්තා...
    අපි හිටියේ උන්ගේ වත්තේ කොනේ..
    දැන් අපි බොනවා කනවා...
    ඉවර වෙන්න යද්දී අරුට කියනවා ගෙනෙන් කියලා...
    ඉතින් අරූ ගේන්නෙත් අත් දෙකට පුරවල මස් ප්ලේට්.....
    ඒ ආව වෙලාවක මම ලඟට කතා කරලා පොඩි ෂොට් එකක් දුන්න...
    මූ තොලකට ලෙවකාල බිවුව....
    උඹ එල කොල්ලෙක් බන් කියල මගේ පිටට තට්ටු කලාම මම කිවුව පුළුවන් නම් ශේප් එකේ රයිස් එකක් අරගෙන වරෙන් කියලා...
    කියන සුනන්ගුවෙන් ගෙනාව...
    දැන් අපි සේරම රයිස් කනවා..
    ඒ වගේම සේරම එවුන් යාලු ෆිට් එකට කියලා අරූට බොන්න දීලා...
    කලින් ප්ලේට් දෙකක් ගෙනාපු එකා දැන් ගේන්නේ එක ප්ලේට් එකක්...
    ඒ එන එන සැරේට මම ඌට පොවනවා..
    අන්තිමට ඇවිත් විසි වේවි ආවේ,
    ඉස්සරහ කෙල්ලෝ ඉන්න ටේබල් එකක වැටුනා...
    මම ගිහින් නැගිට්ටුවේ...
    ඒ දවස් වල මට කොච්චර බිවුවත් පදම්...
    කාටවත් පෙන්නේ නැහැ. කෙලින් ඉන්න පුළුවන්...
    දැන් අරූ මට බනිනවා...
    කුණු හරුප විදිනවා...
    ඒ අස්සේ අපේ එකෙක් කියනවා
    උඹ අපිට බොන්න ගෙනත් දුන්නට, උඹටනේ බන් වෙරි කියල...
    දැන් කෙල්ලෝ හිනා වෙනවා....
    අරූ කැ$ බල්ලා කියලා මට ගහන්න පුටුවක් ගත්තා...
    දැන් අපි අමාරුවෙන් එක්කගෙන ආව..
    අන්තිමට මූට ඕනලු සින්දුවක් කියන්නත්....
    වීදුරුවකට කාසියකින් ගහ ගහ සින්දු කියනවා...
    ඒ වෙලාවේ මියුසිකල් එකක් ගහපු නිසා මූ කියන එක මුටවත් ඇහෙනවද කියල අපි දන්නේ නැහැ...
    ඒ පාර මුගේ ලැහැස්තිය සින්දු කියන ගෘප් එකේ එවුන්ට ගහන්න...
    අමාරුවෙන් මම නවත්තගත්ත....
    පස්සේ මම කිවුව අන්න උබව හොයනවා බෑන්ඩ් එකෙන් සින්දු කියන්න කියලා....
    මට අපේ එවුන් බැන්න අද කන්න නැතිව තමයි යන්න වෙන්නේ කියලා....
    අරූ මයික් එක අරගෙන සින්දු කියනවා..
    ඒක මතක වෙද්දී අදටත් පැලෙන්න හිනා....
    නයා වගේ විසි වෙනවා....
    දඟලල දඟලල අන්තිමට මූ ස්ටේජ් එකෙනුත් වැටුනා...
    ඒ වෙලාවේ නම් අපේ කට්ටිය මට යන්න දුන්නේ නැහැ...
    අනිවා ගුටි කන්න වෙනවා කියලා..
    ඉතින් අපි ගිහින් බත් එහෙම කාලා...
    ගෙදර එන්න පිටත් උනාම මතක් උනා සල්ලි ගැන...
    ඉතින් අර ගෙනාපු තෑග්ග ගත්ත...
    වෙන මොකුත් නෙවි..
    කොන්ඩම් පැකට්...
    පැකට් වල තිබුන කොන්ඩම් ලියුම් කවරේට දාල...
    සල්ලි කොන්ඩම් පැකට් එකට දැම්ම....
    ඒ මදිවට අපේ එකෙක් චුටි ලියුමකුත් ලියල දැම්ම...
    ලියුම් කවරේ කොල්ලට දෙනවා...
    කොන්ඩම් පැකට් එක කෙල්ලට දෙනවා...
    ඒ කෙල්ල සුදුයි...
    කෙල්ලගේ මුහුණ ජම්බු ගෙඩිය වගේ රතු උනා...
    අරූ මගේ කනට කරලා කියනවා තෝ අල්ලගන්නම් ඔෆිස් ආවම කියලා...
    ඒ අතරේ ස්ටේජ් ඒකෙන් වැටුන එකා ආව මචන් මම යනවා කියාගෙන...
    මම කිවුව අපි නම් සල්ලි දීල වැන්දා...
    උඹත් වැන්දපන් කියලා...
    ඒ කියද්දී අපේ එකෙක් මගේ අතින් ඇදලා ටොක්කක් ඇන්න....
    අපි එනවකොට ඒ මොකද බන් මේ කරන්නේ කියල අහන සද්දෙට හැරිලා බැලුව...
    අරූ මනමාලයටයි මනමාලිටයි වඳිනවා....
    අපිට පැලෙන්න හිනා....
    කොහොම හරි ගෙදරත් ආව...
    පස්සෙන්ද මනමාලය ඔෆිස් එකට කෝල් කළා...
    ස්පිකර් ඔන් කරලා අපි කතා කලේ...
    කෙල්ල කිවුවලු ඔයාට ඉන්නේ මහා අසමත්ජාති යාළුවො කියලා..
    ලියුමේ තිබුනේ මචං,
    නංගි මේවා දැකල නැතිව ඇති...
    ඒ නිසා කෙල්ල මේවා පුම්බන්න ගනීවි බැලුම් බෝල කියල හිතලා....
    උඹ වැඩේ කරලා පෙන්වල දීපන්...
    බැරි උනොතින් අපි එන්නම් සමුපකාර ක්‍රමයට කරමු නේද මචං කියලා...

    rofl..
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    අපි ගියා වෙඩ්න එකකට ඇබිලිපිටියේ. මන් එතකොට 9 වසරේ වගේ. වෙඩිම ජයටම ගත්තා. රැ තිබ්බේ. බැන්ඩ් එකක් එහෙම ගහනවා ආයේ තනිකර මියුසිකල් එකක්ම තමා.
    අපි පොඩි වන් නිසා හිස් කෝප්ප, විදුරු, බෝතල් එහෙම අදින දාලා තිබුනේ. මාතලේන් ආපු අයියලාත් එකක අවුරුද්දක් වැඩමල් එකෙක් ආවා චූටි කියලා. මු පොඩි කාලේ මහනවෙලා ඉදලා තියෙන්නේ, එ හින්දා කොමන් සෙන්ස් බොහෙම අඩුයි (මහන කරලා තියෙන්නෙත් මූගේ මොලේ හැදෙන්න කියලා)

    රැ 11 ට වගේ අපි ගියා අයියලා ඉන්න තැනට. මුන් බියර් ගගහා ඉන්නවා.

    චූට් - අයියලා මෙනවාද බොන්නේ?
    අයියා - ගල් බං. උබ බොනවද?
    අරු දැන් ඇබෙරෙනවා.
    හරි හරි බන් අයියලාට කියන්නේ නෑ.... අර එහා පැත්තේ තියෙන ගල් බාගේ ගනින්..
    අයියට ඒ ටික කියන්න විතරයි ලැබුනේ... මු අමුවෙන් කටේ තියාන ගහගෙන ගහගෙන ගයා.
    පස්සේ මු නටනවා කකුල් දෙකයි අත් දෙකයි එකට තියාන බිම ගැවෙන්න...
    රැ දෙට විතර බොහෙම අමාරුවෙන් වෙඩින් එක නතර කරා.
    බලද්දි හෙන ගෝසාවක් ඇහෙනවා.

    චූටියයි උව එක්කන් ආපු අයියයි පුටු දෙකක් මුනට මූන තියන ඉන්නවා

    තෝ බීවා නේද..
    අනේ නෑ අයියේ..

    නෑ තෝ බිලා..
    නෑ අය්යේ...

    මුන් දෙන්න මේක රිපිට් කර කර ඉන්නවා. වටේ කට්ටිය ශේප් කරනවා.

    තෝ බීවා නේද..
    අනේ නෑ අයියේ අම්මපල්ලා බිව්,,,, ඔක් .. බරාස් ..

    මු අය්යා ඉස්සරහම වමනේ දැන්මා...
    යන්තම් වමේ උන් අය්යව අල්ලගත්තා..
    ......................................................................

    අයෙ අපි 12 වසරෙදි ට්‍රිප් ගියේ ගාලූ.. එ හින්දම 13 දිත් ගියා. මේ පාර කවුරුහරි තාත්තාකෙනෙක් එන්නම ඔන කිව්ව හින්දා එකෙක් උගේ තාත්තව එක්කගෙන ආවා. කොහාම හරි වටේ ඇවිදලා නයිටක් ගහලා එද්දිි කට්ටිය සළු වෙනවා.
    ලයිට් ඔෆ් කරලා නිසා පේන්නේ නැ හරියට. කට්ටිය ගජරාමෙට වැඩ. කට්ටිය සෙට් වෙලා ටින වේලාවකට පස්සේ තමා අංකල්ට එන්න කිව්වේ.
    බෝතලේ වටේ යනවා. අංකලුත් බෑ බෑ යනවා. අනේ අංකල් බොන්න අංකල්.. ගෙදර ගියාම ඇන්ටි බෝන්න දෙන්නේ නෑනේ.. බොන්න බොන්න කිය කිය බල කරනවා.
    අංකලුත් බෑ බෑ කියලා ගසනවා. ඔහෙම වටේ ගියා. පුතා හිටියේ මං හිටපු ශීට් එකේ. අංකල් පිටිපස්සේ ශිට් එකේ. අරු ගහලා තාත්තට දෙනවා.. තාත්තා පුතාගෙන් බෝතලේ අරං පුතාජ හොරන් බොනවා.. තාත්තයි පුතයි දෙන්නම ගෙදර එනකම්ම බිබි ආවා...

    සදුදා දුන්නා කට්ටියට රිපොර් එක....
    (ඔකා මගේ ෆෝන් එක මාට්ටු කරගත්තා ඉස්කොලෙදි..)
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අපි කොළඹ ජොබ් එක කරද්දී අපේ එකෙක් බැන්ද...
    ඉතින් හරියට අපි බැන්ද වගේ තමයි...
    ඒත් ඉතින් දුකයි....
    පාටියක් උනත් උත්සවයක් උනත් අපි එකට බොනවා හරියට එක බඩවැල කඩාගෙන ආව එවුන් වගේ හිටියේ... (බොන වෙලාවට):D:D:D
    ඉතින් මුගේ මගුල් ගෙදර යන්න අපි සෙට් වෙලා හවස ගියා...
    මම ගියේ අපේ ගෙවල් ළඟ අන්කල් කෙනෙක් එක්ක...
    ඉතින් අපි ගෙදරට ගිහිං මනමලයටයි මනමලිටයි ආචාර කරලා ආව එලියට...
    දැන් ඉන්නවා බොන්න ගේනකන්...
    කුල් ඩ්‍රින්ක් ගෙනාවා...
    ඩ්‍රින්ක් ඇල්ලුවෙත් අපේ ඔෆිස් එකේ කොල්ලෙක්....
    ඌ කියනවා කෙල්ල කියල තියෙනවා කියල බොන්න ගේන්න එපා කියලා....
    ඒ පාර මාත් එක්ක ගියපු අන්කල් අහනවා,
    එතකොට අපි ආවේ මුගේ බත කාල ගෙදර ගිහිං,
    මනමාලි මතක් කර කර අ@# ගහන්න ද කියලා....
    දැන් අපේ සේරම ආවේ බොන්න...
    අන්තිමට් මූට දෙන සල්ලි වලින් අපි සේරම කලෙක්ෂන් එකක් දාල ගල් අරක්කු ගෙනාව බෝතල් 6ක්...
    අපි සේරම හිටියා 10ක්...
    ඒවා ගෙනත් අරුට දෙන්න පොඩි බඩුවක් ගෙනාව...
    ඒක අන්තිමට කියන්නම්...
    ඉතින් අපි බිම ගෙනාව යාලුවට කියලා,
    බත් තිබුන තැනින් මස් ප්ලේට් ටිකක් සප්ලයි කරගත්තා...
    අපි හිටියේ උන්ගේ වත්තේ කොනේ..
    දැන් අපි බොනවා කනවා...
    ඉවර වෙන්න යද්දී අරුට කියනවා ගෙනෙන් කියලා...
    ඉතින් අරූ ගේන්නෙත් අත් දෙකට පුරවල මස් ප්ලේට්.....
    ඒ ආව වෙලාවක මම ලඟට කතා කරලා පොඩි ෂොට් එකක් දුන්න...
    මූ තොලකට ලෙවකාල බිවුව....
    උඹ එල කොල්ලෙක් බන් කියල මගේ පිටට තට්ටු කලාම මම කිවුව පුළුවන් නම් ශේප් එකේ රයිස් එකක් අරගෙන වරෙන් කියලා...
    කියන සුනන්ගුවෙන් ගෙනාව...
    දැන් අපි සේරම රයිස් කනවා..
    ඒ වගේම සේරම එවුන් යාලු ෆිට් එකට කියලා අරූට බොන්න දීලා...
    කලින් ප්ලේට් දෙකක් ගෙනාපු එකා දැන් ගේන්නේ එක ප්ලේට් එකක්...
    ඒ එන එන සැරේට මම ඌට පොවනවා..
    අන්තිමට ඇවිත් විසි වේවි ආවේ,
    ඉස්සරහ කෙල්ලෝ ඉන්න ටේබල් එකක වැටුනා...
    මම ගිහින් නැගිට්ටුවේ...
    ඒ දවස් වල මට කොච්චර බිවුවත් පදම්...
    කාටවත් පෙන්නේ නැහැ. කෙලින් ඉන්න පුළුවන්...
    දැන් අරූ මට බනිනවා...
    කුණු හරුප විදිනවා...
    ඒ අස්සේ අපේ එකෙක් කියනවා
    උඹ අපිට බොන්න ගෙනත් දුන්නට, උඹටනේ බන් වෙරි කියල...
    දැන් කෙල්ලෝ හිනා වෙනවා....
    අරූ කැ$ බල්ලා කියලා මට ගහන්න පුටුවක් ගත්තා...
    දැන් අපි අමාරුවෙන් එක්කගෙන ආව..
    අන්තිමට මූට ඕනලු සින්දුවක් කියන්නත්....
    වීදුරුවකට කාසියකින් ගහ ගහ සින්දු කියනවා...
    ඒ වෙලාවේ මියුසිකල් එකක් ගහපු නිසා මූ කියන එක මුටවත් ඇහෙනවද කියල අපි දන්නේ නැහැ...
    ඒ පාර මුගේ ලැහැස්තිය සින්දු කියන ගෘප් එකේ එවුන්ට ගහන්න...
    අමාරුවෙන් මම නවත්තගත්ත....
    පස්සේ මම කිවුව අන්න උබව හොයනවා බෑන්ඩ් එකෙන් සින්දු කියන්න කියලා....
    මට අපේ එවුන් බැන්න අද කන්න නැතිව තමයි යන්න වෙන්නේ කියලා....
    අරූ මයික් එක අරගෙන සින්දු කියනවා..
    ඒක මතක වෙද්දී අදටත් පැලෙන්න හිනා....
    නයා වගේ විසි වෙනවා....
    දඟලල දඟලල අන්තිමට මූ ස්ටේජ් එකෙනුත් වැටුනා...
    ඒ වෙලාවේ නම් අපේ කට්ටිය මට යන්න දුන්නේ නැහැ...
    අනිවා ගුටි කන්න වෙනවා කියලා..
    ඉතින් අපි ගිහින් බත් එහෙම කාලා...
    ගෙදර එන්න පිටත් උනාම මතක් උනා සල්ලි ගැන...
    ඉතින් අර ගෙනාපු තෑග්ග ගත්ත...
    වෙන මොකුත් නෙවි..
    කොන්ඩම් පැකට්...
    පැකට් වල තිබුන කොන්ඩම් ලියුම් කවරේට දාල...
    සල්ලි කොන්ඩම් පැකට් එකට දැම්ම....
    ඒ මදිවට අපේ එකෙක් චුටි ලියුමකුත් ලියල දැම්ම...
    ලියුම් කවරේ කොල්ලට දෙනවා...
    කොන්ඩම් පැකට් එක කෙල්ලට දෙනවා...
    ඒ කෙල්ල සුදුයි...
    කෙල්ලගේ මුහුණ ජම්බු ගෙඩිය වගේ රතු උනා...
    අරූ මගේ කනට කරලා කියනවා තෝ අල්ලගන්නම් ඔෆිස් ආවම කියලා...
    ඒ අතරේ ස්ටේජ් ඒකෙන් වැටුන එකා ආව මචන් මම යනවා කියාගෙන...
    මම කිවුව අපි නම් සල්ලි දීල වැන්දා...
    උඹත් වැන්දපන් කියලා...
    ඒ කියද්දී අපේ එකෙක් මගේ අතින් ඇදලා ටොක්කක් ඇන්න....
    අපි එනවකොට ඒ මොකද බන් මේ කරන්නේ කියල අහන සද්දෙට හැරිලා බැලුව...
    අරූ මනමාලයටයි මනමාලිටයි වඳිනවා....
    අපිට පැලෙන්න හිනා....
    කොහොම හරි ගෙදරත් ආව...
    පස්සෙන්ද මනමාලය ඔෆිස් එකට කෝල් කළා...
    ස්පිකර් ඔන් කරලා අපි කතා කලේ...
    කෙල්ල කිවුවලු ඔයාට ඉන්නේ මහා අසමත්ජාති යාළුවො කියලා..
    ලියුමේ තිබුනේ මචං,
    නංගි මේවා දැකල නැතිව ඇති...
    ඒ නිසා කෙල්ල මේවා පුම්බන්න ගනීවි බැලුම් බෝල කියල හිතලා....
    උඹ වැඩේ කරලා පෙන්වල දීපන්...
    බැරි උනොතින් අපි එන්නම් සමුපකාර ක්‍රමයට කරමු නේද මචං කියලා...


    :lol::lol::lol::lol::lol: hahaha patta bn..
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    අ.උ.පෙ 12 වසරේදි වැලන්ටයින් දවසට කලින් දවසේ අන්තිම පිරියඩ් එකේදි ඉන්න බැරිකමට මායි තව 3නෙක් කළු ලැල්ලේ අදිනවා

    Happy Valentines ලොකුවට මං ඇන්දා
    තව එකෙක් කපල් එකක් අදිනවා
    අන්ත උන් දෙන්නා නිසදස් ලියනවා.

    පන්තියෙ අනිත් උනුත් සප් එක දෙනවා. ඉස්කොල් ඇරෙන බෙල් එක වැදුනා.
    පිනා මෙනවාදෝ කියවනවා. මෙන්න ඩිසිප්ලීන් සර් එනවා. පොර අපේ පන්කිය දොර ගවට එද්දිම සයිලන්ස් බෙල් එක වැදුන හිනදා එතන නැවතුනා. යන්න හදද්දිම බැලුවා කවුද ඉන්න ගුරුවරයා කියලා. වැඩේ මාට්ටු..

    එක්කං ආවා සෙක්ශන් හෙඩ්..
    සර් ගිය ගමන් පන්තියට පිස්සු වගේ ඇන්ද අපි දෙන්නෙක්ට බැඩ්ජ් හම්බෙන්න තිබ්බා
    එකෙක් නැගිට්ටා.
    යකෝව් , දැන් මුන්ට බැනලා වැඩක් නෑ. අපිට මුන්ව නවත්තන්න තිබ්බා නේ. හැමෝම කියපන් සප් එක දුන්නා කියලා...

    කවුද මේකට සම්බන්ද
    අපි සර්...
    ආ .. එහෙමද
    කවුද මේක ලිව්වේ...
    ඇ රවිදු ?
    මං සර් . පොර තමා පන්තියේ බ්‍රයිටා. උම කියනවානම් ආයේ අහන් දෙයක් නෑ නේ..
    ඇත්තටම තමුසෙද ලිව්වේ?
    නෑ සර්, මං කිව්වා, අරු ලිව්වා..

    වැඩිය නෑ චුටි වේවැලෙන් පහර දෙකක් දුන්නා.
    හැබැයි කරපු වැඩෙන් පන්තියේ ෆිට් එක උපරිමයට ගියා. අපිට බැඩ්ජ් එකත් හම්බ වුනා
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මේ මං ඉස්සර ගෙදරට හෙරෙන් කුඩු වෙන්න ගහන කාලේ වච්ච චාටර්ම සීන්ස් එකක් මචන්ලා . :P
    දවසක් අපේ එකෙක්ගේ උපන්දිනයකට බොන්න කියල බොතල් 4ක් ගෙනාවා :love: :love: :love: :love:
    මම තමයි භාණ්ඩාගාරික (කරුමෙට) මමත් දැන් කෙල පෙර පෙර බොතල් ටික කාමරේ ඇද යට අස්සේ හැංගුවා (මේ කාමරේ කවුරුත් නිදාගන්නෙ නෑ)
    එකක් මායි අර උපන්දිනේ තියන යාලුවයි පාර්ටියට කලින් දවසෙ රැ සැට් වෙලා ගැහුවා. ටිකක් ගහල මු ගියා මට මදි :sorry: :no:
    ඒ දවස් වල මං එළි වෙනකල් ඇහැරන් ඉන්නව මචන්ලා :cool: . මට පාන්දර වෙද්දි ඉන්නම බෑ ඉතුරු ටික ගහන්නමයි හිත :sorry: ;) :rolleyes: ගෙදර කට්ටිය නිදි...
    බැරිම තැන ඉතුරු ටික නොන්ඩි නැතුව ටික ටික ගහලා බොතලේ ඇද යටින් දැම්මා වගේ මතකයි. ටිකක් කැරකි කැරකි ඉදල නිදා ගත්තා.
    උදේ පාන්දර වැදුනා ශොට් එකක්. බැලින්නම් අම්මා මේ මොකක්ද කියලා හිස් බොතලේ ගෙනල්ලා පෙන්නලා අහනවා. පස්සේ දන්නෙ පාන්දර මොලේ බොතලේ අල්මාරියට දාලා වහලා හුත්$ ඒ මදිවට ඇද යට තිබ්බ අනික් බෝතල් ටිකත් මගෙම කරුමෙට රොල් වෙලා එළියට ඇවිල්ලා. :sorry: :sorry: :sorry: එතනින් එහාට මුකුත් අහන්න එපා.. කියල වැඩක් නෑ....

    තව කැ සිද්දි සැහෙන්න තියනවා පස්සේ දාන්නම්ග :D

    sha hoda bebbekne yako apuwahama set wenne one :lol:
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63

    sha hoda bebbekne yako apuwahama set wenne one :lol:

    Call me!! :yes: :yes: :yes: :love: :love: :love:


    funny-indian-drunken-man.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තවත් පොඩිම කාලෙ කරපු මරිසි වැඩක් මතක් උනා
    ඔන්න දවසක් ගමෙ බුවෙකුයි මමයි අවුරුද්දට බෙල්ලො දැම්මා සල්ලි වලට සල්ලි වලට කිව්වට එ කාලෙ සල්ලි නැනෙ බන්:baffled:
    ගෙදර තිබ්බ සත 25 සත 50 කාසි වලට තමා ගැහුවෙ සත 25ත් ඉතින් එ දවස්වල භාවිතයට ගන්නවා.කොහොමහරි මෙ යොදයා
    මගෙ තිබ්බ සත 50හෙ ටිකත් දිනුවා :angry:ඉලගට සත 25 ටිකත් දිනුවා . මට දැන් මලෙ මල දැන් මගෙ ලග සල්ලිත් නැ. ටිකිරි මොලෙට ආව
    අදහසක් මම කිවා අරුට පොඩක් ඉදපන් තව සල්ලි ටිකක් අම්මගෙන් ඉල්ලගන එන්නම් කියල ගියා ගිහින් ගෙදර ලාච්චුවක තිබ්බ
    පරන සතෙ කාසි ටිකක් හොයාගත්ත සත 25 එකක්ත් හොයගන ආව
    හරි ගහමු කියලා මුලින්ම සත 25 ඇල්ලලුවා මු එකත් දිනාගත්තා ඉලගට මු සත 25 දැම්මා මම සතයක් දැම්මා සතෙ කාසියය් සත 25 කාසියයි
    සයිස් එකෙන් ගොඩක් සමානයි සිංහයා පැත්ත හරවලා දෞන්නම එක පාර වෙනසක් පෙන්නෙත් නැ සත 25 පොඩ්ඩක් බර වැඩි

    මු දිනන මානසිකතව්යෙන් හිටිය නිසා මුට ඔක ගානක් නැ දිනනවා සල්ලි ටික එකතු කරගන්නවා ඔහොම සැහෙන වෙලවක් ගැහුවා
    දැන් මු සතෙ එවා අම්බානක දිනලා මුට සන්තොසෙ වැඩි කමට ගනන් කරලා බලන්න ගියා කියක් දිනලද කියලා
    එතකොට තමා මුට වැඩෙ මීටර් උනෙ :rofl:
    උට මල පැනලා බෙල්ලො කුට්ටමත් විසි කරලා සතෙ කාසි ටිකත් විසි කරලා යන්න ගියා
    :oo:

    :lol::lol::lol::lol::lol: