මරිසි වැඩ - II

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    හෙහ් මේකේ අනාතයෝ ඔක්කොම වගේ මගේ එෆ්.බි එකේ හිටිය..

    අහා බලාපල්ලා කොම තරුණයෙක්ද කියලා හෙහ්

    පිස්සු කොර අහ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෙහ් මේකේ අනාතයෝ ඔක්කොම වගේ මගේ එෆ්.බි එකේ හිටිය..

    අහා බලාපල්ලා කොම තරුණයෙක්ද කියලා හෙහ්

    පිස්සු කොර අහ

    :oo:
    කොල්ලෝ ගැන අහන්න මම සබ්ජෙක්ට් නෙමෙයි යකෝව්....
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    :oo:
    කොල්ලෝ ගැන අහන්න මම සබ්ජෙක්ට් නෙමෙයි යකෝව්....

    එම නෙවි වාහේ..අනේ මන්ද්ද මුන් නං

    යකෝ යාළුවො නැද්ද බොට??

    හපොය්ය්යයා ඔන්න යන එන තැනකට වැඩක් කර ගනින් බන් මේ එලකිරියක් පස්සේ එල්ලිලා දෙක පුන්න්නේ නැතුව

    රිදෙය්

    -
    -
    -
    -
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    එල එල.. මට වෙච්ච මරිසිත් දාන්නම්, ඉදපල්ලකො..

    මේ සීන් එක උනේ මම ඔල් කරන දවස් වල,, එදා නිවාඩු දවසක් ,කොල්ලෙක්ගෙ ගෙදර ගිහින් අරන් ආව හොදවෙයින් වැල ටිකක්, දැන් මට ඕක බලා ගන්නකන් ඉවසිල්ලක් නෑ, එදා අපේ ගෙදර ඇවිල්ල හිටියා අපේ කසින් නන්ගි කෙනෙක්, අව් 7 ක විතර, කාටුන් බල බල , අම්මත් නිදි, හොද වෙලාව කියල හිතල මාත් ගෙනාපු වැලටික බලනව මල්ලි මිරික මිරික. ටික වෙලාවක් බල බල ඉද්දි මට මීටර් උන කවුරුහරි පිටිපස්සෙ ඉන්නව කියල , අප්පට සිරි අර පොඩි එකී බලාගෙන ඉන්නව වැලේ හොදම හරිය. කොල්ල කෙල්ලගෙ තනේ ලොවනව , මම ටක් ගාලා ක්ලොස් කරා,, මෙන්න යකෝ මේකි කෑ ගහනව, අයියෙ අයියෙ මාමි කුක්කු උරන එක පෙන්නන්ඩ, නැන්දිගෙ කුක්කු පෙන්නන්ඩ කියල . මට කරගන්න දෙයක් නෑ යකො, මෙකි දැන් අඩ අඩ කෑ ගහනව, ,අම්මත් ආව කාමරෙට මොකද කියල බලන්න, අම්මත් අහනව මොකක්ද මේ කියන්නේ කියල, මම ඊට පස්සේ මට මීටර් උන අර Cow fight Video එක,, අර එලදෙනකුයි මිනිහෙකුයි ගහ ගන්නේ, එකෙ මිනිහ තනේ කනවහ්නේ, හප්පේ යන්තන් ඒක පෙන්නල ශේප් උනා, පොඩි කෙල්ලත් ඒ Videoඑක බැලුව හිනා වෙවී, මන් බයෙ උන්නේ මේකි කෑ ගහයි කියල හරකගෙ නෙමෙයි නැන්දිගේ කුක්කු පෙන්නන්ඩ කියල.. :sorry: යන්තන් ශේප් උනා,,

    තව තියෙනව හිමීට කියන්නන්කො උබලට

    :lol::lol::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :shocked: :rofl::rofl::rofl::rofl::rofl: fatta oi happee..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    mee kawada

    Mama nam newi ban. Youtube eke thibba video ekak ohe demme. :D

    මරු ඕයි.. :)
    මරු ආතල් එක... :D
    කාලෙකින් යාලුවොත් එක්ක සෙට් උන් නෑ... :(

    :yes: සිරා බං අවුරුද්දටවත් යන්ට ඕන ෆන් එකක් ගන්න.
     
    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    එල එල.. මට වෙච්ච මරිසිත් දාන්නම්, ඉදපල්ලකො..

    මේ සීන් එක උනේ මම ඔල් කරන දවස් වල,, එදා නිවාඩු දවසක් ,කොල්ලෙක්ගෙ ගෙදර ගිහින් අරන් ආව හොදවෙයින් වැල ටිකක්, දැන් මට ඕක බලා ගන්නකන් ඉවසිල්ලක් නෑ, එදා අපේ ගෙදර ඇවිල්ල හිටියා අපේ කසින් නන්ගි කෙනෙක්, අව් 7 ක විතර, කාටුන් බල බල , අම්මත් නිදි, හොද වෙලාව කියල හිතල මාත් ගෙනාපු වැලටික බලනව මල්ලි මිරික මිරික. ටික වෙලාවක් බල බල ඉද්දි මට මීටර් උන කවුරුහරි පිටිපස්සෙ ඉන්නව කියල , අප්පට සිරි අර පොඩි එකී බලාගෙන ඉන්නව වැලේ හොදම හරිය. කොල්ල කෙල්ලගෙ තනේ ලොවනව , මම ටක් ගාලා ක්ලොස් කරා,, මෙන්න යකෝ මේකි කෑ ගහනව, අයියෙ අයියෙ මාමි කුක්කු උරන එක පෙන්නන්ඩ, නැන්දිගෙ කුක්කු පෙන්නන්ඩ කියල . මට කරගන්න දෙයක් නෑ යකො, මෙකි දැන් අඩ අඩ කෑ ගහනව, ,අම්මත් ආව කාමරෙට මොකද කියල බලන්න, අම්මත් අහනව මොකක්ද මේ කියන්නේ කියල, මම ඊට පස්සේ මට මීටර් උන අර Cow fight Video එක,, අර එලදෙනකුයි මිනිහෙකුයි ගහ ගන්නේ, එකෙ මිනිහ තනේ කනවහ්නේ, හප්පේ යන්තන් ඒක පෙන්නල ශේප් උනා, පොඩි කෙල්ලත් ඒ Videoඑක බැලුව හිනා වෙවී, මන් බයෙ උන්නේ මේකි කෑ ගහයි කියල හරකගෙ නෙමෙයි නැන්දිගේ කුක්කු පෙන්නන්ඩ කියල.. :sorry: යන්තන් ශේප් උනා,,

    තව තියෙනව හිමීට කියන්නන්කො උබලට

    :rofl::rofl::rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේක උනේ අපි නාරාහේන්පිට ඉන්න දවස් වල වෘත්තීය පුහුනු ඒකෙන් ට්‍රිප් එකක් ගියා..
    අපි නුවර ගිහින් එන ගමන් කට්ටියට ඕන කිවුවා ආප්ප කන්න...
    ඉතින් කෙල්ලෝ ටික වෑන් එකේ ඉන්දැද්දී අපි ගියා ආප්ප ගෙන්න...
    ඒ වෙලාවේ දාපු ආප්ප ගෙනාවා ...
    ඒ විතරක් නෙවි කියලම කොච්චි මිරිස් තලලා දැම්ම ලුණු මිරිස් එකට....
    ඒ අස්සේ අපි හොරෙන් වතුර ගෙනත් වෑන් එකේ පිටිපස්සේ හැංගුවා...
    ඊට පස්සේ කෙල්ලොන්ට දුන්නා ආප්ප ගෙනත්..
    ඒ මදිවට ආව ගමන් උන්ගේ වතුර ටික අපි සේරම බිවුවා...
    දැන් ගමන පටන් ගත්තා..
    අපි කනවා ලුණු මිරිස් එක්ක...
    අරුන්ට පෙන්න පෙන්න...
    ආනේ අපිටත් දෙන්නකෝ කියල කිවුව...
    අපි දුන්නේ කොච්චි දාපුවා....
    ටිකකින් කෙල්ලෝ ටික හායි හුයි...
    සූස් සූස් ගගා වතුර වතුර වතුර කිය කියා වෑන් එක පෙරලන්න හදනවා...
    අපිට හිනා...
    ඒ අස්සේ මම මගේ ආප්ප කෑල්ල ලුණු මිරිසේ පොඟවල අරගෙන බොරුවට අර කෙල්ලෙක්ගෙ එකේ ගානවා වගේ කරලා කෑවා...
    අපේ එවුන් කියනවා කෙල්ලෝ ටික බොරු කරනවා කියලා...
    සුදු කෙල්ලෝ රෝස පාට වෙලා...
    ඒ මදිවට කටවල් ඇරගෙන.....
    ඇගේත් හැපෙනව...
    උන් ටික ඇගේ දැවටිලා මල්ලිත් නැගිටලා....
    අන්තිමට දුන්නා වතුර ටික....
    ඒ පාර කියනවා කූල බොන්න ඕනලු...
    අයිත් නැවැත්තුව...
    මම කිවුව කූල් බිවුවොතින් වැඩි වෙනවා,
    ඉඟුරු දාපු ප්ලේන්ටියක් බොන්න උනුවට එතකොට හරියනවා
    නැත්නම් ඔහොමම තමයි ඉන්න වෙන්නේ කියලා...
    උන් ඕඩර් කරලා බිවුව...
    මොන වගේ දෙයක් වෙන්න ඇත්ද කියලා ඔයාලම හිතාගන්න...
    එනකන් මග දිගට බැනුම් අහ අහ ආවේ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,862
    6,495
    113
    ගග අද්දර

    අහිංසක කෙල්ලෝ, දුකෙන් පුම් දාන්න ඇති.
     
    vShPXcP.jpg
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo

    haffatasiri diva unu wenna ati kellange :D
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපේ පන්තියේ හිටිය අති පණ්ඩිතයෙක්...
    නිකන් නෙවි ඌට එක එක උනවල් තිබුනා...
    කරාටි උන එයින් එකක්...
    කරාටි පන්ති ගිහින් ඇවිත් මට අල්ලාගෙන ගහනවා එක එක ක්‍රම වලට...
    ඉතින් මුගේ වදේට අපි ගියා මූ එක්කම කරාටි පන්ති..
    රුපියල් 100 ගාස්තු..
    ඉතින් හවස ඇවිත් මූ මරු කියවනවා...
    අපි තුන් දෙනෙක් අල්ලාගෙන ගැහුවා පුකෙන් දුන් යන්න...
    මූ හොඳ එකා...
    තරහ උනේ නැහැ..
    ඉතින් ඒ කරාටි පන්තියට කෙල්ලොත් එනවා....
    මූ එතන ගිහින් බලෙන් ඩිප්ස් ගහනවා, දුවනවා එක කෙලියයි...
    මාස්ටර් නැති වෙලාවක මූ කෙල්ලෝ ඉස්සරහට වෙලා අපිට පෙන්වනවා නිවැරදිව ඩිප්ස් ගහන්න ඕන හැටි....
    උපරිම 2යි ගහන්න පුළුවන් උනේ...
    අන්තිමට පපුව බිම ගෑවෙන්න ඕන එකට බිම වදින්නේ බඩ...
    කට පියන් ඉන්න බැරි කමට මම කිවුවා
    ඕක ඉතින් පුරුදු කරන්න දෙයක් නෙවිනේ බං,
    බැන්දට පස්සේ කොහොමත් කරන්න වෙනවනේ කියලා...
    මුට හිනා ගියා..
    හිනා ගිහින් ඩිප්ස් කෙසේ වෙතත් දඩොන් ගාල මූනත් බිම ඇනගත්ත....
    කෙල්ලෝ ඉස්සරහ නොන්ඩි උනත් ලොකු කම අඩු උනේ නැහැ....
    මම දවසක් කිවුවා අපි සේරම එකම කිට් එකක් මහගමු පුරුදු වෙන වෙලාවට අඳින්න කියලා..
    අපි සල්ලි දාල නියම බොටම් ටිකක් ගත්තා...
    අරුගේ උන සනීප කරන්න අපි එකතු වෙලා පිජාමා දිග කලිසමක් මස්සවල දුන්න....
    හොඳ වෙලාවට මූ දන්නේ නැහැ ඒවා අඳින්නේ නිදාගන්නකොට විතරයි කියලා...
    අපි කිවුවේ අපිව එක්කන් ගියපු නිසා ගරු කිරීමට‍ අපි අරන් දුන්න කියලා....
    පස්සෙන්ද මූ ඒ කලිසම ඇඳගෙන ඇවිත් අපිට කිවුව යමන් අද මම උඹලට වෙනද පෙන්වපු නැති ෂොට් පෙන්වන්නම් කියලා...
    අපේ එකෙක් කිවුව මචං උමේ කික් අපි දැකල නැහැනේ,
    උඹට ඒවා පුලුවන්ද කියලා..
    දැන් මූ කොර වෙලා කියනවා දෙන්නම් උඹලට බ්රුස්ලි ආව වගේ පෙන්න කියලා...
    අපි එතකොට හිටියේ 10 වසරේ...
    ඉතින් අපේ එකෙක් කිවුව මචං යටට හිර වෙන්න ඇඳගෙන කික් කරද්දී ඇටේ තැලුනොතින් උඹ ළමයි හදල ඉවරයි ඒ නිසා ජොකා ගලවල පලයන් කියලා...
    ඔවු බං මටත් එක හිතුනා කියලා මූ ජොකා ගලවල ආව....
    දැන් අපිට තේරෙනවා මූට හදිස්සියේ කෙල්ලොන්ට මුගේ කලිසම පෙන්වන්න....
    එදත් මාස්ටර් එන්න ටිකක් පරක්කු උනා.....
    මූ ඉස්සරහට ගිහින් පන්ච් වර්ග කියල දුන්න...
    අන්තිමට අපිට කිවුව කික් එකක් ගහද්දි කියාස්‌ කියල සද්දෙත් එක්කයි ගහන්න ඕන කියලා,
    මූ ගැහුවා කික් එකක් කියාස්‌,
    කියනවා විතරයි ඇහුනේ බරාස් ගාල සද්දයක් එක්ක හොඩවැල එලියට පැන්න...
    අපි හූ කියා කියා හිනා වෙනවා...
    අපේ එකෙක් ඇවිත් මට 5ක් දැම්මා...
    කෙල්ලෝ මුහුණ වහගෙන හිනා වෙනවා...
    කලිසම හෙන පලාතක් ඉරිලා...
    අරු අත් දෙකින්ම වහගත්තත් ඒ වෙද්දී පොඩි එවුන් පවා දැක්ක....
    මම ඇහුව මචං කියාස්‌ නෙවි බරාස් නේද කියලා...
    තොගේ අම්මට හූ@#$න කැ# වේ$ගේ පුතා,
    මාව කෑවා ...
    කියලා කරාටි වලට ගහන්න ගෙනාපු පොල්ලක් ඇරගෙන මගේ පස්සෙන් එලවන්න ගත්තා.....
    මම පැනල දිවුවා...
    අරු ගාන්ටාරේ වදින්න වගේ දෙපැත්තේ වැදී වැදී දුවනවා..
    පොඩි එවුන් හූ කියද්දී අයිත් අත් දෙකින් වහගන්නවා...
    හොඳ වෙලාවට පස්සෙන්ද මට කොළඹ යන්න උනේ කෝස් එකකට....
    නැත්නම් තවම ගුටි කනවා උගෙන්..
    ළඟදිත් හම්බ උනා....
    මාව දැක්කත් නොදැක්ක වගේ යනවා..
    ඕන නම් පුළුවන් බරාස් ගාන්න...
    ඒත් ඕන නැහැනේ විහිලු දුර ගෙනියන්න
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එකෙක් දහම් පාසලේ කතාවක් කරන්න ගොඩක් කල් ඉඳල මහන්සි උනා...
    අපිත් ගොඩක් උදවු කළා..
    ඒත් අන්තිමේදී අපිව හලලා වෙන එවුන් එක්ක එකතු උනා..
    අපිත් ඉතින් උගේ කැමැත්තනේ කියලා පාඩුවේ හිටියා...
    එක දවසක් උදේ රැස්වීමේදී ලොකු කතාවක් කලා....
    ඒ ජාතක කතාව කරන්න කොලේ ලියලා දුන්නේ මම..
    ඒත් ඉස්තුති කලේ වෙන එකෙක්ට...
    පස්සේ සතියේ මූ සිරිත් මල්දම පොතක් මගෙන් ඉල්ලුව.....
    මම ගෙනත් දුන්නා...
    ඒ සතියෙත් පොත ගෙනත් උදවු කල අහවල් සොයුරාට කියල කිවුව..
    මගේ නම කිවුවේ නැහැ....
    ඊට පස්සේ සතියෙත් ඉල්ලුවා...
    මම පොත් ගෙනත් දීල,
    උගේ වෙලාව එන්න කිට්ටුව චුට්ටකට ඉල්ලගෙන,
    ඌට මගේ සින්දු පොත දුන්න...
    මුගේ හිතේ සිරිත් මල්දම කියල...
    පුරුදු පරිදි අවසර ඇරගෙන ...
    කවියක් කියන විදියට කියනවා....
    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ...
    මට මදි මුළු සංසාර යුගේ....
    ඔබව බලා ගන්නට අම්මේ..
    කියල කවියෙන් කියනවා..
    මට බකස් ගාල හිනාව පැන්න..
    හාමුදුරුවොන්ගේ ඉඳල සේරටම හිනා...
    මූ පහත වෙලා බලනව සිප් එකවත් අරිලද කියලා...
    එතකොට අපිට තව හිනා....
    පස්සේ තමයි කවරේ බැලුවම මීටර් උනේ මේ මොකක්ද කියලා...
    එයින් පස්සේ මගෙන් මොකුත් ඉල්ලුවේ නැහැ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉස්කෝලේ යන කාලේ එක එක දේවල් කලානේ...
    ඔයාලත් කරන්න ඇති...
    අපි කරන්නේ අපිට උසස් පෙළ පන්තියේ වෙනම කාමරයක් තිබුන...
    ඉතින් අපි දොර අස්සේ ඉඳල ඉස්සෙල්ලම එන එකාගේ ජුන්ඩ අල්ලනවා...
    මේක පුරුද්දක් විදියට කළා..
    එදත් අපේ එකෙක් එද්දී මම පැන්න ගමන කලිසම පිටින්ම මිරිකලා අත ඇරියා...
    ඒ පාර ඇහෙනවා තව එකෙක් එනවා...
    මම අයිත් හැංගිලා ඉඳල පැන්න ගමන් මුහුණ බැලුවෙත් නැහැ කලිසම පිටින්ම මිරිකලා, අඹරල අත ඇරියා..
    හැරිලා බලද්දී කොල්ලෝ කටවල් ඇරගෙන ඇස් ලොකු කරගෙන...
    හත්වලාමයි...
    අපේ සින්හල සර්...
    දෙකට නැවිල අත් දෙකින්ම අතන අල්ලාගෙන ඉන්නවා...
    අනේ සොරි සර් හිතල කරා නෙවි...
    ඉන්න මම අතගාන්න කියලා මම අයිත් අල්ලන්න යද්දී...
    මොකෝ ඒ පාර අතටම ගලවල ගන්නද හදන්නේ කියල ඇහුව...
    හරි අමාරුවෙන් තමයි එදා පිනා ලඟට යන්න ගිහින් බේරුනේ...