මේක උනේ අපි ගියපු එක්තරා පන්තියක...
කොහෙද කියල අවශ්‍ය නැහැ...
අපි ෆුල් ෆන් එකේ හිටියේ...
ඉන්න අතරේ අපේ මිස් කෙනෙක් කිවුව කවුද ලොකු මහත්වරු වගයක් එනවා කියල මට කම්පියුටර් එකක් ඇරගෙන ගිහින් ප්‍රොජෙක්ටර් එක ගහල සෙට් කරලා තියන්න කියල...
ඉතින් මමත් සුපුරුදු පරිදි අපේ කොල්ලෝ ටිකකුත් ඇරගෙන ගිහින් ප්‍රොජෙක්ටර් එක සෙට් කළා..
ඊට පස්සේ අපේ එවුන් කිවුව මොනවා හරි තියේනම් බලමු කියලා..
මමත් වැල ගෙඩියක් දැම්ම බලන්න.
ඊට කලින් දොර ලොක් කරල,
තිර රෙදි දාල ලයිට් නිවල සද්දේ ටිකකුත් දාල බැලුව...
හිතල බලන්න ප්‍රොජෙක්ටර් එකකින් බලද්දී කොහොම ගතියක් තියෙන්න ඇත්ද කියලා...
ඔහොම ඉන්න අතරේ...
හපෝ ඔයාල මොනවද මේ බලන්නේ ..
කියල අහනවා ඇහුන හීනෙන් වගේ..
බලද්දී අනුෂා කියල කෙල්ලක් ඉන්නවා පිටිපස්සේ...
අපි උඩ ගියා..
මේකි අපේ පස්සෙන් ඇවිත් එහාට වෙලා ඉඳල තියෙන්නේ..
දැන් අපි ගැහෙනවා..
හිටපල්ලා තොපි බ්ලු බැලුව කියල මම මිස්ට කියන්නම් කියල මේකි දුවගෙන ගියා..
ඉස්සරහ දොර වහල...
යතුර දියන් කියල කිවුව...
අපේ එකෙක් යන්න හදද්දී තව එකෙක් කකුල් මට්ටුවක් දැම්ම...
අරූ වැටුනා..
වැටුනේ අනුගේ පපුව අතගාගෙන...
අපි කිවුව ඕකා අමාරුව හැදිලා ඇල්ලුවේ කියලා...
කෙල්ල බය වෙලා අපි පෝලිමක් දැම්මොතින් කියලා...
ඒ පාර මම දොර ඇරලා දුන්න...
කෙල්ලව ශේප් කරලා ක්ලාස් එකට යැවුවා...
ඒ අස්සේ එකෙක් එනවා මට මිස් එන්න කිවුව කියල...
මම උඩ ඉන්න දෙවියෝ සිහි කර කර ගියා..
මිස් අහනවා සේරම හදල ඉවරනම් ලැබ් එකේ කම්පියුටර් ටික පොඩ්ඩක් බලන්න කියලා..
අරකි කියල නැහැ...
මිස් ඒ වෙලාවේ වෙන ක්ලාස් එකකට උගන්වනවා...
මම දුවල දුවලා ගිහින් අර කොල්ලට කිවුව මචං මාර අවුල,
උඹ ඕන කමින් කුක්කු ඇල්ලුවා කියල අනූ මිස්ට කියල,
අන්න උඹ හෙඩ් ලඟට ගෙනියන්න හදන්නේ දුෂණය කරන්න හැදුව කියල චෝදනා කරලා,
ඒ නිසා මිස් ඉන්නවා පන්තියේ,
ගිහින් පැහැදිලි කරලා දීපන්,
පුළුවන් නම් වැඳපන් කියල කිවුව...
ඒ පාර අරූ ගැහි ගැහි දුවනවා...
දුවල ගිහින් ක්ලාස් එක ඇතුලට ගිහින්
අනේ බුදු මිස් මම ඕන කමින් අනුෂාගේ කුක්කු ඇල්ලුවේ නැහැ,
වැටෙන්න යද්දී අත වැදුනේ කියලා මිස්ට වැන්දා...
මිස් බය වෙලා...
අනේ මිස් මාව හෙඩ් ලඟට නම් එක්කන් යන්න එපා..
ගෙදරට කියන්නත් එපා...
මිස් කියන ඕනෑම දෙයක් කරන්නම් කිවුව...
මිස් දන්නවා මූ මගේ ලනුවක් කාල තමයි කියලා...
ක්ලාස් එකේ සේරටම හිනා..
අනූ කට තද කරගෙන ඉන්නවා...
ඒ පාර මිස් අරූ එක්කන් ගිහින් දුන්න හෙන පත කාපට් එකක් හෝදන්න කියලා..
මට එන්න කියලා ක්ලාස් එකට
කන ඇබරුවා අනිත් පැත්තටම...
ඒත් මට හිනා අරූ කියපු විදිය මතක් වෙලා..
ඌ අදටත් දන්නේ නැහැ මම දුන්නේ ලනුවක් කියලා..
මේක උනේ වෘත්තීය පුහුනු එකේ ඉන්න කාලේ..
දන්නවනේ කම්පියුටර් එකේ පවර් බටන් එක එබුවම ඕෆ් වෙනවා කියලා..
ඉතින් මම කලේ පවර් සෙටින් ගිහින් මගේ වගේම ළඟ තියෙන කම්පියුටර් වල නතින් කළා...
පන්තියේ ඉන්නවා පිස්සු පොරක්...
මම මිනිහට කතා කරලා කිවුව පුළුවන් නම් මගේ කම්පියුටර් එක ඕෆ් කරල පෙන්වපන් කියලා..
අරූ පැන්න ගමන් පවර් බටන් එක එබුවා...
ඒත් ඕෆ් උනේ නැහැ...
ඒ මොකද බං කියල ඇහුවම මම කිවුව සේරම කම්පියුටර් එහෙම හදල තියෙන්නේ,
බොරුනම් මුගේ එකත් ඔබල බලපන් කියලා අල්ලපු කම්පියුටර් එක පෙන්නුවා...
ඒ පාර අරූට මාර ජොලි...
මගේ දකුණු පැත්තේ එකත් ඔබල බැලුවා....
ඒකේ හිටපු කෙල්ල බය උනා..
ඒත් ඕෆ් උනේ නැහැ...
පන්තියේ ඉන්න චුට්ටක් ඇත්තන් මල පනින එකෙක් ඉන්නවා...
ඌ උදේ ඉඳල ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනවා...
කරන්ට් යාවි කියල බයේ UPS එකකුත් ගහගෙන...
මම දැක්ක පැය 1/2 කිං විතර සේව් කලෙත් නැහැ...
මමත් ඉතින් ඒ පැත්ත බැලුව..
අර යකා හිනා වේවි යන ගමන් කියනවා,
අරුවත් බය කරමු,
එහෙම කියල ගිහින් පවර් බටන් එක එබුවා...
වින්ඩෝස් එක්ස් පී දාල තිබුනේ...
බලන් ඉන්දැද්දී මැෂිම ඕෆ් වෙනවා...
අරූ මගේ දිහා බැලුවත් මම මට නෙවි වගේ මගේ වැඩක් කළා..
මොකක්ද හූ@තෝ ඒ කරපු කැ$ වැඩේ...
බලපන් උදේ ඉඳල කරපු මහන්සිය අපතේ ගියානේ,
අරුගේ බෙල්ලෙන් අල්ලලා නවල ගැහුවා පිට මැද්දට පාරක්,
ඒ පාර නැහැ බං පවර් බටන් එක එබුවම ඕෆ් වෙන්නේ නැහැ,
මෙන්න බලාපන් කියලා අල්ලපු එකේ කෙල්ලෙක් ෆොටෝෂොප් වලින් ලොකු කොටසක් කප කප ඉන්නවා,
එකේ පවර් බටන් එක එබුවා....
එකටත් බඩු හරි...
අනේ ටීචර්..
බලන්නකෝඕ...
හයියෝ මොකක්ද මුසලයෝ ඒ කරපු වැඩේ කියලා සෙරෙප්පුව ගත්ත ගහන්න...
අරූ දුවනව පන්තිය පුරාම...
කොහොම හරි ටීචර් ඇවිත් රණ්ඩුව බේරුවා....
ඒ පාර අරූ එක්කන් ගිහිං ටීචර් මොකක්ද ඇහුව...
ඌ කතා නැතිව ඉන්නවා..
මගේ දිහා බලනකන් ඉඳල මම පෙන්නුවා ටීචර් ගේ මැෂිම,
මම කිවුව එකෙත් හදල තියෙන්නේ කියලා...
අරූ පෙන්නුවා මෙන්න බලන්න මිස් මෙහෙම කලේ කියලා..
එකත් ඕෆ්....
මිස් බනිනවා හොඳටම...
අපිට දෙන්න හදපු පේපර් එක සේව් කරලත් නැහැ...
අරුගේ කනෙන් ඇදගෙන ගිහිං දැම්ම එලියට...
හැරෙන තැපෑලෙන් ආවේ මගේ ලඟට..
දැන්වත් ලනු දෙන එක නවත්තනවා කියල ඇන්න මට ටොක්කක්..
මේක උනේ කොළඹ වැඩ කරද්දී...
දවල් කෑමට ගියාම කනවට වඩා කරන්න වෙන්නේ එක එකාට එවුව මෙවුව සප්ලයි කරන එක...
කන වෙලාව පහු වෙලා තමයි මට කන්න වෙන්නේ..
වතුර එකක් එහෙම ඉල්ලුවම නොදීත් බැහැනේ..
ඉතින් එදත් කෙල්ලෝ ටිකක් කන්න හදද්දී මමත් ගිහිං උන් එක්ක කන්න හැදුව..
අපේ හෙඩ් බොසා ඇවිත් මට වතුර එකක් ගෙනත් දෙන්න කවුරු හරි කියල,
මිනිහ වාඩි වෙලා කනවා...
යකෝ මූට වතුර එකක් ගත්තම කකුල් ගෙවෙනවද මම අහන්නේ....
අන්තිමට අරූ දැක්ක මම කෙල්ලෝ ගොඩේ ඉඳගෙන කනවා...
මට කියනවා මේ හලෝ මට වතුර එකක් ගෙනත් දෙනවා,
කියලා,
මම දන්නා විදියට මරණෙට ගෙනියන එකාටත් නිදහසේ කන්න දෙනවා,
ඒ වගේම බල්ලෙක්ට වත් කන වෙලාවට කරදර කරන්නේ නැහැ..
මට මල පැන්නා...
හිටපං බොට කරන්නම් කියල,
සර්ට මොකක්ද ඕන වතුර කියල ඇහුව..
මට හෙම්බිරිසාව ඕයි...
උණු වතුර එකක් ගේනවා කියල කිවුව...
සාමාන්‍යයෙන් වතුර ෆිල්ටරයෙන් ගනිද්දී එකකින් උණු වතුර අනිකෙන් කුල් එන නිසා අපි කලවම් කරලා ගන්නේ...
මම තනිකර උණු වතුර විතරක් දාල අරූට ගෙනිහින් දුන්න...
ඔහෙන් තියනවා කිවුව නිසා මමත් ලඟින් තියල වාඩි වෙලා කෑවා...
හොරෙන් බලනව මම අරූ කනවා...
එක පාරටම ආහ් අම්මට හුක් ..
ගානවා ඇහුනා...
සලාන් ගාල සද්දෙකුත් ආව..
වීදුරුව බිම..
අරූ සුපුරුදු පරිදි උණු වතුර බිල කට පිච්චිලා...
ඒ මදිවට උණු වතුර ඇගටත් වැටිලා....
මල පැනල බනිනවා,
මොනවද ඕයි මේ ගෙනාවේ කියල...
ඉතින් සර්ට හෙම්බ නිසා මම ඉල්ලපු උණු වතුර ගෙනාවේ..
කලවම් කරලා ඉල්ලුව නම් එහෙම ගෙනත් දෙනවනේ කියල මම කිවුවා...
තෝව මෙතෙන්ට වැඩට ගත්තු මටයි ගහන්න ඕන කියල බැන බැන ගියා..
අපි වැඩ ඉවර වෙලා නාන්න යද්දී ගොඩක් පරක්කු වෙනවා...
ඒ වෙලාවට නාන්න වෙන්නේ සිතල වතුර...
ඉතින් එදත් මට යන්න මෝටර් බයික් එකක් සෙට් උන නිසා,
මම ඉක්මනින් ගියා නාන්න...
අඳින්න ශෝටක් ගේන්න බැරි උනා කියල මතක් උනේ ඒ වෙලාවේ...
ඒ නිසා මම හෙළුවෙන් නාන්න ගත්ත...
ටිකකින් හැරිලා බලද්දී එකෙක් වීඩියෝ කරලා...
මම නාල එද්දී අරුන් කියනවා හිටපන් කෙල්ලෝ ටිකට පෙන්වල නොන්ඩි කරනවා කියල...
මම කිවුව එපා කියලා...
දැන් ෆෝන් එක තියන ඉන්න එකා ෆෝන් එක ලොක් කරලා නාන්න ගියා..
මට කරපු වැඩේට හිටපන් තොට කරන්නම් කියල,
අනිත් පැත්තෙන් ගිහිං වතුර එක වහල,
මට නෙවෙ වගේ යාළුවා එක්ක ගියා.
පස්සෙන්ද දැනගත්තේ අරූ පැය 3ක් හෙළුවෙන් හිටියලු කවුරු හරි එනකන් වතුර එකේ වැල් එක අරින්න...
වැල් එක තියෙන්නේ කෙල්ලෝ නාන පැත්තේ...
මේක උනේ අවුරුදු උත්සවයක් දවසක....
කට්ටිය කලින්ම බීල ඇවිත් හිටියේ...
එක අන්කල් කෙනෙක් අහනවා මොනවද තියෙන තරඟ කියලා..
මම ඉතින් තියෙන ඒවා කිවුවා..
ඒ පාර අහනවා ගස්ලබු ගෙඩියේ ඇට ගණන කරන තරග නැත්ද කියලා..
මම කිවුව මේ පාර තියෙන්නේ වල්ලේ ඇට ගණන් කරන්න කියලා....
යකෝ මගේ නම් දෙකයි, උන්ගේ ඊට වැඩි වෙලාද ,
හිටපන්කෝ මම බලන්න කියලා අන්කල් වැනි වැනි ගියා...
මම ශේප් එකේ මාරු උනා..
ඉතින් අන්කල් යද්දී එතන මයික් එකක් එක්ක හිටපු කොල්ලෙක් නමක් කියල කතා කරනවා,
කරුමෙට හොයන්නේ චමින්ද කියල එකෙක්ව..
අන්කල් බනිනවා තෝ මට නේද චමින්ද කියල කිවුවේ කියලා...
හෙන වලිය...
ඒ අස්සේ අහනවා වල්ලේ ඇට දෙකට වැඩිය ඉන්න එකා මොකාද කියලා...
කෙල්ලෝ බය වෙලා...
කොල්ලෝ අහනවා එහෙම එකක් නැහැ කියලා...
අන්කල් ඒ පාර ගස්ලබු ගෙඩියත් පොලවේ ගහලා ආව...
එන ගමන් මගෙන් අහනවා තෝ නේද මට ඇට ගනින්න යන්න කිවුවේ කියලා..
මම කිවුව අන්කල් දැක්කෙත් දැන්,
මොකෝ කේස් එක කියලා...
ඒ පාර අන්කල් බැන බැන ගියා...
අපේ අම්ම එදා ගොඩක් කිඹුහුම් අරින්න ඇති කියපු ඒවාට...
අපේ කොල්ලෙක් හිටියා මම කොළඹ ඉන්නකොට...
උගේ මාර ආශාවල් තියෙන්නේ..
ෆෝන් එක පිරිලා වැල වලින්...
සින්දු වලට වඩා තියෙන්නේ වැල...
තියෙන අමාරුවට මෙට්ටේත් හිලක් හදාගෙන...
ඉතින් දවසක් මූ කියනවා බඩුවක් සෙට් උනොතින් මෙන්න මෙහෙමය් ඉස්සෙල්ලම කරන්නේ කියල පොර ටෝක් දෙනවා...
අපේ සෙට් එක කතා උනා මූ එක්කන් යන්න බඩු පොට් එකකට...
එක්කන් ගියේ ටිකක් වයස වැඩි එකක් හොයාගෙන...
පැයට 3500 ...
මූ කියල මට පැයට වඩා ඉන්න පුළුවන් කියලා...
ඒ පාර ඩිස්කවුන්ට් එක්ක 5000 ක් ගෙවල ඇතුලට ගියා...
විනාඩි 5 කිං මට කෝල් එකක් එනවා,
අරූ කියනවා ෆෝන් එකෙන්,
මචං මේකිගේ ළඟ වෙරළු මල් සුවඳක් එනවා කියලා...
මම කිවුව එහෙනම් ෂුවර් එකට සමාජ රෝග තියෙනවා කියලා...
අන්තිමේදී විනාඩි 20කිං අරූ එලියට එනවා,,,
මුහුණත් එච්චර හොඳ නැහැ...
ඇඳුම් එහෙමත් තිබුන විදියමයි...
මූ කියනවා හිතාගෙන ගියපු දේවල් කරන්න හිතුනේ නැහැ බං,
කාගේ උනත් දරුවෙක්නේ කියල දුක හිතුන කියලා...
අපිට තේරුණා මූ අපිව අන්දවන්න හදන්නේ කියලා..
අපිත් අන්දුනා වගේ හිටියා...
පස්සේ අපි බොන්න සෙට් වෙලා අරුව පැත්තකට ඇරගෙන ඇහුව ශේප් එකේ මොකද උනේ කියලා..
කාටවත් කියන්න එපා කියල මාව පොරොන්දු කරගෙන අරූ කිවුව වෙච්ච දේ...
සමාජ රෝග හැදෙනවට බයේ මූ රුපියල් 5000ක් අර ගෑනිට පුජා කරලා හස්ත ක්‍රීඩාව ඒකිට කියල කරවාගෙන ඇවිත්...
මට එදා බොන්නත් බැහැ හිනාවට....
හිර වෙයි කියල බයයි..
කාටවත් කියන්න එපා කිවුව නිසා මම ටික දෙනෙක්ට විතරක් කිවුවා...
පස්සේ තමයිලු අරූ දන්නේ වෙරළු මල් සුවඳ එන්නේ සමාජ රෝග නිසා නෙවි කියලා..
අන්තිමට සල්ලිත් නැහැ,
මට රහස් කියල නම්බුවත් නැහැ..
වෙසක් පෝයට දන්සල් කාපු නැති එකෙක් ඉන්නවා නම් ඒ සමාජ ආශ්‍රය නැති එකෙක් තමයි....
අපි ඉගෙ කෙස් ගානට දන්සල් කාල ඇති...
මේකත් උනේ වෙසක් පෝය දවසක...
අපි උදේ වැලිගම ඉඳල ෆුට් බයිසිකල් වලින් දන්සල් කන්න ගියා අකුරැස්සට...
එතනින් අයිත් ආපහු ඇවිත් තෙලිජ්ජවිල හරහා මාතර ගියා..
ගොඩක් හවස් වෙලා තමයි මාතර ඉඳල වැලිගම ආවේ..
රයිස් 3ක් ලෝබ නැතිව කෑවා...
කොඩිය වනන්නෙත් නැහැ අපි නවත්තල අපේ වගේ කනවා...
යන්නෙත් තනියම නෙවි...
සෙට් එකක් යනවා..
බයික් 12ක් විතර..
ඩබල් දාල..
එකෙක් මහන්සි වෙනකොට අනිකා පදිනවා...
ඉතින් බීම බීලා මගදී බොන්නත් බෝතල් පුරවගන්නවා...
එහෙම ඒවා ගෙදර ගේනවා අම්මලට බොන්න...
එදත් බඩ ටින් ටින් වෙන්න කාල අපි හවස අයිත් සෙට් උනා වෙසක් බලන්න යන්න...
වැලිගම ටවුන් එකේ තොරණක් තිබුනා...
කුරුළු තොරන්, උල් තොරන් නෙවි හොඳේ...
ලස්සන තොරණක්...
අපි සෙට් එකම සරම් ඇඳගෙන ගියේ...
දවසෙම කලිසම ගහල,
අවුවෙ ගිහිං මල්ලියා තම්බිලා හිටපු නිසා සරම ඇන්දේ..
පාරේ පට්ට සෙනග...
අපි එන නිසාද මන්ද බත් දන්සලකුත් තිබුනා..
බඩ අල්ලලා බැලුව,
තව පොඩ්ඩක් කන්න ඉඩ තියෙනවා වගේ...
අරුන් බෑ කියද්දී පෝලිම අස්සෙන් රිංගල ගිහිං කාල ආව....
දැන් හරි වගේ...
සෙනග අස්සේ යද්දී මට බොක ටයිට්...
කරන්න දේකුත් නැහැ..
සෙනග ගොඩේ ඉන්නේ..
යන්න තැනකුත් නැහැ....
මම අරුන්ට කිවුව ටිකක් සද්දෙට ,
අනේ මචං මගේ කකුල රිදෙනවා මම ටිකක් මෙහෙම වාඩි වෙලා ඉඳල එන්නම් කියලා..
එහෙම කියල සරම උස්සගෙන පාරේ සෙනග ගොඩේ ඇනති උනා..
දකින එවුන් හිතන්නේ මම මහන්සියට ඇනති වෙලා කියලා..
ඒත් මම බොක දානවා...
දාල ඉවර වෙලා ශේප් එකේ අස්සෙන් රිංගල ගියා...
යන ගමන් හෙමින් බැලුවා...
පෑගෙන පෑගෙන එවුන් කකුල් බීම උලනවා..
අහු උනොතින් මාව කනවා කියල දන්නා නිසා ශේප් එකේ මුහුදු වෙරළට ගිහිං පස්ස හෝදගෙන මම ශේප් එකේ ගෙදර ගියා...
යකෝ තොරණ ඉස්සරහ සෙනග ගොඩේ කක්ක දාපු එකෙක් මම...





. එහා ගෙදර අක්කා රෙදි හොදනවා නැමිලා.ටිකකින් එ ගෙදර අයියා අවා ඇවිල්ලා නාන්ඩ වගෙ උ අවෙ ඇවිත් අක්කගේ පුක අත ගැවා
.අපෙ ගෙරට කොල් එකක් අවා ටිකකින් කවුරුත් හිටියෙ නැ.රිං උනා ටික වෙලාවක්. අර අක්කාගෙ කොල්ලා කැගැව්ව්වා හෙන හයියෙන් (මට බබි කියලා උන් කියන්නේ)බබි අන්න කොල් එකක් ගන්නෙ නැද්දො කියලා.ගහෙන් බැහැලා දිව්වා විනාඩියට.විලි ලැජ්ජාවෙ අයෙ උන්ට මුන දුන්නෙත් නැ ටික කාලයක්.උන් සින් එක ටිකක් යද්දි මාව දැකලා උඩ ඉන්නවා.




