මරිසි වැඩ - II

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ගොඩක් දෙනෙක් පිළිගන්නේ නැහැ බං. ඒත් කරන්න දෙයක් නැහැනේ... සිරාවට වෙච්ච ගොඩක් දේ තියෙනවා, කිවුවෝතින් පිළිගන්නේ නැහැ කවුරුවත්...

    පිත්තු කෙලින්න එපා. කියපන් ඔක්කොම. :angry::angry:

    You must spread some Reputation around before giving it to labu gediya again. :sorry:

    siraa siraa

    okooma kiyapan wiswasa karat nokarat onna pukak kiyala kiyaan ok
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,863
    6,496
    113
    ගග අද්දර
    siraa siraa

    okooma kiyapan wiswasa karat nokarat onna pukak kiyala kiyaan ok

    අනිත් උන්ට කිය කිය ඉන්නෙ, ත්‍රෙඩ් එක දාපු උබ දාන් නැහැනෙ බන් මොකුත්. දාපන්කො උබේ එව්වත්.
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    මේකත් පුංචිම කාලේ කරපු කුප්ප වැඩක්.
    එතකොට පහ වසරේ විතර ඇති මම.
    සුපුරුදු පරිදි මේකත් කරේ අපේ ආච්චිලගේ ගෙදර ගියපු වෙලාවක.
    අපේ මහප්පා අපේ මලයට ගෙනත් දීල තිබ්බ පොඩි රබර් නයි පැටියෙක්.:yes::yes:
    ඕක රට ගිහින් ආපු කවුරුහරි දීපු එකක්.
    රබර් උනාට මූ ඇත්තම නයි පැටියෙක් වගේමයි.;)
    දවසක් උදේ වරුවක අපිට හිතුනා මේ නයි පැටියා නිකං මෙහෙම ඉන්න එක පව්!:sorry::sorry:
    මුගෙන් මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියල.:cool::cool:;)
    අපේ ආච්චිලගේ ගෙදර තියෙන්නේ මහ පාර අයිනේ.
    මහා පාරෙන් එහාපැත්තෙ තියෙනවා ටිකක් උඩින් තේ වත්තක්.
    ඒ පැත්තේ රබර් වතුත් තියෙනවා අම්බානෙකට.
    ඉතින් උදේට රබර් කිරි කපාගෙන පනිට්ටු වලට දාගෙන දෙමළ ගෑණු උදවිය යනවා පැක්ටේරියට.
    පෙළ සැදිලා යන්නේ ඉතින් බලන්න සිරියාවේ බෑ.(සිරියාව කිව්වේ රට නෙවෙයි ඈ):lol::lol::lol:
    අපි මොකද කරේ උදේම අවදි වෙලා අර නයාගේ බෙල්ලේ කළු නූලක් ගැට ගහල පාරෙන් එහාපැත්තෙ තේ වත්තේ කන්ඩිය අස්සේ දාල නූලේ මෙහා කෙලවර පාරෙන් අනිත් පැත්තට,ඒ කියන්නේ අපි ඉන්න පැත්තට අරගෙන කෙලවර අතේ තියාගෙන හිටියා අර කිරි කපාගෙන එන ගෑනු සෙට් එක එනකං.(උදේට කන්නෙත් නැතුව තමයි වැඩේට ඇටෙන්ඩ් උනේ.ඒ තරම් ඔයවගේ වැඩ වලට අපි උනන්දුයි. ):nerd:
    අපේ ආච්චිලගේ ගෙදර තිබුනෙත් පාරෙන් ටිකක් විතර උඩින්.
    ඉස්සරහ කණ්ඩිය උඩ තිබ්බ පතරංග කජ්ජක් එහෙම නැත්තන් කජු ගහක්.
    දැන් මමයි මලයයි කජ්ජේ දෙබලක් අස්සේ මුවා වෙලා අර නූලත් අතේ තියන් මග බලං ඉන්නවා රැකසිට පහර දෙන්න.:lol::lol::lol:
    ඔන්න ඉතින් පෝලිමේ එනවා පේනවා ඈතින් අර ගෑනු කස්ටිය.
    ඒ කාලේ පාරේ වාහනත් අදවගේ නැහැ.
    දැන් ඔන්න ගෑනු ටික අතනින් යනවත් එක්කම අපි නයාගේ බෙල්ලේ ගටගපු නූලෙන් හිමීට අදින්න ගත්තා.:lol::lol::lol:
    දැන් අපේ නාග පෝතකයා පාර තරණය කරනවා හෙමි හෙමිහිට.
    එක පාරටම එක ගෑණියෙක් දැක්ක මේක.
    නූල කළු හින්ද නූල පේන්නෙත් නෑ.
    ඇත්තටම නයි පැටියෙක් පාර හරහට ඇදීගෙන එනවා වගේ පේන්නෙත්.
    අර ගෑනි උඩ පැනපි එක පාරටම.
    අනිත් උනුත් කලබල වෙලා රෙදි උස්සන් දඟලනවා.
    ඒ අස්සේ තව ගෑණියෙක් මොර දෙනවා
    "මාතියා මාතියා පාම්බු පාම්බු" කියල.
    ගෑනු ටික පාර පුරා දුවනවා.
    අරූටයි මටයි හෙන කික් එක දැන්.
    ඒ අස්සේ එතනින් යන්න ආව හම්බර් පාගල් එකක් පැදගෙන පොරක්.
    මෑන්ස් එකපාරටම ගැස්සිලා පාගල් එකත් එක්ක දොයිය පතං පාර හරහට.
    හෙන ගහන්න වගේ නැගිට්ට පොර එක පාරටම.
    නැගිට්ට වෙලේ මිනිහගේ සරම පැටලුන පාගල් එකේ හැඩල් එකේ.
    මිනිහා එකත් ඇදගෙන දුවනවා පිස්සු ගෑණියෙක් ඔලුවට *ජ්ජ කරලා වගේ.
    සරම ගැලවිලා වැටුනා දැන්.
    ඒ අස්සේ දෙමළ ගෑණු ටික ඒක දැකලා තවත් කෑ ගහන්න ගත්ත පාර පුරා දුව දුව.
    ඇයි දැන් නයි දෙන්නෙක් නේ.:lol::lol::lol::lol::lol:
    අරූයි මමයි දැන් බිම පෙරලි පෙරලි හිනාවෙනවා.
    පාරේ ගාලගෝට්ටිය ඇහිලා අපේ මහප්ප දුවගෙන ආව එතනට.
    පොර දැක්ක අපි කරන වැඩේ.
    පොරත් එතනට ඇවිල්ල හිනාවෙවී අපිට සප් එක දෙනව දැන්.
    ඒ අස්සේ කඩා පාත් වෙච්චි ලොකු අම්ම.
    තුන් දෙනාම ආගිය අතක් නෑ දැන්.
    තාමත් ඔය සිද්ධිය මතක් කරලා මගෙයි මල්ලිගෙයි ගුණ වරුණ අගයනවා අපේ නෑදෑ පරපුරම.
    මොකද කියනවනං ඒ කාලේ ඉඳලම අපි දෙන්න වගේ පුත් රුවන් දෙකක් හිටියේ නෑ පරම්පරා හතකම.
    ඇද්දොත් අංචියක්- කරොත් කුප්ප වැඩක්

    ප.ලි- ඔය නයාගේ අවසානය උදා උනෙත් අපේ කුප්ප වැඩකින් තමයි.
    දවසක අපේ ලොකු මාම කන් දෙක සාක්කුවේ දාගෙන ඉන්න වෙලාවක මිනිහව බය කරන්න ගිහින් මිනිහ දීපු මන්න පාරකින් හිස කඳින් වෙන් වීම නිසා අපේ ආදරණීය නාග පෝතකයා අවසන් ගමන් ගියා.:(:(:(:(:sorry::sorry::sorry:

    patta oi :lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අලුත් අවුරුද්ද හින්ද යට ගියපු මේ අගනා හුය නැවතත් මාගේ මරිසියකින් හා හා පුරා වැඩ ඇල්ලීමට සිතුණු බැවින් මෙය අරඹමි.
    මේක උනේ මම නවය වසරේ ඉන්දැද්දි. අපේ සිංහල සර් හෙන වසයි.
    කලුයි මිටියි. ඉතින් කොල්ලෝ මිනිහට කිව්වේ මහා කළු සිංහලය කියල. මේක මේ අපි දාපු නමක් එහෙම නෙවෙයි හරිය!
    අපිට කලින් මිනිහගෙන් ඉගෙනගත්තු ගෝල බාලයෝ තමයි මේ නම රෙජිස්ටර් කරලා තිබ්බේ. මහා කළු සිංහලයා බනිනකොට කුණුහරුපෙනුත් බනිනවා.
    මිනිහගේ පීරියඩ් එකේ කෑ ගහලා එහෙම අහු උනොත් මිනිහගෙන් හොඳවයින් ලුණු ඇඹුල් ඇතුව දෙකක් අහගෙන, ගුටිත් කාල, අන්තිමට පන්තියෙන් එළියේ දණගහගෙන ඉන්නත් ඕන.
    මිනිහ කොහොමත් කොල්ලෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවාම ඌ හොඳට උත්තර දුන්නත්, මොකක් හරි කට කැඩිච්චි කතාවක් කියනවාමයි. ඉස්කෝලේ මිස්ලා එහෙමත් පොරට වැඩිය කැමති නෑ මොකද මිනිහගේ කටට බ්‍රේක් නැති නිසා.
    කොල්ලෝ ඉස්සරහ උනත් මිස්ලට කට කැඩිච්චි ඇනුම්පද කියනව පොර.
    ඔහොම ඉතින් මේ මහා කළු සිංහලයාගේ පීරියඩ් එකේ මම ඇතුළු පන්තියේ පසුපස ආසන වල ඉන්න බුද්ධිමතුන් කිහිප දෙනෙක් අපේ බුද්ධිමත් සංවාදයක් කරගෙන යන අතරතුරේදී මාට්ටු උණා.
    සුපුරුදු පරිදි පන්තියම ඉස්සරහ කුණු කතා දෙක තුනක් අහගෙන, ගුටිත් කාල දැන් ඔන්න වීරයෝ ටික වගේ අපි හතර දෙනෙක් පස් දෙනෙක් ඉන්නවා පන්තිය ඉස්සරහ කොරිඩෝවේ දණ ගහගෙන දැන්.
    වස විලි ලැජ්ජාවයි ඉතින් දැන් අනිත් පන්ති වල එවුන්ටත් පේනවනේ මේක.
    කොහොමහරි අපේ එකෙක් ඔහොම ඉන්න ගමන් කිව්වා.
    "මචන් මහා කළු සිංහලයට වැඩක් දෙමු" කියල.
    අපිටත් ඕනවෙලා තිබ්බේ මිනිහට මොකක් හරි අංචියක් අදින්න මේ කරපු වැඩේට.
    කොහොමහරි පීරියඩ් එක ඉවරවෙලා අපි ආයෙම නැගී සිටියා සිංහයෝ වගේ.:rofl::rofl::rofl:
    ඊටපස්සේ ඉන්ටර්වල් එක.
    අපි කතා කරගත් පරිදි පිඹුරුපත් සකසලා(වෙලාවට අහල පහල පිඹුරෝ දෙතුන් දෙනෙක් හිටිය.:lol::lol::lol:) කල් යල් බලලා ලැස්ති උනා වැඩේට.
    මේක සඳහා යොදාගත්තේ ඉන්ටර්වල් ඉවරවෙන වෙලාව.
    මොකද ඒ වෙලාවට හැමෝම පිස්සුවෙන් වගේ එහෙමෙහෙ දුවනවනෙ.
    පන්තියට යන්න පරක්කු වෙච්චි කොල්ලෝ පිනාට මාට්ටු වෙන්න කලින් දුවලා යනවා. මිස්ලා එහෙම පන්ති වලට කඩිමුඩියේ ඇදෙන වෙලාවනේ.
    එතකොට අපේ මුව්මන්ට්ස් කාටවත් විශේෂයෙන් පේන්නේ නෑ.
    කළු සිංහලයා ඉස්කෝලෙට ආවේ තැපැල් නයින්ටියක.
    අපේ ඉලක්කේ උනේ මෙන්න මේක.
    කොහොමහරි අපි සැඟවිලා බයිසිකලේට කිට්ටු උනා.
    ගැලෙව්වා ස්පාර්ක් ප්ලග් එක වයර් එකත් එක්කම.
    මම දැක්ක ලඟපාත තියෙනවා හුරුබුහුටි කෝටු කෑල්ලක් ස්පාර්ක් ප්ලග් එකේ සයිස් එකටම.
    ගත්තා ඒක,ගැහුවා සොකට් එකට.
    එන්ජිමේ ස්පාර්ක් ප්ලග් එක රිංගවන තැනට එබුවා.
    දැන් බයිසිකලේ පෙර පරිදිමයි.
    ස්පාර්ක් ප්ලග් එක නෑ කියල ලොවෙත් හොයන්න බෑ.
    ඊටපස්සේ බයිසිකලේ තිබ්බ විදියටම තියල ආපහු පන්තියට ආව.
    එන ගමන් ස්පාර්ක් ප්ලග් එක කුණු දාන බැරල් එකකට විසි කරන් ආව.
    දැන් සුපුරුදු පරිදි දවස ගෙවෙනවා.
    අපි බලන් ඉන්නේ දැන් කොයි වෙලේද ඉස්කෝලේ ඇරෙන්නේ කියල.
    වෙලාව ඒ තරමටම හෙමින් ගත උනේ.
    කාලය පඤ්ඤාත්තියක් කියන එක අපිට හොඳින්ම තේරුනේ ඒ වෙලාවේ තමයි.
    (ඒ කියන්නේ එකිනෙකාට සාපේක්ෂයි කියන එක බොලව්)
    කොහොමින් කොහොමහරි ඉස්කෝලෙත් ඇරුණ කියහංකෝ.
    අපි කස්ටිය දැන් හැංගිලා බලන් ඉන්නවා කලු සිංහලයා එනකන්.
    පැය බාගයක් විතර හිටියා පොර තාම එන පාටක් නෑ.
    යන්න හදද්දී මට හිතුනා තව විනාඩි පහළොවක් වත් ඉඳල යමු කියල අරුන් ටික අමාරුවෙන් කැමති කරගත්ත.
    අනේ විනාඩි පහ හයකින් ආවේ නැතෑ කළු සිංහලය.
    බයික් එකේ කූඩෙට මිනිහගේ බ්‍රීෆ් කේස් එක වගේ බෑග් එකත් දාල.
    සීට් එකට නැගල, උගුරේ රැල බුරුල් ඇරලා එහෙම කික් කරා.
    ම්ම්හු!!!.... තැපැල් නයින්ටිය නෙවෙයි හෙල්ලුනේ.
    දහ පහළොස් පාරක් කික් කොරලා මිනිහා නැගිටලා සීට් එක උස්සලා ටැංකිය ඇරලා බැලුව පෙට්‍රල් තියෙනවද කියලත්.
    බයිසිකලේ හොල්ලලා විනාඩි පහක් විතර ආයෙම කික් කරනවා.
    මොන!!! මේක ඉතින් ස්ටාර්ට් වෙයි යැ, මොකෝ කෝටු කෑල්ලෙන් එන්ජිමට ස්පාර්ක් එකක් දෙන්නේ කොහොමද???
    ඒ පාර පොර ළඟ පාත හිටි කොල්ලෝ තුන් දෙනෙක් විතර අල්ලාගෙන උන්ට කියනවා මේක තල්ලු කරන්න කියල, මිනිහ ගියර් එකේ ස්ටාර්ට් කරන්න හදනවා, (බයිසිකල් හෙම නවත්තන තැන තියෙන්නේ තාර දාපු කොටසක්)දැන් අර කොල්ලෝ තුන්දෙනා තාර කට්ටේ අර ලදරම තල්ලු කරනවා මහා කළු සිංහලයා බයිසිකලේ ගියර් දානව.
    මේ නෙයියාඩගම බලං ඉඳල හිනාවෙලාම අපේ දැන් ඉල ඇට ටිකත් ඇදිල.
    එකෙක් බිම වාඩිවෙලා හිනාවෙනවා, තව එකෙක් බිම පෙරලි පෙරලි හිනා වෙනවා, තව එකෙක් හිනාවෙලා වැඩිකමට කහිනවා,මේවා දැක්කාම මට තවත් හිනා යනවා.
    කොහොමහරි අන්තිමේදී මහා කළු සිංහලය සුදුකොඩි දාල සටන අත්හැරිය.
    ඊටපස්සේ එතනට ආපු අපේ විද්‍යාව සර් කිව්වා කළු සිංහලයට අපි ප්ලග් එක චෙක් කරමුද කියල.
    දැන් මෙන්න කරකෝල කරකෝල ගත්ත ස්පාර්ක් ප්ලග් එක සොකට් එකෙන් ගලවල.
    හුටා!!! "මේක කොහොමද ස්ටාර්ට් වෙන්නේ සර් මේ ස්පාර්ක් ප්ලග් එකක්ද කියල අර කෝටු කෑල්ල පෙන්නපි."
    "මොන කාලකන්නිද මේ අසමජ්ජාති පාහර වැඩේ කරේ" කළු සිංහලය වදන් වගුරුවනවා.
    කොහොමහරි එතන වැඩිවෙලා ඉන්න එක ඇඟට පතට අගුණයි වගේ දැනුනු හින්ද අපි එතනින් දිරාමාර් උනා.
    එදා කළු සිංහලය බයිසිකලේ ඉස්කෝලේ තියලා 10,11 අංශ භාර සර්ගේ කාර් එකේ ගෙදර ගිහින් තිබ්බේ.(අංශ භාර සර්ට තිබ්බේ පරණ නිසාන් සනි වැගන් එකක්.
    ඒකත් අපේ සැබෝටාජ් වැඩ වලින් පීඩා විඳි වාහනයක්,ඒවා පස්සේ දාන්නම්කො.)
    පස්සෙන්ද එනකොට ස්පාර්ක් ප්ලග් එකක් අරන් ඇවිල්ල බයිසිකලේ අරන් යන්න.
    කොහොමහරි එදා හවසත් බයිසිකලේ ස්ටාර්ට් කරගන්න බැරිවෙලා.
    ඇයි දන්නවද???
    අපේ පන්තියේ හිටි හොස්ටල් එකේ උන් දෙන්නෙක් මහා රෑ හොරෙන් ගිහින් බයිසිකලේ පෙට්‍රල් ඇරලා.:lol::lol::lol::lol::lol::lol:
    හවස් වෙද්දී පෙට්‍රල් කඳුලක් නෑ බයික් එකේ.
    කොහොමින් කොහොම හරි එදා ඒ වැඩේ කරපු උන් කව්ද කියල දන්නේ අපේ පන්තියේ කොල්ලෝ හය හත් දෙනෙක් විතරයි.
     
    chootyputha1

    Well-known member
  • අලුත් අවුරුද්ද හින්ද යට ගියපු මේ අගනා හුය නැවතත් මාගේ මරිසියකින් හා හා පුරා වැඩ ඇල්ලීමට සිතුණු බැවින් මෙය අරඹමි.

    පට්ට ඕයි හිනාකාල මැරෙනව. :lol::lol::lol::lol:
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo

    :lol:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    පට්ට බං, අපේ ඉල ඇට ටිකත් රිදෙනව හිනාවෙලාම :lol::lol::lol::lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මලිත රොක්ස් වගේ එකෙක් දෙන්නෙක් හිටියනං ඇති...

    මුව ජනාදිපති කරොත් මොකෝ

    ලබ්බව දාමු අගමැති ට

    තව රෂ කතා ගොඩ්ඩක් තමා තීනවා සිංහලු.
    ටික්ක ටික්ක තමා දාන්නම්.
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මරුසි කෝට් නොකරන්නේ ත්‍රෙඩ් එක දිග වැඩි වෙන නිසා බව කරුණාවෙන් සලකන්න...:lol::lol::lol:
    :yes::yes::yes: :yes::yes::yes:
    අපේ ෆැක්ටරි මැනේජර් ටික්ක, මම ලබ්බ, යාළුවා පොඩ්ඩ ලෙසත් හඳුන්වන්නම්...
    අපි ගියා ලොකු පාටියකට..

    කොළඹ ඉඳල නිවාඩුවට ගෙදර එනකන් ඉතින් මග බලන් ඉන්නේ කොච්චර ආසාවෙන්ද..
    ඒ වෙලාවට චු බරක් තිබුනත් තද කරගෙන තමයි බස් එකේ වාඩි වෙන්නේ..

    මේකත් පුංචිම කාලේ කරපු කුප්ප වැඩක්.
    එතකොට පහ වසරේ විතර ඇති මම.
    සුපුරුදු පරිදි මේකත් කරේ අපේ ආච්චිලගේ ගෙදර ගියපු වෙලාවක.
    අපේ මහප්පා අපේ මලයට ගෙනත් දීල තිබ්බ පොඩි රබර් නයි පැටියෙක්.:yes::yes:
    ප.ලි- ඔය නයාගේ අවසානය උදා උනෙත් අපේ කුප්ප වැඩකින් තමයි.
    දවසක අපේ ලොකු මාම කන් දෙක සාක්කුවේ දාගෙන ඉන්න වෙලාවක මිනිහව බය කරන්න ගිහින් මිනිහ දීපු මන්න පාරකින් හිස කඳින් වෙන් වීම නිසා අපේ ආදරණීය නාග පෝතකයා අවසන් ගමන් ගියා.:(:(:(:(:sorry::sorry::sorry:

    තව රෂ කතා ගොඩ්ඩක් තමා තීනවා සිංහලු.
    ටික්ක ටික්ක තමා දාන්නම්.

    :lol::lol::lol::lol: :lol::lol::lol::lol:
    උඹලා දෙන්නා නම් සිරාම සිරා...හිනා කාල මැරෙනව:lol:
     
    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    අලුත් අවුරුද්ද හින්ද යට ගියපු මේ අගනා හුය නැවතත් මාගේ මරිසියකින් හා හා පුරා වැඩ ඇල්ලීමට සිතුණු බැවින් මෙය අරඹමි.
    මේක උනේ මම නවය වසරේ ඉන්දැද්දි. අපේ සිංහල සර් හෙන වසයි.
    කලුයි මිටියි. ඉතින් කොල්ලෝ මිනිහට කිව්වේ මහා කළු සිංහලය කියල. මේක මේ අපි දාපු නමක් එහෙම නෙවෙයි හරිය!
    අපිට කලින් මිනිහගෙන් ඉගෙනගත්තු ගෝල බාලයෝ තමයි මේ නම රෙජිස්ටර් කරලා තිබ්බේ. මහා කළු සිංහලයා බනිනකොට කුණුහරුපෙනුත් බනිනවා.
    මිනිහගේ පීරියඩ් එකේ කෑ ගහලා එහෙම අහු උනොත් මිනිහගෙන් හොඳවයින් ලුණු ඇඹුල් ඇතුව දෙකක් අහගෙන, ගුටිත් කාල, අන්තිමට පන්තියෙන් එළියේ දණගහගෙන ඉන්නත් ඕන.
    මිනිහ කොහොමත් කොල්ලෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවාම ඌ හොඳට උත්තර දුන්නත්, මොකක් හරි කට කැඩිච්චි කතාවක් කියනවාමයි. ඉස්කෝලේ මිස්ලා එහෙමත් පොරට වැඩිය කැමති නෑ මොකද මිනිහගේ කටට බ්‍රේක් නැති නිසා.
    කොල්ලෝ ඉස්සරහ උනත් මිස්ලට කට කැඩිච්චි ඇනුම්පද කියනව පොර.
    ඔහොම ඉතින් මේ මහා කළු සිංහලයාගේ පීරියඩ් එකේ මම ඇතුළු පන්තියේ පසුපස ආසන වල ඉන්න බුද්ධිමතුන් කිහිප දෙනෙක් අපේ බුද්ධිමත් සංවාදයක් කරගෙන යන අතරතුරේදී මාට්ටු උණා.
    සුපුරුදු පරිදි පන්තියම ඉස්සරහ කුණු කතා දෙක තුනක් අහගෙන, ගුටිත් කාල දැන් ඔන්න වීරයෝ ටික වගේ අපි හතර දෙනෙක් පස් දෙනෙක් ඉන්නවා පන්තිය ඉස්සරහ කොරිඩෝවේ දණ ගහගෙන දැන්.
    වස විලි ලැජ්ජාවයි ඉතින් දැන් අනිත් පන්ති වල එවුන්ටත් පේනවනේ මේක.
    කොහොමහරි අපේ එකෙක් ඔහොම ඉන්න ගමන් කිව්වා.
    "මචන් මහා කළු සිංහලයට වැඩක් දෙමු" කියල.
    අපිටත් ඕනවෙලා තිබ්බේ මිනිහට මොකක් හරි අංචියක් අදින්න මේ කරපු වැඩේට.
    කොහොමහරි පීරියඩ් එක ඉවරවෙලා අපි ආයෙම නැගී සිටියා සිංහයෝ වගේ.:rofl::rofl::rofl:
    ඊටපස්සේ ඉන්ටර්වල් එක.
    අපි කතා කරගත් පරිදි පිඹුරුපත් සකසලා(වෙලාවට අහල පහල පිඹුරෝ දෙතුන් දෙනෙක් හිටිය.:lol::lol::lol:) කල් යල් බලලා ලැස්ති උනා වැඩේට.
    මේක සඳහා යොදාගත්තේ ඉන්ටර්වල් ඉවරවෙන වෙලාව.
    මොකද ඒ වෙලාවට හැමෝම පිස්සුවෙන් වගේ එහෙමෙහෙ දුවනවනෙ.
    පන්තියට යන්න පරක්කු වෙච්චි කොල්ලෝ පිනාට මාට්ටු වෙන්න කලින් දුවලා යනවා. මිස්ලා එහෙම පන්ති වලට කඩිමුඩියේ ඇදෙන වෙලාවනේ.
    එතකොට අපේ මුව්මන්ට්ස් කාටවත් විශේෂයෙන් පේන්නේ නෑ.
    කළු සිංහලයා ඉස්කෝලෙට ආවේ තැපැල් නයින්ටියක.
    අපේ ඉලක්කේ උනේ මෙන්න මේක.
    කොහොමහරි අපි සැඟවිලා බයිසිකලේට කිට්ටු උනා.
    ගැලෙව්වා ස්පාර්ක් ප්ලග් එක වයර් එකත් එක්කම.
    මම දැක්ක ලඟපාත තියෙනවා හුරුබුහුටි කෝටු කෑල්ලක් ස්පාර්ක් ප්ලග් එකේ සයිස් එකටම.
    ගත්තා ඒක,ගැහුවා සොකට් එකට.
    එන්ජිමේ ස්පාර්ක් ප්ලග් එක රිංගවන තැනට එබුවා.
    දැන් බයිසිකලේ පෙර පරිදිමයි.
    ස්පාර්ක් ප්ලග් එක නෑ කියල ලොවෙත් හොයන්න බෑ.
    ඊටපස්සේ බයිසිකලේ තිබ්බ විදියටම තියල ආපහු පන්තියට ආව.
    එන ගමන් ස්පාර්ක් ප්ලග් එක කුණු දාන බැරල් එකකට විසි කරන් ආව.
    දැන් සුපුරුදු පරිදි දවස ගෙවෙනවා.
    අපි බලන් ඉන්නේ දැන් කොයි වෙලේද ඉස්කෝලේ ඇරෙන්නේ කියල.
    වෙලාව ඒ තරමටම හෙමින් ගත උනේ.
    කාලය පඤ්ඤාත්තියක් කියන එක අපිට හොඳින්ම තේරුනේ ඒ වෙලාවේ තමයි.
    (ඒ කියන්නේ එකිනෙකාට සාපේක්ෂයි කියන එක බොලව්)
    කොහොමින් කොහොමහරි ඉස්කෝලෙත් ඇරුණ කියහංකෝ.
    අපි කස්ටිය දැන් හැංගිලා බලන් ඉන්නවා කලු සිංහලයා එනකන්.
    පැය බාගයක් විතර හිටියා පොර තාම එන පාටක් නෑ.
    යන්න හදද්දී මට හිතුනා තව විනාඩි පහළොවක් වත් ඉඳල යමු කියල අරුන් ටික අමාරුවෙන් කැමති කරගත්ත.
    අනේ විනාඩි පහ හයකින් ආවේ නැතෑ කළු සිංහලය.
    බයික් එකේ කූඩෙට මිනිහගේ බ්‍රීෆ් කේස් එක වගේ බෑග් එකත් දාල.
    සීට් එකට නැගල, උගුරේ රැල බුරුල් ඇරලා එහෙම කික් කරා.
    ම්ම්හු!!!.... තැපැල් නයින්ටිය නෙවෙයි හෙල්ලුනේ.
    දහ පහළොස් පාරක් කික් කොරලා මිනිහා නැගිටලා සීට් එක උස්සලා ටැංකිය ඇරලා බැලුව පෙට්‍රල් තියෙනවද කියලත්.
    බයිසිකලේ හොල්ලලා විනාඩි පහක් විතර ආයෙම කික් කරනවා.
    මොන!!! මේක ඉතින් ස්ටාර්ට් වෙයි යැ, මොකෝ කෝටු කෑල්ලෙන් එන්ජිමට ස්පාර්ක් එකක් දෙන්නේ කොහොමද???
    ඒ පාර පොර ළඟ පාත හිටි කොල්ලෝ තුන් දෙනෙක් විතර අල්ලාගෙන උන්ට කියනවා මේක තල්ලු කරන්න කියල, මිනිහ ගියර් එකේ ස්ටාර්ට් කරන්න හදනවා, (බයිසිකල් හෙම නවත්තන තැන තියෙන්නේ තාර දාපු කොටසක්)දැන් අර කොල්ලෝ තුන්දෙනා තාර කට්ටේ අර ලදරම තල්ලු කරනවා මහා කළු සිංහලයා බයිසිකලේ ගියර් දානව.
    මේ නෙයියාඩගම බලං ඉඳල හිනාවෙලාම අපේ දැන් ඉල ඇට ටිකත් ඇදිල.
    එකෙක් බිම වාඩිවෙලා හිනාවෙනවා, තව එකෙක් බිම පෙරලි පෙරලි හිනා වෙනවා, තව එකෙක් හිනාවෙලා වැඩිකමට කහිනවා,මේවා දැක්කාම මට තවත් හිනා යනවා.
    කොහොමහරි අන්තිමේදී මහා කළු සිංහලය සුදුකොඩි දාල සටන අත්හැරිය.
    ඊටපස්සේ එතනට ආපු අපේ විද්‍යාව සර් කිව්වා කළු සිංහලයට අපි ප්ලග් එක චෙක් කරමුද කියල.
    දැන් මෙන්න කරකෝල කරකෝල ගත්ත ස්පාර්ක් ප්ලග් එක සොකට් එකෙන් ගලවල.
    හුටා!!! "මේක කොහොමද ස්ටාර්ට් වෙන්නේ සර් මේ ස්පාර්ක් ප්ලග් එකක්ද කියල අර කෝටු කෑල්ල පෙන්නපි."
    "මොන කාලකන්නිද මේ අසමජ්ජාති පාහර වැඩේ කරේ" කළු සිංහලය වදන් වගුරුවනවා.
    කොහොමහරි එතන වැඩිවෙලා ඉන්න එක ඇඟට පතට අගුණයි වගේ දැනුනු හින්ද අපි එතනින් දිරාමාර් උනා.
    එදා කළු සිංහලය බයිසිකලේ ඉස්කෝලේ තියලා 10,11 අංශ භාර සර්ගේ කාර් එකේ ගෙදර ගිහින් තිබ්බේ.(අංශ භාර සර්ට තිබ්බේ පරණ නිසාන් සනි වැගන් එකක්.
    ඒකත් අපේ සැබෝටාජ් වැඩ වලින් පීඩා විඳි වාහනයක්,ඒවා පස්සේ දාන්නම්කො.)
    පස්සෙන්ද එනකොට ස්පාර්ක් ප්ලග් එකක් අරන් ඇවිල්ල බයිසිකලේ අරන් යන්න.
    කොහොමහරි එදා හවසත් බයිසිකලේ ස්ටාර්ට් කරගන්න බැරිවෙලා.
    ඇයි දන්නවද???
    අපේ පන්තියේ හිටි හොස්ටල් එකේ උන් දෙන්නෙක් මහා රෑ හොරෙන් ගිහින් බයිසිකලේ පෙට්‍රල් ඇරලා.:lol::lol::lol::lol::lol::lol:
    හවස් වෙද්දී පෙට්‍රල් කඳුලක් නෑ බයික් එකේ.
    කොහොමින් කොහොම හරි එදා ඒ වැඩේ කරපු උන් කව්ද කියල දන්නේ අපේ පන්තියේ කොල්ලෝ හය හත් දෙනෙක් විතරයි.

    උබේ මරිසි තමා බං පට්ටම. හිනා කාලා මැරෙනවා බොරු සීන් නෙමෙයි කියලත් තේරෙනවා. අනික උබට හොදට ලියන්න පුලුවන්
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    මරුසි කෝට් නොකරන්නේ ත්‍රෙඩ් එක දිග වැඩි වෙන නිසා