තව රෂ කතා ගොඩ්ඩක් තමා තීනවා සිංහලු.
ටික්ක ටික්ක තමා දාන්නම්.
රාජකීය ඩයල් එකක්නේ බන් උබත් බලන් යනකොට



තව රෂ කතා ගොඩ්ඩක් තමා තීනවා සිංහලු.
ටික්ක ටික්ක තමා දාන්නම්.



රාජකීය ඩයල් එකක්නේ බන් උබත් බලන් යනකොට![]()

උබේ මරිසි තමා බං පට්ටම. හිනා කාලා මැරෙනවා බොරු සීන් නෙමෙයි කියලත් තේරෙනවා. අනික උබට හොදට ලියන්න පුලුවන්
මලිත රොක්ස් වගේ එකෙක් දෙන්නෙක් හිටියනං ඇති...
මුව ජනාදිපති කරොත් මොකෝ
ලබ්බව දාමු අගමැති ට


අපි කොළඹ වැඩ කරන කාලේ එහෙ ඉන්න යාලුවෙක්ගෙ මාම කෙනෙක්ගේ ගෙදර යන්න උනා පොඩි වැඩකට....
ඒ අන්කල් කාරය හොස්පිටල් එකේ ඇටෙන්ඩන්ට් කෙනෙක්...
එදා අපි එන නිසාම ගෙදර හිටියේ...
ඉතින් අපිත් සුපුරුදු පරිදි ගිහිං කතා කර කර ඉන්න ගමන්,
අන්කල් කාරය ඇඳ යටින් බෝතලයක් ඇදල ගත්තා...
මමයි යාළුවයි දෙන්නත් ටිකක් සපෝට් එකක් දුන්න..
නැත්නම් හරි නැහැනේ...
අන්කල්ගේ නම සුසා කියල හඳුන්වන්නම්...
කොහොම හරි අපි දෙන්න එකතු වෙලා සුසා ට හොඳටම පෙවුව..
දැන් සුසා බුදි බීම පෙරලිලා..
අරූ අහනවා සුසාගේ මුහුණේ රූප අඳිමුද කියලා..
පොඩි එවුන් කරන වැඩ කරන්නේ නැතිව අපී ඉතින් කොලු ෆන් එකක් ගන්න හිතාගෙන,
මම වැඩේට බැස්ස..
මම සුසාගේ පිටිපස්සේ ඉඳගෙන..
සුසා සුසා ඔන්න ලෙඩෙක් ගෙනාව, කියලා කලබලෙන් කිවුවා...
සුසා දඩ බඩ ගාල නැගිටලා
සරම හද හදා කෝ කෝ කියා කියා වට පිට බලනවා...
එතකොට යාළුවා කියනවා සුසා නිදාගන්න මම ලෙඩා ගෙනියන්නම් කියලා...
දැන් සුසා අයිත් නිදි...
ගොරවන ටයිප් එකට ආවම මම අයිත් කියනවා ලෙඩෙක් ගෙනාව කියලා....
සුසා නැගිට්ට උඩ පැනල..
හරි පුතා මේ වතාවේ මම ගෙනියන්නම්..
එහෙම කියලා කෝ හූ#තෝ මෙතන තිබුන රෝද පුටුව කියල මගෙන් අහනවා...
මූට අමතකයි ඉන්නේ උගේ ගේ ඇතුලේ කියලා...
අරුටයි මටයි හිනා..
හරි පුතා අපි නියම විදියට වැඩ කරන මිනිස්සු,
කෑවට බිවුවට රාජකාරිය අකුරට කරන මිනිස්සු ,
රෝද පුටු ඕන නැහැ මම පුතාව කරෙන් එක්කන් යන්නම් කියලා,
අන්කල් කාරය අපේ යාළුවා උස්සල ගත්ත..
දැන් දෙන්න එක්ක යනවා අන්කල්ගේ කාමරේට...
ගිහිං ඇඳෙන් තිබ්බා..
අන්කල් වට පිට බැලුව...
යකෝ ඉස්පිරිතාලෙත් මගේ කාමරේ වගේමයිනේ කියලා කිවුවා....
එතකොටම ඇන්ටි ආව...
මේ ඔයත් ආවද ලෙඩ්ඩු බලන්න කියල අන්කල් ඇහුව..
තමුසෙට පයිත්තියන්ද ඕයි, මොන ලෙඩ්ඩුද කියල ඇන්ටි ඇහුව...
එහෙම කියල ඇන්ටි ඇතුලට ගියා..
මම අන්කල්ට කිවුව අන්කල් පොඩ්ඩක් අද වැඩි වෙලා නේද,
ඒ අන්කල්ගේ නෝනා නෙවි,
නර්ස් කෙනෙක් ආවේ.
අන්කල් එහෙම කතා කරපු එක වැරදියි කියල කනට කරලා කිවුව...
එතකොට අයිත් ඇන්ටි ආව...
අනේ මැඩම් සමාවෙන්න ඕන,
අපේ ගෑණිගේ වගේ වලතු කටක් තිබුන නිසා මම හිතුවේ ගෑණි කියලමයි...
කියලා අන්කල් කියවනවා...
කාගේද යකෝ වලතු කට කියල ඇන්ටි කොන්ඩේ එහෙම ගැට ගහද්දි මම ශේප් එකේ අරූවත් හලලා හෙමින් මාරු වෙලා ආව...


























) තියල ගියා.







තොපි දෙන්නා රට ම විනාස කරය




මම එතකොට ඉස්කෝලේ හතේ නැත්තන් අටේ.
අපේ නෑදෑ පවුල් වල කට්ටිය ගියා දවසක් බෝපත් ඇල්ලේ පොඩි ට්‍රිපක්.
වෑන් එකක් හයර් එකට අරන් ගියේ.
අපේ පවුලේ අයයි, අපේ අම්මගේ අක්කා සහ නංගී ගේ පවුල් වල කස්ටිය එක්ක(හෝව් හෝව්, අපේ කරටි දෙහි නැටි කැඩෙන්න ගසන විදානේලාගේ ලොකු මාමා සහ එම පුත්‍ර රත්නයත් මේකට සහභාගී උණා)
බෝපත් ඇල්ල තියෙන්නේ රත්නපුර දිස්තිරික්කයේ නේ.
දැන් අපි රත්නපුරටත් ආව කොහොමින් කොහොම හරි උදේ නවය විතර වෙත්දී.
අපේ පුංචි අම්මගේ යාලුවෙක් ඉන්නවා රත්නපුරේ.
දැන් ඉස් ඉස්සෙල්ලම එහෙ යන්න කතාව.
ඔන්න ඉතින් අපි එහෙටත් සේන්දු උනායි කියමුකෝ.
ගෙදර බවලත් උදවිය සාලේ ඉඳගත්ත.
කොල්ලෝ සමග කොල්ලන්ගේ තාත්තල ආව ඔන්න ඉස්තෝප්පුවට.
දැන් ඔන්න ආපි හොඳම වෙලාව.
ඒ කියන්නේ ආගන්තුක සන්ගිරහ කොරන වෙලාව ආයිබෝං!
බිස්කට් එක්ක ඉදිලා ඉදිමිලා සුවඳ හමායන කෙසෙල් ඇවරි දෙකක් හරි හරියට කරලියට බැහැපි.
මුලින්ම ඇල්ලුවේ ගේ ඇතුලේ හිටපු අම්මලාට.
ඊටපස්සේ පුංචි අම්මගේ යාළුවා ඇවිත් අපේ තාත්තටයි,මහප්පටයි,මාමටයි කිව්වා.
"අයියේ එන්නකෝ ගේ ඇතුලට තේ ටිකක් බොන්න"
අපේ මහප්ප කිව්වා
"මෙහෙම හොඳයි නංගි,එලි මහනෙ ලස්සනත් බල බල තේ බොන්න පුළුවන් නිදහසේ, අනික ඔය අක්කලාගේ කච බචේ මෙච්චර වෙලාවක් බොහොම අමාරුවෙන් ඉවසාගෙන ආවේ" කියල.
හා කමක් නෑ ඔන්න කියල ඉතිං අර ඇන්ටි බිස්කට් පුරෝපු තසිමකුයි තඩි කෙහෙල් ඇවරියකුයි ඉස්තෝප්පුවේ තිබ්බ කනප්පුව උඩින් තියල ගියා.
(ඒක පරණ ටයිප් එකේ ගෙයක්,ඉස්තෝප්පුවට ආවම පට්ට ලස්සනට වටේම පේනවා.එකයි අපි එළියේ හිටියේ.)
ඔන්න දැන් මල්ලි කාරය මග දිහා බලල සුපුරුදු කුපාඩි හිනාව දැම්ම.
මම දන්නවා දැන් මොකද්ද වෙන්න යන්නේ ඊළඟට කියල.
බිස්කට් තසිමයි කහ පාටට බෝල බෝල වගේ තිබ්බ කෙහෙල් ඇවරියයි දැකල මට තනි ඇහැට ඇඩුනා.මොකද ඊළඟ මොහොතේ ඒකට අත් වෙන්න යන භයානක ඉරණම මතක් වෙලා.
සුපුරුදු පරිදි ආරම්භය මම දුන්න, අපේ මල්ලි මාව අනුගමනය කරා.
ලොකු අම්මගේ ලොකු පුතා {ඒ කියන්නේ අපේ කොල්ලෝ සෙට් එකේ සභාපති හෙවත් මහ එකා} ලජ්ජාවෙන් වගේ එකක් ගත්ත. අපේ මයිලනුවන් ගේ පුතණුවන් පිත්ත අතට අරන් හරඹයේ යෙදෙන්න ගත්ත ඉන් පස්සේ.
අපේ මහප්පාත් ගේම අතෑරියේ නෑ.....
ඔහොම විනාඩි හයක් හතක් යන්නැති උපරිම,ඊට අඩු මිසක් වැඩි නම් නෑ.
කෙහෙල් අවරියේ අවශේෂ වෙලා තිබ්බේ නාරටිය සහ ලෙලි කන්දක් විතරයි.
බිස්කට් දාල තිබ්බ තසිමේ තිබ්බේ පුංචිම පුංචි බිස්කට් කුඩු ටිකක් විතරයි.
ඒ අස්සේ....
"පුතාල තව අරන් කන්නකෝ" කියාගෙන අර ඇන්ටිගේ අම්ම ආපි ඉස්තෝප්පුවට.
නයි කයිද උම්බලකඩ වැඩේ කියන්නාහේ ඒ වයසක උන්දැ බිරාන්ත උනා අර අවසෙස් කොටස් දැකල.
එකපාරටම ගැස්සිලා යනවා මම දැක්ක. කොහොමහරි වයසක උන්දැට ලජ්ජා හිතෙන්නැති.
නිකම් එයාට ගානක් නෑ වගේ,ඒ එයා නෙවෙයි වගේ ලුක් එකක් දාගෙන ගිහිං අර හිස් තසිම් දෙක ගෙනිච්ච ගේ ඇතුලට.
දැන් ඉතින් කියපු ලජ්ජාවට ආයේ ගෙනත් තියන්නත් වෙනවනේ.
ගෑණි අපි දිහා නොබලාම ආයේ තව කෙහෙල් ඇවරියකුයි(මේ සැරේ ආවේ බාල කොලිටියක්,මුලින්ම ගෙනත් තිබ්බේ කෝලිකුට්ටු, මේ පාර සීනි කෙහෙලක් ආවේ) තියල ගියා.
ඒ උන්දැ යනකොටම අපේ තාත්ත කිව්වා
"දැන් ඕකට එහෙම වැඩේ දෙන්න ලැස්ති වෙන්න එපා " කියල
අනේ එතකොටම අපේ පුන්චිඅම්මගේ යාළුවා ආව.
අයියෝ මේ තාම එහෙම්මමයි කන්න කන්න අනේ කියල දැන් ලඟට ගෙනත් අල්ලනවා බිස්කටුයි කෙහෙලුයි.
මම අපේ තාත්ත දිහා බැලුව අසරණ ලීලාවෙන්.
හරියට නිකං"අපි වැරදි නොකර ඉන්න හදනකොට සමාජය විසින් අපිව නොමගට යවනවා" වගේ හැගීමක් මට එවෙලේ දැනුණා.
තාත්තටත් ඉතින් හිනා.
මලයාගේ ඇස් දෙක ටීක් බෝල දෙකක් වගේ දිලිසෙනවා.
ඒ කියන්නේ වැඩේ ok කියන එකනේ.
ආයෙම ඔන්න ඉතින් ලජ්ජා බය පැත්තක තියල කොල්ලෝ ටික වැඩ අල්ලපි.
කොහොමහරි ආයේ අර ඇන්ටි ගිහිං විනාඩි පහක් යනකොට අර තසිම් දෙකත් ඉවරයි.
ඔන්න එතකොටම ආයෙම අර තලත්තෑනි ගෑනු මනුස්පය හෙවත් ඇන්ටිගේ අම්ම ආව තේ බන්දේසියක් අරගෙන.
හිස් තසිම් දෙක දැක්ක ගෑණි නිකන් තක්බීර් උනා වගේ.
අයි යකෝ මේ දෙවෙනි එකනේ.
ගෑණි බලන්නැති මුන් යකෝ මේ සෝමාලියානු නැවක් මුහුදුබත් වෙලා ලංකාවට පාවෙලා ආපු එවුන් ටිකක්ද කොහෙද කියල.
තේ එක දඩස් ගාල අල්ලපු ගෑනි එතනින් දිරාමාර් උනා අසුරු සැණින්.
කොහොමහරි ඔහොම ඉඳල අන්තිමට යන්න ලැස්ති වෙලා අපේ අම්මල කිව්වා.
"පුතා වඳින්න මේ ආච්චිට කියල"
අනේ මමයි අයියයි,මල්ලිලා දෙන්නයි පෙළ හදල වඳිනකොට අර ගෑනි අහක බලන් තමයි ඔලුවත් අත ගෑවේ.
පස්සේ ආපහු යන ගමන් වාහනේදී මේ වීර වික්‍රමය ගැන අපේ මහප්ප ලොකු අම්මට කියත්දී තමයි වැඩේ පත්තු උනේ.
"ඕගොල්ලෝ මොනවාද කරන්නේ අනේ, මේ ළමයින්වත් නරක් කරනවා,දැන් ඒ මිනිස්සු මොනවා හිතුවද දන්නේ නෑ අපි ගැන. මුනුත් ඒකටම හරියන ඇට්ටර කොල්ලෝ ටික නේ" කියල දැන් අපේ ගුණ වරුණේ ගජරාමෙට අවුරුද්දට රබන් ගහන්න වගේ.
ඒ අස්සේ මලය හෙමීට මගේ කනට කිට්ටු කරලා කියනව.
"උන් මොනවා හිතුවහම මොකද බං අපේ බඩවල් ටික හරි පිරුනනෙ" කියල.
අපි ගියාට පස්සේ අර ගෙදර එවුන් අපි ගැන සෑහෙන ගුණ වයන්න ඇති කියල මම දන්නවා.
අනේ ඒ උත්තමයින්ට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ ලබන ආත්මෙත්.
එතකොට ලබන ආත්මෙත් මේ විදියට ගිහින් කාපාළු කරලා එන්න පුළුවන් නේ අපිට.


perethayooමම එතකොට
ඉතින් වෙනසක් තියෙනවාද බොල කලින් හිටි එවුන්ගෙයි අපෙයි.
උන් කරෙත් ඒකමනේ.![]()
perethayoo




kebba kelinawa kiyala ohomath kelinawada![]()


ඉතින් වෙනසක් තියෙනවාද බොල කලින් හිටි එවුන්ගෙයි අපෙයි.
උන් කරෙත් ඒකමනේ.![]()



එකනේ බං.. අඩුම තරමේ යාලු ෆිට් එකට මුන්ට ඇමති කමක් වත් අරගෙන දෙන්න පුළුවන්නේ අපිට...![]()




බොරු නෙවි බං...
තව තියෙනවා...
දාන්න බයයි බෑන් කලෝතින් කියලා..
ඒ තරම් දරුණු ඒවා තියෙනව....











ඔකෙන්ම දාපන් අයෙ මොන ෆෙක් ද ඔකත් ෆෙක් එකක් වගෙ තමාමුළු ත්‍රෙඩ් එකම එක go එකට කියෙව්වෙමි...දැනුයි ඉවර උනේ...මාත් දාන්නම්කො හෙට අනිද්දා fake එකකින්![]()

මුළු ත්‍රෙඩ් එකම එක go එකට කියෙව්වෙමි...දැනුයි ඉවර උනේ...මාත් දාන්නම්කො හෙට අනිද්දා fake එකකින්![]()