මරිසි වැඩ - II

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේක න



    :oo::oo::oo::oo::oo:


    වෙසක් කාලෙට ගන්න ආතල්...

    හ්ම්ම්ම්

    ගෙදර හිටියනං...

    මෙහෙ මොන වෙසක් ද බන්

    පෝයක් තියේද දන්නේ නැහැ

    අඩ නං බෙරික් පන්සලට ගියා දාතු තන්පන් කරන වැඩකට.


    සිරාවටම ලංකාව කියන්නේ දිවියලෝකයක් මචන්..
    ඕක නැති බන්ගස්ඨාන කරේ දෙසපාලු හුට්ටලා ටික
     
    Jul 3, 2012
    1,394
    116
    0
    :oo::oo::oo::oo::oo:


    වෙසක් කාලෙට ගන්න ආතල්...

    හ්ම්ම්ම්

    ගෙදර හිටියනං...

    මෙහෙ මොන වෙසක් ද බන්

    පෝයක් තියේද දන්නේ නැහැ

    අඩ නං බෙරික් පන්සලට ගියා දාතු තන්පන් කරන වැඩකට.


    සිරාවටම ලංකාව කියන්නේ දිවියලෝකයක් මචන්..
    ඕක නැති බන්ගස්ඨාන කරේ දෙසපාලු හුට්ටලා ටික

    Mamanam Lankawe idalath pansalakata giya kalayak mathaka na ban :shocked::angry:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේක නම් මරිසියක් නෙවි..
    අපිට වෙච්ච සීන් එකක්...


    එක ජීවීත කාලෙකදී කොහොමද බන් උඹට මෙච්චර මේ වගෙ වැඩ වෙලා/කරලා තියෙන්නේ?
     
    Jun 25, 2014
    63
    8
    0
    මට මතක විදියට මම මේක කලින් ත්‍රෙඩ් එකකත් දැම්ම...
    අපේ පැත්තේ කොල්ලෙක්ට උනේ...
    සුනාමි එන්න කලින්...
    අපි ඒ වෙද්දී සේනානායක පිට්ටනියේ හැමදාම හවස් වෙනකන් ක්‍රිකට් ගහනවා...
    ඊට පස්සේ හවසට කාඩ් සෙල්ලම් කරනවා 304 වගේ ඒවා....
    අපේ එකෙක් හිටියා කොච්චර වෙලා සෙල්ලම් කරලා දිනලා හිටියත් 6 වෙද්දී ගෙදර දුවනවා...
    එයාලගේ ගෙවල් ළඟ වතුර ගලාගෙන යන පොඩි ඇලක් තියෙනවා..
    ඒ ඇල ලඟට තටු ගෙනත් දානවා...
    දන්නවනේ පෙරේත තටු....
    ඉතින් අපි කිවුව ඒ හරියේ ඒවා කන්න බලාගෙන යක්කු ඉන්නවා කියල...
    ඕව බොරු බං, කොහෙද යක්කු කියල කිවුවත්,
    අපිට තේරුනා මුගේ හිතේ බය නම් අඩු වෙලා නැහැ කියල...
    ඒ නිසා අපි සෙල්ලම් කරන එක අඩු කරලා කාඩ් ගහනවා..
    ඕන කමින් මූ එක්ක සෙල්ලම් කරන එකාටත් දිනන්න දෙනවා...
    සෙල්ලම් කරන අතරේ කතා කරන්නෙත් හොල්මන් කතා..
    මු ඒ වෙලාවට බොරුවට සිහුරුහන් කර කර ඉන්නවා...
    අපි ගෙවල් කිට්ටුව උනත් එන්නේ බයිසිකල් වලින්...
    ෆුටෙන්...
    ඉතින් සෙල්ලම කරලා යද්දී මු එක්ක ගිහින් අර තටු දාන තැන කිට්ටු කරලා මුගේ බයික් එක හරස් කරලා හොල්මන් කතා කියනවා...
    අපි දන්නවා මු බයයි වගේම කරන්නේ වැරදි වැඩක් කියල...
    ඒත් ඒ කාලේ කොල්ලෝ එක්ක ෆිට් නිසා කරන වැරැද්ද තේරෙන්නේ නැහැ...
    එදා මු අපිව තල්ලු කරගෙන ඉතිපිසෝ ගාථාව කියාගෙන වේගෙන් ගියපු හැටි අදටත් මතක වෙද්දී හිනා යනවා....
    ඒ බය අරින්න අපි නොකරපු දෙයක් නැහැ...
    මල ගෙදරක යන්නේ නැහැ...
    මුට බයයිලු මිනිය ඇඳ යට තියෙනවා කියල...
    දොර ළඟ ඉඳල ඇස් දෙක පියාගෙන ඇඳට පනිනවලු....
    ඉතින් මේ කියන දවසේ අපි බයික් වට කරගෙන මුට යන්න නොදී හිටිය රෑ 7 පහු වෙනකන්....
    ඒ අස්සේ ලයිට් ගියා..
    එක එකා මාරු වෙන්න හදනවා කළුවර නිසා....
    අරු බය වෙලා අඬනවා දාල යන්න එපා කියල...
    ඒ පාර අපි හිටියා..
    එතකොට ඒ ලග පොඩි කැලයක් තියෙනවා...
    ඒ කැලේ ඇතුලේ ඉඳල එළියක්‌ උඩ යනවා පහත් වෙනවා...
    අරූ ගැහෙනවා...
    මම කිව්වා මඩොල් දුවේ පා උනේ මනුස්සයෙක්...
    ඒත් මේ නම් තටුව කන්න එන යකෙක තමයි...
    අපේ කට්ටියත් බය වෙලා වේගෙන් පාගල ගියා...
    ඒත් මම ගියේ නැහැ...
    මම ශේප් එකේ ළඟ ගෙදරකට ගියා..
    අරූ තනියම ඉඳල "බුදු තාත්තේ, යකා කනවෝ" කියාගෙන පැදගෙන ගියා...
    එතකොටම ලයිට් ආව..
    කැලේ හිටපු යාලුවත් ආව....
    සේරටම හිනා...
    අරූ පස්සෙන්ද සෙල්ලම් කරන්න ආවෙත් නැහැ....
    ඊටත් පස්සෙන්ද අපේ එකෙක් එහෙ ගිය මොකද බලන්න....
    උගේ අම්ම මුට බැනල හොඳටම....
    එදා බය වෙලා ගිහින් මු නිදාගන්න කලින් මහා පිරිත් කියල,
    පිරිත් පොතත් කෝට්ටේ යට දාගෙන නිදාගත්තලු....
    කලින් දවසේ හෝදපු නෙට් එක ගන්න අමතක වෙලා නිසා නෙට් එක නැතිවලු නිදාගත්තේ....
    මුගේ කාමරේ සිවිලිමක් නැහැ...
    මහා රෑ පරාලෙක හිටපු ගස් ගෙම්බෙක් මුගේ මුහුණට වැටිලා...
    සීතලට දැනෙනවා වගේම බෙඩ් ෂීට් එක පුරාම දුවනවනෙ...
    මු මර ලතෝනි දීලා...
    කට්ටියම ඇවිත්,,,
    පස්සෙන්ද මූට උනාලු හොඳටම...
    නුලකුත් දාල....
    ඊට පස්සේ ආවත් 5 වෙද්දී මිනිහ ගෙදර....


    :rofl::rofl::rofl:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    appaaaah,,, ude idan ekaparin kiyawala damma.
    me widihata Exam ekkatawath kiyawala nadda koheda...
    bade six pack enda lagai hina wela :D

    patta aaaah..
    thawa one. :)
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,649
    2,494
    113
    නිධානයක් උඩ
    අද දවසම මේ ත්‍රෙඩ් එක කියෙව්වා...
    ලබ්බා සුපිරි ඩයල් එකක්නේ..

    ලබ්බගේ ජීවිත කතාවයි, මේ මරිසි කතායි අහසට පොලොව වගෙයි..

    එල දිගටම ලියමු...
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අද දවසම මේ ත්‍රෙඩ් එක කියෙව්වා...
    ලබ්බා සුපිරි ඩයල් එකක්නේ..

    ලබ්බගේ ජීවිත කතාවයි, මේ මරිසි කතායි අහසට පොලොව වගෙයි..

    එල දිගටම ලියමු...

    සිරාවට :lol:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ලබු ගෙඩියා නම් සිරා ඩයල් එකක්..:D:D:D:D හැබැයි වෙලාවට ළඟ පාතක හිටියේ නැත්තේ...:baffled:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද දවසම මේ ත්‍රෙඩ් එක කියෙව්වා...
    ලබ්බා සුපිරි ඩයල් එකක්නේ..

    ලබ්බගේ ජීවිත කතාවයි, මේ මරිසි කතායි අහසට පොලොව වගෙයි..

    එල දිගටම ලියමු...

    ජාතක කතාව වගේ මරිසි වැඩ, බලු වැඩ, ගොන් වැඩ, වෙච්ච වැඩ වගේ එවුව සේරම දාන්න බැහැනේ බං ජිවිත කතාවේ...

    තව වෙච්ච දේවල් තියෙනවා.. හෙමින් හෙමින් දාන්නම්....
    කරන්න ගිහින් වැරදුන දේවල් වගේම මට වෙච්ච දේවල් එහෙමත් තියෙනවා දාන්නම්...

    මලිත් දැක්කෙත් නැහැ කාලෙකින්.... මම නැති වෙනකොට ඌ පේන්නත් නැහැ...

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලබු ගෙඩියා නම් සිරා ඩයල් එකක්..:D:D:D:D හැබැයි වෙලාවට ළඟ පාතක හිටියේ නැත්තේ...:baffled:

    මල ගෙදරක ගිහින් වෙච්ච දේවල් කතා කර කර ඉන්නකොට අපේ සෙට් එකේ එකෙක් කිවුවේ හොඳ වෙලාවටලු මම උන් එක්ක ඉස්කෝලේ එක පන්තියේ නොහිටියේ.. :( :(
     
    • Like
    Reactions: kaushala1988

    chanaptc

    Member
    Nov 15, 2014
    384
    21
    0
    34
    මාතර
    ජාතක කතාව වගේ මරිසි වැඩ, බලු වැඩ, ගොන් වැඩ, වෙච්ච වැඩ වගේ එවුව සේරම දාන්න බැහැනේ බං ජිවිත කතාවේ...

    තව වෙච්ච දේවල් තියෙනවා.. හෙමින් හෙමින් දාන්නම්....
    කරන්න ගිහින් වැරදුන දේවල් වගේම මට වෙච්ච දේවල් එහෙමත් තියෙනවා දාන්නම්...

    මලිත් දැක්කෙත් නැහැ කාලෙකින්.... මම නැති වෙනකොට ඌ පේන්නත් නැහැ...


    දාන්න දාන්න ආයි පිස්සුවක් ඇතෑ:D:D:D:D:D:D