මරිසි වැඩ - II

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,862
    6,495
    113
    ගග අද්දර
    :rofl::rofl::rofl::rolleyes::rolleyes:
    මට හෙලෝ එපා උනා බන්
    මගේ නමින් එකෙක් ඇවිල්ලා මගේ චරිතේ කෑවට පස්සේ

    කරන්ට් ඩිම් වෙලා මැශිම ඕෆ් කරන්න උනා. මොකක්ද බන් එ සීන් එක එතකොට? මට මතක නෑ. එක්කො ඔක වෙනකොට මන් ඉදියෙ නෑ. එතකොට මන් අරව දීල තියෙන්නෙ වෙන එකෙක්ටද? අයියොහ්....
     
    • Like
    Reactions: labu gediya

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Cute-Animated-Gif-Pear.gif


    ලබු ගෙඩියා
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මරිසි කතා සෙට් එකක් තියෙනවා..
    මගේ යාලුවොන්ට වෙච්ච දේවල් වගේම, මට වෙච්ච දේවල්...
    අද දවල් කරපු ෆුල් ෆන් වැඩක් දාන්න හිතාගෙන මරිසියට එන්න එළකිරියේ user cp බැලුවා....


    මරිසි වැඩ - II 05-17-2015 12:41 PM ponna wada ban owa.
    අයිත් රතු කොටුවක්...
    ඒ කියන්නේ මම නිකන් මෙතන පොස්ට් දාල රෙප් කපාගන්න ඕන නැහැනේ...
    ඔයාලට පුළුවන් නම් කරපු කෙනා හොයවල දෙන්න...
    එතකොට මම පොස්ට් දාන්නම්....
    මේකේ පෝස්ට් දාල දෙවෙනි පාරටත් රෙප් කැපුනා මගේ....
    තරහ වෙන්න එපා අනිත් යාලුවෝ..
    අයිත් දාන්නේ නැහැ මොනවත්..
    කරපු කෙනා හොයාගන්න බලන්න...


    ado oya ekak dekak kapunata awul yanna epa ban
    api denakota ewa okkotama hari yanna denawane
    so dapan tawa ewa...
    office eke busy welawata epa wela iddi ube marsy wadak balala poddak hinawenawa
    so dapan aay
    12+
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේක කලේ අපේ එකෙක්...
    මම නම් නෙවි...
    ඒත් මමත් එතන හිටියා...
    ඒ වෙද්දී අපි උසස් පෙළ කරලා රිසල්ට් එනකන් ගෙදර ඉන්න කාලේ..
    ඉතිං කොල්ලෝ ටික දවසක් හම්බ උනා...
    ගොඩක් එවුන්ගේ අදහස අනුව එක තැනක සෙට් වෙලා කට්ටිය බිවුව..
    මම නම් කලේ බයිට් කාපු එක...
    ඉතිං බොන අතරේ මල් පප්පල දෙන්නෙකුත් මලක් අදිනවා...
    දැන් ඉන්න ගමන නිකනුත් හිනා වෙනව්...
    ඒ අස්සේ ගියා අපි වැලිගම ටවුන් එකට...
    ඒ යද්දී ගෑනු ඉස්කෝලේ ලඟින් යද්දී අපේ එකෙක් බයිසිකලෙන් බැහැල දුවල ගියා ගේට්ටුව ලඟට...
    අපිත් ගියා...
    ගේට්ටුව වහල තිබුනේ...
    වහල තිබුනට ඒ අස්සෙන් පොඩි ඉඩක් තියෙනවා...
    අලුත පත්වීම් ආව මිස්ල දෙන්නෙක් ඒ වෙලාවේ එතනින් ගියා.....
    අරූ සු සු ගාල කතා කළා..
    දැන් අපේ එවුන්ට හිතා ගන්න බැහැ මොකද මේ කියල...
    එක මිස් කෙනක් ඇහුව එයාලටද කියල...
    මු ඔවු කිවුව...
    ඒ පාර කෝකටත් කියල දෙන්නම ගේට්ටුව ලඟට ආව...
    මු අහනවා මේ මිස් ලඟදි නේද ආවේ කියල...
    ඒ පාර අරකි ඔවු කිවුව...
    මිස් මේ කියල අරූ මොකක් හරි කියන්න හදනකොටම අරකි කියනවා කමක් නැහැ කියන්න කියල..
    ඒ පාර මු අහනව,
    මිස් අපි හු$මු...
    අපේ එවුන්ට කට උත්තර නැති උනා...
    මිස්ල දෙන්නගේ කටවල් ඇරිලා ඇස් ගෙඩි එලියට පනින්න ලොකු උනා...
    අරූ අයිත් කියනවා...
    මම සිරාවට අහන්නේ අපි හු$මු කියලා...
    පොන්න වේ#ගේ පුතෝ, තොපි හිතුවද අපි එහෙම එවුන් කියල,
    සිකුරිටි....
    මෙන්න අල්ලපියෝ කියද්දී අපි අරුව ඇදගෙන දිවුව..
    යන මගදිත් අරූ කෑ ගහල අහනවා,
    වැඩිය එපා චුට්ටක් හු$මු කියල...
    එදා අහු උනා නම් තනුජකට කලින් හිර ගෙදර විස්තර අපි සෙට් එකට දාන්න තිබුනා...
     
    • Like
    Reactions: DemonAkalanka

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ පැත්තේ ජයරත්න කියල පොරක් හිටියා...
    ටොන්කි ජයේ කිවුවම හැමෝම දන්නවා..
    බැඳලා හිටියට මිනිහ කොලු කාරය...
    දැන් මැරිලා ගොඩක් කල්...
    මැරෙන්න කලින් වෙච්ච දෙයක් මේ...
    මේක කලේ අපේ මල්ලි.....
    ඌ මට වඩා අන්ඩපාලය...
    ඉතිං දවසක් මට කිවුව අයියේ ජයේ කතා කරනවා ඌ එක්ක එවුව මෙවුව කරන්න,
    මොකෝ කියන්නේ උගේ දත ගලවන්නද කියල...
    මම කිවුව පු@ බේරාගෙන වරෙන් දත ගලෙවුව වගේ නෙවි කියල...
    ඉතිං අපේ මල්ලි අඩිය ගහනව නිතර...
    ඉතිං ජයේ හම්බ වෙන්න ගිහින් කියල තියෙනවා අරක්කු කාලකුයි සිගරට් 4කුයි අරන් දෙනවා නම් එනවා කියලා...
    ඉතිං අපි ප්ලෑන් කරගත්තු විදියට මල්ලි ජයේ එක්ක ගියා...
    ඉතිං ගිහින් පැය 1/2ක් වෙද්දී මම කලබලෙන් එන විදියට ගියා අර පොට් එකට...
    යද්දී මල්ලි අඩිය ගහල ඉන්නවා,
    අරූ වැඩේට සෙට් වෙන්න හදන්නේ...
    මම ගිහින් ඇහුව,
    කොහෙද යකෝ ගියේ,
    අම්මයි තාත්තයි තෝ කොහේ ඉන්නවද බලල එක්කන් එන්න කිවුව කියල..
    අරූ කියනවා,
    අනේ මගේ අරක්කු, අනේ මගේ සිගරට්...
    අනේ යන්න එපා..
    අනේ ඉන්න...
    අනේ තව ටිකකින් ඔයා එන්න කියල..
    මම කිවුව එහෙනම් තව ටිකකින් එහෙනම් එහෙ එන්න කියල..
    අරූ කුණුහරුප විදිද්දී අපි ආව...
    යන්න කලින් මට කිවුව යන තැන..
    මම තව 3ක් එක්ක මල්ලිලාව ෆොලෝ කළා...
    ඉතිං මල්ලි 1/2 කියපු වෙලාව සම්පුර්ණ වෙන්නේ අරක්කු බෝතලේ ඉවර වෙන වෙලාව...
    අරූ ඒ වෙලාවට තමයි අරින්නේ...
    ඉතිං එදා ඌට හිතෙන්න ඇති අයිත් මේ වගේ ගොන් කම් නම් කරන්නේ නැහැ කියල...
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේක කලේ අපේ එකෙක්...
    මම නම් නෙවි...
    ඒත් මමත් එතන හිටියා...
    ඒ වෙද්දී අපි උසස් පෙළ කරලා රිසල්ට් එනකන් ගෙදර ඉන්න කාලේ..
    ඉතිං කොල්ලෝ ටික දවසක් හම්බ උනා...
    ගොඩක් එවුන්ගේ අදහස අනුව එක තැනක සෙට් වෙලා කට්ටිය බිවුව..
    මම නම් කලේ බයිට් කාපු එක...
    ඉතිං බොන අතරේ මල් පප්පල දෙන්නෙකුත් මලක් අදිනවා...
    දැන් ඉන්න ගමන නිකනුත් හිනා වෙනව්...
    ඒ අස්සේ ගියා අපි වැලිගම ටවුන් එකට...
    ඒ යද්දී ගෑනු ඉස්කෝලේ ලඟින් යද්දී අපේ එකෙක් බයිසිකලෙන් බැහැල දුවල ගියා ගේට්ටුව ලඟට...
    අපිත් ගියා...
    ගේට්ටුව වහල තිබුනේ...
    වහල තිබුනට ඒ අස්සෙන් පොඩි ඉඩක් තියෙනවා...
    අලුත පත්වීම් ආව මිස්ල දෙන්නෙක් ඒ වෙලාවේ එතනින් ගියා.....
    අරූ සු සු ගාල කතා කළා..
    දැන් අපේ එවුන්ට හිතා ගන්න බැහැ මොකද මේ කියල...
    එක මිස් කෙනක් ඇහුව එයාලටද කියල...
    මු ඔවු කිවුව...
    ඒ පාර කෝකටත් කියල දෙන්නම ගේට්ටුව ලඟට ආව...
    මු අහනවා මේ මිස් ලඟදි නේද ආවේ කියල...
    ඒ පාර අරකි ඔවු කිවුව...
    මිස් මේ කියල අරූ මොකක් හරි කියන්න හදනකොටම අරකි කියනවා කමක් නැහැ කියන්න කියල..
    ඒ පාර මු අහනව,
    මිස් අපි හු$මු...
    අපේ එවුන්ට කට උත්තර නැති උනා...
    මිස්ල දෙන්නගේ කටවල් ඇරිලා ඇස් ගෙඩි එලියට පනින්න ලොකු උනා...
    අරූ අයිත් කියනවා...
    මම සිරාවට අහන්නේ අපි හු$මු කියලා...
    පොන්න වේ#ගේ පුතෝ, තොපි හිතුවද අපි එහෙම එවුන් කියල,
    සිකුරිටි....
    මෙන්න අල්ලපියෝ කියද්දී අපි අරුව ඇදගෙන දිවුව..
    යන මගදිත් අරූ කෑ ගහල අහනවා,
    වැඩිය එපා චුට්ටක් හු$මු කියල...
    එදා අහු උනා නම් තනුජකට කලින් හිර ගෙදර විස්තර අපි සෙට් එකට දාන්න තිබුනා...

    මිස්ට උබල පොඩි වැඩි කියලා හිතුනද මන්දා! :eek: Anyway මරු කතාව ලබ්බයියේ :lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ප්‍රීති ප්‍රීති ප්‍රීති...
    මරිසියේ රිදෙන එවුන් ප්‍රමාණය ගොඩක් වැඩිවී තිබෙන බව පෙනී යයි...
    එකෙක් කියනවා නියම අකවුන්ට් ඒකෙන දැම්ම නම් උගේ රෙප් කපන නිසාලු මගේ කැපුවේ...
    පොන්න #කා...
    යකෝ හරි හමන් අම්ම තාත්තට ජාතක වෙච්ච එකෙක් නම් නම දාල කපපිය...
    අම්ම වේස කමේ ගිහින් රෙප් කපපු එවුන්ගේ....
    ඒ නිසයි උන්ට නිසි ජාතකයක් නැත්තේ..
    ඒ නිසානේ නමක් නැත්තේ...
    තව කපාපල්ලා.....
    තව දානවා...
    රිදෙන උන් අඩපල්ලා...
    මේවට ඇක්ෂන් නැහැනේ..
    ඒ නිසා අහු වෙන වෙලාවට අපිත් දෙන්නම්....
    කපපු තුන් දෙනාගේම රෙප් පවර් එක 2යි...
    මගේ රෙප් 1 ගානේ අඩු වෙලා තියෙන්නේ...
    රෙප් කපල ඒ මදිවට කියනවා පෝස්ට් එක අයින් කරන්නලු...
    යකෝ මෙච්චර කාලයක් මොකෙක්ට වත් බය උනේ නැති මම අම්ම වේස කමේ ගියපු උන්ට කොහොමවත් බය නැහැ කියල දැනගනින්.. (රෙප් කපපු එවුන්ට විතරයි මේ කොටස අදාළ)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ප්‍රීති ප්‍රීති ප්‍රීති...
    මරිසියේ රිදෙන එවුන් ප්‍රමාණය ගොඩක් වැඩිවී තිබෙන බව පෙනී යයි...
    එකෙක් කියනවා නියම අකවුන්ට් ඒකෙන දැම්ම නම් උගේ රෙප් කපන නිසාලු මගේ කැපුවේ...
    පොන්න #කා...
    යකෝ හරි හමන් අම්ම තාත්තට ජාතක වෙච්ච එකෙක් නම් නම දාල කපපිය...
    අම්ම වේස කමේ ගිහින් රෙප් කපපු එවුන්ගේ....
    ඒ නිසයි උන්ට නිසි ජාතකයක් නැත්තේ..
    ඒ නිසානේ නමක් නැත්තේ...
    තව කපාපල්ලා.....
    තව දානවා...
    රිදෙන උන් අඩපල්ලා...
    මේවට ඇක්ෂන් නැහැනේ..
    ඒ නිසා අහු වෙන වෙලාවට අපිත් දෙන්නම්....
    කපපු තුන් දෙනාගේම රෙප් පවර් එක 2යි...
    මගේ රෙප් 1 ගානේ අඩු වෙලා තියෙන්නේ...
    රෙප් කපල ඒ මදිවට කියනවා පෝස්ට් එක අයින් කරන්නලු...
    යකෝ මෙච්චර කාලයක් මොකෙක්ට වත් බය උනේ නැති මම අම්ම වේස කමේ ගියපු උන්ට කොහොමවත් බය නැහැ කියල දැනගනින්.. (රෙප් කපපු එවුන්ට විතරයි මේ කොටස අදාළ)

    1න් 2න් කැපුණට ගණන් ගන්න එපා සහෝ. ඔයාට හම්බෙන්නේ 7,10,12,15 නේ.. පව් කපපු එවුන්. ලොල් ලොල් ලොල් :rofl: :lol: