මරිසි වැඩ..

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,963
    4,551
    113
    මම ලවි කියන්නෙ...අම්මො..ඉකිං... කටද දන්නවද ලවි කලෙ.....හිතපං...



    ගෙදර හිටපු බැල්ලිට...අනේ ඉතිං මම රැ කියට ආවත් නගුට වන වනා එනව පස්සෙං. කොච්චර බැන්නත් ගනන් ගන්නෙක් නැහැ.... එයත් සදහටම ඇස් පියා ගත්ත...heart attack… Cindy ඔයානං කවම දාවත් තිරිසං සතෙක් නං වෙලා නෙඉපදේවා! කියලයි මගෙ ප්‍රාර්තනාව. ආදරෙයි කියල වචනෙන් නෙකිවට මට පට්ටම ආදරෙ කලබව මම දන්නව. ඒ වගෙම මම තවමත් ආදරෙයි වස්තුව... බුදුන් දැක නිවන් දකින්න ඕන තිරිසෙනක් උනත්..ඒතරමටම හොද කෙනෙක්...❤️❤️❤️❤️
    nedakin 2000n passe ipa dichcha ekek. owa dapan animal lovers thread ekaka
     
    • Love
    Reactions: Renu77

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,541
    1
    51,209
    113
    ප*යාගල
    sorry.com
    අල්ලපු ගෙදර කෙල්ල නයිට් එක පිටින් ඇවිත් උදේට කතා කරනවා, නෝට් බූක් ශෙයා කරගන්නවා. මගේ නෝට් බූක් එකේ අවුල් හදනවා. මම ඒ දවස් වල හිතාගෙන හිටියේ යාළුවො නිසා කරන දේවල් කියල. සෑහෙන කාලෙකට පස්සේ තේරුණේ ඒකිගේ ක්‍රෂ් එක මම කියල. දැන් කොල්ලන් එක්ක බලනකොට අපි ඒ කාලේ මල් වගේ. :baffled:
    ඩොට් එක පෙනුනද ඉතින්?
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,547
    6,143
    113
    3 – කොහේද ඒක තියෙන්නේ ?

    මේක වෘත්තීමය අත්දැකීමක්….. දැනට තියෙන 07ශ්‍රේණියේ විද්‍යාව විෂයය නිර්දේශයේ මානව පද්ධති හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ පාඩමක් ඇතුලත් කරලා තියෙනවා… ගොඩක් පාසැල්වල ඔය පාඩමේ ප්‍රජනන පද්ධති දෙක මඟ අරිනවා. නමුත් නව යොවුන් වියට පා තබලා ඉන්න ළමයින්ට තමන්ගේ ඇඟේ හා මනසේ සිදුවන වෙනස් වීම්, ද්විතීක ලිංඟික ලක්ෂන ගැන දැනුම දෙන්න ඕන කියන එක තමා කිරියාගේ පෞද්ගලික මතය (පාඩම දාලා තියෙන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මතයත් ඒක නිසානේ ). ඔය පාඩම කරද්දී ලොකු සංයමයකින් තමයි කරන්න ඕනේ.. මේක උනේ කිරියා උගන්නන පංතියක. මේකේ ගෑණු ළමයෙක් හිටියා.. ඕනම දෙයක් අහන්න බය නැති සබකෝලේ නැති දැරිවියක්. ඒ වගේම අහින්සකයි. වැඩත් පුළුවන් හැබැයි කෙල්ල වයසේ හැටියට හැදිලා නෑ. ගෙදරින් මලක් වගේ තමයි හදලා තියෙන්නේ. අනාගත බලාපොරොත්තුව දොස්තර කෙනෙක් වීම. ඒ නිසා කෙල්ල ජීව විද්‍යා කොටස් වලට සෑහෙන්න කැමතියි. හරි හරි මෙන්න මේකයි කථාව…


    ඔන්න කිරියා කාන්තා ප්‍රජනන පද්ධතිය ගැන උගන්නවා … ටිකක් වෙලා අහගෙන ඉඳලා අර දුව මගෙන් අහනවා…


    සර් ඕක තියෙන්නේ ඇඟේ කොහෙද ? කියලා …


    ප්‍රශ්නේ අහන්නේ ඇත්තටම නොදන්නකමට කියන එක මට තේරුනත් මට ඒක කියා ගන්න බෑ. මොකද පොඩ්ඩක් හරි එහා මෙහා උන ගමන් පංතියේ පාලනය පිට පනිනවා ඔය වගේ සිද්ධි වලදි.. කොහොම හරි පුංචි දැනුවත් කිරීමකින් පස්සේ පාඩම දිගටම යනවා… ඔන්න ඒ පද්ධති දෙක ඉවරයි… දැන් බහිස්ස්‍රාවී පද්ධතිය යටතේ මුත්‍රා වාහිනී පද්ධතිය … අර දුව මට කිවනවා …


    සර් වැරදිනේ කිව්වා. අතන තියෙන්නේ මුත්‍රා වාහිනී පද්ධතියනේ ..ප්‍රජනන පද්ධතිය නෙමේනේ කියලා…


    ඒ පාර මන් කිව්වා නෑ දුව එහෙම නෙමේ ඔය පද්ධති දෙකම වෙන වෙනම පිහිටලා තියෙනවා කියලා..


    ඒ පාර ඒ දුව මට කියනවා..

    සර් කොහොමද සර් එහෙම කියන්නේ.. අපිනේ දන්නේ එතන තියෙන ඒවා..එතන තියෙන්නේ මුත්‍රා වාහිනී පද්ධතිය විතරනේ කියලා….

    කාලා වරෙන්කෝ .. හරියට උගන්නන්න ගිය මගේ තත්වේ ශෝචනීයයි. පංතියේ ඇට්ටර කොලු තාත්තලා හිනා වෙනවා. ඒ මදිවට අනිත් පංතිවල ගුරුවරු උගන්නන ගමන් ඇවිත් මන් දිහා බැල්මට් එකක් දාලා කින්ඩි හිනාවකින් සංග්‍රහ කරලා යනවා. මන් ඉතින් සැලෙන්නේ නැතුව ෆුල් සීරියස් එකේ පාඩම කියලා දුන්නා… මෙන්න මේ ඔක්කොම අහගෙන ඉඳලා පාඩම ඉවර උනාම අර දුව ෆුල් සීරියස් පිට කියනවා…

    ආ… ඒකද ?… මම ඒත් කල්පනා කරා ඕක තියෙන්නේ මොකටද කියලා …

    ඊට පස්සේ පංතිය පාලනය කරන්න දෙන්න උන ගේමක්…
    :lol::lol:
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,260
    524
    113
    CS OR DotA map eke
    තව එකෙක් දුවනකොට අය්යා කෙනෙකුත් මු එක්කම දුවගෙන යනවලු.....අපේ එකා කිව්වලු අය්යේ මේ පැත්තෙන් දුවමු කියල.....ඒ අය්යා මුගේ බෙල්ලෙන් අල්ලාගෙන තෝව මම දුවොනවා, මෙහෙ වර කියල ඇදගෙන ගියාලු......බැලින්නන් ඒ සිවිල් හිටපු පොලිස් කාරයෙක්........
    meka thamai athal ma eka :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මේ සීන් එක උනේ O/L කරන කාලේ. විද්‍යාවට අපිට ප්‍රොජෙක්ට් එකක් කරන්න දුන්න. මමයි තව බුවාලා දෙන්නෙකුයි ප්‍රොජෙක්ට් එක කරලා තිබ්බේ නෑ. විද්‍යා මිස් උදේ පන්තියට ඇවිල්ල කිව්වා හවස ඔක්කොම රිපෝර්ට් ටික බාර දෙන්න කියල එදා උදේ පීරියඩ් දෙකක් අපිට ෆ්‍රී තිබ්බේ. ඉතින් අපි සෙට් උනා ප්‍රොජෙක්ට් එකේ රිපෝර්ට් එක හදන්න. හුටා දැන් ලියන්න කොළ නෑ. කැන්ටිමට ගිහින් බැලුව කැන්ටිමේත් නෑ.

    කට්ටිය කතා කරලා එකගතාවයකට එලබුනා.:) ඒ තමා පිනාගේ ඔෆිස් එකෙන් හාෆ් ශීට් උස්සන්න. දැන් තමා ගේම ඔෆිස් එකට රිංගන්න එකෙක් නෑ කොහොම හරි මට තමා සෙට් උනේ ඒ වැඩෙත්.:( කොහොම හරි පිනා එලියට යනකම් ඉදල පැන්න ඔෆිස් එකට. අම්මට හුඩු ඔය තියෙන්නේ බඩු අල්මාරියේ ගොඩ ගහල හාෆ් ශීට්. පැත්තකින් පෑන් පෙට්ටි වාගයකුත් තියෙනවා නිකන් තියන එකනේ කියල පෑන් ටිකකුත් අතට අරන් එන්න හදනකොටම පිනා දොර ගාව.
    එකපාරටම අහපි මොකටද? ඔය හාෆ් ශීට් කියල.
    මට හිතන්න කලින් කියා උනා විද්‍යා මිස් ගෙන්න කිව්වා කියල. පිනාට එත් ෂුවර් නෑ. ළමයෙක්ට කතා කරලා කිව්වා විද්‍යා මිස්ට එන්න කියන්න කියල. දැන් මම දන්නවා අනිවා මට බඩු පැකට් කියල. පිනා අහපි මිස්ගෙන් මිස් මේ ළමයට (මගේ නම කියල ) හාෆ් ශීට් ගෙන්න කිව්වද? කියල. මිස් එක පාරටම කියපි ඔව් සර් ගෙන්න කිව්වා කියල.
    කොහොම හරි වැඩේ එතනින් ශේප්.:)
    ටික වෙලාවකින් මිස් ළමයෙක් ගේ අතේ පණිවිඩයක් එවල තිබ්බ මට විද්‍යාගාරයට එන්න කියල තිබ්බ. මම ගියාම ඇහුව ඇයි? පුතේ ඔෆිස් එකෙන් ගන්න ගියේ මගෙන් ඉල්ලුවානම් මම දෙනවනේ කියල.:P අදටත් මගදී හම්බ උනාම අහනවා අහපව් හාෆ් ශීට් උස්සන්න ගියේ නැද්ද කියල..:lol:
    මොනවා උනත් මිස් එදා වගේම අදත් පට්ට කෑල්ල.. තවත් ලස්සනයි.. ;) නොදකින් මගේ කට..:angry:
    pin deepan miss ta
    ------ Post added on Jan 30, 2023 at 12:26 PM
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,547
    6,143
    113
    මේ සීන් එක උනේ 2010 මම වැඩට යන පාරේ ඉන්නවා අක්ක කෙනෙක්. මෙකි පට්ට කෑල්ල සුපිරියටම සල්ලිත් තියෙනවා. හැබැයි බැදලා නෑ. ඉතින් මම වැඩට යනකොට මේ අක්ක පාරට වෙලා ඉන්නවා මමත් යනකොට හෝන් එක ගහල යනවා. ටික දවසකින් අපි ෆිට් උනා මෙයාගේ නම්බර් එකත් මට දුන්න සමහර වෙලාවට බස් එක මිස් උනාම මට කෝල් කරලා කියනවා මල්ලි යනගමන් මාවත් එක්කගෙන යන්න කියල.:)

    දවසක් මම වැඩට ගියේ වාහනේ. තව යාලුවෙකුත් දාගෙන යනකොට මෙයා පාරේ ඉන්නවා කොට සායකුත් ගහගෙන. මම යාලුවට කිව්වා මචන් අපි දාගෙන යමු උබ කෙරෝලේට ගිහිල්ල අක්කව මැද්දට දාපන් කියල. දැන් අක්කවත් දාගෙන මම වාහනේ යන ගමන් ගියර් දානකොට අත වැදුන වගේ අක්කගේ කලව හරියේ අත වැද්දුවා. නමුත් අක්කට කිසිම ගානක් නෑ පස්සේ මම ටික ටික කලව උඩින් අත තියාගෙන ගියා. නමුත් අක්ක කතා කරනවා මිසක් අකමැත්තක් පෙන්නන්නේ නෑ. පස්සේ අක්කව ඔෆිස් එක ලගින් දාගෙන මම වැඩට ගියා. ටික දුරක් යනකොට මට sms එකක් අවා. එකේ තිබ්බ " මල්ලි ඔයා හිතුවද? මම එච්චර පහත් තත්වෙක ගැනියෙක් කියල" එදා තමා මට ජිවිතේ මං ගැනම කලකිරීමක් ඇති වෙච්ච දවස.:( හැබැයි එදා රැම අක්ක කතා කළා. ඊට පස්සෙනම් ඉතින් අකමැත්තෙන් නෙමේලු අත තිබ්බේ.. ;)
    Bump
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මටත් පොඩි සිද්දියක් මතක් උනා:confused:
    මේක මට නම් මතක ඇති කාලෙ එකක් නෙමෙයි
    ඒත් ඒ කෙල්ලගෙ අම්මයි අපෙ අම්මයි පට්ට යාලුවො
    දෙන්න සෙට් වුන වෙලාවට මාව මඩවන්න ගන්න තුරුම්පුව තමයි මේක
    පොඩි කාලෙ ඒ කිව්වෙ අවුරුදු 3ක් 4ක් ඇති:sorry:
    අපේ ගෙවල් ගාවමයි ඉස්පිරිතාලෙ තියෙන්නෙ ඕකට ඉතින් බෙහෙත් විදින්න කියල දක්කගෙන යනවා අපිව.ඒකටත් මරන්න අරං යන චක්ක පැටියා වගේ තමයි අරං යන්නෙ අඬනව අම්බානකට බෙහෙත් විදින්න යනව කිව්වම
    ඉතින් දැන් ඔතන්දි අරකිවත් අරකිගෙ අම්ම එක්ක ඇවිත් තියෙනවා.
    මම පොඩි එකා කියන්නෙ ඕකිව පස්සෙන් දුවල මේකිගෙ කකුල් වටෙන් හිරකරලා තද කරලා බඳා ගන්නව.අන්තිමට ඉතින් උම්මිය එකකුත් දෙනවා.:cool:
    :P

    ඔය සිද්ධිය තමයි තාම අපේ අම්මයි ඒ ඇන්ටියි මාව මඩවන්න ගන්නෙ.ඒ කෙල්ලත් අපේ ගෙවල් ලඟමයි.තාම හොඳ යාලුවො.:)
    දැන් එහෙම කරා නම් ඇන්ටි මුකුත් කියයි ද දන්නෙ නෑ :shocked:




    na na mokuth kiyana ekak na..uba karapn baya nathuwa :D
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    hahah
    school ekata apu aluthma teacher wagema hodama figure eka tiyena teacher
    ane aye eka paarak dakinna athnam:D:D:rofl::rofl::rofl::rofl::rofl::rofl:
    Yes in my school also, kreeda miss ge puka thamai puka, danuth mathak u athi naginawa. Sudui loku pukak awidina kota puka nalawa nalawa yanne,
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මේක මට වුන සීන් 1ක්.
    6 වසරෙදි, අපේ ඉස්කෝලෙට ගිහින් සතියක් විතර ඇති එතකොට. ඒ වෙනකොට අපි වැඩිය ඉස්කෝලෙ ගැන දන්නෙ නෑ. ඉතිං කඩ්ඩ ටීච ඇවිත් අපිව සමර් හට් 1ට එක්ක ගියා. මෙතෙන්ට පිට්ටනිය හොදට පේනව. පිට්ටනියෙ බෑන්ඩ් 1 ප්‍රැක්ටිස කරනව. අපිට මැජික්. ඒ අස්සෙ අරය උගන්නනව. අපේ සෙට් 1 බෑන්ඩ් ෂෝ 1ක් බලනව :D. දැන් ටීච උගන්නල, මොනාද එක එකාගෙන් අහන් එනව. මගේ එහා පැත්තෙ එකාගෙනුත් ඇහුව, ඌත් බයිලයක් කිව්ව මට තේරුණේ නෑ. දැන් මගෙනුත් ඇහුව මිස්, මට කරගන්න දෙයක් නෑ. මම කිව්ව "I live in Gampaha, Where do you??" කියල. ඊට පස්සෙ එක පාරට ඩෝං ගෑව. මාව ඉන්ද වුනා :lol::lol::lol::lol:
    BC boy??