මරිසි වැඩ..

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    යකෝ අදනේ මේ thread එක දැක්කේ:D........පිස්සු හැදෙයි........මරු story ටිකක් දැක්කා.....:D.මේව ඉතින් ඇත්තමද දන්නේ නෑ.....:P
    මේක දැක්කට පස්සේ මටත් මතක් වුනා මට වෙච්චි පොඩි cn එකක්.........:cool:

    ඒතකොට මචන්ලා මම 8 වසරේ. අපේ අප්පච්චි අඳුරන තැනක බෝඩ් වෙලා හිටියේ. බෝඩිමේ හිටියේ මමයි තව අක්කලා 3 දෙනෙකුයි:D. උන් තුන්දෙනා එකම කාමරයක, මම ටිකක එහායින් තියෙන කාමරයක. එකියක් O/L, අනෙක් එවුන් දෙන්න A/L. තුන් දෙනාම ලස්සනයි:love:, ඒ වගේම හරි හොඳයි:). මුන් තුන්දෙනාගෙන් O/L කරන එකී තමයි පට්ටම ලස්සන
    :love:(මම නම් දාන්නේ නැතුව ඉන්නම්), ඒ වගේම තමයි විසේ:P. ඒකිට හිටියේ නංගිලාම දෙන්නෙක්. ඒ නිසා ඒකි මට හරි ආදරෙයි:love:(මම පොඩි එකානෙ කියල වෙන්න ඇති):D. මම ඒකිගෙ අතින් රේප් වුනේ නැති එක විතරයි:shocked:. මාර ආතල් හම්බවුනේ:D. හැබැයි ඒකිනම් ඒව කරේ ජරා හැගීමකින් නෙවේ කියල පෙනුනා:yes:. මම මාරම හැපි එකේ හිටියේ. උන් මම පොඩි එකා කියල හිතන් හිටියට, මම ඒ දවස් වල ඉඳන්ම දසයා:D. උඹලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනෙ ඉතින් 8,9 කාලෙ ගැන. හරි භයානක අවදියක්නේ:P.

    ඔන්න නිවාඩු දවසක මමයි, අක්කල තුන්දෙනයි ඔක්කොම බෝඩිමේ හිටියේ. මොකක් හරි ඉල්ලගත්තු දෙයක් ආපහු දෙන්න හිතාගෙන උන්ගෙ කාමරය පැත්තට ගියා. දොර ඇරල තිබ්බේ, දොර රෙද්ද වහල තිබ්බේ. මම එකපාරටම දොර රෙද්ද එහා මෙහා කරල බලනකොට O/L කරන එකී ඇදුම් මාරු කරනවා:shocked:. හෆ්ෆා පිස්සු හැදෙයි, උඩට මොනවත් නෑ, යටට පොඩි එකක්:shocked:. මාව දැක්කා විතරයි ඔක්කොම ඩිම් වුනා. එකපාරටම ඒකි පැත්
    කට දිව්වා. ඔන්න ඔය වෙලාවෙ මට ඝණ දෙවි නුවණ පහල වුනා, මම මොනවත් දැක්කේ නෑ වගේ, දෙන්න ආපු දේත් දොර ලඟ මේසෙ උඩ තියලා හිමීට මාරුව හදාගත්තා. එලියට ගියාට පස්සේ තමයි දැක්කෙ මොනවද කියල කල්පනාවට ආවෙ. සුදුම සුදු අඩ නිරුවත්(නිරුවත් වගේ තමයි) නාරි දේහයක් live :shocked::D:love:. ටික වෙලාකින් මම පියවි සිහියට ඇවිල්ල ඒතනින් පැනල යන්නත් හදලා ආයෙ දොර කිට්ටුවට ඇවිල්ල උන් මොනවද කියන්නේ කියල අහගෙන හිටියා.සද්ද්යක් නෑ, ට්ක වෙලාවකින් කියනවා ඇහුනා "පොඩි එකානෙ ගනන් ගන්න ඒපා" කියල:cool:. එයාගෙ රූසපුව මතක් කර කර මම ගත්තු ආතල් දන්නවනම් උන් මගෙ මූන දිහාවත් බලන එකක් නෑ bans:(:P.

    හැබැයි ඒදාට පස්සේත් උන් මොනවත් උනේ නෑ වගෙ, වෙනද වගේම මට සැලකුවා. :)
    අවුරුදු ගානකට පස්සේ ඔය අක්ක ව town එකේදි මට meet වුනා.දැන් නම් බැඳලා, ටිකක් මහත් වෙලා. හැබැයි එදා තිබුනු ලස්සන තාමත් එහෙම්මමයි:love::love:.

    fatta aathal! :love:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    kohomada size.........:D
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,331
    6,175
    113
    math onna kathawak keyannamko. essara 6/7 wasaradi man thamai iscole wili gahanna suraya.
    wili kewwe ban ara pan clip 2k aran meseta dala gahanne.
    ubala danna wane wili 2ka 1ka laga watunoth wade amaruine.
    onna ethen relief period ake kulasekara keyala sir kenek awa. manz ethen nidagaththa. api ethen gama patan gaththa. ape paththe aun serama aut wela geya man witharai ethuru. lakunu 8k gahanna one.onna ethen wili 2ka damma meseta 1wene para 2k gahuwa.elaga parath damma wili 2ka.appata hudu wili 2kama 1ka laga watune.dan ethen api paradai.man ethen ahemma thebba willata gahuwa mona labbakda keyala akaparatama 1ka willak wise wekla gihin nidan hiteya sir karayage kannadiya athulenma gihin waduna neda ahe. mu awa nikan alawaka yaka wage awilla muge dath tikath wiriththan gahuwa mata kana palenna thamath donkara denawa. passe pantheye aun ge serama pan clip akathu karala wili serama thaluwa thalala wisik kara.:(:(:(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    pantheye aun ge serama pan clip akathu karala wili serama thaluwa thalala wisik kara.:(:(:(
    ube wallath theluwadha:shocked::rofl::P
    ado apith 5-6 dhi oya selama kala anthimata Oka wasangathayak unaa scl ekata passe okkoma ewun check karala wili hoyagaththa :sorry: ekek dhinala dhinala ekathu karagaththa wili shopping bag ekak withara hibuna Uta A okkoma nethi una:lol:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    kohomada size.........:D
    නියම ස්ත්‍රී දේහයකට මෙන්න උදාහරණය කියල පෙන්නන්න පුලුවන් පට්ට කඳක් බන්,හංසයෝ දෙන්නත් ශෝයි:love::love::P. අඩෝ මම ඉස්සර හෙන ලකී බන්........:D:D
    දැන් හෙනහුරා චාටර් වෙලා කුජීත වෙලා ඉන්නේ...........:(:angry:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    onna mata mathak una thawath katawak.

    mekanam mama karapu wadak newei.godak kalekata issella wechcha wadak. man 11 wasaredi hitiye 11-A class eke. e dawas wala ape iskole thibuna marisima panthiya thamai ape panthiya. e wagemai iskole 11 wasare hitiya hondama meter tika hitiyeth ape panthiye.oka ape awurudde witharak newei aithihasika sampradayaklu hama year ekakama siddiya mehemailu.

    dawasak mata meet una 1997 di (year ekanam dan hariyata mathaka na) 11-A hitapu aiya kenek . me eyala karapu wadak....

    1997 kiyanne koti kalabala thibuna kalayakne. ithin iskola walata koti gahanawa kiyala e kale hamoma baya wela indala thiyenne. demawpiyo awith iskola mura karanawalu, army eken search karanawalu ekama mala keliyaklu me kale.

    ithin hama iskolekatama lamainta army eken awith training ekakuth denawalu.wedi sadda ehema ahunoth desk yatata ringanna ehema kiyala.
    11-A eke e kaleth niyama set ekak indala. onna 11-A` class eka thiyena building eke okkoma class 10 k thiyenawa. e building eka langama tikak parana thale toilet ekak thiyenawa.eka tikak lokui,usai e nisa athule katha karaddi ehema sadde donkare enawa.

    ape un tikata dawasak maru idea 1k awith. mun set eka loku රතිඥ්ඥා wal 2k 3k genath iskole arenna lan wela ara toilet eka athule paththu karala. mara saddayak lu awith thiyenne. hithuwata wada sadde wadiwela iskole godak ayata sadde ahila.

    hamoma baya wela inna kalene .mulu iskolema desk yata ringagena baya wela innawalu.11-A set eka witharak athal eke innawalu:lol::lol::lol::lol:

    anthimata hoyagena meka una wiha eth රතිඥ්ඥා dapu ayawa hoyaganna bari wela. ape pina athulu thawath kandayamak dadi wimarshanayak karala eth bari wela. onna kattiya shep lu dan:):):):)

    *****************************
    tika kalayak giyalu,
    dawasak me panthiye cadet karana ekek kadet room eke iddi wena ekek muta kindiya danawalu. muth ithin pora talk 1k deela '' ado danaganin ape un thamai toilet ekata රතිඥ්ඥා dammeth'' kiyala

    oka ithin itha sulu welaawak athulatha mulu iskoletama aaranchi wela

    ithin ara marisiyo set ekata hondaaaaaa daanayak bukthi windinnata labunu bawa ithihasaye sandahan wenawa...............:cool::cool::cool:
     
    • Like
    Reactions: ruwantheekshana

    :lol: fattaaa!
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318

    ANOTHER GOOD ONE!!!! REP 5+
     
    • Like
    Reactions: ucakila

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙක නම් මරිසි වැඩක් නෙමෙයි මට උන චාටර් සීන් එකක්
    මෙක උනෙ 2006-7 විතර වගෙ(ඒ දවස් වල එලකිරියත් අන්ඩ කොන්ස්ටක්සන් ද කොහෙද) ඒ කාලෙ මම ඉදලා හිටලා නෙට් එන්නෙ ඉන්ටර්නෙට් කාර්ඩ් (ඩයල් අප්)වලින් ඉතින් ඔය කාර්ඩ් එකක් ගන්න මම කොමියුනිකෙශන් එකට ගියා එකෙ ඉන්නෙ මාර ලස්සන කෙල්ලෙක්:love:(2ක් ඉන්වා)ඔය කෙල්ල පස්සෙන් ඒ දවස්වල මම පැද්දා :love:
    කොහොම හරි කාර්ඩ් එක ඉල්ලා සල්ලි ගෙවන්න පර්ස් එක බලකොට එක හිස් මල හුට්ටප්පරයයි:baffled: තව එක එක එව ගන්න ආපු කෙල්ලොත් හිටියා සල්ලි නැ කියන්ද කෙල්ල Rs 200 කාර්ඩ් එකක් අරන් එනවා මගෙ ටිකිරි මොලෙට අයිඩියා එකක් ආව මම කිව්වා අය්යො 200 එවද තියෙන්නෙ 400 එක නැත්නම් වැඩක් නැ කියල මම ආවා(එහෙම එවා එන්නෙත් නැ)
    ගෙදර ආවට පස්සෙ දැනගත්තෙ ප්‍ර්ස් එකෙ තිබුන සල්ලිවලට උනදෙ
    මම ප්‍ර්ස් එක හියන්නෙ සාලේ අපෙ අම්මා මොකක්ද වැඩකට ලේසියට මගෙ එකෙන් සල්ලි අරන් :dull:එදායින් පාස්සෙ මාස2-3ක් යනකන් මම ඒපැත්තෙ ගීයෙත් නැ

    මම එකෙන් ඉගෙන ගත්ත දෙ:
    වැඩක් කරන්න කලින් හැමදෙම හරියට තියෙනවද කියලා හොයලා බලන්න ඔනෙ
    දන්ටත් නිකමට වගෙ ප්‍ර්ස් එක චෙක් කරලා තමයි ගෙදරින් එලියට බහින්නෙ

    වැදගත්ම දෙ :
    කෙල්ලො බොරුවට ගනන් උස්සනවා ඒ අපි පස්සෙන් යනනිසා ටික කලක් හොයන්නෙ බලන්නෙ නැතිව හිටියම නිකන්ම උන් අපි ගැන හොයලා බලනවා:lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,989
    113
    -In Darkness-

    කෙල්ලො බොරුවට ගනන් උස්සනවා ඒ අපි පස්සෙන් යනනිසා ටික කලක් හොයන්නෙ බලන්නෙ නැතිව හිටියම නිකන්ම උන් අපි ගැන හොයලා බලනවා:lol:
    මේක නම් සහතික ඇත්ත බං :yes::yes:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    onna mata mathak una thawath katawak.

    mekanam mama karapu wadak newei.godak kalekata issella wechcha wadak. man 11 wasaredi hitiye 11-A class eke. e dawas wala ape iskole thibuna marisima panthiya thamai ape panthiya. e wagemai iskole 11 wasare hitiya hondama meter tika hitiyeth ape panthiye.oka ape awurudde witharak newei aithihasika sampradayaklu hama year ekakama siddiya mehemailu.

    dawasak mata meet una 1997 di (year ekanam dan hariyata mathaka na) 11-A hitapu aiya kenek . me eyala karapu wadak....

    1997 kiyanne koti kalabala thibuna kalayakne. ithin iskola walata koti gahanawa kiyala e kale hamoma baya wela indala thiyenne. demawpiyo awith iskola mura karanawalu, army eken search karanawalu ekama mala keliyaklu me kale.

    ithin hama iskolekatama lamainta army eken awith training ekakuth denawalu.wedi sadda ehema ahunoth desk yatata ringanna ehema kiyala.
    11-A eke e kaleth niyama set ekak indala. onna 11-A` class eka thiyena building eke okkoma class 10 k thiyenawa. e building eka langama tikak parana thale toilet ekak thiyenawa.eka tikak lokui,usai e nisa athule katha karaddi ehema sadde donkare enawa.

    ape un tikata dawasak maru idea 1k awith. mun set eka loku රතිඥ්ඥා wal 2k 3k genath iskole arenna lan wela ara toilet eka athule paththu karala. mara saddayak lu awith thiyenne. hithuwata wada sadde wadiwela iskole godak ayata sadde ahila.

    hamoma baya wela inna kalene .mulu iskolema desk yata ringagena baya wela innawalu.11-A set eka witharak athal eke innawalu:lol::lol::lol::lol:

    anthimata hoyagena meka una wiha eth රතිඥ්ඥා dapu ayawa hoyaganna bari wela. ape pina athulu thawath kandayamak dadi wimarshanayak karala eth bari wela. onna kattiya shep lu dan:):):):)

    *****************************
    tika kalayak giyalu,
    dawasak me panthiye cadet karana ekek kadet room eke iddi wena ekek muta kindiya danawalu. muth ithin pora talk 1k deela '' ado danaganin ape un thamai toilet ekata රතිඥ්ඥා dammeth'' kiyala

    oka ithin itha sulu welaawak athulatha mulu iskoletama aaranchi wela

    ithin ara marisiyo set ekata hondaaaaaa daanayak bukthi windinnata labunu bawa ithihasaye sandahan wenawa...............:cool::cool::cool:
    හහ් හහ්. ඕක අපිත් කලා මුලින්ම ගුරුවරු වැඩ වර්ජනය කරපු දවසේ. අද වෙනතුරුත් දන්නේ commerce එකේ උන් ඒක කලේ කියලා. මොකද ඒවා පිපිරෙනකොට උන් හූ කියලා. අපේ පන්තියේ අනික් පැත්තේ සෙට් එකවත් තාම වැඩේ දන්නේ නෑ. :lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113

    වැඩක් කරන්න කලින් හැමදෙම හරියට තියෙනවද කියලා හොයලා බලන්න ඔනෙ
    දන්ටත් නිකමට වගෙ ප්‍ර්ස් එක චෙක් කරලා තමයි ගෙදරින් එලියට බහින්නෙ

    This is 100% correct. Sometimes I have no cash in my wallet when I try to buy something.:dull::dull::dull::dull::dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මටත් ටික කාලෙකට ඉස්සෙල්ලා පට්ට සිද්දියක් උනා !
    මේක මර්සියක් ද නම් දන්නේ නෑ !:oo:

    ඔන්න O\L එහෙම ඉවර වෙලා Result එක ආපු කාලේ වෙච්ච සීන් කෝන් එකක් තමයි මේක !:cool:
    අපේ කොල්ලෝ සෙට් එක (සෙට් එකක් කිව්වට 4 දෙනයි) O\L pass වීමේ ප්‍රීතිය හේතුකොටගෙන අපි පොඩි පහේ පාටියක් දාන්න තීරණය කළා ! එකෙක් බෝතල් දෙකක් ගෙනල්ල තව එකෙක් Sprite මෙගා එකක් ගෙනල්ල ! තව එකෙක් byte එකක් ගෙනල්ල..
    ඔන්න ඉතින් වැඩේ පටන් ගන්න කියල බලද්දී අපිට වැඩේ කොරන්න තැනක් නෑ !
    5.gif
    5.gif
    5.gif

    ඉතින් අපේ ටිකිරි මොළ පාවිච්චි කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් අපිට ෆට්ට සපොට් එකක් සෙට් උනා ! ඒ අපේ කොල්ලෙක් ගෙ ගෙදරට අල්ලපු ගෙදර කස්ටිය ගේ වහල දාල රට ගිහින් ! :cool::cool::cool:
    ඔන්න ඉතින් දෙයියනේ කියල තාප්පෙන් පැන වැඩේට enter උනා ! හොද තණකොළ ගොල්ලක ඉදගෙන Picnic එකක් වගේ :dull:

    ඉතින් දැන් 4 දෙනෙක් ට බෝතල් දෙකක් තියනවා ! එකෙක් අනිවා බාගයක් අනුමත කරන්න ඕනේ !
    බාගයක් අනුමත කලොත් ඉතින් ගෙදර යන්න වෙන්නේ නෑ ! :eek:
    අව්ලක් නෑ කියල වැඩේ පටන් ගත්තා ! අපිට තේරුනා එකෙක් ටිකක් අවුල් යනවා වගේ..:shocked: බැලින්නම් මුට රසවත් boot එකක් හම්බෙලා !:( (කෙල්ලෝ කියන්නේ ඉතින්
    5.gif
    5.gif
    5.gif
    ) මූ දැන් පිස්සු කියවනවා..ඒ අස්සෙන් අඩනවා.. කෙල්ලගේ නම කිය කියා.. ඕනේ කියලා කෑගහනවා.. ටික වෙලාවකින් මූ බෝතලයක් ගත්තා අතට ! මූ නිකන් තේ බොනවා වගේ ගහපි නේද එක හුස්මට ! ගැහුවට මූට දැන් අප්පිරියයි වගේ අමුවෙන්නේ !:sorry:

    දැන් මූට හොදටම වැඩී.. මූ දැන් බිම පෙරලි පෙරලි කෑගහනවා ! මුඋට දැන් තණකොළ ගොල්ල නිකන් swimming පූල් එකක පීනනවා වගේ මූ දැන් තණකොළ ගලවනවා ! :sorry::sorry::sorry:අපිට කරකියා ගන්න දෙයක් නෑ ! පාටිය බල්ලට ගියාවේ කියල අපි මුව කෙලින් කළා ! අප්පට මූ බොස බොස ගාලා වමනේ දාපි !:sorry: නවත්තන්නේ ම නෑ !:sorry:
    එතන තිබුන ළිදෙන් වතුර පොව පොව මූව තියන් හිටියා !
    ඔන්න ටිකකින් කබරයා නැවතුනා ! :dull: අපි මුව දැන් කොහොම හරි තාප්පෙන් එහාට දාන්න ඕනේ ! අපේ ටිකිරි මොළ use කරලා මුව උස්ස ල දැම්ම එහා පැත්තට දඩොස් ගෑවා ! :dull: පව් කියලත් හිතුන ඉතින් !:dull:

    මුව කරට අත දාගෙන අරන් ගියා ලගම තියන අදුරන සැලුන් එකටට! එතනට ඇවිල්ල හිටිය party වල DJ කරන ගෝතයෙක් ! ඌ කියපි ෆාමසියෙන් මොකද්ද මන්ද seline වගේ කුප්පියක් මට නම මතක නෑ !:oo: ගෙනද්දෙන්න එතකොට වෙරි බහී කියලා ! අප්පට චාටර් එකේ බෑ Farmacy එකේ ඉන්නෙත් අදුරන අක්ක කෙනෙක් කමන්නෑ යාලුවා වෙනුවෙන් මැරෙනා සැටි පෙන්නමි කියල ගිහින් ඉල්ලුවා ! අක්කි මගේ දිහා බලාන ඉන්නවා ! කොහොම හරි මූට ඉතින් ඕක ගෙනත් දුන්න ! ඔන්න දැන්නම් ටිකක් හරි වගේ ! පැයකින් දෙකකින් විතර ටිකක් ශේප් වගේ !:)
    ඔන්න මූව පොඩි එකා වගේ bike එකේ Trible දාලා මූව මැද්දෙන් තියාගෙන ගෙදර ලගට ගිහින් තියලා අපි මාරු උනා !(ගේ ඇතුලට ගියොත් අම්මි අපිව පට්ට ගහයි !:baffled::baffled::baffled:)

    ඔන්න ඒ සිද්දිය ඉවර වෙලා ! දවස් දෙක තුනක් ගියා ! මූ එදා ගෙදර ගිහිනුත් කබරයා දාලා ! මුන්ගේ ගෙදර ඉන්නවා අක්ක කෙනෙක් නැවතිලා.. ඒක Viedio කරලා මුන්ගේ අයියට පෙන්නලා ! අයියා පිටරට ඉදල ගෙදර ඇවිල්ල ඉදලා තියෙන්නේ කරුමෙටම ! මූ පිස්සා වගේ මට call කරලා අහපි "මල්ලි කොහෙද ඔය Party ඒක තිබුනේ කියල" (අපේ ගෝතයා ගෙදරට කියලා තියෙන්නෙ BD party එකකට යනවා කියලා !" ) ඉතින් මට ගන දෙවි නුවන පහලවෙලා මම කිව්වා අයියේ මම party එකට යන්න ආව එතකොට මල්ලි ගිහින්.. ඒක නිසා මම අයේ ගෙදර ආව කියලා ! :baffled::baffled:

    අයියා නම් හා හා කියලා Phone ඒක තිබ්බා !

    ඔන්න ඔහොම තමා උනේ ! සුපිරි ආතල් එකක් හත්පොලේම ගාගෙන පජාත විදියට අවසන් උනා ! ඒක බුවෙක් නිසා !
    5.gif
    5.gif
    5.gif
    5.gif

    උන්ගේ අයියත් Elakiri එකේ ඉන්නවද දන්නෑ !:sorry::sorry::sorry:
    හදිස්සියේ අයියා කාරයා මේක දැක්කොත් :sorry::sorry::sorry::baffled::baffled::baffled:
    මට වෙරි ම තමා !:baffled::baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: gcj

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    ඔන්න ඔහොම තමා උනේ ! සුපිරි ආතල් එකක් හත්පොලේම ගාගෙන පජාත විදියට අවසන් උනා ! ඒක බුවෙක් නිසා !
    5.gif
    5.gif
    5.gif
    5.gif
    හාහා පට්ට සීන් එක:rofl: හා හා කිව්වට මුලු සීන් එකම අයියා දන්නවා ඇති:P
    ඔවා නම් ඔහොම තමයි බන් යාලුවො වෙනුවෙන් අපිත් ඔය වගෙ චාටර් කාල තියෙනවා උනුත් අපි වෙනුවෙන් එහෙමයි :cool:
    2009 විතර උනෙ අපෙ සෙට් එක බොන්න ගිහින් 12ක් විතර මමයි තව 2කුයි ඇර ඔක්කොම ඉන්නෙ forces,police එවුන් දන්නවා නෙ මාස ගානකින් leave එන්නෙ ඔක්කොම එවුන් එකට සෙට් වෙන්නෙ කලාතුරකින්:dull: හැබයි ඔය වගෙ ඔක්කොම එවුන් සෙට් උනා කියන්නෙ පාටිම තමයි:baffled:කොහොම හරි මෙ සෙට් උන දවසෙත් එකෙක්ගෙ උපන්දිනෙ තවදවස් ගානකින් තව එකෙක්ගෙ උපන්දිනෙ ඒ2යි තව එකෙක්ට කෙල්ල සෙට් වෙලා බදින්න ලැහැස්තිය ඔය ඔක්කොම හේතු නිසා සෙට් උනා එදා නම් අනෙ මන්දා ගොඩක් බිව්ව එක එක ජති එක එක පාට:oo:
    බිලා බිලා රෙස්ටුරන්ට් එකෙ අපෙ එකෙක් වමනෙ කරලා පස්සෙ අපේම එකෙක් එතනින් යන්න ගිහින් ඔක උඩට කකුල තියලා ලිස්සල වැටුනා අරකෙ උඩටම
    මූ වැටුනෙත් අර කාටුන් වල වෙනවා වගෙ ටිකක් වෙලා එක තැන දුවලා දුවලා එක උඩටම වැටුනා:rofl: පස්සෙ එකෙ කොල්ලෙක්ට අස් කරන්න කියාලා සල්ලි දුන්නා ඌ මල අඩෙ ගහනවා 300ක් වත් ඔනෙ කියලා මෙවා අස් කරන්නනාඑඩුවෙ නැති එක විතරයි):angry:
    ඔන්න අපි ගෙවල් කිට්ටුව නිසා ගොඩක් එවුන් පුස් සයිකල් වල ඇවිල්ල හිටියෙ ආපු එවුන්ගෙන් බඩු වැඩි එවුන් සයිකල් එකම ත්‍රිවිල් වල පටවලා ගෙදර යැව්වා මමයි තව එකෙකුයි මොටො බයික් එකෙ ආවා අපෙ තව 2ක් පන්ඩිත කමට පුලුවන් කියලා ෆුට් සයිකල් වලා ගියා අපි උන්ගෙ පස්සෙන් ආවෙ කොහෙ යයිද කියලා sure නැති නිසා :oo: මාගාල්ලෙන් පටන් ගත්ත එක ගෙදරට එද්දි අරු 11 වතාවක් පාරෙ වැටුනා:shocked:පලවෙනි පාර දෙන්නම එකට පැටලිලා අන්නසී කඩෙ ලග වැටිලා එක පාරක් ගාල්ලෙ පොලිසිය ඉස්සරහදිම කබරයා පොලවෙ ගැහුවා වගෙ වැටුනා අනිත් එක අයෙත් හරවන් ඇවිල්ලා අරුව කෙලින් කරලා අයෙත් යන්න දුන්න පොලිසියෙ එවුන් හිනා වෙනවා :baffled: පස්සෙ කලුවැල්ලෙ ලයන් කියලා ෆෝටො ගන්න තැනක් තියෙනවා එතන තියෙන ලොකු කානුව ඇතුලෙ:eek: කොහොමෙන් කොහොම හරි කටිය ලොකු ආබදයක් නැතිව ගෙවල් වලට ගියා:cool: ඔය අපි පොඩි කාලෙ වෙච්ච වැඩ දැන් නම් ඔහොම දෙවල් වෙන්වා හරිම අඩුයි මොකද දැන් වැඩිය යාලුවො සෙට් වෙන්නෙත් නැ ඔක්කොටම් වැඩ අදිකයි නෙ අනිත් එක ගොඩක් එවුන් දැන් බොන්නෙ නැ(මම ඇතුලු):sorry:
    බිලා ගත්තා ආතල් නම් එමටයි:P