මරිසි වැඩ..

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මටත් ටික කාලෙකට ඉස්සෙල්ලා පට්ට සිද්දියක් උනා !
    මේක මර්සියක් ද නම් දන්නේ නෑ !:oo:

    ඔන්න O\L එහෙම ඉවර වෙලා Result එක ආපු කාලේ වෙච්ච සීන් කෝන් එකක් තමයි මේක !:cool:
    අපේ කොල්ලෝ සෙට් එක (සෙට් එකක් කිව්වට 4 දෙනයි) O\L pass වීමේ ප්‍රීතිය හේතුකොටගෙන අපි පොඩි පහේ පාටියක් දාන්න තීරණය කළා ! එකෙක් බෝතල් දෙකක් ගෙනල්ල තව එකෙක් Sprite මෙගා එකක් ගෙනල්ල ! තව එකෙක් byte එකක් ගෙනල්ල..
    ඔන්න ඉතින් වැඩේ පටන් ගන්න කියල බලද්දී අපිට වැඩේ කොරන්න තැනක් නෑ !
    5.gif
    5.gif
    5.gif

    ඉතින් අපේ ටිකිරි මොළ පාවිච්චි කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් අපිට ෆට්ට සපොට් එකක් සෙට් උනා ! ඒ අපේ කොල්ලෙක් ගෙ ගෙදරට අල්ලපු ගෙදර කස්ටිය ගේ වහල දාල රට ගිහින් ! :cool::cool::cool:
    ඔන්න ඉතින් දෙයියනේ කියල තාප්පෙන් පැන වැඩේට enter උනා ! හොද තණකොළ ගොල්ලක ඉදගෙන Picnic එකක් වගේ :dull:

    ඉතින් දැන් 4 දෙනෙක් ට බෝතල් දෙකක් තියනවා ! එකෙක් අනිවා බාගයක් අනුමත කරන්න ඕනේ !
    බාගයක් අනුමත කලොත් ඉතින් ගෙදර යන්න වෙන්නේ නෑ ! :eek:
    අව්ලක් නෑ කියල වැඩේ පටන් ගත්තා ! අපිට තේරුනා එකෙක් ටිකක් අවුල් යනවා වගේ..:shocked: බැලින්නම් මුට රසවත් boot එකක් හම්බෙලා !:( (කෙල්ලෝ කියන්නේ ඉතින්
    5.gif
    5.gif
    5.gif
    ) මූ දැන් පිස්සු කියවනවා..ඒ අස්සෙන් අඩනවා.. කෙල්ලගේ නම කිය කියා.. ඕනේ කියලා කෑගහනවා.. ටික වෙලාවකින් මූ බෝතලයක් ගත්තා අතට ! මූ නිකන් තේ බොනවා වගේ ගහපි නේද එක හුස්මට ! ගැහුවට මූට දැන් අප්පිරියයි වගේ අමුවෙන්නේ !:sorry:

    දැන් මූට හොදටම වැඩී.. මූ දැන් බිම පෙරලි පෙරලි කෑගහනවා ! මුඋට දැන් තණකොළ ගොල්ල නිකන් swimming පූල් එකක පීනනවා වගේ මූ දැන් තණකොළ ගලවනවා ! :sorry::sorry::sorry:අපිට කරකියා ගන්න දෙයක් නෑ ! පාටිය බල්ලට ගියාවේ කියල අපි මුව කෙලින් කළා ! අප්පට මූ බොස බොස ගාලා වමනේ දාපි !:sorry: නවත්තන්නේ ම නෑ !:sorry:
    එතන තිබුන ළිදෙන් වතුර පොව පොව මූව තියන් හිටියා !
    ඔන්න ටිකකින් කබරයා නැවතුනා ! :dull: අපි මුව දැන් කොහොම හරි තාප්පෙන් එහාට දාන්න ඕනේ ! අපේ ටිකිරි මොළ use කරලා මුව උස්ස ල දැම්ම එහා පැත්තට දඩොස් ගෑවා ! :dull: පව් කියලත් හිතුන ඉතින් !:dull:

    මුව කරට අත දාගෙන අරන් ගියා ලගම තියන අදුරන සැලුන් එකටට! එතනට ඇවිල්ල හිටිය party වල DJ කරන ගෝතයෙක් ! ඌ කියපි ෆාමසියෙන් මොකද්ද මන්ද seline වගේ කුප්පියක් මට නම මතක නෑ !:oo: ගෙනද්දෙන්න එතකොට වෙරි බහී කියලා ! අප්පට චාටර් එකේ බෑ Farmacy එකේ ඉන්නෙත් අදුරන අක්ක කෙනෙක් කමන්නෑ යාලුවා වෙනුවෙන් මැරෙනා සැටි පෙන්නමි කියල ගිහින් ඉල්ලුවා ! අක්කි මගේ දිහා බලාන ඉන්නවා ! කොහොම හරි මූට ඉතින් ඕක ගෙනත් දුන්න ! ඔන්න දැන්නම් ටිකක් හරි වගේ ! පැයකින් දෙකකින් විතර ටිකක් ශේප් වගේ !:)
    ඔන්න මූව පොඩි එකා වගේ bike එකේ Trible දාලා මූව මැද්දෙන් තියාගෙන ගෙදර ලගට ගිහින් තියලා අපි මාරු උනා !(ගේ ඇතුලට ගියොත් අම්මි අපිව පට්ට ගහයි !:baffled::baffled::baffled:)

    ඔන්න ඒ සිද්දිය ඉවර වෙලා ! දවස් දෙක තුනක් ගියා ! මූ එදා ගෙදර ගිහිනුත් කබරයා දාලා ! මුන්ගේ ගෙදර ඉන්නවා අක්ක කෙනෙක් නැවතිලා.. ඒක Viedio කරලා මුන්ගේ අයියට පෙන්නලා ! අයියා පිටරට ඉදල ගෙදර ඇවිල්ල ඉදලා තියෙන්නේ කරුමෙටම ! මූ පිස්සා වගේ මට call කරලා අහපි "මල්ලි කොහෙද ඔය Party ඒක තිබුනේ කියල" (අපේ ගෝතයා ගෙදරට කියලා තියෙන්නෙ BD party එකකට යනවා කියලා !" ) ඉතින් මට ගන දෙවි නුවන පහලවෙලා මම කිව්වා අයියේ මම party එකට යන්න ආව එතකොට මල්ලි ගිහින්.. ඒක නිසා මම අයේ ගෙදර ආව කියලා ! :baffled::baffled:

    අයියා නම් හා හා කියලා Phone ඒක තිබ්බා !

    ඔන්න ඔහොම තමා උනේ ! සුපිරි ආතල් එකක් හත්පොලේම ගාගෙන පජාත විදියට අවසන් උනා ! ඒක බුවෙක් නිසා !
    5.gif
    5.gif
    5.gif
    5.gif

    උන්ගේ අයියත් Elakiri එකේ ඉන්නවද දන්නෑ !:sorry::sorry::sorry:
    හදිස්සියේ අයියා කාරයා මේක දැක්කොත් :sorry::sorry::sorry::baffled::baffled::baffled:
    මට වෙරි ම තමා !:baffled::baffled::baffled:

    :lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,989
    113
    -In Darkness-
    ඉඳපල්ලා මටත් වෙච්ච තව දෙයක් මතක් වුනා. ඉස්සර O/L කාලේ මම English Lit කරා විෂයක් විදියට. ඉතින් ඕකට ගියා පන්ති. පන්තියෙ ඉතින් කෙල්ලො එහෙමත් ඉන්නවනේ :sorry::sorry: මම ඉතින් ඒකාලේ කරේ කෙල්ලෙක් අල්ලන් බයිට් කරපු එකම තමා. ඔහොම බයිට් කරපු කෙල්ලෙක් හිටියා. ඒකිට අපි කිව්වේ ජෙලි කියලා. කවුරු ඒ නම දැම්මද නම් දන්නේ නෑ. කොහොම හරි අපි කිව්වේ එයාට ඒ නම. දවසක් පන්ති ඇරිලා කාර් එක එනකං හිටියා මායි තව එකෙකුයි පාර අයිනේ. මේකිත් ඉතින් ඔන්න ආවා. එද්දි මගෙ එහා පැත්තේ හිටපු එකා හයියෙන් "ආහ් ජෙලි...කොහෙද යන්නේ" කියලා ඇහුවා.:eek::eek: අහලා ඉවර වෙලා අපි ඉතින් ඒකි යන දිහාව බලන් හිටියා. ඉට පස්සේ මනුස්සයෙක් මගෙන ඇවිත් ඇහුවා "තමුසෙට උණද?" කියලා.:oo::oo: මම ඉතින් වෙනසක් පෙන්නන් නැතුවම කිව්ව නෑ කියලා. මෙන්න ඒ පාර මූ මට බනින්න ගත්තා, පාරේ කෙල්ලෙක්ට යන්න නෑ. වනචර විදියට හැදිලා, මේක ගැන ප්‍රින්සිපල්ට කියනවා...අරකයි මේකයි කියලා. අනික මූ එකිගේ තාත්තලු. විලි ලැජ්ජාවේ බෑ. ඒකිට එක එක ඒවා කිව්වේ මමත් නෙමෙයි මගෙත් එක්ක හිටපු අනිකා.:dull::dull:
    ඌ ශේප් එකේ අහක බලන් ඉන්නවා.:rolleyes::rolleyes: මම හොඳට පෝරියල් එක කෑවා. දැන් මට මාර මල. මම වචනයක්වත් කිව්වේ නෑ හරි නැති නිසා. පස්සේ ගෙදර ගියාම හිතුනා දැන් ඉතින් කොහොමත් නෝන්ඩි වෙලා ඉවරනේ. බැනපු එකාට ගිහින් අනිත් පැත්තට කියලා එනවා කියලා. ලබන සතියේ මම පන්තියට ගියපු ගමන් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව කෙල්ලට හොඳවයින් කිව්වා. ඒකිටම කිව්වා අද හවස උඹේ තාත්තටත් හොඳට අහගන්න වෙනවා.:angry::angry: ඒ නිසා ටිකක් ඉන්න කියපං කියලා. මේකි දැන් හොඳටම බයවෙලා.;);) මොකද ඕන එකෙක් දන්නවා මම කාගේ වුනත් මූනටම කියනවා කියලා.[ මොකද ඔය වගේම සීන් එකක් වෙලා ඇන්ටි කෙනෙක් මට ඇවිත් කිව්වා එයාගේ දුවට එක එක ඒවා කියන්න එපා කියලා. සිරාවටම ඒකි එක එක ඒවා කිව්ව නිසයි මම ඒකිව බයිට් කරෙත්. මම එවෙලෙම ඇන්ටිට කිව්වා "එයා මොකද මට *****
    කියන්නේ කියලා?"(කුහරුපයක් එහෙම නෙමෙයි) මම ගේමටමයි ඇහුවේ:growl::growl:. ඇන්ටි මීක් නැතුව ගියා. පස්සේ මට එකෙක් ඇවිත් කිව්වා තොට පිස්සුද යකෝ ඒ ඇනටි අම්බානක් බනින ඇන්ටි කෙනෙක් කියලා.පුදුමයි ඇයි මට මොකුත් කිව්වේ නැත්තේ කියලා]:no::no:
    පස්සේ ක්ලාස් එක ඉවර වෙලා මම පල්ලෙහාට බහිද්දි මේකි ඉන්නවා මූනත් එල්ලගෙන වෙන රූම් එකක් ගාව. පස්සේ මටත් එන්න කියලා මේකි ඉතින් ඇවිටිලි කරනවා අනේ මුකුත් කියන්න එපා තාත්තට කියලා.:nerd::nerd: මම ටිකක් ගනන් උස්සලා එහෙම පස්සේ වැඩේ අතෑරලා දැම්මා ඒකි අච්චර කියපු හින්දා.:frown::frown:
     
    Last edited:
    • Like
    Reactions: jeffhardy and **cut

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    dulacooray

    Member
    Sep 27, 2008
    4
    0
    0
    Kalutara

    [/QUOTE] mamath podi kale love seen ekak thibba... e asse podi podi seen tikakuth una........ e love eka 4 years wage thibuna... eth dan na... e seen mathak wena kota mata pessu wage....... kk :P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉඳපල්ලා මටත් වෙච්ච තව දෙයක් මතක් වුනා. ඉස්සර O/L කාලේ මම English Lit කරා විෂයක් විදියට. ඉතින් ඕකට ගියා පන්ති. පන්තියෙ ඉතින් කෙල්ලො එහෙමත් ඉන්නවනේ :sorry::sorry: මම ඉතින් ඒකාලේ කරේ කෙල්ලෙක් අල්ලන් බයිට් කරපු එකම තමා. ඔහොම බයිට් කරපු කෙල්ලෙක් හිටියා. ඒකිට අපි කිව්වේ ජෙලි කියලා. කවුරු ඒ නම දැම්මද නම් දන්නේ නෑ. කොහොම හරි අපි කිව්වේ එයාට ඒ නම. දවසක් පන්ති ඇරිලා කාර් එක එනකං හිටියා මායි තව එකෙකුයි පාර අයිනේ. මේකිත් ඉතින් ඔන්න ආවා. එද්දි මගෙ එහා පැත්තේ හිටපු එකා හයියෙන් "ආහ් ජෙලි...කොහෙද යන්නේ" කියලා ඇහුවා.:eek::eek: අහලා ඉවර වෙලා අපි ඉතින් ඒකි යන දිහාව බලන් හිටියා. ඉට පස්සේ මනුස්සයෙක් මගෙන ඇවිත් ඇහුවා "තමුසෙට උණද?" කියලා.:oo::oo: මම ඉතින් වෙනසක් පෙන්නන් නැතුවම කිව්ව නෑ කියලා. මෙන්න ඒ පාර මූ මට බනින්න ගත්තා, පාරේ කෙල්ලෙක්ට යන්න නෑ. වනචර විදියට හැදිලා, මේක ගැන ප්‍රින්සිපල්ට කියනවා...අරකයි මේකයි කියලා. අනික මූ එකිගේ තාත්තලු. විලි ලැජ්ජාවේ බෑ. ඒකිට එක එක ඒවා කිව්වේ මමත් නෙමෙයි මගෙත් එක්ක හිටපු අනිකා.:dull::dull:
    ඌ ශේප් එකේ අහක බලන් ඉන්නවා.:rolleyes::rolleyes: මම හොඳට පෝරියල් එක කෑවා. දැන් මට මාර මල. මම වචනයක්වත් කිව්වේ නෑ හරි නැති නිසා. පස්සේ ගෙදර ගියාම හිතුනා දැන් ඉතින් කොහොමත් නෝන්ඩි වෙලා ඉවරනේ. බැනපු එකාට ගිහින් අනිත් පැත්තට කියලා එනවා කියලා. ලබන සතියේ මම පන්තියට ගියපු ගමන් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව කෙල්ලට හොඳවයින් කිව්වා. ඒකිටම කිව්වා අද හවස උඹේ තාත්තටත් හොඳට අහගන්න වෙනවා.:angry::angry: ඒ නිසා ටිකක් ඉන්න කියපං කියලා. මේකි දැන් හොඳටම බයවෙලා.;);) මොකද ඕන එකෙක් දන්නවා මම කාගේ වුනත් මූනටම කියනවා කියලා.[ මොකද ඔය වගේම සීන් එකක් වෙලා ඇන්ටි කෙනෙක් මට ඇවිත් කිව්වා එයාගේ දුවට එක එක ඒවා කියන්න එපා කියලා. සිරාවටම ඒකි එක එක ඒවා කිව්ව නිසයි මම ඒකිව බයිට් කරෙත්. මම එවෙලෙම ඇන්ටිට කිව්වා "එයා මොකද මට *****
    කියන්නේ කියලා?"(කුහරුපයක් එහෙම නෙමෙයි) මම ගේමටමයි ඇහුවේ:growl::growl:. ඇන්ටි මීක් නැතුව ගියා. පස්සේ මට එකෙක් ඇවිත් කිව්වා තොට පිස්සුද යකෝ ඒ ඇනටි අම්බානක් බනින ඇන්ටි කෙනෙක් කියලා.පුදුමයි ඇයි මට මොකුත් කිව්වේ නැත්තේ කියලා]:no::no:
    පස්සේ ක්ලාස් එක ඉවර වෙලා මම පල්ලෙහාට බහිද්දි මේකි ඉන්නවා මූනත් එල්ලගෙන වෙන රූම් එකක් ගාව. පස්සේ මටත් එන්න කියලා මේකි ඉතින් ඇවිටිලි කරනවා අනේ මුකුත් කියන්න එපා තාත්තට කියලා.:nerd::nerd: මම ටිකක් ගනන් උස්සලා එහෙම පස්සේ වැඩේ අතෑරලා දැම්මා ඒකි අච්චර කියපු හින්දා.:frown::frown:
    මට සැකයි උඔ ගැන:rolleyes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    වැදගත්ම දෙ :
    කෙල්ලො බොරුවට ගනන් උස්සනවා ඒ අපි පස්සෙන් යනනිසා ටික කලක් හොයන්නෙ බලන්නෙ නැතිව හිටියම නිකන්ම උන් අපි ගැන හොයලා බලනවා:lol:
    සහතික ඇත්ත
    මාත් අත්දැකීමෙන් කියන්නේ:yes::yes::yes::yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113

    මොකද ඕන එකෙක් දන්නවා මම කාගේ වුනත් මූනටම කියනවා කියලා.[ මොකද ඔය වගේම සීන් එකක් වෙලා ඇන්ටි කෙනෙක් මට ඇවිත් කිව්වා එයාගේ දුවට එක එක ඒවා කියන්න එපා කියලා. සිරාවටම ඒකි එක එක ඒවා කිව්ව නිසයි මම ඒකිව බයිට් කරෙත්. මම එවෙලෙම ඇන්ටිට කිව්වා "එයා මොකද මට *****
    කියන්නේ කියලා?"(කුහරුපයක් එහෙම නෙමෙයි) මම ගේමටමයි ඇහුවේ:growl::growl:. ඇන්ටි මීක් නැතුව ගියා. පස්සේ මට එකෙක් ඇවිත් කිව්වා තොට පිස්සුද යකෝ ඒ ඇනටි අම්බානක් බනින ඇන්ටි කෙනෙක් කියලා.පුදුමයි ඇයි මට මොකුත් කිව්වේ නැත්තේ කියලා]:no::no:

    කොන්දක් තියෙන කෙලින් වැඩ කරන කෙනෙක් :yes::yes::yes:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මට උන වැඩකුත් කියන්නේ නැතුව හරි නැනේ......ඔන්න එහෙනං පටන් ගන්නවා. මේක මරිසි වැඩක්ද කියල නං දන්නේ නෑ.හැබය් ඇති වෙන්න චාටර් නං උනා වැඩෙන්. අපි A/L කරන කාලේ කව්ද මන්ද අදුරන්නේ නැති කෙල්ලෙක් මට මොනවද මන්ද කියල බැනල තිබ්බ.මගේ යාලුවෙක් ඕක ඇවිල්ල කිව්වේ මට.ඕක අහල මටත් හෙන මල.කෙල්ලව මම දන්නෙත් නෑ.දවසක් ඔන්න යාලුවෝ කට්ටියකුත් එක්ක සෙට් වෙලා ගිය බනින්න.මගේ එක යාලුවෙක් තමය් කෙල්ලව දන්නේ.ඉතින් උ කිව්වා කෙල්ලව පෙන්නන්නං කියල.ඔන්න ඉතින් කට්ටියම එක්ක ඉන්නවා පන්තිය ඉවර වෙලා කෙල්ල එනකන්.කෙල්ලෝ යද්දී අරු මට කෙල්ලෙක්ව පෙන්නලා කිව්වා අන්න අරකි තමය් කියල.මමත් ඉතින් හොද හුස්මක් අරන් අද නං බනිනවා ඕකිට කියල හිතාගෙන පස්සෙන් ගිහිල්ල ඉස්සර වෙලා ඇහුව තමුසේ ****** නේද කියල. (මට දැන් කෙල්ලගේ නම මතක නෑ.) මේකි බය වෙලා වගේ නෑ කිව්වා.මට දැන් තවත් මල.මට බැනල මදිවට තව නෑ කියන්නත් එනවා.මම ඊට පස්සේ ඇහුව තමුසේ යශෝදරාවේ නේද කියල.(ඒ කියන්නේ ඉස්කෝලේ නම) මේකි එක පාරටම හිනා වෙලා අනේ නෑ මම HCC කිව්වා.මට එතකොට තමය් වැඩේ ටිකක් මීටර් වෙන්න පටන් ගත්තේ.shape එකේ යාලුවෝ ටික දිහා බැලුවම උන් ටික හිනා වෙනවා හොදටම. මම එහෙම්මම ඒ කෙල්ලගේ මුනවත් බලන්නේ නැතුව ආවා.අර යාළුවා මට පෙන්නලා තියෙන්නේ වැරදි කෙල්ලෙක්ව.අනේ ඇත්තමය් මට උව කන්න හිතුන ඒ වෙලාවේ.town එකේ යද්දී එහෙම තවමත් ඒ කෙල්ලව දකිනවා.මම දැක්කේ නෑ වගේ යනවා ඉතින්. වෙන මොනවා කරන්නද.අපේ උන් දෙන බාල්දි වලට..........
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෙල්ලව දකිනවා.මම දැක්කේ නෑ වගේ යනවා ඉතින්. වෙන මොනවා කරන්නද.අපේ උන් දෙන බාල්දි වලට..........
    කෙල්ල මාරාලයක් උනා නම් උබ තාමත් කනවා:lol:

    මාර සීන් එක කියන්නෙ කවුරු හරි කතාවක් දැම්මොත් මටත් මතක් වෙනවා ඊට සමාන පරන සිද්දියක්:baffled: ඒක පස්සෙ ලියන්නම් :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට උන වැඩකුත් කියන්නේ නැතුව හරි නැනේ......ඔන්න එහෙනං පටන් ගන්නවා. මේක මරිසි වැඩක්ද කියල නං දන්නේ නෑ.හැබය් ඇති වෙන්න චාටර් නං උනා වැඩෙන්. අපි A/L කරන කාලේ කව්ද මන්ද අදුරන්නේ නැති කෙල්ලෙක් මට මොනවද මන්ද කියල බැනල තිබ්බ.මගේ යාලුවෙක් ඕක ඇවිල්ල කිව්වේ මට.ඕක අහල මටත් හෙන මල.කෙල්ලව මම දන්නෙත් නෑ.දවසක් ඔන්න යාලුවෝ කට්ටියකුත් එක්ක සෙට් වෙලා ගිය බනින්න.මගේ එක යාලුවෙක් තමය් කෙල්ලව දන්නේ.ඉතින් උ කිව්වා කෙල්ලව පෙන්නන්නං කියල.ඔන්න ඉතින් කට්ටියම එක්ක ඉන්නවා පන්තිය ඉවර වෙලා කෙල්ල එනකන්.කෙල්ලෝ යද්දී අරු මට කෙල්ලෙක්ව පෙන්නලා කිව්වා අන්න අරකි තමය් කියල.මමත් ඉතින් හොද හුස්මක් අරන් අද නං බනිනවා ඕකිට කියල හිතාගෙන පස්සෙන් ගිහිල්ල ඉස්සර වෙලා ඇහුව තමුසේ ****** නේද කියල. (මට දැන් කෙල්ලගේ නම මතක නෑ.) මේකි බය වෙලා වගේ නෑ කිව්වා.මට දැන් තවත් මල.මට බැනල මදිවට තව නෑ කියන්නත් එනවා.මම ඊට පස්සේ ඇහුව තමුසේ යශෝදරාවේ නේද කියල.(ඒ කියන්නේ ඉස්කෝලේ නම) මේකි එක පාරටම හිනා වෙලා අනේ නෑ මම HCC කිව්වා.මට එතකොට තමය් වැඩේ ටිකක් මීටර් වෙන්න පටන් ගත්තේ.shape එකේ යාලුවෝ ටික දිහා බැලුවම උන් ටික හිනා වෙනවා හොදටම. මම එහෙම්මම ඒ කෙල්ලගේ මුනවත් බලන්නේ නැතුව ආවා.අර යාළුවා මට පෙන්නලා තියෙන්නේ වැරදි කෙල්ලෙක්ව.අනේ ඇත්තමය් මට උව කන්න හිතුන ඒ වෙලාවේ.town එකේ යද්දී එහෙම තවමත් ඒ කෙල්ලව දකිනවා.මම දැක්කේ නෑ වගේ යනවා ඉතින්. වෙන මොනවා කරන්නද.අපේ උන් දෙන බාල්දි වලට..........
    ඒ කෙල්ල ආය හමුබුනොත් තලාද අහපන්:sorry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,989
    113
    -In Darkness-
    උඔ අර කෙල්ලව බ්ලැක් මේල් කරා නේද අරක තාත්තට කියනවා කියලා:rolleyes:
    "අරක?" මොකක්ද අරක කියන්නේ??:rofl::rofl:
    අපෝ බං බ්ලැක්මේල් වගේ චා වැඩ අපි ගාව නෑ. කෙලින් ටෝක්ස් පමණයි.:rolleyes::rolleyes:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔන්න ඉතින් මමත් O/L කරපු කාලේ කරපු වැඩක් මේක. :D අපේ ඉස්කෝලෙට එයා පැත්තේ තිබුන කඩයක් ඕකෙන් තමා අපි දවල්ට කන්නේ. අපේ පන්තියේ කොල්ලෝ 7 දෙනෙයි කෙල්ලෝ හිටිය 16 දෙනෙක් අපි 7 දෙනා තමා කොහේ ගියත් එකට ඉන්නේ හැමෝම කියන්නේ අපිට හතේ ගැන්සිය කියල. ඔන්න ඉතින් අපි සෙට් එක එදත් ගියා කන්න කියල. අම්මට හුඩු සෝකේස් එක පුරෝලා කෑම. :shocked: අපේ උන් ටිකත් සෝමාලියාවෙන් පිටුවහල් කරපු උන් වගේ දැන් කනවා. මාළු පාන් බනිස් ගෙඩි එහෙම දෙකක් එකට තියල තමා කන්නේ. කට්ටියම කාල එහෙම දැන් කඩේ අන්කල්ට ගණන් කියනවා. අර දෙකක් තියල කාපු ඒවා එකක් තමා කියන්නේ.:P අනික අපි කන්නේ නයට ඊලග සතියේ සදුදා තමා නය ගෙවන්නේ. ඔය අස්සේ අපේ එකෙක් ජෙලි වැලකුත් උස්සල. ඔය විදියට අපි සතියක් කඩෙන් කෑවා කන අතරේ මොනවා හරි අනිවා උස්සනවා. ඔන්න සිකුරාදා අන්කල් අපේ නය ගණන් කිව්වා හුටා ඒක ඇහුවම එලොව පොල් නෙවේ කුරුම්බත් පෙනුනා. අපේ උන් දෙකක් එකට තියල කපුවයි හොරෙන් උස්සපු හැම එක්කක්ම අන්කල්ට නෝට් වෙලා. ඒවත් එකතුකරලා තමා ගණන් හදල තියෙන්නේ මු කියනවා හැමදාම හවසට සල්ලි ගණන් හදල බලද්දී කෑමත් ඉවරවෙලා ලාච්චුවේ සල්ලිත් නෑග මම හිටියේ මේ හොරා මොකාද කියල අල්ල ගන්න කියල. ඉතින් මු ඕක කලින් කිව්වනම් අපි මෙච්චර නය වෙන්නේ නෑ නේ. මූ කියනව සදුදා වෙද්දී නය බේරුවේ නැත්නම් පිනාට කියනවා කියල. නයට කාපු එකනම් පිනාට කිව්වට කමක් නෑ. හොරෙන් උස්සපු එක කිව්වොත් එහෙම වසල හමාරයි. ‍අපේ සෙටි එක එකසිය ගානට බය වෙලාග මගේ රුපියල් 350 ක් නය තිබ්බ. සල්ලි හොයපු විදිය තව ටිකකින් කියන්නම් කියන්නම් කොටල අතත් රිදෙනවා..:(
     
    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where

    :shocked::shocked::shocked::lol::lol::lol:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ

    මම එකෙන් ඉගෙන ගත්ත දෙ:
    වැඩක් කරන්න කලින් හැමදෙම හරියට තියෙනවද කියලා හොයලා බලන්න ඔනෙ
    දන්ටත් නිකමට වගෙ ප්‍ර්ස් එක චෙක් කරලා තමයි ගෙදරින් එලියට බහින්නෙ

    මටත් ඔය වැඩක් උනා. වැඩකට යාපනේ ගිය වෙලාවේ කාල බිල ගෙවන්න ගිය වෙලාවේ පර්ස් එක රූම් එකේ දාල ඇවිල්ල කඩේ මුදලාලි මට එකසිය ගානට බැන්නා. මම පස්සේ මගේ ෆෝන් එක තියල එන්න හදනකොට. ආමි එකේ අයියා කෙනෙක් දැකල එයා සල්ලි ගෙව්වා. එයා සල්ලි ගෙවල කිව්වා මල්ලි උබත් සිංහලයෙක් මමත් සිංහලයෙක් මුන්ට කොච්චර කෙරුවත් වැඩක් නෑ කියල. ඇත්තටම මට ආමි එක ගැන මාර ආඩම්බරයක් ඇති උනේ. එදා ඉදල මම එලියට යද්දී පර්ස් එක චෙක් කරලා යන්නේ. කඩේකින් බඩු ගන්න කලින් සල්ලි තියෙනවද කියල බලලා තමා බඩු ගන්නේ.. :yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපේ සෙටි එක එකසිය ගානට බය වෙලාග මගේ රුපියල් 350 ක් නය තිබ්බ. සල්ලි හොයපු විදිය තව ටිකකින් කියන්නම් කියන්නම් කොටල අතත් රිදෙනවා..:(
    උබෙ ඉට්ටයිල් එක මරු:rofl: