මරිසි වැඩ..

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :) මේක මට උන සීන් එකක් මරිසි එකක් නෙවේ චාටෙර් වැඩක්. එතකොට මම 10 වසරේ. ඒ දවස්වල අපිට සිස්සනායක පොස්ට් එක දුන්න. අනේ ඉතින් මටත් ඔය එකක් හම්බ උනා.:rofl: දැන් ඉතින් පහුවද පිනා කට්ටියටම එන්න කියල තම තමන්ගේ රාජකාරි පැවරුවා මට සෙට් උනේ ඉස්කෝලේ සව්න්ඩ් එක. මොකද මම ඒ දවස්වල සව්න්ඩ් එකක වැඩ කෙරුව. අනික ආතල්ම ජොබ් එක මොකද උදේ රෑස්වීමට යන්න ඕනේ නෑ. වියායාම කරන්නේ ඕනේ නෑ. කතා පවත්තන්න ඕනේ නෑ ඒ හින්ද මමත් එක පයින්ම කැමති උනා. අපේ ඉස්කෝලේ ඔක්කොම ගැජට් ටික සෙට් කරලා තිබ්බේ පිනාගේ ඔෆිස් එකේ ඒ හින්ද මට ඕන වෙලාවක ඔෆිස් එකට යන්න පුළුවන්. මමත් ගිය වෙලාවට පිනාගේ හාෆ් ශීට්' පෑන්' සීල එක ගහපු කොළ එහෙම එකසිය ගානට උස්සනවා. ඔන්න ඉතින් දවසක් උදේ පන්සිල් එහෙම අරගෙන ජාතික කොඩිය උස්සන්න යන්නේ. මම ඉන්න තැනට කොඩි ගහ පෙන්නේ නෑ. මම ඉතින් පොඩි එකෙක් අඩ ගහල කිව්වා මල්ලියෝ කොඩිය ඉස්සුවහම මට කියපන් කියල. මුත් හා කියල ටික වෙලාවකින් අයියේ හරි කිව්වා මමත් කිව්ව ගමන් රේකොඩින් එක ප්ලේ කෙරුව. දැන් ඉතින් ජාතික ගියත් ප්ලේ වෙනවා අපේ උන් ටිකත් හොද සද්දෙට කියනවා ඇහෙනවා. මමත් ඉතින් එලියට පොඩ්ඩක් බැහැල බැලුව. අම්මට සිරි මගේ මයිල් ස්මයිල් උනා. කොඩි ගහ ගාව පිනා කොඩිය අතේ තියන් ඉන්නවා අපේ තව බුවෙක් ලනුව අතින් අල්ලාගෙන ඉන්නවා අනිත් උන් ටික ජාතික ගිය කියනවා. මට හිතුන අදනම් පුතෝ අනිවා උබට බබා හමබවෙනව තමා කියල :no:. ටික වෙලාවක් ගියේ නෑ මෙන්න පිනා එනවා රා කලගෙඩි සොළසක් බීපු නාලාගිරි හස්තිය වගේ දුවිලිත් අව්ස්සගෙන. ආව ගමන් ගැහුවා මගේ දකුණු කන පුරෝලා හයේ පාරවල් දෙකක් ඊට පස්සේ මට වැඩිය මුකුත් ඇහුනේ නෑ. අතරින් පතර ඇහුන ලස්සන වදන් ටිකක්. "තෝ වගේ බුරුවෙක් යකෝ. තවත් ලස්සන වචන සෙට් එකක් කිව්ව කොහොම හරි ගුටිත් කාගෙන බැනුනුත් අහල වැඩේ ඉවර කෙරුව. දැන් ලමයි ඔක්කොම පන්ති වලට යනවා. මමත් ඉතින් මුකුත් නොවෙච්ච ගානට පොර වගේ එලියට බැස්ස. අම්මට සිලි කවදාවත් මගේ මුනවත් බලපු නැති කෙල්ලෝ පවා මගේ දිහා බලල හිනාවෙලා යනවා. අනිත් උන් ටිකත් කතා විදියට මන් දිහා බලනවා කොහොම හරි යන්තමට පන්තියට රිංග ගත්ත. මෙන්නේ අපේ උන් ටිකත් බඩ අල්ලාගෙන හිනා වෙනවා. එකෙක් ඇහුව මොකද බන් උනේ කියල මම කිව්ව මුකුත් උනේ නෑ කියල. මු කියපි අනේ පල යන්න අපිට ඇහුන ඔක්කොම කොහොමද කපු කෑම කියල. මට පොලොව පලාගෙන යන්න හිතුන. එදා දවසටම මම ඔෆිස් එක පැත්ත පළාතේ ගියේ නෑ පහුවදා පුළුල් විමර්ශනයක් කොරල බැලුව හේතුව පිලිබදව. පස්සේ තේරුනේ ඇම්ප් එකට ගහපු මයික් එකක් ඔෆ් කරලා තිබිල නෑ. කොහොමද ගුටි කන පාරවල් එකෝ එකත් එක්ක ඉස්කොලෙටම ඇහෙනකොට ආසයිනේ...:P ඔය අස්සේ මම අර පොඩි එකාට ඔලුවට ගහල මු දවස් තුනක් ඉස්කෝලේ ඇවිල්ල නෑ පස්සේ මු අම්මත් එක්ක ඇවිල්ල පිනාට කියල එදත් එකසිය ගානට බැන්නා. එදානම් ඇම්ප් එක ඔෆ් කරලා තිබ්බේ...:angry:

    :lol::lol::lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318

    THIS IS ONE OF THE BEST STORIES I HAVE EVER HEARD IN THIS THREAD

    මේක නම් නියම කතාව. මටත් එකසිය ගානට හිනා :lol::lol:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඒකිට මෝල් වගේ ඔන්න මාර සැපක් ගන්න ගමන් ඔන්න යනවා ඔය අතරේ මම පහල බලනකොට දැක්කා මහා භයානක දෙයක් දෙවියනේ මට හෙණ හතක් ගැහුවා වගේ උනා ඒ දැක්ක දෙයින් ත්‍රස්ත උනා !!! හත් දෙයියනේ ඔෆිස් කෑල්ලක් කියලා හිතාගෙන මම මේ.........

    ඉතුරු කොටස දාන්නේ මේකට උඹලා අකමැති නැත්තං විතරයි. මට කොටලා කොටලා එපා උනා කන්වර්ටර්වලන් අන්ජබජල් ලියවෙන්නේ ඉතිං උඹලට ඕනේ නම් ... ඉතිරිය දාන්නම් (මගේ වර්තමාන තත්ත්වය කියන්නත් කැමතියි ඔය සිද්ධිය හේතුවෙං අද වෙන තුරු මම ජැක් ගහනවා කියන දේ කරන්නේ නැහැ. මම කවදාවත් ජැක් ගහලා ගුටිකාපු එකෙකුත් නෙවෙයි. ඉතිං ඒකට හේතු වුන දේවල් අරවා මෙව්වා එක්ක ඊලග කොටස දාන්නම් උඹලා අකමැති නැත්තං)

    කීත්

    මේක දාපු එක්කෙනාට ෆේක් අයි ඩී එකේ පාස්වර්ඩ් එක අමතක වෙලාද කොහෙද?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ජැක තියපු කෑල්ල එලකිරි ඇවිත් කථාව මෙතන දැම්මොත් මූව මරණවා කියලා මරණ තර්ජන කරලලු:P
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :) මේක මට උන සීන් එකක් මරිසි එකක් නෙවේ චාටෙර් වැඩක්. එතකොට මම 10 වසරේ. ඒ දවස්වල අපිට සිස්සනායක පොස්ට් එක දුන්න. අනේ ඉතින් මටත් ඔය එකක් හම්බ උනා.:rofl: දැන් ඉතින් පහුවද පිනා කට්ටියටම එන්න කියල තම තමන්ගේ රාජකාරි පැවරුවා මට සෙට් උනේ ඉස්කෝලේ සව්න්ඩ් එක. මොකද මම ඒ දවස්වල සව්න්ඩ් එකක වැඩ කෙරුව. අනික ආතල්ම ජොබ් එක මොකද උදේ රෑස්වීමට යන්න ඕනේ නෑ. වියායාම කරන්නේ ඕනේ නෑ. කතා පවත්තන්න ඕනේ නෑ ඒ හින්ද මමත් එක පයින්ම කැමති උනා. අපේ ඉස්කෝලේ ඔක්කොම ගැජට් ටික සෙට් කරලා තිබ්බේ පිනාගේ ඔෆිස් එකේ ඒ හින්ද මට ඕන වෙලාවක ඔෆිස් එකට යන්න පුළුවන්. මමත් ගිය වෙලාවට පිනාගේ හාෆ් ශීට්' පෑන්' සීල එක ගහපු කොළ එහෙම එකසිය ගානට උස්සනවා. ඔන්න ඉතින් දවසක් උදේ පන්සිල් එහෙම අරගෙන ජාතික කොඩිය උස්සන්න යන්නේ. මම ඉන්න තැනට කොඩි ගහ පෙන්නේ නෑ. මම ඉතින් පොඩි එකෙක් අඩ ගහල කිව්වා මල්ලියෝ කොඩිය ඉස්සුවහම මට කියපන් කියල. මුත් හා කියල ටික වෙලාවකින් අයියේ හරි කිව්වා මමත් කිව්ව ගමන් රේකොඩින් එක ප්ලේ කෙරුව. දැන් ඉතින් ජාතික ගියත් ප්ලේ වෙනවා අපේ උන් ටිකත් හොද සද්දෙට කියනවා ඇහෙනවා. මමත් ඉතින් එලියට පොඩ්ඩක් බැහැල බැලුව. අම්මට සිරි මගේ මයිල් ස්මයිල් උනා. කොඩි ගහ ගාව පිනා කොඩිය අතේ තියන් ඉන්නවා අපේ තව බුවෙක් ලනුව අතින් අල්ලාගෙන ඉන්නවා අනිත් උන් ටික ජාතික ගිය කියනවා. මට හිතුන අදනම් පුතෝ අනිවා උබට බබා හමබවෙනව තමා කියල :no:. ටික වෙලාවක් ගියේ නෑ මෙන්න පිනා එනවා රා කලගෙඩි සොළසක් බීපු නාලාගිරි හස්තිය වගේ දුවිලිත් අව්ස්සගෙන. ආව ගමන් ගැහුවා මගේ දකුණු කන පුරෝලා හයේ පාරවල් දෙකක් ඊට පස්සේ මට වැඩිය මුකුත් ඇහුනේ නෑ. අතරින් පතර ඇහුන ලස්සන වදන් ටිකක්. "තෝ වගේ බුරුවෙක් යකෝ. තවත් ලස්සන වචන සෙට් එකක් කිව්ව කොහොම හරි ගුටිත් කාගෙන බැනුනුත් අහල වැඩේ ඉවර කෙරුව. දැන් ලමයි ඔක්කොම පන්ති වලට යනවා. මමත් ඉතින් මුකුත් නොවෙච්ච ගානට පොර වගේ එලියට බැස්ස. අම්මට සිලි කවදාවත් මගේ මුනවත් බලපු නැති කෙල්ලෝ පවා මගේ දිහා බලල හිනාවෙලා යනවා. අනිත් උන් ටිකත් කතා විදියට මන් දිහා බලනවා කොහොම හරි යන්තමට පන්තියට රිංග ගත්ත. මෙන්නේ අපේ උන් ටිකත් බඩ අල්ලාගෙන හිනා වෙනවා. එකෙක් ඇහුව මොකද බන් උනේ කියල මම කිව්ව මුකුත් උනේ නෑ කියල. මු කියපි අනේ පල යන්න අපිට ඇහුන ඔක්කොම කොහොමද කපු කෑම කියල. මට පොලොව පලාගෙන යන්න හිතුන. එදා දවසටම මම ඔෆිස් එක පැත්ත පළාතේ ගියේ නෑ පහුවදා පුළුල් විමර්ශනයක් කොරල බැලුව හේතුව පිලිබදව. පස්සේ තේරුනේ ඇම්ප් එකට ගහපු මයික් එකක් ඔෆ් කරලා තිබිල නෑ. කොහොමද ගුටි කන පාරවල් එකෝ එකත් එක්ක ඉස්කොලෙටම ඇහෙනකොට ආසයිනේ...:P ඔය අස්සේ මම අර පොඩි එකාට ඔලුවට ගහල මු දවස් තුනක් ඉස්කෝලේ ඇවිල්ල නෑ පස්සේ මු අම්මත් එක්ක ඇවිල්ල පිනාට කියල එදත් එකසිය ගානට බැන්නා. එදානම් ඇම්ප් එක ඔෆ් කරලා තිබ්බේ...:angry:
    :rofl::rofl::rofl:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ජැක තියපු කෑල්ල එලකිරි ඇවිත් කථාව මෙතන දැම්මොත් මූව මරණවා කියලා මරණ තර්ජන කරලලු:P

    පූශ් අයියා වැඩ කරු...:D
    R6LQ0N.jpg
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome

    Fatta siddiya ah!! maxxa :lol::lol::lol::lol::lol::lol:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේ සීන් එක දන්නේ අපි 7 දෙනෙක් විතරයි මෙච්චර කාලයක් රහසක් විදියට තිබ්බේ. :no: මම කරන කාලේ හිටියේ නැන්දගේ ගෙදර. ඔය දවස්වල මගේ යාලුවෝ 4 දෙනෙක් අපේ ගෙදර එනවා රැට පාඩම් කරන්න. අපි සෙට් එක 11 විතර වෙනකම් ගෙදර ඉදල නැන්දට හොරෙන් බීච් එකට යනවා. ඔය යන පාරේ තිබුන කොකාකෝල බෙදාහැරීම් ගබඩාවක්. ඒක ලොකු තාප්පයකින් වට කරලා තිබ්බේ. ඕක බලාගන්න අවරුදු 45 විතර ලොක්කෙක් හිටිය. අපි ඔතනින් යන ගමන් එකෙක් කිව්වා ඇතුලට පනිමුද කියල. අනිත් උනුත් ඒක පයින් කැමති උනා. ඔන්න මමයි තව එකෙකුයි සෙට් උනා ඇතුලට පනින්න. එකෙක්ගේ කරට නැගල අපි දෙන්න පැන්න ඇතුලට. අපි යනකොට ලොක්කට පුටුවක් උඩ නින්ද ගිහිල්ල හිටියේ. අපි දෙන්න පැනල බෝතල් වගයකුත් අරගෙන ආවා. ඔහොම දවස් දෙකක් තුනක් කෙරුව හැමදාම ඇතුලට පයින්නේ මමයි අනිත් එකයි තමා මොකද අපි දෙන්නට හොදට තාප්ප දිගේ බඩගාන්න පුළුවන්. ඔන්න ඒක දවසක් අපි දෙන්න පැනල කොකාකෝල බෝතල් වගයකුත් අරගෙන ඇවිල්ල මුලුන්ම මම තාප්පය උඩට නැග්ග. නැගල අත දික් කෙරුව අරුගේ අතේ තිබුන බෝතල් ටික ගන්න. ඒක බෝතලයක් අතට ගත්ත විතරයි අර මුරකාරයා ඇවිල්ල අරුව අල්ල ගත්ත. දැන් මු කෑගහනවා අනු මාව බේර ගනින් කියල. දැන් තාප්පය උඩ ඉදන් මගේ කකුල් දෙක වෙව්ලනවා මොනවා කරන්නද කියල හිතා ගන්නත් බෑ. මු කෑගහන සද්දෙට දරාගෙන ඉන්නත් බෑ ඕන මගුලක් වෙච්චදෙන් කියල මමත් ඇතුලටම පැන්න. අර ලොක්ක අපේ එකාව පිටිපස්සෙන් අල්ලාගෙන ඉන්නවා අපේ එකත් දගලනවා. මට තේරුණා අපේ එකාව බේර ගන්නනම් අනිවා ලොක්කට ගහන්න වෙනවා. මම කරපුදේ අතේ තිබුන බෝතලේ දෑත බදලා ලොක්කගේ ඔලුවට ගැහුවා ඒක ලිටරේ බෝතලයක් අම්මෝ කියලගෙන ලොක්ක ඔලුව අල්ලාගෙන ඉද ගත්ත. ඒ එක්කම මම අරුත් එක්ක තාප්පෙන් පැනල කට්ටියම ගෙදර ආවා. දැන් කට්ටියටම එකසිය ගානට බය වෙලා. හැමෝම හිතුවේ අර යකා මරුන වෙන්න ඇති කියල. ඔය අස්සේ අපේ ඒකා කියනවා මචන් උබගේ කලිසමක් දියන්කෝ කියල. මම බැලුව මේ මගුල අස්සේ මුට මොකටද කලිසමක් කියල. අම්මට සිරි ලොක්ක අල්ල ගත්ත වෙලාවේ මුට කලිසමේ හුජ්ජ ගිහිල්ල.:lol: කොහොම හරි සතියක් විතර ඒ පාරේ ගියේ නෑ පස්සේ දවසක් යද්දී ලොක්ක ඉන්නවා ඔලුවේ ලොකු ප්ලාස්ටර් එකකුත් දාගෙන එදා තමා ඇගට ලේ ටිකක් ඉනුවේ. එදායින් පස්සේ කවදාවත් කොකාකෝල උස්සන්න ගියේ නෑ. මම ලගදිත් දැක්ක අර ලොක්ක ටවුන් එකේ ඉන්නවා දැක්කම පව් කියල හිතුන. කොහොම හරි අපේ බුවාට එදා ඉදල කාඩ් ඒක වැටුන චුවා කියල.:P ඉස්කෝලේ යන කාලේ කරපු වැඩනම් ගොඩක් තියෙනවා පොලිසියේත් ඉදලත් තියෙනවා. ඒවත් පස්සේ දාන්නම් කොටලා අතත් රිදෙනවා.:(
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    ha ha ha..........ubala maara wadane karanne.........:lol:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    onna mage kathawakuth kiyannamko

    mama 6 wasre indan english medium panthiye hitiye. ithin eka english medium patangaththa kale nisa teachers la ehema adui.

    apite ganan walata awa miss kenek aurudu 28k 30k withara athi patta sudui. tikak withara lassanai.:yes::yes::yes::yes:

    api mekita kiwwe massi kiyala.

    eya hamadama andan ena jacket eka 90% transparent ekak bra eka athulu samasthaya bohoma apooruwata darshanaya wenawa ithin.ape unta maara sapa okige period ekata;););););););););)
    hamadama meki awith kakulak uda kakulak dagena wal style ekakata indagena inne. ithin issaraha peliye inna unge paan pansal bima watenawa ekasiya gaanata.
    dawas 2kma okiwa bala bala 2nek hand exercise kara ekek maattuth una mekige athatama.

    kohomath me wada niza meki mulu iskolema famous

    me kiyana kathawa une man 10 wasare iddi.
    meki hithan inne meki maara baduwa kiyala.
    kollenwa noondi karalamai meki katha karanne.anika ugannannet na hariyata. enisa panthiye hamoma mekith ekka malen hitiye.

    ape buwek hitiya *****kiyala muge amma nurse kenek.mta mokaddo uunathawayak thiyenawa kiyala muta bonna mora guli card 3k genalla thibuna muta appiriya wela e3ma iskoleta genawa.

    ara gaanith ekkath malene apita.ekige period 2 thibune interval eken passe. api interval eke ara card 3ma podi karala gaawa putuwe.ewa patta gandai palaathe inna ba:lol::lol::lol::lol::lol:

    onna massi supurudu paridi passa padda padda lasi gamanin awa. awith apita karanna wadak deela ara putuwe indagaththa.tika welawakin meki ahanawa
    mokadda lamai me jara ganda kiyala. ekek kiwwa ude meeyek marila hitiyane miss kiyala. mekita gaanak na ganda enne putuwen kiyala meki hondata ambari ambari indagena hitiya. nagitala yanakota palaathama gndai. maru oi ape un eki giyama marenakan hina una..

    meki yanne enne bus eke.sun glass pair ekak ehema daala posh widihata yanne. ithin eda hawasa ape kastiya meki yana widiha ganath honda kathaa tikak kiya kiya hina wewi hitiya

    kohoma thiyenna athda ganda gagaha bus eke yaddi

    aho khedayaki kiyala eda hawasa sariya hodaddi mekita wade maattu. pahuwadat period 3k interval eken passe eka digata ganan.
    meki awe nadda ara naalagiri hasthiya wage awith jathiya amathuwa iskoletama ahenna.

    ita pasuwa ape marisi ralama panthiya issaraha polimata danagassawala thibuna period 3k eka digata. welawata ape iskole kello na. hitiyanam wili lajjaawe ba.........
     
    AWESOME STUFF MATE!!!!!!PUT SOME MORE THINGS YOU HAVE DONE IN YOUR CLASS :yes::yes::yes::yes::yes:
     
    :lol::lol::lol::lol::lol::lol:
    මෙන්න පට්ට වැඩ
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මට මතකයි මම නවය වසරේ ඉන්නකොට අපේ පන්ති භාරව හිටපු සර් කාරයාගේ කොකා කෝලා එකට ගඩොල් කුඩු දැම්ම :P මු ටික වෙලාවකින් ඇවිල්ල ඕක බිව්වා. මුට නිකන් උගුර හිර වෙලා කැපිල ගියා වගේ කෑගහගෙන වමනේ දැම්ම :shocked: පස්සේ ඉතින් වැඩේ මාට්ටු ;)මුළු පන්තියම ගුටි කෑවා :growl:අපි දෙතුන් දෙනෙක් ගෙ වැඩක් හන්ද. ඒත් එකෙක් වත් අපිව පාවල දුන්නේ නෑ :no:
     
    • Like
    Reactions: DemonAkalanka

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට මතකයි මම නවය වසරේ ඉන්නකොට අපේ පන්ති භාරව හිටපු සර් කාරයාගේ කොකා කෝලා එකට ගඩොල් කුඩු දැම්ම :P මු ටික වෙලාවකින් ඇවිල්ල ඕක බිව්වා. මුට නිකන් උගුර හිර වෙලා කැපිල ගියා වගේ කෑගහගෙන වමනේ දැම්ම :shocked: පස්සේ ඉතින් වැඩේ මාට්ටු ;)මුළු පන්තියම ගුටි කෑවා :growl:අපි දෙතුන් දෙනෙක් ගෙ වැඩක් හන්ද. ඒත් එකෙක් වත් අපිව පාවල දුන්නේ නෑ :no:
    අරූත් දන්නවද ඕක?:P
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    මට මතකයි මම නවය වසරේ ඉන්නකොට අපේ පන්ති භාරව හිටපු සර් කාරයාගේ කොකා කෝලා එකට ගඩොල් කුඩු දැම්ම :P මු ටික වෙලාවකින් ඇවිල්ල ඕක බිව්වා. මුට නිකන් උගුර හිර වෙලා කැපිල ගියා වගේ කෑගහගෙන වමනේ දැම්ම :shocked: පස්සේ ඉතින් වැඩේ මාට්ටු ;)මුළු පන්තියම ගුටි කෑවා :growl:අපි දෙතුන් දෙනෙක් ගෙ වැඩක් හන්ද. ඒත් එකෙක් වත් අපිව පාවල දුන්නේ නෑ :no:

    උඹලත් මාර වැඩ තමයි කරන්නේ :D :D :D :D !!!!!! පව් බං සර්