මරිසි වැඩ..

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ela ela macho... ubata mala panne naa ne... math hithuna eka munatama kiwwe... hangimuththan karanna asa naa ban math.....
එහෙමද:nerd: කවුද බන් උබ කිව්ව අයි ඩී එක මම එලකිරිය පීරල බැලුව එහෙම් එකෙක් හොයාගන්න නැ නෙ බන්:( ප්‍රො ලින්ක් එක ටිකක් දියන් කවුද කියලා බලන්න:)
ජයවේවා
 
I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අම්මට හුඩු 100 ත් පැනල :shocked: මම මුලදී හිතුවේ නෑ මේ ත්‍රෙඩ් එක මෙච්චර දුර යයි කියල. කොහොම උනත් මේ ත්‍රෙඩ් එකේ පොස්ට් කරපු බම්ප් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. මගෙත් මරිසි වැඩ ගොඩක් තියෙනවා ඒවත් ඉක්මනටම දාන්නම් :rolleyes:

    Thank you...
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    පරිස්සමෙන් යකෝ......ග්‍රීස් යක කියල ගැහුවොත් එහෙම මොන දෙය්යන්ට කියන්නද..............:confused::confused::confused:

    :lol: තිස්තුන්කෝටියකින් එක්කෙනෙක්ව හොයාගන්න එකනේ වැඩේ.. :lol:
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    onna ithin math kiyanna yanne patta seen 1
    year 13 innakota api thama chater ma set 1
    ape school 1 thebili gas pairila , thabili ambaneka gas wela
    apiwa itin naliyanawa thabili dakkama
    ape class 1 hitiya kota buwek buwa ta api kiyanna BAMBA[Bambam Miya.....] kiyala
    mu 6 wasare idan 1ma usa
    hemadama e gana (dannam poddak uasai)
    api itin muta saddayak dala thabili gahata nagguwa
    api dan gaha yata
    mu thabili gedi 3k vitara damma
    ape un kiyanawa , thawa kadapan thawa kadapan kiyala
    1 parata PINA awane
    kar*ya kohen awada manda
    api diwwa , aru gaha uda dan . PINA Kiyanawa :sorry:
    Bahapan kiyala mu kiyanawa sir gahana hinda man bahinne ne kiyala
    pina BAhapiya kiyanawa
    mu bahinne ne
    mu gaha uda idan bayata adanawa
    kohoma hari mu nagge 12.30 vitara 1.30 iskole arunama api gedara giya PINA 2ta vitara gedara giyama thama mu behela tiyenne,
    Next day mu awilla apita baninawa KA*i Kollo Ubala nam Kiya kiya
    Apita merenna hina :lol::lol::lol::lol:

    Ela ela maru seen eka :shocked::lol::)
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    Machangla matath thibba ape english miss gana love ekak namuth e miss badla hitapu ekawath athaharala wena ekek ekka panala giya....bunzz.....passe mata ekadawasak McDonald ekakadi meet una...
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    :) මේක මට උන සීන් එකක් මරිසි එකක් නෙවේ චාටෙර් වැඩක්. එතකොට මම 10 වසරේ. ඒ දවස්වල අපිට සිස්සනායක පොස්ට් එක දුන්න. අනේ ඉතින් මටත් ඔය එකක් හම්බ උනා.:rofl: දැන් ඉතින් පහුවද පිනා කට්ටියටම එන්න කියල තම තමන්ගේ රාජකාරි පැවරුවා මට සෙට් උනේ ඉස්කෝලේ සව්න්ඩ් එක. මොකද මම ඒ දවස්වල සව්න්ඩ් එකක වැඩ කෙරුව. අනික ආතල්ම ජොබ් එක මොකද උදේ රෑස්වීමට යන්න ඕනේ නෑ. වියායාම කරන්නේ ඕනේ නෑ. කතා පවත්තන්න ඕනේ නෑ ඒ හින්ද මමත් එක පයින්ම කැමති උනා. අපේ ඉස්කෝලේ ඔක්කොම ගැජට් ටික සෙට් කරලා තිබ්බේ පිනාගේ ඔෆිස් එකේ ඒ හින්ද මට ඕන වෙලාවක ඔෆිස් එකට යන්න පුළුවන්. මමත් ගිය වෙලාවට පිනාගේ හාෆ් ශීට්' පෑන්' සීල එක ගහපු කොළ එහෙම එකසිය ගානට උස්සනවා. ඔන්න ඉතින් දවසක් උදේ පන්සිල් එහෙම අරගෙන ජාතික කොඩිය උස්සන්න යන්නේ. මම ඉන්න තැනට කොඩි ගහ පෙන්නේ නෑ. මම ඉතින් පොඩි එකෙක් අඩ ගහල කිව්වා මල්ලියෝ කොඩිය ඉස්සුවහම මට කියපන් කියල. මුත් හා කියල ටික වෙලාවකින් අයියේ හරි කිව්වා මමත් කිව්ව ගමන් රේකොඩින් එක ප්ලේ කෙරුව. දැන් ඉතින් ජාතික ගියත් ප්ලේ වෙනවා අපේ උන් ටිකත් හොද සද්දෙට කියනවා ඇහෙනවා. මමත් ඉතින් එලියට පොඩ්ඩක් බැහැල බැලුව. අම්මට සිරි මගේ මයිල් ස්මයිල් උනා. කොඩි ගහ ගාව පිනා කොඩිය අතේ තියන් ඉන්නවා අපේ තව බුවෙක් ලනුව අතින් අල්ලාගෙන ඉන්නවා අනිත් උන් ටික ජාතික ගිය කියනවා. මට හිතුන අදනම් පුතෝ අනිවා උබට බබා හමබවෙනව තමා කියල :no:. ටික වෙලාවක් ගියේ නෑ මෙන්න පිනා එනවා රා කලගෙඩි සොළසක් බීපු නාලාගිරි හස්තිය වගේ දුවිලිත් අව්ස්සගෙන. ආව ගමන් ගැහුවා මගේ දකුණු කන පුරෝලා හයේ පාරවල් දෙකක් ඊට පස්සේ මට වැඩිය මුකුත් ඇහුනේ නෑ. අතරින් පතර ඇහුන ලස්සන වදන් ටිකක්. "තෝ වගේ බුරුවෙක් යකෝ. තවත් ලස්සන වචන සෙට් එකක් කිව්ව කොහොම හරි ගුටිත් කාගෙන බැනුනුත් අහල වැඩේ ඉවර කෙරුව. දැන් ලමයි ඔක්කොම පන්ති වලට යනවා. මමත් ඉතින් මුකුත් නොවෙච්ච ගානට පොර වගේ එලියට බැස්ස. අම්මට සිලි කවදාවත් මගේ මුනවත් බලපු නැති කෙල්ලෝ පවා මගේ දිහා බලල හිනාවෙලා යනවා. අනිත් උන් ටිකත් කතා විදියට මන් දිහා බලනවා කොහොම හරි යන්තමට පන්තියට රිංග ගත්ත. මෙන්නේ අපේ උන් ටිකත් බඩ අල්ලාගෙන හිනා වෙනවා. එකෙක් ඇහුව මොකද බන් උනේ කියල මම කිව්ව මුකුත් උනේ නෑ කියල. මු කියපි අනේ පල යන්න අපිට ඇහුන ඔක්කොම කොහොමද කපු කෑම කියල. මට පොලොව පලාගෙන යන්න හිතුන. එදා දවසටම මම ඔෆිස් එක පැත්ත පළාතේ ගියේ නෑ පහුවදා පුළුල් විමර්ශනයක් කොරල බැලුව හේතුව පිලිබදව. පස්සේ තේරුනේ ඇම්ප් එකට ගහපු මයික් එකක් ඔෆ් කරලා තිබිල නෑ. කොහොමද ගුටි කන පාරවල් එකෝ එකත් එක්ක ඉස්කොලෙටම ඇහෙනකොට ආසයිනේ...:P ඔය අස්සේ මම අර පොඩි එකාට ඔලුවට ගහල මු දවස් තුනක් ඉස්කෝලේ ඇවිල්ල නෑ පස්සේ මු අම්මත් එක්ක ඇවිල්ල පිනාට කියල එදත් එකසිය ගානට බැන්නා. එදානම් ඇම්ප් එක ඔෆ් කරලා තිබ්බේ...:angry:
     
    • Haha
    Reactions: jeffhardy

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka

    හක් හක් හක් චාටර් සිද්දිය !!!
     
    manjula009

    Well-known member
  • :) මේක මට උන සීන් එකක් මරිසි එකක් නෙවේ චාටෙර් වැඩක්. එතකොට මම 10 වසරේ. ඒ දවස්වල අපිට සිස්සනායක පොස්ට් එක දුන්න. අනේ ඉතින් මටත් ඔය එකක් හම්බ උනා.:rofl: දැන් ඉතින් පහුවද පිනා කට්ටියටම එන්න කියල තම තමන්ගේ රාජකාරි පැවරුවා මට සෙට් උනේ ඉස්කෝලේ සව්න්ඩ් එක. මොකද මම ඒ දවස්වල සව්න්ඩ් එකක වැඩ කෙරුව. අනික ආතල්ම ජොබ් එක මොකද උදේ රෑස්වීමට යන්න ඕනේ නෑ. වියායාම කරන්නේ ඕනේ නෑ. කතා පවත්තන්න ඕනේ නෑ ඒ හින්ද මමත් එක පයින්ම කැමති උනා. අපේ ඉස්කෝලේ ඔක්කොම ගැජට් ටික සෙට් කරලා තිබ්බේ පිනාගේ ඔෆිස් එකේ ඒ හින්ද මට ඕන වෙලාවක ඔෆිස් එකට යන්න පුළුවන්. මමත් ගිය වෙලාවට පිනාගේ හාෆ් ශීට්' පෑන්' සීල එක ගහපු කොළ එහෙම එකසිය ගානට උස්සනවා. ඔන්න ඉතින් දවසක් උදේ පන්සිල් එහෙම අරගෙන ජාතික කොඩිය උස්සන්න යන්නේ. මම ඉන්න තැනට කොඩි ගහ පෙන්නේ නෑ. මම ඉතින් පොඩි එකෙක් අඩ ගහල කිව්වා මල්ලියෝ කොඩිය ඉස්සුවහම මට කියපන් කියල...........................
    :rolleyes: අයියෝ වහ කන සිද්දිය... :lol:
     
    fishD

    Active member
  • Jun 12, 2010
    739
    51
    28
    අයිස් ලන්තයේ
    අපි 10 වසරෙ ඉන්නකොට ජපන් උගන්නන්න මිස් කෙනෙක් ආවා.:). අම්මෝ සිරාම මිස් තමා එයා.පට්ට හංසයො දෙන්නා..:shocked: හරි හොඳ මිස් කෙනෙක්. :) කොල්ලො හැම එකාටම ඉතින් මිස් දැක්කම ඉන්න බෑ. :dull: :dull: ජපන් නොකරපු එවුනුත් ජපන් කරන්න ආවා මිස් නිසා.:rofl:

    ඉස්කෝලෙ වාර විභාග කාලෙ මට අංකෙ තිබුනෙ තිස් ගානක්.:nerd: හැමදාම මට පන්තියෙ සෙට් වෙන්නෙ දොර ගාව pot එක.. අපේ පන්තිබාර සර් ice ගහපු නිසා අර මිස් තමයි පන්තිය බලාගන්න හිටියෙ. :P:P මිස් හිටියෙ මට එහා පැත්තෙන් පුටුවක් තියාගෙන. මිස් එහාට මෙහාට වෙනකොට මගෙ ඇගෙත් වදිනවා. අම්මෝ මට විභාගෙ ඕන්නෑ. :rofl: ඒමදිවට හංසයො දෙන්නත් මගෙ එහා පැත්තෙ :sorry: :rofl: ..... සිරාවට මම හෙන ගේමක් දීල පේපර් එක කලේ :nerd: :P..

    මිස් මාස කීපයයි ඉස්කොලෙ හිටියෙ. ඊට පස්සෙ අයින් වුනා.. :(:(

    macho uba Nalande da ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :) මේක මට උන සීන් එකක් මරිසි එකක් නෙවේ චාටෙර් වැඩක්. එතකොට මම 10 වසරේ. ඒ දවස්වල අපිට සිස්සනායක පොස්ට් එක දුන්න. අනේ ඉතින් මටත් ඔය එකක් හම්බ උනා.:rofl: දැන් ඉතින් පහුවද පිනා කට්ටියටම එන්න කියල තම තමන්ගේ රාජකාරි පැවරුවා මට සෙට් උනේ ඉස්කෝලේ සව්න්ඩ් එක. මොකද මම ඒ දවස්වල සව්න්ඩ් එකක වැඩ කෙරුව. අනික ආතල්ම ජොබ් එක මොකද උදේ රෑස්වීමට යන්න ඕනේ නෑ. වියායාම කරන්නේ ඕනේ නෑ. කතා පවත්තන්න ඕනේ නෑ ඒ හින්ද මමත් එක පයින්ම කැමති උනා. අපේ ඉස්කෝලේ ඔක්කොම ගැජට් ටික සෙට් කරලා තිබ්බේ පිනාගේ ඔෆිස් එකේ ඒ හින්ද මට ඕන වෙලාවක ඔෆිස් එකට යන්න පුළුවන්. මමත් ගිය වෙලාවට පිනාගේ හාෆ් ශීට්' පෑන්' සීල එක ගහපු කොළ එහෙම එකසිය ගානට උස්සනවා. ඔන්න ඉතින් දවසක් උදේ පන්සිල් එහෙම අරගෙන ජාතික කොඩිය උස්සන්න යන්නේ. මම ඉන්න තැනට කොඩි ගහ පෙන්නේ නෑ. මම ඉතින් පොඩි එකෙක් අඩ ගහල කිව්වා මල්ලියෝ කොඩිය ඉස්සුවහම මට කියපන් කියල. මුත් හා කියල ටික වෙලාවකින් අයියේ හරි කිව්වා මමත් කිව්ව ගමන් රේකොඩින් එක ප්ලේ කෙරුව. දැන් ඉතින් ජාතික ගියත් ප්ලේ වෙනවා අපේ උන් ටිකත් හොද සද්දෙට කියනවා ඇහෙනවා. මමත් ඉතින් එලියට පොඩ්ඩක් බැහැල බැලුව. අම්මට සිරි මගේ මයිල් ස්මයිල් උනා. කොඩි ගහ ගාව පිනා කොඩිය අතේ තියන් ඉන්නවා අපේ තව බුවෙක් ලනුව අතින් අල්ලාගෙන ඉන්නවා අනිත් උන් ටික ජාතික ගිය කියනවා. මට හිතුන අදනම් පුතෝ අනිවා උබට බබා හමබවෙනව තමා කියල :no:. ටික වෙලාවක් ගියේ නෑ මෙන්න පිනා එනවා රා කලගෙඩි සොළසක් බීපු නාලාගිරි හස්තිය වගේ දුවිලිත් අව්ස්සගෙන. ආව ගමන් ගැහුවා මගේ දකුණු කන පුරෝලා හයේ පාරවල් දෙකක් ඊට පස්සේ මට වැඩිය මුකුත් ඇහුනේ නෑ. අතරින් පතර ඇහුන ලස්සන වදන් ටිකක්. "තෝ වගේ බුරුවෙක් යකෝ. තවත් ලස්සන වචන සෙට් එකක් කිව්ව කොහොම හරි ගුටිත් කාගෙන බැනුනුත් අහල වැඩේ ඉවර කෙරුව. දැන් ලමයි ඔක්කොම පන්ති වලට යනවා. මමත් ඉතින් මුකුත් නොවෙච්ච ගානට පොර වගේ එලියට බැස්ස. අම්මට සිලි කවදාවත් මගේ මුනවත් බලපු නැති කෙල්ලෝ පවා මගේ දිහා බලල හිනාවෙලා යනවා. අනිත් උන් ටිකත් කතා විදියට මන් දිහා බලනවා කොහොම හරි යන්තමට පන්තියට රිංග ගත්ත. මෙන්නේ අපේ උන් ටිකත් බඩ අල්ලාගෙන හිනා වෙනවා. එකෙක් ඇහුව මොකද බන් උනේ කියල මම කිව්ව මුකුත් උනේ නෑ කියල. මු කියපි අනේ පල යන්න අපිට ඇහුන ඔක්කොම කොහොමද කපු කෑම කියල. මට පොලොව පලාගෙන යන්න හිතුන. එදා දවසටම මම ඔෆිස් එක පැත්ත පළාතේ ගියේ නෑ පහුවදා පුළුල් විමර්ශනයක් කොරල බැලුව හේතුව පිලිබදව. පස්සේ තේරුනේ ඇම්ප් එකට ගහපු මයික් එකක් ඔෆ් කරලා තිබිල නෑ. කොහොමද ගුටි කන පාරවල් එකෝ එකත් එක්ක ඉස්කොලෙටම ඇහෙනකොට ආසයිනේ...:P ඔය අස්සේ මම අර පොඩි එකාට ඔලුවට ගහල මු දවස් තුනක් ඉස්කෝලේ ඇවිල්ල නෑ පස්සේ මු අම්මත් එක්ක ඇවිල්ල පිනාට කියල එදත් එකසිය ගානට බැන්නා. එදානම් ඇම්ප් එක ඔෆ් කරලා තිබ්බේ...:angry:

    පට්ට සිද්ධිය ඒක නම්. :)
     
    kasun.r

    Member
    Jan 10, 2011
    112
    2
    0
    Mama love kale 5 vasare panthi bara teacherta..itapasse O/L kale Japan ugannapu ekkenata...thawa godak ewa thiyenawa..
     
    udarapath

    Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe

    :lol::lol::lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ගොනා කියන්නේ නිකන්යැ:lol::lol::lol::lol::lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    පට්ට මර්සිය !
    හිනා කාලා මැරෙනවා !:lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol: