මරිසි වැඩ..

RAT 16F88

Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    :)

    mekanam lagadi une bng..

    ape trical practical walata uni eke hot instructor madam kenek watuna :P:P:P :love::love::love::love:

    dakkothnam ona kenekta pissu hadenwa ;)

    onna dang lab sheet eka puronawa mata dang madam dihaa horen horen naraka widiyata balenwa :confused::confused::confused:
    onna instructor ge name eka purona ekata aawa madam nama kiwwa,, eka paaratama mata Miss or Mrs, kiyala ahawa wunaane bng :sorry::sorry::sorry::sorry:
    madam amuthuma look ekak mata daala "Miss"
    kiyala kiwwa,
    eeta passe practical ekatath eyaamai apita set wune :eek::eek: (sweet) :D :love::love::love:
    btw mage practical walata 20 n 18kmath thibba hehe :yes::yes::yes:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කොහොමද ජොබ් එකේ බොස්ගෙ දුව එහෙම

    වැඩක් නැ බන් තවම පොඩියි. :no: හැබෑයි ඔෆිස්‌ එක පිටිපස්සේ තියෙන්නේ ක්ලාස් එකක්. උඩ තට්ටුවේ තියෙන්නේ සැලෝන් එකක්.. :P :P
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේ සීන් එක වෙලා මාසයක් විතර ඇති. :yes:
    එදා හවස ඔෆිස්‌ එක වහල අපේ කොල්ලෝ ටික සෙට් වන්න හැදුව.;) "දෙයියෝ ගහන්නේ පොල් කොල්ලෝ ගහන්නේ ගල් කියල" ගල් බෝතලයකුත් අරගෙන එනකොට අපේ බිල්ඩින් එක අයිතිකාර ඇන්ටිගේ පුතත් සෙට් උනා. මු තවම පොඩි එකා 10 වසරේ ඉන්නේ කමක් නැ කියල මුවත් ඇදගෙන බිල්ඩින් එකේ දෙවෙනි තට්ටුවේ ස්ලැබ් එක උඩට ගියා.:yes:
    දැන් 5 දෙනාම උඩ ඉදගෙන බෝතලේ ගහනවා. බයිට් දාන්න තැනක් නැතුව බිම හලාගෙන තමා කන්නේ. දැන් බෝතලෙත් ඉවරවීගෙන එන්නේ කට්ටියටම හොදටම වැදිලා. ටික වෙලාවකින් මට කෝල් එකක් ආව.. හුටා ඇන්ටි. මේ ගැනී මගෙන් අහැපී සුදු මහත්තය ඔයා එක්ක ඉන්නවද කියල. මම කිව්වා මම යාලුවෙක්ගෙ ගෙදර ඉන්නේ කියල. එතකොටම ඇන්ටි අහපි එහෙමනම් ඔයාගෙයි සුදු මහත්තයගෙයි බයික් තියෙන්නේ කොහොමද කඩේ ගාව කියල එතකොටයි මම පහල බැලුවේ. මෙන්න යකෝ ෆෝන් එකත කනේ ගහගෙන ඇන්ටි පඩිපෙළ නගිනවා.
    දැන් සෙට් එකටම චු යන සයිස් එක අහු උනොත් නම් ජොබ් එකට අනිවා කෙල වෙනවා. එ‍ක පාරටම දඩස් ගාල සද්දයක් ආව. බලනකොට අපෙ එකෙක් අඩුයි. ඇන්ටිගේ කොලුවා උඩ ඉදන් බිමට පැනල. මු වැලි ගොඩ උඩ පෙරේතය පොලවේ ගැහුවා වගේ බෝතලෙත් අතේ තියාගෙන ඉන්නවා. මග හිටියත් තෝ නසී ගෙදර ගියත් තෝ නසී කියල අපිත් පැන්න. පැනල පිටිපස්සේ ගේට්ටුවෙන් දිව්වා. එදානම් ඇන්ටිට මාට්ටු උනේ නැ.
    පහුවද බඩ පපුව පිච්චිලා ගියේ පැනපු උස දැක්කමයි. බීල හිටියේ නැත්නම් මලාටවත් ඔතනින් පනිනවා බොරු.. :P

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    එල එල ... :lol: ;) දෙකක් දාගත්තම කට්ටිය සුපර් මෑන්ස්ලා වෙනවනේ.. :shocked::cool::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    සුළගේ පාවී බෝතලේ යාවි
    මා සිතූ ලෙසිය්න්
    වෙරි මරගාතෙන් එදා මා පැනපු පනුම්

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    අඩේ මමත් 8 දි සිංහල මිස්ට ට්‍රයි කලා. මිස් පට්ට අපේ සින්නොයි, පන්තියෙ උනුයි ඒ මදිවට සර්ලත් එයාට ට්‍රයි. ඒත් අන්තිමට එයා මෙලෝ රහක් නැති එකෙක්ව බැදලා මම 13ට එනකොට ලමයි 4යි.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේ සීන් එක වෙලා මාසයක් විතර ඇති. :yes:
    එදා හවස ඔෆිස්‌ එක වහල අපේ කොල්ලෝ ටික සෙට් වන්න හැදුව.;) "දෙයියෝ ගහන්නේ පොල් කොල්ලෝ ගහන්නේ ගල් කියල" ගල් බෝතලයකුත් අරගෙන එනකොට අපේ බිල්ඩින් එක අයිතිකාර ඇන්ටිගේ පුතත් සෙට් උනා. මු තවම පොඩි එකා 10 වසරේ ඉන්නේ කමක් නැ කියල මුවත් ඇදගෙන බිල්ඩින් එකේ දෙවෙනි තට්ටුවේ ස්ලැබ් එක උඩට ගියා.:yes:
    දැන් 5 දෙනාම උඩ ඉදගෙන බෝතලේ ගහනවා. බයිට් දාන්න තැනක් නැතුව බිම හලාගෙන තමා කන්නේ. දැන් බෝතලෙත් ඉවරවීගෙන එන්නේ කට්ටියටම හොදටම වැදිලා. ටික වෙලාවකින් මට කෝල් එකක් ආව.. හුටා ඇන්ටි. මේ ගැනී මගෙන් අහැපී සුදු මහත්තය ඔයා එක්ක ඉන්නවද කියල. මම කිව්වා මම යාලුවෙක්ගෙ ගෙදර ඉන්නේ කියල. එතකොටම ඇන්ටි අහපි එහෙමනම් ඔයාගෙයි සුදු මහත්තයගෙයි බයික් තියෙන්නේ කොහොමද කඩේ ගාව කියල එතකොටයි මම පහල බැලුවේ. මෙන්න යකෝ ෆෝන් එකත කනේ ගහගෙන ඇන්ටි පඩිපෙළ නගිනවා.
    දැන් සෙට් එකටම චු යන සයිස් එක අහු උනොත් නම් ජොබ් එකට අනිවා කෙල වෙනවා. එ‍ක පාරටම දඩස් ගාල සද්දයක් ආව. බලනකොට අපෙ එකෙක් අඩුයි. ඇන්ටිගේ කොලුවා උඩ ඉදන් බිමට පැනල. මු වැලි ගොඩ උඩ පෙරේතය පොලවේ ගැහුවා වගේ බෝතලෙත් අතේ තියාගෙන ඉන්නවා. මග හිටියත් තෝ නසී ගෙදර ගියත් තෝ නසී කියල අපිත් පැන්න. පැනල පිටිපස්සේ ගේට්ටුවෙන් දිව්වා. එදානම් ඇන්ටිට මාට්ටු උනේ නැ.
    පහුවද බඩ පපුව පිච්චිලා ගියේ පැනපු උස දැක්කමයි. බීල හිටියේ නැත්නම් මලාටවත් ඔතනින් පනිනවා බොරු.. :P

    :rofl: :rofl: අරිෂ්ටෙ බීලා :lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේක ටිකක් දිග කතාවක්......උනේ ඉස්කෝලේ යනකාලේ...ඒ කලේ ඉස්කෝල ඉස්කෝල වලි සැහෙනට තියෙනවනේ... ඔන්න ඒ දවස් වල අපේ ඉස්කෝලේ එක්ක ටිකක් ලග ඉස්කෝලෙක බර වලි තිබ්බ...උන් අපිට ගහනවා අපි උන්ට ගහනවා....වලි ලෝකයය්.....ඔන්න ඉරිදා දවසක පන්ති ගිහිල්ල ඉද්දි ආරංචියක් එනවා අරුන්ගේ ඉස්කෝලේ එවන් අද bus එකක town එකට එනවා කියල අපිට නෙලන්න....අපි කට්ටිය පන්තියේ interval එකේ පන්තියෙන් පැන්න......පැනල ආවා ඉස්පිරිතාල හන්දියට අරුන්ගේ bus එක එනවා නං එන්න ඕනේ ඒ පාරේ හින්ද....අපිත් දැන් සන්නද්ද වෙලා ඉන්නවා ආවොත් bus එක කුඩු කරන size එකට...ටික වෙලාවකින් ඔක්කොම පන්තිවල ඉන්න අපේ ඉස්කෝලේ එවන් ටික ආවා එතෙන්ට....හන්දියේ කොල්ලෝ පිරිලා යන හැම මිනිහම බල බල යනවා.......ඒ අතරේ මොකෙක් හරි එකෙක් පොලිසියට කෝල් කරලා කියල කොල්ලෝ ටිකක් මෙහෙම ඉන්නවා කියල....මෙන්න ටික වෙලාවකින් දැක්ක පොලිස් ජීප් 2 ක් එනවා අපේ පැත්තට....ඇවිල්ල ගැහුවා බ්රේක් පාරක් ජීප් දෙක වටයක් කැරකිලා නතර උනේ.......මෙන්න බොලේ ජීප් එකෙන් පොලිස්කාරයෝ බැහැල අපේ උන් පස්සේ පන්නනවා.....මමත් බැලුව හරියන්නේ නෑ වැඩේ ලගම තිබ්බ පාරක දිව්වා......මීටර් 50 ක් වත් දුවන්න උනේ නෑ පාර ඉවරය්.....ඒ පාර ගෙදරකට යන පාරක්.....එහෙම්ම ගෙදර වත්තට රිංගල තාප්පේ අස්සේ හැංගිලා විනාඩි 10 ක් විතර හිටියම තත්වය සමතයකට පත් වෙලා වගේ තේරුණා.....ඊට පස්සේ මොනවත් දන්නේ නෑ වගේ සිද්දිය වෙච්ච තැනින් යනකොට අපේ එව්න්ගේ සෙරෙප්පු තියෙනවා කඩයක් දන්නා පුළුවන් තරං....හදිස්සියට අපේ එවන් දුවල තියෙන්නේ සේරෙප්පුත් දාල.......

    ඊට පස්සේ තමය් සිද්දියේ ආතල්ම හරිය......town එකට ඇවිල්ල කෝල් කර කර කට්ටියව හෙව්වා මොකද උනේ කියල....මේ තියෙන්නේ එව්න්ට උන වැඩ.....
    කට්ටියක් ලගම තිබ්බ ෆාමසියට ගිහිල්ල විටමින් C පෙති අරන්....තවත් එවන් ටිකක් එහා පැත්තේ තිබ්බ නගරසබවේ පුස්තකාලේ පොත් කියෝල....
    තව එකෙක් දුවනකොට අය්යා කෙනෙකුත් මු එක්කම දුවගෙන යනවලු.....අපේ එකා කිව්වලු අය්යේ මේ පැත්තෙන් දුවමු කියල.....ඒ අය්යා මුගේ බෙල්ලෙන් අල්ලාගෙන තෝව මම දුවොනවා, මෙහෙ වර කියල ඇදගෙන ගියාලු......බැලින්නන් ඒ සිවිල් හිටපු පොලිස් කාරයෙක්........
    තව අපේ එව්න් ටිකක් දුවගෙන යද්දී පොලිස් ජීප් එක එනවා දැකල දුවන එක නතර කරලා ඇවිදගෙන යනවලු....ජීප් එක නතර කරලා ඇහුවලු මොකද දුවන්නේ කියල........අපේ එකෙක් කිව්වලු කෝච්චියට පරක්කු වෙනවා ඒකය් දිව්වේ කියල....තව පොලිස් කාරයෙක් ඇහුවලු කොහෙද ගෙවල් කියල....මු කියල උඩුගම්පොල කියල....උඩුගම්පොලට කොහෙද යකෝ කොච්චි යන්නේ කියල මුන් ටිකව ජීප් එකට දාගෙන....
    තව අපේ එකෙක්ද කෝල් කරලා ඇහුව කොහෙද කියල......මු කියනවා කොහෙද මන්ද බන් වෙලක් තියෙනවා විතරය් දන්නේ කියල....ඒ යකා පාර හොයාගෙන ආවේ සැහෙන වෙලාවකට පස්සේ.......
    මේ සිද්දියෙන් අපේ එව්න් 5 දෙනෙක් විතර පොලිසියට අහුවෙලා අම්මල ගෙන්නලා බාරදීලා.....සිද්දිය කියන්නේ හැමදාම පන්තියේ පළවෙනිය වෙන එව්න් ටික තමය් පොලිසියට අහු වෙලා තියෙන්නේ.....දෙන්නෙක් දැන් මොරටුව Engineering........තව එකෙක් පේරාදෙණියේ.......
     
    ඉස්කෝල වල වලි තමයි බන් ආතල්
    ගොඩක් වලි වල මුලටම පරික්ෂ කරගෙන ගියොත්
    කෙල්ලෙක් කොහෙන් හරි එල්ලිලා ඉන්නව
    නැත්නම් මැච් එකක් හරි මොකක් හරි එකක්
     
    • Like
    Reactions: Naughtykolla48