මරිසි වැඩ..

roshan bro

Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    mama love karapu teacher ta nam mama kelnma kiwa.. mama hithuwe eda mama iwaradi kiyala.. pinata kiyala kelwai kiyala hithuwe.. eth eya mokuth katawath kiwe na.. mawa gedarath eka sarayak ekkan giya.. (mokuth karenam nathooo)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ අයියට මිරිකන්නවත් ස්ත්‍රී පරානයක් නෑ සහෝ:(.වේලි වේලි ඉන්නෙ:yes:.ගමේම ඉන්න කොල්ලො කුරුට්ටො ටික තමයිලු එයාගෙ තනි රකින්නෙ:lol:.හම්බ හම්බ කියලා කෑ ගහන්නෙ පැහැදිලි ඉරිසියාව:dull:
    ටොයෝටා සහ හොන්ඩා හයිබ්‍රිඩ් තියෙන ඌට ඕක සල්ලි වලට හරි කොරගන බැරිද
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    thawanam baa ban...
    ada ude idan 103pages kiyeuwa. exam ekata kalin dawasewath mehema mukuth kiyawala na ban. 100m nawaththanna hitiye eth ba wage,,
    dannam oluwai asui ridenawa. monawa unath elakiriye inne elakiri kollo.
    man mekata lagadi set une.ehema hari set una eka gana mara sathutui.
    mage katha tikakuth dannamko. dan nidaganna one..
    mehema digatama yan.. elakiri
    btw math teacherslata thamai love kale =]
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    kooo api dakke naa ne :rolleyes: :P
    එක ඉතින් මම මොකක් කරන්නද
    මෙතන දාන්න පුළුවන්යෑ
    එක හරි නෑ නේ
    විශ්වාසවන්තම දෙන්නෙක්ට පෙන්නුවා
    සචිය ගාව බඩු තියෙනවා උගෙන් අහල බලපන් ;)
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    එක ඉතින් මම මොකක් කරන්නද
    මෙතන දාන්න පුළුවන්යෑ
    එක හරි නෑ නේ
    විශ්වාසවන්තම දෙන්නෙක්ට පෙන්නුවා
    සචිය ගාව බඩු තියෙනවා උගෙන් අහල බලපන් ;)

    ඒ සචියා මට එවප්න්කෝ:P
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම 10 වසරේදී විරාජි කියල කෙල්ලෙක්ට ලව් කෙරුව. ඒ උනාට එයාවත් තවම දන්නේ නෑ මම එයට ලව් කෙරුව කියල.:P:P
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    Cobra.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේ සීන් එක උනේ සතියකට කලින්..
    අපේ බොසාගේ බුදු ෆිට් පොරකගේ කොම්පියුටර් එකක් හදන්න මාව යැව්වා. පොර O.I.C කෙනෙක් මාත් හොදට දන්නවා. ඉතින් මමත් ගෙදරට ගියාට පස්සේ කෙල්ලෙක් ආව එලියට. පට්ටම කැල්ලක් (.Y.) දෙකනම් පට්ට. හැට්ටේ කරෙනුත් එලියට පැනල. වැඩි කතා ඕනේ නෑ සීන් එකට බහිමුකො..:yes::yes:
    කෙල්ල එලියට ඇවිල්ල කිව්වා මහත්තයානම් නෑ ඩියුටි ගිහිල්ල කියල. මම ඒ වෙලාවයි දන්නේ මෙකි බැදලා තියෙන්නේ අර පොලිස් කාරයව කියලා. ඇත්තටම පොර පට්ට නාකි. ඒ වගේම කැතයි. :angry:

    ඔන්න මම කොම්පුටෙරේ හදන ගමන් මෙකි එක්ක චැට් එකක් දාගෙන එන්න ගමන් මෙකිගෙන් ඇහුව මිස් ඔයා මැරී කෙරුවේ ප්‍රපොසල් එකකින් ද නැත්නම් ආදරේ කරලද? කියල පස්සේ මෙකි අහපි ඔයා මගේ හස්බන්ව දැකල තියෙනවඩ් නේද? කියල. ඇත්තටම මේක ප්‍රපොසල් එකක් මම මැරී කලාට මට වයස නෑ. දැන් 20 යි කියල කිව්වා. මම ජොබ් එකක් කරන්න ආසයි නමුත් මට කරන්න දෙන්නේ නෑ. මම උදේ ඉදන් මේ ගේ ඇතුලට වෙලා ඉන්න එක තමා කරන්නේ කියල කිව්වා. :)
    කොහොම හරි මම වැඩ ඉවර කරලත් පැය බාගයක් විතර කයියක් ගහල එහෙම එන්න එනකොට කෙල්ලට දුන්න කාර්ඩ් එක. දීල වෙනද පුරුදු වචනෙම දැම්ම. "ජිවිතේ තනිකමක් පාළුවක් දැනුනොත් දෙන්න මට කෝල් එකක්" මොකද මාත් එක්ක කෙනෙක් විනාඩියක් හරි හිටියොත් එයාව අනිවාර්යෙන් සතුටින් තියන එක මගේ පුරුද්දක්.:) කොහොම හරි එදා වැඩේ කරලා ආව කියලුකෝ..
    පෙරේද මම ගමනක් යනකොට බයික් එකේ ටිකක් හයියෙන් ගියා. යනකොට කෝල් එකක් ආව. කෝල් කරලා මගෙන් අහනවා ඇයි? ඔච්චර හයියෙන් යන්නේ පොලිසියෙන් පස්සෙන් එලවනවද? කියල. කව්ද කියල ඇහුවට මට කිව්වේ නෑ. පස්සේ මාව බයිට් කරලා කරලා තමා කිව්වේ. එදා ඉදන් මෙකි මාත් එක්ක නිතරම කතා කරනවා. මාත් එක්ක මාර ෆිට් පුද්ගලික දේවල් පවා කියනවා. වෙන කෙල්ලෙක් නම් වැඩෙත් දීල හමාරයි. නමුත් මේ සීන් එකේ මම පට්ට බය වෙලා ඉන්නේ. මිනිහා O.I.C කෙනෙක් හින්ද. පොඩ්ඩක් හරි ලීක් උනොත් බොරු නඩුවක් හරි දාල හිරේ යවයි. අනිත් එක තමා බොසාගේ යාලුවෙක් හින්ද ජොබ් එකටත් අනිවා කෙල වෙනවා.. මොනවා කරන්නද කියල හිතා ගන්න බෑ. වෙලාවකට කෙල්ලව මතක් වෙද්දී නිකන් ඉන්නත් බෑ. හු** හිරේ ගියත් සැපයි කියල හිතෙනවා.. :P:P
     
    Last edited: