ado rep denna widiyak na ban puluwanam mama rep 1000 k withara denawa![]()

ado rep denna widiyak na ban puluwanam mama rep 1000 k withara denawa![]()

මමත් ඒ වගේ ගොන් වැඩක් කලා බං ඉස්කෝලේ යන කාලේ. මම කුලියට මිනී මැරුව. ඉස්කෝලේ යන වයසේ නිසා කවුරුත් සැක කලෙත් නෑ. තනියම තමා ඔක්කොම game දුන්නේ. කාටවත් හොයන්න බෑ.
මාත් දැන් ඒ බලු වැඩේ කරන්නේ නෑ බං.
ඒක හෙන පවුකාර වැඩක් කියල මට තේරුනේ අපේ බුද්දාගම උගන්නන මිස් කිව්වට පස්සේ. මිනිස්සු මරල සල්ලි හොයන එක හෙන පව් වැඩක්ලු බං. ඒ කාලේ මම නොදන්නා කමට ගොඩක් පව් කර ගත්තා.
p.s. අනේ යකෝ![]()
ඔව්ව මොන මරිසිද යකොව්? මම ඉස්කෝලේ යන කාලේ ඇමෙරිකාවේ මහා බැංකුවේ database එකක් හැක් කරලා ඩොලර් බිලියන තුන්සිය හැත්තෑ දෙකයි ශත තිස් නවයක් මගේ එකවුන්ට් එකට දාගත්ත.පස්සේ එකොළහ වසරේදී මම යාලු උන ගෑල්ලමයව KKK එකෙන් පැහරගත්ත,මම අර සල්ලි දීල එයාව නිදහස් කරගත්ත.....ඉතුරු උන රුපියල් 8.50ක්,මම එකෙන් සිගරට් එකක් බිව්වා(ඒ කාලේ 8.50යි)

මම නැන්දගේ ගෙදර ඉන්න දවස්වල අල්ලපු ගෙදර මාමා කෙනෙක් හිටිය පොරට අවරුදු 50 විතර ඇති. මු හෙන වලා . ගැනී මිනිහ විතරි ගෙදර ඉන්නේ. මු හැමදම වැල ෆිල්ම් එකක් අරන් එනවා. මුට තියෙන්නේ VHS player ඩෙක් එකක්. මම දන්නවා මු වැල බලන වෙලාව ඒ වෙලාවට මම කරන්නේ අපේ ඇන්ටනාව උගේ ඇන්ටනාව පැත්තට හරවල tv එක ටිඋන් කරනවා. පොර බලන ෆිල්ම් එක අපේ ට්ව එකෙත් යනවා. මමත් හැමදාම ෆ්‍රී එකේ වැල බලනවා.
මම ඉස්කෝලේ යන කාලේ හොර සල්ලි අච්චු ගහල තියෙනවා! මම ගහපු හොර සල්ලි මාට්ටු කර ගන්න නම් අල්ට්රා වයලට් ලයිට් එක අල්ලලා ම බලන්න ඕනේ. නැත්තම් අහුවෙන්නේ නෑ. මම ඒකට ස්පෙෂල් පේපර් එකකුයි ප්‍රින්ටින් ටෙක්නික් එකකුයි පාවිච්චි කළා. :O හැබැයි දැන්නම් ඒ බලු වැඩේ කරන්නේ නැහැ. ඒක මහා පවුකාර වැඩක් බව මට කියලා දුන්නේ අපේ කොමස් උගන්නපු මිස්. හොරට නෙවෙයි, ඇත්තට (ආණ්ඩුවෙන්) සල්ලි අච්චු ගැහුවත් රුපියල බාල වෙලා රටේ ආර්ථිකයට හානියක් වෙන්නේ. ඒ කාලේ නොදන්නා කමට කරපු වැඩ.![]()
මමත් ඒ වගේ ගොන් වැඩක් කලා බං ඉස්කෝලේ යන කාලේ. මම කුලියට මිනී මැරුව. ඉස්කෝලේ යන වයසේ නිසා කවුරුත් සැක කලෙත් නෑ. තනියම තමා ඔක්කොම game දුන්නේ. කාටවත් හොයන්න බෑ.
මාත් දැන් ඒ බලු වැඩේ කරන්නේ නෑ බං.
ඒක හෙන පවුකාර වැඩක් කියල මට තේරුනේ අපේ බුද්දාගම උගන්නන මිස් කිව්වට පස්සේ. මිනිස්සු මරල සල්ලි හොයන එක හෙන පව් වැඩක්ලු බං. ඒ කාලේ මම නොදන්නා කමට ගොඩක් පව් කර ගත්තා.
p.s. අනේ යකෝ![]()

ලියම්දො නොලියමිදො
වැටහෙන්නැ ලදෙ වැටහෙන්නැ
වැටහෙන්නැ මා හට තෙරෙන්නැ![]()

මම ලව් කරේ ඉන්ග්ලිශ් කරපු කරපු මිස්ට,,,,![]()
man love kale ape panthi bara teacher ta podi kale....
මටත් පොඩි කාලෙ ටීච කෙනෙක් ගැන අදහසක් තිබ්බ මචෝ! ලැජ්ජාවෙ බෑ මතක් වෙද්දි!![]()
මුන්ට ලව් කරන්න වෙන එකෙක්වත් හිටියෙම නැද්ද. මමත් විද්‍යා මිස්ට ලව් කෙරුව..