Man kellath ekka me thread eka mula idan kiyawannna patan gaththa. Prashna walata uththara deela iwarayak na![]()

මේක ආයේ උඩට ඇවිත් තියෙනවා දැක්කම නම් මරිසි වැඩක් දාන්නම හිතුනා,
මේක උනෙත් අපි ඉස්කෝලේ යන කාලේ,අපේ ඉස්කෝලේ නැටුම් උගන්නපු මිස් මාර ලස්සනයි(මතක් වෙනකොට පිස්සු හැදෙනවා)අපි ඉතින් කොහොමත් මිස් යනකොට පිස්සුවෙන් වගේ බලන් ඉන්නේ,අපේ සෙට් 1 හිටපු ඔක්කොම මිස් දිහා බලලා දවසේ අතේ වියදම හොයා ගත්තා.දවසක් අපේ ඉස්කෝලේ පිරිතක් තිබුන(ඔව් ඔව් අර පිරිත තමා,අර කෙල්ල එක්ක ගිහින් හාමුදුරුවන්ට මට්ටු උනේ)එදා ඉතින් අපේ ඔක්කොම මිස්ලත් ඇවිත් හිටියා.වැඩ අස්සේ මෙන්න අපේ එකෙක් හති දාගෙන දුවල ඇවිත් වරෙව් යකුනේ පට්ට සීන් 1 පෙන්නන්න කියුවා,අපිත් හිමිහිට ගියා මොකක්ද බලන්න,ඔන්න අපේ සෙට් එක දැන් යන්නේ අපේ නැටුම් කාමරය පැත්තට,ඒ පැත්ත පට්ට කළුවරයි හිමිහිට ගිහින් ජනේලයෙන් බලනකොට දැක්ක දේ නම් මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ මිස් අපේ ඉස්කෝලේ හිටපු කැඩෙට් සර් එක්ක ඉන්නවා,මල හතිලව්වයි අපිට සර් කාරයා එක්ක පට්ට මල මොනවා කරන්නද.බලන් ඉදලා අපිත් ගියා,පහුවෙනිදා උදේ තමයි දන්නේ ඒක අපි විතරක් නෙමෙයි ගොඩක් අය දැකලා කියලා,අපේ එකත් ඒක දැකලා තියෙන්නේ අහම්බෙන්,කොහොම උනත් මිස්ව අපේ ඉස්කෝලෙන් අයින් කලා,පස්සේ මේ ලගදියි දවසක් මට මහරගමදී මිස්ව හම්බුනා,තාමත් ඉස්සර වගේම පට්ට.දැන් නම් බැදලා ළමයෙකුත් ඉන්නවලු,මමත් වෙනසක් නැතුව කතා කලා,බලන් යනකොට මිස් දැන් ඉන්නේ අපේ ගෙවල් ලගමයි,වෙලාවක එහෙ එන්නත් කියුවා,යන්න නම් ඕනේ එත් වෙලාවක් හොයා ගන්න තමා අමාරු.
මේක බලලා කෙල්ල බඩ උනාම ඕං අපි නම් අල්ලගන්න එපාMan kellath ekka me thread eka mula idan kiyawannna patan gaththa. Prashna walata uththara deela iwarayak na![]()

මේක බලලා කෙල්ල බඩ උනාම ඕං අපි නම් අල්ලගන්න එපා![]()

හලාවත ඉදන් ටික දුරක් යන්න ඕන. ඕන වෙලාවක වරෙල්ල..![]()

ත්රෙඩ් එක පොස්ට් 3000 පැනපු සතුට හින්දා මගේ තවත් සීන් එකක් දාන්න හිතුනා..
මේ සීන් එක වෙලා මාස 3ක් විතර වෙනවා. අපේ ක්ලාස් එක ඉවර උන දවසේ අපි කට්ටිය සෙට් උනා ශ්රමදානක් කරන්න. ඉතින් කට්ටියම වැඩිහිටි නිවාසෙකට ගිහිල්ලා ශ්රමදානෙත් කරලා.කට්ටිය හවස සෙට් උනා ක්රිකට් මැච් එකක් ගහන්න.
මැච් එකත් ඉවර වෙලා අපේ කොල්ලේ කෙල්ලෝ සෙට් එකම බයික් වල හලාවත බීච් සයිඩ් එකෙන් ආවේ. මම තමා මුලින්ම ආවේ ඉතින් අපි එනකොට කෙල්ලෝ දෙන්නෙක් යනවා පාරේ. මම අනිත් එකාට කිව්වා පොඩි ජෝක් එකක් දාමු කියලා බයික් එක රේස් කරගෙන හෝන් එකත් ගහගෙන සයිඩ් කන්නාඩිය ගැවෙන නොගෑවෙන ගානට බයික් එක ගත්තා.
එක පාරටම පටාස් ගාල සද්දයක් ආවා. ඒ එක්කම පිටිපස්සේ හිටපු එකා කිව්වා ඇරපිය හු**තෝ නවත්තන එපා කියලා.. ඒ එකම මම පිටිපස්ස බැලුවා. එතකොටයි මම දැක්කේ පාරේ දකුණු පැත්තෙන් ආපු කෙල්ල දකුණු අත අල්ලාගෙන පාරේ ඉදගෙන ඉන්නවා.![]()
මට පස්සෙයි මතක් උනේ පිටිපස්සේ ඉදපු එකා බැට් එක හරහට තියාගෙන ආවේ කියලා. බැට් එකේ අල්ලන පැත්ත තමා වැදිලා තියෙන්නේ. ඒ වෙලාවේ ස්පීඩ් එකත් 60 ට විතර ආවා. වෙන කරන්න දෙයක් නෑ නවත්තන්න විදියකුත් නෑ හලාවත වැල්ල පැත්ත හින්දා එකම ඇරිල්ලට ටවුන් එකේ තමා නැවැත්තුවේ..
එදා අර කෙල්ලට මොනවා උනාද දන්නේ නෑ.. හැබැයි එදා අපි එතන නැවත්තුවනම් අපි දෙන්නට නවතින්න වෙන්නේ මෝචරියේ තමා දන්නවනේ හලාවත වැල්ලේ උන්ගේ හැටි..
topiwa karawala welanna yawai ahu unanamත්රෙඩ් එක පොස්ට් 3000 පැනපු සතුට හින්දා මගේ තවත් සීන් එකක් දාන්න හිතුනා..
මේ සීන් එක වෙලා මාස 3ක් විතර වෙනවා. අපේ ක්ලාස් එක ඉවර උන දවසේ අපි කට්ටිය සෙට් උනා ශ්රමදානක් කරන්න. ඉතින් කට්ටියම වැඩිහිටි නිවාසෙකට ගිහිල්ලා ශ්රමදානෙත් කරලා.කට්ටිය හවස සෙට් උනා ක්රිකට් මැච් එකක් ගහන්න.
මැච් එකත් ඉවර වෙලා අපේ කොල්ලේ කෙල්ලෝ සෙට් එකම බයික් වල හලාවත බීච් සයිඩ් එකෙන් ආවේ. මම තමා මුලින්ම ආවේ ඉතින් අපි එනකොට කෙල්ලෝ දෙන්නෙක් යනවා පාරේ. මම අනිත් එකාට කිව්වා පොඩි ජෝක් එකක් දාමු කියලා බයික් එක රේස් කරගෙන හෝන් එකත් ගහගෙන සයිඩ් කන්නාඩිය ගැවෙන නොගෑවෙන ගානට බයික් එක ගත්තා.
එක පාරටම පටාස් ගාල සද්දයක් ආවා. ඒ එක්කම පිටිපස්සේ හිටපු එකා කිව්වා ඇරපිය හු**තෝ නවත්තන එපා කියලා.. ඒ එකම මම පිටිපස්ස බැලුවා. එතකොටයි මම දැක්කේ පාරේ දකුණු පැත්තෙන් ආපු කෙල්ල දකුණු අත අල්ලාගෙන පාරේ ඉදගෙන ඉන්නවා.![]()
මට පස්සෙයි මතක් උනේ පිටිපස්සේ ඉදපු එකා බැට් එක හරහට තියාගෙන ආවේ කියලා. බැට් එකේ අල්ලන පැත්ත තමා වැදිලා තියෙන්නේ. ඒ වෙලාවේ ස්පීඩ් එකත් 60 ට විතර ආවා. වෙන කරන්න දෙයක් නෑ නවත්තන්න විදියකුත් නෑ හලාවත වැල්ල පැත්ත හින්දා එකම ඇරිල්ලට ටවුන් එකේ තමා නැවැත්තුවේ..
එදා අර කෙල්ලට මොනවා උනාද දන්නේ නෑ.. හැබැයි එදා අපි එතන නැවත්තුවනම් අපි දෙන්නට නවතින්න වෙන්නේ මෝචරියේ තමා දන්නවනේ හලාවත වැල්ලේ උන්ගේ හැටි..
සචියයි ප්රගියයි එකතුවෙලා දාමු ආතල් කතා ටිකක් තව

![]()
ඇයි දැන් උන් දෙන්නද මෙකෙ ඉන්න ලොකුම මරිසියො
උබල ෆේක් වලින් ඇවිල්ලා ලියල ගිය ඒවට මොකො උනෙ![]()