මරිසි වැඩ..

kasun sandeep

Active member
  • Oct 8, 2008
    376
    15
    28
    මේකනම් අපෙ අයියලා අපි කැරම් ගහද්දි වෙච්ච ජල්තරයක් දෙගොල්ලොගෙම ඉත්තෝ 10-12ක් බොර්ඩ් එකෙ හිටියා ඒ වෙලෙ මම සෙල්ලම් කලෙ නැ තව 10-15ස් දෙන්ක් වටෙ හිටියා සෙලම් කරන්න බලාගෙන:baffled: එකපාරට කරන්ට් ගියා ගියපු ගමන්ම වගෙ අපෙ අයියා කිව්වා කවුරුවත් ඉත්තො උස්සන්න එපා කියලා එහෙම කිව්වත් අයියට සහයෝගයක් වසයෙන් මම අයියලෙ එකෙක් ඉස්සුවා:lol: තත්පර 10කින් විතර කරන්ට් ආවා
    මලා බෝර්ඩ් එකෙ රෙඩා විතරයි :shocked:
    අනිත් ඉත්තෝ එකෙක් නැ පස්සෙ කටියටම වැඩෙට හිනහයි ටිකක් වෙලා ගියාට පස්සෙ අයියා කිව්ව එයා එකෙක් ගත්තා අරගෙන තමයි අනිත් එවුන්ට ගන්න එප කිව්වෙ කියලා:rofl: වෙන එකෙක් කිව්ව ඒ වෙනකොටත් මම වල ලග හිටියා එකා උස්සල ඉවරයි කියලා ඔන්න එක එක කියනවා මමත් කිව්ව මත් එකෙක් ගත්ත කියල බැලින්නම් ඔක්කොම එවුන් ඇහ දාගෙන අතලග හිටපු ඉත්තො උස්සලා:nerd: සමහරු මම වගෙ සහයෝගයට වැඩෙ දිලා තියෙන්නෙ;) අනිත් එක අතඉක්මන් කරන්න එපයි නැත්නම් අපි සෙල්ලම් කරන්න ගොඩක් වෙලා බලන්න ඉන්න එපයි :lol:

    [/SIZE][/QUOTE]

    oya karuwale reda witharak thorala anith ewn issuwe kohomada
     
    • Like
    Reactions: Rockstar Athelete

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    කාලෙකින් ත්‍රෙඩ් එකට මරිසි වැඩක් නැති නිසා එකක් ලියන්නම්
    ඔන්න අපි කොල්ලෝ 8 ක සෙට් එකක් 13 වසරෙදි හවුස් මිට් එකට ඉස්කෝලේ රෑ නැවතුනා. ඒ දවස්වල අපේ පංතියෙන්ම එක කොල්ලෙක් ලග විතරයි ලැප් එකක් තිබුනේ. මූ ඒකත් උස්සගන ඇවිත් තිබුනා. රෑ කොල්ලො ටික සෙට් උනා ඕකේ වැලක් බලන්න. බල බල ඉන්නකොට කොල්ලෝ සෙට් එකටම ඇති උනා හස්ත කර්මාන්ත අවශ්‍යතාවයක්. :cool:

    මොනවා කරන්නද ඔක්කොම උන් ටික ගියා ඉස්කෝලේ කොල්ලන්ගේ ටොයිලට් එකට, දැන් කට්ටියම වට වෙලා තරගෙට හස්ත කර්මාන්තයේ යෙදෙනවා. :lol: ඒ අස්සෙන් වැඩිම වෙලාවක් අල්ලගන ඉන්න එකාට අනිත් උන් රුපියල් 50 ගානේ දෙන්නත් පොරොන්දු වෙලා තමයි දැන් වැඩේ යන්නේ.

    මෙන්න යකෝ විනාඩි 10 ක් විතර ගහ ගහ ඉන්නකොට ටොයිලට් එක පැත්තට කව්දෝ එනවා ඇහෙනවා. එකෙක් ඔලුව දාලා කිව්වා පිනා එනවා පිනා එනවා කියලා. සමහර උන්ට බඩු යන්න ඔන්න මෙන්න. මොනවා කරන්නද ප** අමාරුවෙන් ඇතුලට ඔබාගන සමහර උන් හිමින් සීරුවේ එළියට ගියා. සමහර එව්න් චූ කරනවා වගේ ඉන්නවා. පිනා ඇවිල්ලා ඉව අල්ලන්නේ සිගා ගහලද කියලා. :lol:

    පිනා ගියාට පස්සේ තමයි සීන් එක සමහර උන්ගේ ජොක්කු ඇතුලෙම බඩු ගිහින්. මොකද උන් උච්චම අවස්තාවේ තමයි ඇතුලට දාගන තියන්නේ. එකෙක් චූ කරනවා වගේ ඉන්නකොට පිනත් ඇතුලේ ඉද්දි බඩු ගිහින්. පිනාට ඉතිං ඕක පේන්න එබිලා බලන්නෙ නෑනේ :lol: අපේ සෙට් එකේ එකෙක් නම් මේක දැක්කම දැනගනී සීන් එක. :rofl:
     
    • Like
    Reactions: LalaJ

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    කාලෙකින් ත්‍රෙඩ් එකට මරිසි වැඩක් නැති නිසා එකක් ලියන්නම්
    ඔන්න අපි කොල්ලෝ 8 ක සෙට් එකක් 13 වසරෙදි හවුස් මිට් එකට ඉස්කෝලේ රෑ නැවතුනා. ඒ දවස්වල අපේ පංතියෙන්ම එක කොල්ලෙක් ලග විතරයි ලැප් එකක් තිබුනේ. මූ ඒකත් උස්සගන ඇවිත් තිබුනා. රෑ කොල්ලො ටික සෙට් උනා ඕකේ වැලක් බලන්න. බල බල ඉන්නකොට කොල්ලෝ සෙට් එකටම ඇති උනා හස්ත කර්මාන්ත අවශ්‍යතාවයක්. :cool:

    මොනවා කරන්නද ඔක්කොම උන් ටික ගියා ඉස්කෝලේ කොල්ලන්ගේ ටොයිලට් එකට, දැන් කට්ටියම වට වෙලා තරගෙට හස්ත කර්මාන්තයේ යෙදෙනවා. :lol: ඒ අස්සෙන් වැඩිම වෙලාවක් අල්ලගන ඉන්න එකාට අනිත් උන් රුපියල් 50 ගානේ දෙන්නත් පොරොන්දු වෙලා තමයි දැන් වැඩේ යන්නේ.

    මෙන්න යකෝ විනාඩි 10 ක් විතර ගහ ගහ ඉන්නකොට ටොයිලට් එක පැත්තට කව්දෝ එනවා ඇහෙනවා. එකෙක් ඔලුව දාලා කිව්වා පිනා එනවා පිනා එනවා කියලා. සමහර උන්ට බඩු යන්න ඔන්න මෙන්න. මොනවා කරන්නද ප** අමාරුවෙන් ඇතුලට ඔබාගන සමහර උන් හිමින් සීරුවේ එළියට ගියා. සමහර එව්න් චූ කරනවා වගේ ඉන්නවා. පිනා ඇවිල්ලා ඉව අල්ලන්නේ සිගා ගහලද කියලා. :lol:

    පිනා ගියාට පස්සේ තමයි සීන් එක සමහර උන්ගේ ජොක්කු ඇතුලෙම බඩු ගිහින්. මොකද උන් උච්චම අවස්තාවේ තමයි ඇතුලට දාගන තියන්නේ. එකෙක් චූ කරනවා වගේ ඉන්නකොට පිනත් ඇතුලේ ඉද්දි බඩු ගිහින්. පිනාට ඉතිං ඕක පේන්න එබිලා බලන්නෙ නෑනේ :lol: අපේ සෙට් එකේ එකෙක් නම් මේක දැක්කම දැනගනී සීන් එක. :rofl:

    :lol::lol:
    yakoo ehma athe gahanna puluwanda:P
     

    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    මේක වෙලා තියෙන්නෙ මගෙ හෙනම ෆිට් එකකට

    9305664.gif

    Amma lasana kalla wenati
     

    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    මේ සීන් එක උනේ ටික දවසකට කලින්. අපේ කොම්පැනියේ maintenance section එක තියෙන්නේ ටිකක් උස තැනක. පල්ලෙහා තියෙන්නේ ගෙවල්. ඔන්න දවසක් මම යනකොට අපේ එකෙක් පොඩි ස්ටුල් එකකුත් තියාගෙන හුලන් කවුළුවකින් එලිය බලාගෙන ඉන්නවා. එක පොඩි හුලන් කවුළුවක්.
    මු මාව දැක්ක ගමන් එකපාරටම " අඩෝ $$ වර හු&&& සීන් එකක් තියෙනවා පෙන්නන්න කියලා. මම හිතුවේ බල්ලෙක් වත් හු$%$ සීන් එකක් වෙන්න ඇති. මොකද මිනිස්සු හු&@ නෑ නේ මේ පට්ට දවාලේ කියලා.
    කෝකටත් කියලා මමත් නැගලා බැලුවා මොකක්ද මු කියන හු%$# සීන් එක කියලා. හප්පට සිරි පල්ලෙහා ගෙදර පොඩි කෙල්ලෙක් පොඩි කිව්වට පොඩිමත නෑ 20ක් විතර ඇති. මේකි නානවා ටැප් එක ගාව ඉදන්. ටැප් එක වටේට වට කරලා තියෙන්නේ හැබැයි වහලයක් නෑ. අපි ඉන්නේ උඩ හින්දා උඩින් හොදට පේනවා. කෙල්ලගේ ඉනෙන් උඩ විතරයි පෙන්නේ උඩට මුකුත් ඇදලා නෑ ගෙඩි දෙක එළියේ දාගෙන නානවා. කුණු අතුල්ලනකොට අම්මෝ ඉන්න බෑ, මේ කෙල්ල හැමදාම උදේ 10 ට 11 විතර තමා නාන්නේ. ටීක දවසක් මීටර් කරන් ඔහොම හොරෙන් බලලා කොල්ලෝ ටික හොද ආතල් එකක් ගත්තා. එක පාරටම කෙල්ල දවල්ට නාන්න එන්නේ නැතුව ගියා. අපේ උන්ටත් හෙන අවුල මේකිගේ තනේ බලන්න නැතුව. කොහොම හරි ඕක ඔතනින් ශේප් උනා..

    මේ ලගදි මමයි අර බුවයි machine එකක් රෙපෙයාර් කරන්න යනකොට මෙන්න බොලේ අර කෙල්ල ඒ machine එකේ වැඩ. පට්ටම කෑල්ලක් යකෝ ඒකි. මේකි අතුරුදහන් වෙලා තියෙන්නේ අපේ company එකේ වැඩට ඇවිලා එකයි.. දැන්නම් අපිත් එක්ක බුදු ෆිට්. තාමත් අපි උන් කියන්නේ කුක්කු නංගි කියලා.. :P:P

    machanla oya samahara kollo kellek langin giyat mokak hari kuppa katawak kiyanawane mama daka la tiyenawa kellata ehema kiyala kolla or kollo yaddi arakella or kello mokak hari kiwata passe hina wegena yanawa. danna ewun karapu ewun kiyapallako ehema monawage katada kiyanne hint da natam example tikak dapanko mama a gena danne nati nisa hoyanawa.
     

    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    උබට නම්බර් එක දෙන්නන් නේ තිබේ බන්. ඔය වගෙ චාන්ස් මග අරින්න එපා. උබට සෙට් උනා කියල ඔය දේවල් වෙන එකෙක්ට සෙට් වෙන්නේ නෑ.

    Kohomada ban a time number denne minisunta penawane apita kellek hitiye natata. kelo kamatida ban ehema set wena touch walata tan mirikanna me wage kimba massage karana wage weda walata ganu kello kamatida? Number deddi minusu dakkot mokada wenne podak danuwat karapalla danna ewun
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    මේක දැක්කම මතක් උනේ..කාලෙකට කලින් මම කියවපු ස්ටෝරි එකක්...ඒවා දැම්මට කමක් නැද්ද මෙතන ..?

    dapan dapaaan dan katha watenneth nane
     

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    1 – අවස්ථාව – — අතෑරපන් ප## මාව…

    ඔන්න කිරියාට යන්න උනා. පාසල් කාලේ එකට වල බැහැපු යාළුවෙකුගේ වෙඩිමකට. ඉතිං වෙඩින් එකට සාභාගි වෙලා කෂ්ටිය අනුමත වෙන තැනට වෙලා උන්ගේ බයිට් එකට වැඩේ දිදී මන් මගේ ආතල් එක ගන්නවා… ඒ අතරේ එතනට ආපු අපේ එකෙක් මට උගේ අතේ හිටිය පුංචි එකා දීලා කිව්වා..


    මචං අනූව (උගේ වයිපරේ) හොයාගෙන එනකං පොඩ්ඩක් කොල්ලව බලා ගනින්. කියලා. පුංචි එකා මොන්ටිසෝරි යන වයසේ … පුංචි එකා අඬනවා. තාත්තට ඌව දාලා යන්න එපා කියලා. ඔන්න දැන් අරෑ ගියාට පස්සේ පොඩි එකා බෙරිහන් දෙන්න ගත්තා සද්දේ උපරිමේට දාලා… මාත් දන්න දහන්ගැට සේරම දාලා චාටුවෙන් ශේප්මන්ට් එකක් දාන්න හැදුවා මූ ගානකටවත් ගන්නේ නෑ… දැන් වෙඩිමේ එවුන් බාගෙකට එහා මන් ගැන අවධානෙන්.. බලනවා. වස නොන්ඩිය… ශේප් න්‍යාය හරි යන්නේ නැති නිසා, දැම්මා පොඩි එකාට තගක්… පුතා කට වැහුවේ නැත්තන් අර මාමට ඔයාව කන්න දෙනවා… පේනවනේ බඩේ ලොකු.. අඬන ළමයි කාලම තමයි එහෙම වෙලා තියෙන්නේ


    අෆ්ෆට සිරි ඒ පාර මූ ගමටම ඇහෙන්න කෑ ගැහුවනේ අතෑරපන් ප## මාව… මෙන්න මේ හු## මාව මරන්න හදනෝ … මාව බේර ගනියෝ… මාව මරන්න හදනෝ… අනේ තාත්තේ… මූ මාව බඩාට කන්න දෙන්න හදනවෝ … අතෑරපන් අම්මට #ක#න #රි# ………… කුනු හරප විලයි… වෙඩින් එකේ එවුන් මන් දිහා බලනවා… මට ඇඬෙන්න වගේ.. ඒ අතරේ දෙවනි මනමාලි ඇවිත් කොල්ලට කථා කලා එන්න බබා අපි කෑම කන්න යන් කියලා.. මූ ගත් කටටම කෑ ගැහුවනේ පලයන් රෝස ගෑනියේ යන්න කියලා… ඒ වෙලාවෙම කොල්ලගේ තාත්තා ඇවිල්ලා කොල්ලව අරන් ගියා… තව චුට්ටක් වෙලා ගියා නම් මට වෙන්නේ හොටලේ පූල් එකට පැනලා දිවි නහගන්න….
     
    • Like
    Reactions: techmalli

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    2 – අසරණ වීම -

    මේකත් පාටි එකකදි තමා උනේ… ඔන්න අම්ම කෙනෙක් පොඩි එකෙක්ව තියාගෙන ඌට බත් කවන්න හෙන ට්‍රයි එක… මේ කාලේ කිරියා කොන්ඩේ වවලා, මූණ පුරා රැවුල එහෙම වවලා හිටියේ… එක පාරට අර අම්මා මාව පෙන්නලා කිව්වා.පුතා බත් කෑවේ නැත්තන් අර මාමාට අල්ලන් යන්න කියනවා කියලා. මටත් ඉතිං කට තියාන ඉන්න බෑනේ… මමත් කිව්වා. පුතා ඔක්කොම කෑවේ නැත්තන් කියන්න මම අරන් යන්නම් කියලා… ඔතනින් ඔය සීන් එක ඉවරයි… ඊට පැයකට විතර පස්සේ පාටි එකේ ස්තූති කථා වගයක් යනවා. කිරියට අර සිද්ධිය මතකවත් නෑ….. එක පාරටම අර පුංචි එකා ඇවිල්ලා මාව පෙන්නලා කෑ ගැහුවා. මූ තමයි ගෝනි බිල්ලා… ළමයි අල්ලන් යන්නේ මූ තමයි කියලා… අම්මට හුඩු .. ඒ පාර පොඩි එවුන් සෙට් එකක් … මුන් මට කොසු ඉදල් වලින් ගහන්න ගත්තා කියපල්ලකෝ… වටේ ඉන්න එවුන් මැදිහත් උනේ නැත්නම්. උන් මට මැරෙනකම් ගහනවා.. ආයේ මං උන්ට නෙලන්න කියලද ? මුලු උත්සවේම වැඩ නැවතිලා කට්ටියම හිනා වෙනවා… මොකද අර පොඩි එකා අර වගන්ති ටික කියනකොට, ස්තූති කථාව අහන්න කට්ටිය නිස්සබ්ද වෙලා හිටිය නිසා සෙට් එකටම හොඳට ඇහුනා… වෙලා තියෙන්නේ මේකයි… අර පොඩි එකාට තව අයියලා 2න්නෙක් ඉන්නවා.. තව පාටි එකේදිත් යාළුවෝ සෙට්වෙලා.. මූ බත් පිඟානම කාලා නෑ… අම්ම කියලා මූව මට අල්ලල දෙනවා කියලා… මූ ඒක අයියලට කියලා … මන් ඌව ගෙනියන්න කලින් මට වැඩේ දෙන්න තමයි කට්ටිය ට්‍රයි කරලා තියෙන්නේ… පස්සේ නඩුව අහනකොට තමා සිද්ධිය දැන ගත්තේ… වැදුනු ගඩොල් පාරකට මගේ ඇහි බැම ගාව තුවාල වෙලා තිබුනා…….. එදියින් පස්සේ කව්රුහරි මාව පොඩි එකෙකුට පෙන්නලා අරම කිව්වාම..මම මුකුත් නොකියා ඉක්මනට මාරු වෙනවා…
     
    • Love
    • Like
    Reactions: gcj and SpartacusSL