මරුටිවලට කෙලවෙයි!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මට ඉන්දීයවේ ගිය එකෙක් කිව්වා ලංකාවේ ඇල්ටෝ සෙලරියෝ වගේ වාහන වලට දක්වන භක්තිය ඉන්ද්යන් එවුන් දැක්කොත් පුකෙනුත් හිනාවෙයි ලු... උන්ට මෙලෝ ගානක් නෑ වාහනේ ගැන... ටාටා මහේන්ද්‍ර සුසුකි මරුටි තුනේම වාහන වල තියෙන ලෝ බජට් තරගේ නිසා එහෙම වෙලා තියෙන්නේ... මම කියන්නේ හිඟන්නෝ නෙමෙමෙයි, ලංකාවේ වගේ ඉන්න ඉන්දියාවේ මාද්‍යම පන්තිකයෝ.... අපේ එවුන් වාහනේට සලන්නේ දෙයියන්ට වගේ නේ.. අදාළ වැඩේ කරගන්න නෙමෙයි තියන් ඉන්නේ


    ශින්හළු මරුටියක් ගන්න ගානෙන් ඉන්දියන් කාරයෝ වැගන්R එකක් ගන්න නිසා තමයි ඕක වෙලා තීන්නේ. ලක්ස ගානක් ටකරං යකඩ තහඩු ටිකකට යට කලාම ඒ යකඩ ගොඩ රත්තරං වගේ බලාගන්න වෙනව



    පන්දාහේ කොලේ නිකන් කොළ කැල්ලක් උනාට ඒක පන්දාහක් වටිනවා වගේ වැඩක් තමයි ලංකාවේ වාහන වලට තින්නේ