මට ඉන්දීයවේ ගිය එකෙක් කිව්වා ලංකාවේ ඇල්ටෝ සෙලරියෝ වගේ වාහන වලට දක්වන භක්තිය ඉන්ද්යන් එවුන් දැක්කොත් පුකෙනුත් හිනාවෙයි ලු... උන්ට මෙලෝ ගානක් නෑ වාහනේ ගැන... ටාටා මහේන්ද්‍ර සුසුකි මරුටි තුනේම වාහන වල තියෙන ලෝ බජට් තරගේ නිසා එහෙම වෙලා තියෙන්නේ... මම කියන්නේ හිඟන්නෝ නෙමෙමෙයි, ලංකාවේ වගේ ඉන්න ඉන්දියාවේ මාද්‍යම පන්තිකයෝ.... අපේ එවුන් වාහනේට සලන්නේ දෙයියන්ට වගේ නේ.. අදාළ වැඩේ කරගන්න නෙමෙයි තියන් ඉන්නේ