මරුටි කරදරේ ඉවරයි..!!

King Buffalo

Member
Jan 6, 2014
411
43
0
Originally Posted by Chintha777 View Post
එහෙම අපහාස කරන්න එපා මචන්..අතේ තියෙන ගානට ලීස් එකක් දාගෙන ගන්න තිබුනෙ ඔය කාර් එක විතරනේ...ජනාධිපතිවරනෙ ලන් වෙද්දි බදු අඩු කරපු නිසා ඔය කාර් එක ලක්ෂ 10 ට අලුතින්ම ගන්න පුලුවන් උනා...මුලින් පොඩි ගානක් දීලා අපිත් ගත්තා...තවම ලීසින් එක ගෙවනවා ඒකෙ...කරදර නැති වාහනයක් ඉතින් දුප්පත් මනුස්සයෙක්ට...අපහාස කරන්න එපා මචන්...ඔය ගානට ජපන් කාර් ගන්න බෑනේ ලීසින් දාලා...

KOLLO APAHASA KIRIMAK NEWE MEKA;);)..UBE KATAWA NAM ATTA:yes::yes:..ATH API SALLI WAGEMA APE WATINA JIVITE GANATH OKE YANA APE FAMILY EKE KATTIYA SAHA YALUWANGETH THAMNGETH SAFTY EKA GANATH SALLI WAGEMA HITANNA ONA DEYAK....:cool::cool:

CAR EKAK OR WENATH VEHICLE EKAK WEWA API MULINMA BALANNA ONA SAFTY EKA:shocked::shocked:..ETA PASSE ANIKAWA...MUDALATA WADA WATINA JIVITA WATINAWA ..:cool::cool::):)


APE LANKAWE EWN BALANNE MUDALA PAMANAI...ETANIN EHATA ANIKAWA TIKAK VITARA BALAI..ONA KUNU GODAK NIKAN DUNNATH UDINMA GANI....

A NISA ALUTIN WEWA USE KARAPU EKAK WEWA SAFTY EKATH OYA MUDALA WAGEMA BALANNA...NATTAN OKE YANNE MCN UBA VITARAK NEWE TAWA AYATH YANAWA.....UBETH A AYAGETH HAMOTAMA TIYENNE WATINA JIVITA..:):)

LESIYA GANAMA VITARAK HITANNATH EPA:shocked::shocked:..JEVITHA GANATH HITAPAN...ME TRED EKA DALA TIYENNE SAFTY ADU WAHANAYAK AYE MARKERT EKATA DANA EKA NAWATTAU NEWS EKA GANA SATUTA PALA KIRIMAK..:cool::cool:

EKEN JIVITA BARA GANAK LOST:sorry::(:(...ANIK WAHANA WAGE NEWE...SAFTY OKE ANTIMAI..BUT LABAI...:confused::confused:OWA MEHETA GENNNANA VIKUNANA GANNA HAMOMA HITANNE MUDALA PAMANAI...:shocked::shocked:ETH ANATHURAKATA PATH UNOTH EKEN ANATHURA AWMA KARA GANNA KARMA SAFTY EKA GANA HITHAN NA:shocked::shocked:...TIKAK HITHAPAN A GANATH;);):):)
 

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලංකාවේ පාරවල් වලට ශාපයක් වී තිබූ Maruti 800 නම් ඉන්දියන් ලදරම නිපදවීම සදහටම නවතා දමා ඇත.

    1983 වර්ෂයේ සිට නිපදවූ මෙම රථය යකඩ ගොඩකට රෝද හතරක් සවි කර "මෝටර් රථයක්" ලෙස අර්ථ දක්වා ඇත.

    The first Maruti

    ඉන්දියානු බදු ප්‍රතිපත්තියට සාපේක්ෂව එහි සාමාන්‍ය ජනතාවට ආශිර්වාදයක් වුවත් ලංකාවේ බදු ප්‍රතිපත්තිය අනුව හුදෙක් වාතයක් පමණි.

    මෙහි වාසි අතර
    1. අඩු මිල
    2. අඩු නඩත්තු හා අමතර උපාංග මිල
    3. අනතුරකදී වේදනා රහිත ක්ෂණික මරණය (චප්ප වී යාමෙන්) ප්‍රධාන වේ. :rolleyes:

    පරිසර දූෂණය නිසා ඉන්දියානු වායු විමෝචක නීති යටතේ ප්‍රාන්ත ගණනාවක තහනම් කළ මෙය (ලාභය පමණක් සලකන) ලාංකික ඒජන්ත සමාගම මඟින් කිසිදු කරදරයකින් තොරව අලෙවි කරන ලදී. (දැනුදු අලෙවි කෙරේ).


    The last Maruti

    අවසන් රථය ජනවාරි 23 දින නිපදවන ලද අතර බොහෝ විට එයද ලංකාවට පටවනු ඇතැයි සිතිය හැක. (Maruti 800 තහනම් කිරීමට ආසන්න හේතුව වන්නේ නව විමෝචක නීති වලට ගැලපෙන ලෙස එය සකස් කිරීමට විශාල මුදලක් වැය වීමයි.)

    කෙසේ වෙතත් තවමත් බොහෝ දෙනා මෙය අනර්ඝ රථයක් ලෙස සිතා සිටිති. මාර්ග අනතුරු වලින් විනාශ වූ ජීවිත ගණනාවකට වගකියන්නට මෙම රථය සමත් වී ඇත.

    Maruti 800 පදවා මිය ගිය අය එම මුදලම වියදම් කර පැරණි ජපන් වාහනයක් ගත්තේ නම් බොහෝ දුරට ජීවතුන් අතර සිටීමට ඉඩ තිබුණි.

    කෙසේ නමුත් අනතුරට පත් අයට දැඩි සත්කාර ඒකක, ශල්‍යාගාර වල දුක් විඳින්නට නොතබා ක්ෂණික මරණයක් ලබා දීමෙන් ශල්‍යාගාර කාලය, ශ්‍රමය ඉතිරි කර ගැනීමට දායක වූ බව අමතක නොකළ යුතුය
    .:rolleyes:
    [/SIZE]

    මචන්, සිරා ම කතාව..100% agreed...මගේ යාලුවෙකුත් ලක්ෂ 10 කට විතර වාහනයක් හොයනවා...මං ඇහුවා මොනවද බලන්නේ, මරුටි ද කියල...ඌ කියනවා, මලත් මරුටි නම් ගන්නේ නෑ..ඊට වඩා හොදයි ලක්ෂ 7-8 කට තියෙන Trad Sunny එකක් ගන්නවා කියල...
    ඉස්සර වගේ දැන් මිනිස්සු මෝඩ නෑ මචන්...අනික තමන් ජීවිත කාලයක් හම්බ කරපු සල්ලි, තුප්පහි ඉන්දියාවට දෙන්නෙත් නෑ...
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    man japan and indian dekama use karanawa. wahan deke qualitiye wenesak thiyenewa thama. namuth eka eka minissu car ganne thamanta puluwan widiyata. thanikara salli deela Indian kattak hari gaththa dawasta eka therei,

    thaman akamathi nam sallith thiyenewa Japan newei, Euro ekak unath ganna one kenekta puluwan. rate parawal standard ekata nethuwa marga neethi follow karanneth nethuwa car witharak supiriyata thibbata wedak ne.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ochcharai ban podi minihekta ganna thibba wahane.. anik wahana walata wagema mun okatath tax gahuwa.. issara awe hena aduwata...maruti neme mona wahane giyath parissamin yanna one..
     

    aruna47

    Well-known member
  • එහෙම අපහාස කරන්න එපා මචන්..අතේ තියෙන ගානට ලීස් එකක් දාගෙන ගන්න තිබුනෙ ඔය කාර් එක විතරනේ...ජනාධිපතිවරනෙ ලන් වෙද්දි බදු අඩු කරපු නිසා ඔය කාර් එක ලක්ෂ 10 ට අලුතින්ම ගන්න පුලුවන් උනා...මුලින් පොඩි ගානක් දීලා අපිත් ගත්තා...තවම ලීසින් එක ගෙවනවා ඒකෙ...කරදර නැති වාහනයක් ඉතින් දුප්පත් මනුස්සයෙක්ට...අපහාස කරන්න එපා මචන්...ඔය ගානට ජපන් කාර් ගන්න බෑනේ ලීසින් දාලා...

    :lol::lol::lol::lol::lol::lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    අපේ රටෙ අයට මානසිකත්වයක් තියෙනව අවුරුදු 5,6 කට හරි ණයවෙලා දවසට වේලක් කාල හරි කමක් නෑ මොකක් හරි කාර් එකක් ගන්න එක තමයි ජීවිත කාලෙ කරන වැදගත්ම දේ කියල.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    හහහා සිරා !!

    අඩො දැන් මරුටි ප්ලාන්ට් එකක් ලන්කවෙ ඔපන් කරන්න යනව කියනව :lol:

    ඉන්ඩියා වලිනුත් විසි කරපු ජරවක් අපි මොකටද බන් හදන්නෙ.. :(

    1972 ලන්කාවෙ හදපු උපාලි මැස්ඩා එක මිට වඩා 10000% ගුනයක් හොදයි.. සිරිමා වේස ආන්ඩුවෙන් මැස්ඩා චාටර් කියල යවපු ප්‍රොපගැන්ඩා එක තාම මෙහෙ සොන්නයොන්ගෙ හිතෙන් ගිහින් නෑ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    මචන්, සිරා ම කතාව..100% agreed...මගේ යාලුවෙකුත් ලක්ෂ 10 කට විතර වාහනයක් හොයනවා...මං ඇහුවා මොනවද බලන්නේ, මරුටි ද කියල...ඌ කියනවා, මලත් මරුටි නම් ගන්නේ නෑ..ඊට වඩා හොදයි ලක්ෂ 7-8 කට තියෙන Trad Sunny එකක් ගන්නවා කියල...
    ඉස්සර වගේ දැන් මිනිස්සු මෝඩ නෑ මචන්...අනික තමන් ජීවිත කාලයක් හම්බ කරපු සල්ලි, තුප්පහි ඉන්දියාවට දෙන්නෙත් නෑ...


    :yes::yes::yes::yes::yes::yes: 100% agreed
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    හහහා සිරා !!

    අඩො දැන් මරුටි ප්ලාන්ට් එකක් ලන්කවෙ ඔපන් කරන්න යනව කියනව :lol:

    ඉන්ඩියා වලිනුත් විසි කරපු ජරවක් අපි මොකටද බන් හදන්නෙ.. :(

    1972 ලන්කාවෙ හදපු උපාලි මැස්ඩා එක මිට වඩා 10000% ගුනයක් හොදයි.. සිරිමා වේස ආන්ඩුවෙන් මැස්ඩා චාටර් කියල යවපු ප්‍රොපගැන්ඩා එක තාම මෙහෙ සොන්නයොන්ගෙ හිතෙන් ගිහින් නෑ

    Fiat ekath hodai ban,ekale assembel karapu ewa thama thiyenawa...micro eka api thama mulin kiwuwata ,upali ekali ewa karala thibbe,dan hitiyanam aniwa wahanayak hadala lankawema
     

    thanujaka

    Well-known member
  • එහෙම අපහාස කරන්න එපා මචන්..අතේ තියෙන ගානට ලීස් එකක් දාගෙන ගන්න තිබුනෙ ඔය කාර් එක විතරනේ...ජනාධිපතිවරනෙ ලන් වෙද්දි බදු අඩු කරපු නිසා ඔය කාර් එක ලක්ෂ 10 ට අලුතින්ම ගන්න පුලුවන් උනා...මුලින් පොඩි ගානක් දීලා අපිත් ගත්තා...තවම ලීසින් එක ගෙවනවා ඒකෙ...කරදර නැති වාහනයක් ඉතින් දුප්පත් මනුස්සයෙක්ට...අපහාස කරන්න එපා මචන්...ඔය ගානට ජපන් කාර් ගන්න බෑනේ ලීසින් දාලා...

    :yes:
     

    Similar threads