මරුටි කාර් ආපහු අඩු වෙලා නේද? අලුත් අල්ටො එකක් දැන් එකොලොස් ලක්ෂ පනස් දාහක් වගේ මිලකට ගන්න පුලුවන්,
L lex Member Dec 31, 2006 95 14 0 Jan 29, 2015 #1 මරුටි කාර් ආපහු අඩු වෙලා නේද? අලුත් අල්ටො එකක් දැන් එකොලොස් ලක්ෂ පනස් දාහක් වගේ මිලකට ගන්න පුලුවන්,
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Jan 29, 2015 #2 මරුටි දැන් නැහැ නේද.. ඇල්ටෝ එක ඒ ගානකට එනවනන් එලකිරි. තිබුනෙ 149000 නේද.. විවා එලයිට් එක සහ පැන්ඩා කොහොම වෙයිද දන්නෙ නැහැ
මරුටි දැන් නැහැ නේද.. ඇල්ටෝ එක ඒ ගානකට එනවනන් එලකිරි. තිබුනෙ 149000 නේද.. විවා එලයිට් එක සහ පැන්ඩා කොහොම වෙයිද දන්නෙ නැහැ
A amasin Member Nov 11, 2012 11,743 767 0 44 Jan 29, 2015 #3 මරුටි එක සෙකන්ඩ් කාර් එක වගේනම් හොදයි.නැත්නම් ජරාවක් ගන්න එපා. මට නම් ලංකාවේ වාහනයක් නෑ.මොකද මම ලංකාවේ සතියක් දෙකක් වගේ තමයි ඉන්නේ.මම හුගක් වෙලාවට රෙන්ට් අ කාර් එකෙන් වාහනයක් ගන්නවා.
මරුටි එක සෙකන්ඩ් කාර් එක වගේනම් හොදයි.නැත්නම් ජරාවක් ගන්න එපා. මට නම් ලංකාවේ වාහනයක් නෑ.මොකද මම ලංකාවේ සතියක් දෙකක් වගේ තමයි ඉන්නේ.මම හුගක් වෙලාවට රෙන්ට් අ කාර් එකෙන් වාහනයක් ගන්නවා.
Mayan19 Well-known member Aug 9, 2010 13,252 592 113 Jan 29, 2015 #4 amasin said: මරුටි එක සෙකන්ඩ් කාර් එක වගේනම් හොදයි.නැත්නම් ජරාවක් ගන්න එපා. මට නම් ලංකාවේ වාහනයක් නෑ.මොකද මම ලංකාවේ සතියක් දෙකක් වගේ තමයි ඉන්නේ.මම හුගක් වෙලාවට රෙන්ට් අ කාර් එකෙන් වාහනයක් ගන්නවා. Click to expand... ah *utto MY3 ubata gayland walinwat tanapathi kamak dunnada?
amasin said: මරුටි එක සෙකන්ඩ් කාර් එක වගේනම් හොදයි.නැත්නම් ජරාවක් ගන්න එපා. මට නම් ලංකාවේ වාහනයක් නෑ.මොකද මම ලංකාවේ සතියක් දෙකක් වගේ තමයි ඉන්නේ.මම හුගක් වෙලාවට රෙන්ට් අ කාර් එකෙන් වාහනයක් ගන්නවා. Click to expand... ah *utto MY3 ubata gayland walinwat tanapathi kamak dunnada?
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Jan 29, 2015 #6 කෝච්චියක් ගන්න ඕනෙ සිඞ්හලු :3 කීයක් වෙයිද දන්නෑ නේ.
S sasankachamal Junior member May 1, 2011 47 2 8 Jan 29, 2015 #8 alto tibbe 1495000.man hitanne laksekin witara adu wenne. viva elite lankwat genanne nahane ban den.