කරාපිටියෙ වෛද්‍ය ප්‍රදර්ශනයෙදි දැක්කා..







රන් මැණිකේ ආදර මගෙ බිරිද පෙම්බර රන්වන් මගෙ දරු සුරතල් පැටියා සුන්දර
ඇස් වැහෙන්නට පෙර හුස්ම යන්න ඉස්සර ආසයි දකින්න මුහුණ රුබර
ඇත්තෙන් ඔහුනම් දැරුවේ මෙ ශ්‍රි ලන්කවේ දාමරික වැඩ කරලා නේද යලුවේ
එල්ලලාද මැරුවේ මරලාද එල්ලුවේ මේ ප්‍රේහෙලිකාව කවුද විසදුවේ
නිර්භිත මරුසිරා කියන්න්නෙ කවුද සුමිතුරා මිණි මර මරා හැන්ගි සිටියා
රට පුරා සිරිපාල නම් ඒයා මරුසිරා යැයි කියා ඉතිහාසෙට නමක් එක් කරා
tfs![]()

මං අහලා තියෙන විදියට ලංකාවේ වැඩිම වේලාවක් පෝරකයේ එල්ලලා තියලා තියෙන්නේ මරු සිරාව තමයි.
පෝරකයේ මනුස්සයෙක්ව එල්ලා තබන්නේ අලූගෝසුවා යන තනතුරු නාමයෙන් හදුන්වන ලබන පුද්ගලයෙක් කියලා අපි දන්නවා. එකල මෙම බන්ධනාගාරයේ අලූගොසු තනතුර දැරු පුද්ගලයා මරුසිරා ඇතුලූව පුද්ගලයෝ ගණනාවක්ම එල්ලා මරාදමා තිබෙනවා. එය තමයි ඔහුට පැවරෙන රාජකාරිය.
නමුත් දෛවයේ සරදමකටද මන්දා මේ අලූගෝසු තනතුර දැරු පුද්ගලයා මියයන්නේ උගුරු දණ්ඬේ ඇතිවන පිළිකා තත්වයක් නිසා. අපි කවුරුත් දන්නවා පෝරකයේ එල්ලා තබන අයෙක් මිය යන්නේ උගුර දණ්ඩ කැඩියාමෙන් කියලා. මෙහි ඇති තවත් විශේෂත්වය තමයි මේ පිළිකා තත්වය හැදෙන්නේ පුද්ගලයින් 1,000,000 එක් අයෙකුට වගේ සම්භාවිතාවක් තිබිමයි.
උගුර දණ්ඩ කැඩෙන තෙක් මිනිසුන් එල්ලා මරණයට පත්කිරිම තම රාජකාරිය ලෙස කල අයෙකුගේ මරණයට හේතුව වන්නේ උගුර දණ්ඩ ආශි‍්‍රත දුර්ලභ ගණයේ පිළිකාවක්වීම දෛවයේ සරදමක් නොවන්නේද ?

ගොඩාක් වටිනා ලිපියක් මචන්,
මම ගොඩක් කල් ඉඳලා මේ පුද්ගලයා ගැන විස්තරයක් හොයා හොයා හිටිය.
දර කපන මිනිහෙක් ගාව වැඩ කරපු අහිංසක මිනිහෙක්ලු මෙයා. මිනිස්සුන්ගෙන් වෙච්ච කරදර නිසාම දාමරිකයෙක් වෙලා තියෙන්නේ.
අනිත් එක තමයි දවසක් Dr. හරිස්චන්ද්‍ර මහත්තය කිව්වා එයාට මරුසිරා එක්ක කතා කරන්න අවස්ථාව ලැබුනා කියල මනෝවෛද්‍යවරයෙක් විදියට. ඒ වෙලාවේ මරුසිරා කියල තියෙනවා හොඳින් ජීවත් වෙන්න කොච්චර උත්සාහ කලත් මිනිස්සු තමන්ට කරපු දේවල් නිසා මේ වගේ තත්වයකට පත්වුණා කියල.
සෑහෙන අහිංසක පෙනුමක්ලු තිබ්බෙත්. අර Passive Character එකක් තියෙන පුද්ගලයෙක්ට දරා ගන්න බැරි තරම් පීඩනයක් සමාජයෙන් එල්ල වෙනකොට ඒ පුද්ගලයා Aggressive Character එකක් වෙනවා කියන එකට උදාහරණයක් විදියට අපිට campus එකේදී මරුසිරා උදාහරණයට දුන්න.
wow pattane2006 නේද තිබ්බේ? උඹත් ආවද ඒක බලන්න. මාත් ගියානේ. උඹ මාව දැක්කේ නැද්ද?
උඹ ඒකෙ 18+ බැලුවේ නැද්ද?


නියම කතාව මචන්.. මෙයා ගැන ඇන්ටන් ජෝන්ස් සිංදුවකුත් කියනවා නේද?

