මරු ඈ මේව නම්.... අනේ අපොයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    480291647_641425528289154_2486951460031070217_n.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    යකෝ අපරාදේ මිලියන 300 ඕකෙන් අඩුම ගානේ ජොගින් පාත් හරි හැදුවා නම්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,272
    113
    අැයි ඒ... කාගේ හරි හිත රිදෙනවලු ද?
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    View attachment 246848
    පුලුවන් ශ්‍රී ලංකා.............
    සල්ලි වලින් කොළ මැල්ලුම් හදන්නෙ නෑ. අර අධිවේගී මාර්ග වල 1 km වලට මෙච්චර වියදම් යනවා කියලා ගණන් හැදුවා වගේ කතාවක් ඔය. මේ වියදම් අච්චර මෙච්චර ගියා කිව්වා කියලා ඒ වියදම් හොර වියදම් කියලා විගනන අංශ කියලා තියෙනවද?