මරු කතාව මේක

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    මේව තමයි කතා අපි පොඩි කාලේ තේමා ගීතය තවම් අමතකයි. මට වයස 8ක් වගේ ඇති මේක යනකොට.
    මම ආසවෙන් බැලුවා ඒ කාලෙ . එ කාලෙ නාට්ටි මෙය් කාලෙ වගෙ නෙමෙ.

    චැනල් එකකට කරන්න තියෙන්නෙ සෑම සතියකම සාමාන්ය මිනුසුන්ට කතාවක් ලියලා එවලා චැනල් එකෙන් තොරලා හොඳ කතාවක් එක දවසින් ඉවරන වෙන විදියට (අන්ඳර වැට වගෙ ) නාට්ටිය හදන්න තියෙන්නෙ. රියැලිටි ටීවී වගෙ තමයි, unique
    ------ Post added on Nov 22, 2025 at 6:14 PM

    කතාව බැලුවා. අර මනුස්සයට තිබ්බෙ පෙරකදොරුවා ට ගිහින් කියන්න "මහත්තයො මෙකයි සීන් එක, අපෙ ගැනි වත්තෙ ගහක් වැටිලා.... දන්නවා නෙ ගැනුන්ගෙ හැටි, මෙකට මොකද කරන්නෙ" කියලා අහන්න
    ------ Post added on Nov 22, 2025 at 6:36 PM
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,532
    4,386
    113

    Thank you..

    ලෝකෙ කොච්චර Equality ගැන මොරදුන්නත්,ගෑනු පිරිමි සමානනෑ..ඉර්සිවරු ගෑනුන්ගෙ මොලේ හැදිමිටෙ දිගයි කිව්වෙ හේතු ඇතුව.ඉගෙනගෙන Double professor උනත් ගෑනිගෙ මෙන්න මේවගෙ සමහර ඝොන් ගති අරින්න බෑ සාමාන්ය ගෑනු ස්වභාවයෙ ස්වභාවික සදාතනික සත්ය එයයි. Typical female thinking is short - be aware!
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,522
    113
    Thank you..

    ලෝකෙ කොච්චර Equality ගැන මොරදුන්නත්,ගෑනු පිරිමි සමානනෑ..ඉර්සිවරු ගෑනුන්ගෙ මොලේ හැදිමිටෙ දිගයි කිව්වෙ හේතු ඇතුව.ඉගෙනගෙන Double professor උනත් ගෑනිගෙ මෙන්න මේවගෙ සමහර ඝොන් ගති අරින්න බෑ සාමාන්ය ගෑනු ස්වභාවයෙ ස්වභාවික සදාතනික සත්ය එයයි. Typical female thinking is short - be aware!

    අනිවා ඕක දැන් ඉන්න ගොඩක් පිරිමින්ට තේරෙන්නේ නෑ...උන් හිතන් ඉන්නේ ගෑණු හෙන බුද්ධිමත් කියලා උන්ට වඩා..ඒකයි ගෙදර උන්ට තියෙන තැනත් ගෑණිට දීලා තියෙන්නේ..අන්තිමට ඒකි උගේ සල්‍ලිත් මල්ලි බබාලාට වියදම් කරනකන් උන් දන්නෙත් නෑ..🤣..
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,882
    5,075
    113
    Pandora
    අපි පොඩි කාලේ බලපුවා. තැන්ක්ස් බ්‍රෝ ඒ කාලේ මතකයන් අලුත් කරාට
     
    • Like
    Reactions: danush1987