මේව තමයි කතා අපි පොඩි කාලේ තේමා ගීතය තවම් අමතකයි. මට වයස 8ක් වගේ ඇති මේක යනකොට.
මම ආසවෙන් බැලුවා ඒ කාලෙ . එ කාලෙ නාට්ටි මෙය් කාලෙ වගෙ නෙමෙ.
චැනල් එකකට කරන්න තියෙන්නෙ සෑම සතියකම සාමාන්ය මිනුසුන්ට කතාවක් ලියලා එවලා චැනල් එකෙන් තොරලා හොඳ කතාවක් එක දවසින් ඉවරන වෙන විදියට (අන්ඳර වැට වගෙ ) නාට්ටිය හදන්න තියෙන්නෙ. රියැලිටි ටීවී වගෙ තමයි, unique
------
Post added on Nov 22, 2025 at 6:14 PM
කතාව බැලුවා. අර මනුස්සයට තිබ්බෙ පෙරකදොරුවා ට ගිහින් කියන්න "මහත්තයො මෙකයි සීන් එක, අපෙ ගැනි වත්තෙ ගහක් වැටිලා.... දන්නවා නෙ ගැනුන්ගෙ හැටි, මෙකට මොකද කරන්නෙ" කියලා අහන්න
------
Post added on Nov 22, 2025 at 6:36 PM