මරු කෑල්ල බන් නම දන්නවද

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මම ඔය කියන නාට්‍ය එක කොටසක් බැලුවා. මෙයා ඉන්න ගෙදර කොල්ලෝ වගයක් රෙන්ට් එකට ඉන්නවා. මේක පහර ටෝක් දෙන්නේ වටින් ගොඩින්. අනික අදින්නෙත් අමුතු විදිහකට. :cool::cool: මම හිතන්නේ ඒව දැකල ත්‍රෙඩ් එක දාපු එකාට ආස හිතිලා වගේ :cool::cool:

    ow bn,sirawata eka thama,ape kollo set eka full holman..:P:P
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අඩෝ ඇමරිකං පයි එකේ Steplers Mother වගේ බං සිරාවටම
    4222007_std.jpg

    ekenma

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,775
    113
    Gampaha
    මම ඔය කියන නාට්‍ය එක කොටසක් බැලුවා. මෙයා ඉන්න ගෙදර කොල්ලෝ වගයක් රෙන්ට් එකට ඉන්නවා. මේක පහර ටෝක් දෙන්නේ වටින් ගොඩින්. අනික අදින්නෙත් අමුතු විදිහකට. මම හිතන්නේ ඒව දැකල ත්‍රෙඩ් එක දාපු එකාට ආස හිතිලා වගේ
    පුලුවන් නම් බලපන්. මේ දවස් වල මෙගා නාට්‍ය වලින් යන හොද එකක්. :yes: හැබැයි ඕකෙත් හොද ටික තව ටික කාලයයි. ලව් කේස් ආවට පස්සෙ මෙලෝ රහක් නැති වෙනව.. :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම ඔය කියන නාට්‍ය එක කොටසක් බැලුවා. මෙයා ඉන්න ගෙදර කොල්ලෝ වගයක් රෙන්ට් එකට ඉන්නවා. මේක පහර ටෝක් දෙන්නේ වටින් ගොඩින්. අනික අදින්නෙත් අමුතු විදිහකට. :cool::cool: මම හිතන්නේ ඒව දැකල ත්‍රෙඩ් එක දාපු එකාට ආස හිතිලා වගේ :cool::cool:
    :rofl::rofl::rofl::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පුලුවන් නම් බලපන්. මේ දවස් වල මෙගා නාට්‍ය වලින් යන හොද එකක්. :yes: හැබැයි ඕකෙත් හොද ටික තව ටික කාලයයි. ලව් කේස් ආවට පස්සෙ මෙලෝ රහක් නැති වෙනව.. :dull:
    නම මොකක්ද කුකුලොහ්:P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,775
    113
    Gampaha
    නම මොකක්ද කුකුලොහ්:P
    "A/L ඉවරයි" පජාත වාහිනී 2 යන්නෙ. :baffled: (Rupawahini) 7.25pm.. පට්ට කොල්ලො සෙට් එකක් ඉන්නෙ. අපේ ඒ කාලෙ මතක් වෙනව. ;) හොද නලුවෙක් ඉන්නව Jagath Manuwarna. :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    "A/L ඉවරයි" පජාත වාහිනී 2 යන්නෙ. :baffled: (Rupawahini) 7.25pm.. පට්ට කොල්ලො සෙට් එකක් ඉන්නෙ. අපේ ඒ කාලෙ මතක් වෙනව. ;) හොද නලුවෙක් ඉන්නව Jagath Manuwarna. :D
    පජාත නැහැ නෙහ් ? එහෙමනම් බලන්න ඔන මෙගා එකක්ද ? :cool: මෙගා ඉවර වෙන්න හෙන කාලයක් යනවානෙ බන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,775
    113
    Gampaha
    පජාත නැහැ නෙහ් ? එහෙමනම් බලන්න ඔන මෙගා එකක්ද ? :cool: මෙගා ඉවර වෙන්න හෙන කාලයක් යනවානෙ බන්
    ඉඅවර වෙනකම් නම් බලන්න දෙයක් නෑ. පේන විදියට සීනි බෝල ලව් එකක් තමා යන්ඩ නියමිත. ශලිනි තාරකාත් ඉන්නව. :dull: ඒ නිසා ලව් සීන් පටන් ගන්නකම් විතරක් තමා බලන්න වෙන්නෙ. දැන කොහොමත් මෙගා කොටස් 100නෙ යන්නෙ අවුලක් නෑ ඒ නිසා. ;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඉඅවර වෙනකම් නම් බලන්න දෙයක් නෑ. පේන විදියට සීනි බෝල ලව් එකක් තමා යන්ඩ නියමිත. ශලිනි තාරකාත් ඉන්නව. :dull: ඒ නිසා ලව් සීන් පටන් ගන්නකම් විතරක් තමා බලන්න වෙන්නෙ. දැන කොහොමත් මෙගා කොටස් 100නෙ යන්නෙ අවුලක් නෑ ඒ නිසා. ;)
    11.gif
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    lol first post should be in exbii sri lankan thread...lol
     
    Last edited: