මම ඔය කියන නාට්‍ය එක කොටසක් බැලුවා. මෙයා ඉන්න ගෙදර කොල්ලෝ වගයක් රෙන්ට් එකට ඉන්නවා. මේක පහර ටෝක් දෙන්නේ වටින් ගොඩින්. අනික අදින්නෙත් අමුතු විදිහකට.මම හිතන්නේ ඒව දැකල ත්‍රෙඩ් එක දාපු එකාට ආස හිතිලා වගේ
![]()


පුලුවන් නම් බලපන්. මේ දවස් වල මෙගා නාට්‍ය වලින් යන හොද එකක්.මම ඔය කියන නාට්‍ය එක කොටසක් බැලුවා. මෙයා ඉන්න ගෙදර කොල්ලෝ වගයක් රෙන්ට් එකට ඉන්නවා. මේක පහර ටෝක් දෙන්නේ වටින් ගොඩින්. අනික අදින්නෙත් අමුතු විදිහකට. මම හිතන්නේ ඒව දැකල ත්‍රෙඩ් එක දාපු එකාට ආස හිතිලා වගේ
හැබැයි ඕකෙත් හොද ටික තව ටික කාලයයි. ලව් කේස් ආවට පස්සෙ මෙලෝ රහක් නැති වෙනව.. 
මම ඔය කියන නාට්‍ය එක කොටසක් බැලුවා. මෙයා ඉන්න ගෙදර කොල්ලෝ වගයක් රෙන්ට් එකට ඉන්නවා. මේක පහර ටෝක් දෙන්නේ වටින් ගොඩින්. අනික අදින්නෙත් අමුතු විදිහකට.මම හිතන්නේ ඒව දැකල ත්‍රෙඩ් එක දාපු එකාට ආස හිතිලා වගේ
![]()





නම මොකක්ද කුකුලොහ්පුලුවන් නම් බලපන්. මේ දවස් වල මෙගා නාට්‍ය වලින් යන හොද එකක්.හැබැයි ඕකෙත් හොද ටික තව ටික කාලයයි. ලව් කේස් ආවට පස්සෙ මෙලෝ රහක් නැති වෙනව..
![]()

අඩෝ ඇමරිකං පයි එකේ Steplers Mother වගේ බං සිරාවටම![]()

"A/L ඉවරයි" පජාත වාහිනී 2 යන්නෙ.නම මොකක්ද කුකුලොහ්![]()
(Rupawahini) 7.25pm.. පට්ට කොල්ලො සෙට් එකක් ඉන්නෙ. අපේ ඒ කාලෙ මතක් වෙනව.
හොද නලුවෙක් ඉන්නව Jagath Manuwarna. 
පජාත නැහැ නෙහ් ? එහෙමනම් බලන්න ඔන මෙගා එකක්ද ?"A/L ඉවරයි" පජාත වාහිනී 2 යන්නෙ.(Rupawahini) 7.25pm.. පට්ට කොල්ලො සෙට් එකක් ඉන්නෙ. අපේ ඒ කාලෙ මතක් වෙනව.
හොද නලුවෙක් ඉන්නව Jagath Manuwarna.
![]()
මෙගා ඉවර වෙන්න හෙන කාලයක් යනවානෙ බන්ඉඅවර වෙනකම් නම් බලන්න දෙයක් නෑ. පේන විදියට සීනි බෝල ලව් එකක් තමා යන්ඩ නියමිත. ශලිනි තාරකාත් ඉන්නව.පජාත නැහැ නෙහ් ? එහෙමනම් බලන්න ඔන මෙගා එකක්ද ?මෙගා ඉවර වෙන්න හෙන කාලයක් යනවානෙ බන්
ඒ නිසා ලව් සීන් පටන් ගන්නකම් විතරක් තමා බලන්න වෙන්නෙ. දැන කොහොමත් මෙගා කොටස් 100නෙ යන්නෙ අවුලක් නෑ ඒ නිසා. 
ඉඅවර වෙනකම් නම් බලන්න දෙයක් නෑ. පේන විදියට සීනි බෝල ලව් එකක් තමා යන්ඩ නියමිත. ශලිනි තාරකාත් ඉන්නව.ඒ නිසා ලව් සීන් පටන් ගන්නකම් විතරක් තමා බලන්න වෙන්නෙ. දැන කොහොමත් මෙගා කොටස් 100නෙ යන්නෙ අවුලක් නෑ ඒ නිසා.
![]()
Stepler නෙවෙයි මචෝ Stifler![]()