මේක දැවෙන ප්‍රශ්ණයක්
මුන් මේ මෙච්චර විකාර නටන්නේ සීනි තාත්තෙක් හොයා ගන්න නේද
ඒත් මේ රටවල ඕනේ තරම් සීනි තාත්තලා ඉන්නවා මාසෙට ඉලක්කන් 5න් උනත් වියදම් කරන්න බලාන
උන්ට මෙයාලාවයි මෙයාලට උන්වයි සෙට් වෙන් නැති මුණ නොගැසෙන දෝසයක් තියෙනවා
ඒක විසඳුනා නම් මේ ප්‍රශ්ණ ගොඩක් ප්‍රශ්ණ විසදෙනවා මිතුරේ