මරු ජපන් බඩු ටිකක්
ලෝකයේ අනෙකුත් රට වලට සාපේක්ෂව තාක්ෂණය හා බුද්ධිය දියුණු රටක් ලෙස ජපානය හැදින්වෙනවා.
ඔවුන් එදිනෙදා ජීවිතයේදී ප්‍රයෝජනයට ගැනිමට නිර්මාණය කරන ලද සමහර උපකරණ දෙස බැලීමේදී යම්කිසි හාස්‍ය බවකින්ද යුක්ත වෙනවා. එසේ නිර්මාණය කරන ලද උපකරණ එදිනෙදා ජිවිතයේද භාවිතයට ගැනීමට යම් යම් අපහසුතාවයන්ද ලක් වීමට සිදු වෙනවා.
මේ එවැනි නිර්මාණ කිහිපයක්.
01. වැස්සෙන් කොහොමවත්ම නොතෙමි ඉන්න සෑදු කුඩය
02. ඕනම තැනක නිදා ගැනීමට හැකි ඇඳ
03. බඩගාන කුඩා දරුවන්ට එය පහසු කරනවන ඇඳුම
04. පසුම්බි සහ සාක්කු නැති කලිසම් අදින පිරිමි අයට
05. කෑම කන ගමන්ම නිවාගන්න
06. සෙම්ප්‍රතිශ්‍යාව බහුල කාල වලදී
07. අහාර වලට හිසකෙස් වැටීම වලක්වා ගන්න