මරු ජපන් බඩු ටිකක්

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
මරු ජපන් බඩු ටිකක්

ලෝකයේ අනෙකුත් රට වලට සාපේක්ෂව තාක්ෂණය හා බුද්ධිය දියුණු රටක් ලෙස ජපානය හැදින්වෙනවා.

ඔවුන් එදිනෙදා ජීවිතයේදී ප්‍රයෝජනයට ගැනිමට නිර්මාණය කරන ලද සමහර උපකරණ දෙස බැලීමේදී යම්කිසි හාස්‍ය බවකින්ද යුක්ත වෙනවා. එසේ නිර්මාණය කරන ලද උපකරණ එදිනෙදා ජිවිතයේද භාවිතයට ගැනීමට යම් යම් අපහසුතාවයන්ද ලක් වීමට සිදු වෙනවා.

මේ එවැනි නිර්මාණ කිහිපයක්.

01. වැස්සෙන් කොහොමවත්ම නොතෙමි ඉන්න සෑදු කුඩය
japan-people-gadjet-www.nethfm.com-6.jpg


02. ඕනම තැනක නිදා ගැනීමට හැකි ඇඳ
japan-people-gadjet-www.nethfm.com-7.jpg


03. බඩගාන කුඩා දරුවන්ට එය පහසු කරනවන ඇඳුම

japan-people-gadjet-www.nethfm.com-1.jpg


04. පසුම්බි සහ සාක්කු නැති කලිසම් අදින පිරිමි අයට

japan-people-gadjet-www.nethfm.com-2.jpg


05. කෑම කන ගමන්ම නිවාගන්න

japan-people-gadjet-www.nethfm.com-3.jpg


06. සෙම්ප්‍රතිශ්‍යාව බහුල කාල වලදී
japan-people-gadjet-www.nethfm.com-4.jpg


07. අහාර වලට හිසකෙස් වැටීම වලක්වා ගන්න

japan-people-gadjet-www.nethfm.com-5.jpg


 
  • Like
Reactions: [email protected]